Eyath ekka man

Eyath ekka man Discovering or exploring new places for the first time or returning to a favourite place is an Art. So join to feel the art with us.

Unplanned tripVideo 👇https://youtu.be/B7x7SQZfDtgට්‍රිප් එකක් යන්න ප්ලැන් කරන්න ඕනිම නෑ.. 🤭 හිතුවේ කොහෙවත් ගියේ කොහෙවත් ...
24/01/2023

Unplanned trip
Video 👇
https://youtu.be/B7x7SQZfDtg

ට්‍රිප් එකක් යන්න ප්ලැන් කරන්න ඕනිම නෑ.. 🤭 හිතුවේ කොහෙවත් ගියේ කොහෙවත් 🧡

01/01/2023
හෙල උරුමය |  #එයත්_එක්ක_මං
04/09/2022

හෙල උරුමය | #එයත්_එක්ක_මං

Bambarakanda | Dunhida | Diyavini | Walawalthuna | four waterfalls in one video Video 👇https://youtu.be/Df_B1_sKcdQ #එයත...
10/07/2022

Bambarakanda | Dunhida | Diyavini | Walawalthuna | four waterfalls in one video
Video 👇
https://youtu.be/Df_B1_sKcdQ

#එයත්_එක්ක_මං

Bambarakanda Falls (also known as ...

26 ඉරිදා උදේ 7.00ට බලංගොඩට එන්න.. 🧡
22/06/2022

26 ඉරිදා උදේ 7.00ට බලංගොඩට එන්න.. 🧡

යමුත සිරීපාදේ |  #එයත්_එක්ක_මං විඩියෝව 👇https://youtu.be/y8uxjIsTZy0
20/06/2022

යමුත සිරීපාදේ | #එයත්_එක්ක_මං
විඩියෝව 👇
https://youtu.be/y8uxjIsTZy0

#එයත්_එක්ක_මං

Suriyakanda punchi lokanthe | Buluthota Ella විඩියෝව 👇https://youtu.be/VuipSIoK0QY #එයත්_එක්ක_මං
12/06/2022

Suriyakanda punchi lokanthe | Buluthota Ella
විඩියෝව 👇
https://youtu.be/VuipSIoK0QY

#එයත්_එක්ක_මං

Find us on page - us on facebook group- us on Instagram - ...

සුරියකන්ද පුංචි ලෝකාන්තේ | බුලුතොට ඇල්ලවිඩියෝව 👇https://youtu.be/VuipSIoK0QYවිනෝදෙට ඇවිදින්න පුලුවන් කාලයක් නෙවෙයි මේ ගෙ...
05/06/2022

සුරියකන්ද පුංචි ලෝකාන්තේ | බුලුතොට ඇල්ල

විඩියෝව 👇
https://youtu.be/VuipSIoK0QY

විනෝදෙට ඇවිදින්න පුලුවන් කාලයක් නෙවෙයි මේ ගෙවෙන්නේ. ඒත් වෙන වැඩකට ගිහින් එන ගමන් මොනාද මේ හරියේ බලන්න තියෙන්නේ කියලා හොයලා බලන කොට වෙලාවත් එක්ක ගිහින් ආව ලස්සන තැන් දෙකක් තමයි බුලුතොට ඇල්ල හා සුරියකන්ද ආරාමයේ තියෙන පුංචි ලෝකාන්තය.

සූරියකන්දට පල්ලේබැද්ද බුලුතොට පාර හරහා හරි ඇඹිලිපිටියේ සිට පනාමුර හරහා එන්න පුලුවන්.

බුලුතොට ඇල්ල හමුවෙන්නේ සූරියකන්දට යන ගමන් මාර්ගයේමයි. බුලුතොට හන්දියෙන් සුරියකන්ද පාරේ 1.5 km යනකොට පාරට පේන මානයේ තමයි බුලුතොට ඇල්ල හමුවෙන්නේ. ඉතා හොදට පිරිසිදුවට තියෙන පරිසරයක් විනාශ කරන් නැතුව ගිහින් බලලා එන්න..

#එයත්_එක්ක_මං

Kuragala temple | කූරගල පන්සල විඩියෝව 👇https://youtu.be/jqxqJuDZ0HUයළි පිබිදෙමින් මනරම්ව ඉදිවන කූරගල පුදබිම, එළඹෙන වෙසක්...
03/05/2022

Kuragala temple | කූරගල පන්සල
විඩියෝව 👇
https://youtu.be/jqxqJuDZ0HU

යළි පිබිදෙමින් මනරම්ව ඉදිවන කූරගල පුදබිම, එළඹෙන වෙසක් පොහෝ දින නව මුහුණුවරකින් ඒකාලෝක වේ යැයි ඔබ අපට ඇත්තේ පින්සාර බලාපොරොත්තුවකි. එය එසේම වන්නට සිතා පිබිදෙමින් දිදුළන කූරගල ට සවසක පා නැගූ මතක සටහන් මෙසේ එක්කරන්නෙමු.🙏🏻💐

#එයත්_එක්ක_මං

දූවිලි ඇල්ල | Duvili Ella | එයත්_එක්ක_මං විඩියෝව 👇https://youtu.be/KJenGsnzT9Q
02/05/2022

දූවිලි ඇල්ල | Duvili Ella | එයත්_එක්ක_මං
විඩියෝව 👇
https://youtu.be/KJenGsnzT9Q

බුදු බණපදයක් සවන වැටේවා | short | එයත්_එක්ක_මං https://youtu.be/cnMZY7jEEi4
04/02/2022

බුදු බණපදයක් සවන වැටේවා | short | එයත්_එක්ක_මං https://youtu.be/cnMZY7jEEi4

2021 අපිත් එක්ක හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.🙏🏻🧡 2022 වර්ෂයෙත් අපිත් එක්ක දිගටම ඉන්න 💐2022 වර්ෂය සුභ නව වසරක් වේවා....
31/12/2021

2021 අපිත් එක්ක හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.🙏🏻🧡 2022 වර්ෂයෙත් අපිත් එක්ක දිගටම ඉන්න 💐

2022 වර්ෂය සුභ නව වසරක් වේවා...!!

හදිස්සියේම යන්න ඕනි කියලා හිතිලා ගියපු ගමනක් කිව්වොත් හරි. කෑම බීම ටිකක්, බෙහෙත් ටිකක්, අදුම් ටික සම්පුර්ණ කර ගත්තෙ යන ද...
28/12/2021

හදිස්සියේම යන්න ඕනි කියලා හිතිලා ගියපු ගමනක් කිව්වොත් හරි. කෑම බීම ටිකක්, බෙහෙත් ටිකක්, අදුම් ටික සම්පුර්ණ කර ගත්තෙ යන දවසේ උදේ. කොහම හරි යන දිහාවක උදෙන් යමු කියලා බලංගොඩ නගරයට ආවා.. උදේ බස් එක මග ඇරුනා. උදේ 7.40ට ඇඹිලිපිටිය ඉදලා හැටන් බස් එකක් එනවා. ඒකෙන් තමයි ගමන පටන් ගත්තේ.

හැටන් ඉදලා නල්ලතන්නියට දිගටම යන්නේ CTB බස් විතරයි.. ඒකට ස්ටේෂන් එක ලගට යන්න වෙනවා. පුද්ගලික බස් රථයක යනවනම් මස්කෙළියට ගිහින් එතනින් නල්ලතන්නිය බස් එකක් ගන්න ඕනි. ඒක වෙලාව සහා වියදම් වැඩි වැඩක්.

වාරේ පටන් ගත්ත නිසා පරිසරය ටිකක් විතර පිරිසිදුවට තියෙනවා.. ඒත් වතුර බෝතල්, මාස්ක්, බිස්කට් කවර තැන තැන නැතුවම නෙවෙයි.. පරිසරයත් ආරක්ෂා කරගෙන සමන්දෙවි පිහිට ලබාගෙන මුණි සිරිපා කරුණා කරන්න..

විඩියෝව 👇
https://youtu.be/wzx5Yt8-X1s

#එයත්_එක්ක_මං

15/09/2021
25/08/2021

රන්තාලිය වැව ලග උන් කාලය මතකද...
තවත් ලස්සන විඩියෝ බලන්න එකතු වෙන්න අපේ youtube channel එකත් එක්ක.. 👇
#එයත්_එක්ක_මං

https://youtube.com/channel/UCuJlgxk532XOHR2yh9N5BDw

කාලය ගොඩක් ඉක්මනට ‍යනවා.. ජීවිතයේ අලුත් ආරම්භයට අවුරුද්දක් ගෙවුනා දන්නෙම නෑ.. අද තමයි අපේ පලමු විවාහ සංවත්සරය... 💐🧡Anniv...
20/08/2021

කාලය ගොඩක් ඉක්මනට ‍යනවා.. ජීවිතයේ අලුත් ආරම්භයට අවුරුද්දක් ගෙවුනා දන්නෙම නෑ.. අද තමයි අපේ පලමු විවාහ සංවත්සරය... 💐🧡

Anniversary song 🎶👇
https://youtu.be/KdN3JnQgu9M

#එයත්_එක්ක_මං

උග්ගල් අළුත්නුවර කතරගම දේවාලය බලංගොඩ ප්‍රදේශයට ආසන්නව තියෙන තවත් සුවිශේෂී ස්ථානයක් තමයි උග්ගල් අළුත්නුවර කතරගම දේවාලය. බ...
18/08/2021

උග්ගල් අළුත්නුවර කතරගම දේවාලය

බලංගොඩ ප්‍රදේශයට ආසන්නව තියෙන තවත් සුවිශේෂී ස්ථානයක් තමයි උග්ගල් අළුත්නුවර කතරගම දේවාලය. බලංගොඩ සිට 9 km පමන දුරකින් වන්නට බදුල්ල මාර්ගයේ අළුත්නුවර මංසන්ධියෙන් දේවල පිවිසුමට පැමිනිය හැක.

අලංකාර පරිසරයක ඉදිකොට ඇති මෙම දේවලය ඓතිහාසික වටිනාකමකින් යුක්ත වූවකි. මෙම දේවාලයේ වර්තමාන තත්ත්වය දැනගැනීමට මෙම විඩියෝව නරබන්න..

විඩියෝව 👇🎬
https://youtu.be/ivIkC8awI20

#එයත්_එක්ක_මං

පනං ඇල්ලේ සංචාරයබලංගොඩ අවට මෙච්චර ලස්සන තැන් තව කොච්චර නම් හැංගිලා ඇද්ද? අපි අද ගියෙ එහම තැනක් හොයාගෙන..                ...
07/08/2021

පනං ඇල්ලේ සංචාරය

බලංගොඩ අවට මෙච්චර ලස්සන තැන් තව කොච්චර නම් හැංගිලා ඇද්ද? අපි අද ගියෙ එහම තැනක් හොයාගෙන..

"පනං ඇල්ල"

මේ ස්ථානය තියෙන්නේ වැලිගෙපොල ගමට ආසන්නව. වැලිගෙපොල සිට නින්දකුඹුර මාර්ගයේ 3 km විතර යනකොට පනං දොල හරහා යන පාලම හමුවෙනවා. පාලම ලගින් පහලට බැහැලා දොල දිගෙ එනකොට තමයි මෙම ඇල්ල හම්බවෙන්නේ.

ගම පනාන, පනං කන්දෙන් තමයි පනං දොලේ ජල මුලාශ්‍රය වන්නේ.. එතකොට මේ ඇල්ල පනං ඇල්ල එහම නැත්නම් කළුවල ඇල්ල කියලත් කියනවා.. කළුවලේ නම් නන්න එපා.. ගොඩක් ගැඹුරු නිසාම තමයි කළුවල කියලත් කියන්නේ..

පවුලේ අයත් එක්ක වෙනසකට වගෙ මෙ තැනට ගිහින් විනෝදවෙලා එන්න පුලුවන් නිදහස් නිස්කලංක තැනක්.. හැබැයි මේ තැනට යන ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා මේ තැන අපිරිසිදු කරන්න එපා කියලා.. ඉතාම පිරිසිදුව මේ තැන හොදට ආරක්ෂා වෙලා තියෙනවා.. අරන් යන දේවල් දාලා එන්න එපා. ස්තුතියි 🙏🏻💐

විඩියෝ එකත් බලලා අදහසක් ගන්න
https://youtu.be/52SAI1YyR0g

#එයත්_එක්ක_මං

අලුත් වැඩක් ලගදි එනවා.. 🧡
01/08/2021

අලුත් වැඩක් ලගදි එනවා.. 🧡

මැණිකක් ❤️😘
28/07/2021

මැණිකක් ❤️😘

ජීවිතය කවියක්...👫ආදරේ සොදුරුතම වදනක්.. 👩‍❤️‍👨හසරැලි බිදක් කදුළැල් පොදක්.. 😌එකට එක් වූ විට දැනේ පෙර නොවු රසයක්...❤️ #එයත්...
25/07/2021

ජීවිතය කවියක්...👫
ආදරේ සොදුරුතම වදනක්.. 👩‍❤️‍👨
හසරැලි බිදක් කදුළැල් පොදක්.. 😌
එකට එක් වූ විට දැනේ පෙර නොවු රසයක්...❤️

#එයත්_එක්ක_මං
🎥👇💐
https://youtu.be/OCwEWLnCd6A

Address

Balangoda
70104

Telephone

+94770399179

Website

Alerts

Be the first to know and let us send you an email when Eyath ekka man posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Eyath ekka man:

Videos

Share

Category


Other Travel Companies in Balangoda

Show All