Travel 360 Ceylon

Travel 360 Ceylon රට පුංචි වුනාට ඇවිදින්න තැන් බොහෝමයි එකතුවෙන්න සොභාදහම් ගවේෂණයට ලංකාවෙ ලස්සනම තැන් සොයා යමු. Welcome to the Travel 360 Ceylon Fb page.

Our page,you will find vlogs,Travel & Events,Comedy,sport,Pet &Animals,News & politics,Musix,Auto & Vehicles,Entertainment and All our travel stories.
**********************

In this Fb page, I would like to bring you Information about History,Education and Knowledge about Sri lanka and world . join with our page

11/02/2024

ඒකට නම් ඇත්තටම දුක හිතුන😐❤️

ඔන්න අවස්තාව එයාව මෙන්ශන් කරල එක්කගෙන යන්න 😍🥺🥰😁
11/02/2024

ඔන්න අවස්තාව එයාව මෙන්ශන් කරල එක්කගෙන යන්න 😍🥺🥰😁









ඉතාමත් කනගාටුවට පත් උන දසුනක් ,traveling life කියාගෙන ට්‍රැවල් කරාට කමක් නෑ මේ වගේ ලස්සන තැන් අවලස්සන කරන්න එපා ,එය සකසා...
28/12/2023

ඉතාමත් කනගාටුවට පත් උන දසුනක් ,traveling life කියාගෙන ට්‍රැවල් කරාට කමක් නෑ මේ වගේ ලස්සන තැන් අවලස්සන කරන්න එපා ,එය සකසා ඇත්තේ ඔබට දැනුමට යමක් ලබාගැනීමට මිස (මෙය නැරඹීමට එන අද්‍යාපනයක් නොමැති නූගුනයන්ගේ නම් සටහන් කිරීමට නොව) 😔

උපුටාගැනීමකි - මුල්හිමිකරුට ස්තූතියි

🚂🚂 කොලඹ බදුල්ල විශේෂ දුම්රිය කාළසටහන📌️ ඉතින් මේ නිවාඩු කාලේ කෝච්චියෙන් බදුලු යන්න හිතන් ඉන්න ඔයාලට දෙසැ : 22 ඉදන් දෙසැ: ...
21/12/2023

🚂🚂 කොලඹ බදුල්ල විශේෂ දුම්රිය කාළසටහන

📌️ ඉතින් මේ නිවාඩු කාලේ කෝච්චියෙන් බදුලු යන්න හිතන් ඉන්න ඔයාලට දෙසැ : 22 ඉදන් දෙසැ: 31 වෙනකන් මේ විශේෂ දුම්රියන් යොදවන්න කටයුතු යොදල තියනවා.

🤗🤗 බදුල්ලෙ යන්න හොදම කෝච්චියෙන් නිසා ඔයාලත් යන්න ට්‍රයි කරන්න.නත්තල් නිසා ඒ පැත්තත් දැන් ගොඩක් ලස්සනයි .

📸 චායාරූපය උපුටාගැනීමකි.

🤗 follow on my fb page

🍀කොහේ ගියත් පරිස්සමෙන් ගිහින් එන්න
19/12/2023

🍀කොහේ ගියත් පරිස්සමෙන් ගිහින් එන්න

දියලුම ඇල්ල 🌿🌿🌿🌿
15/12/2023

දියලුම ඇල්ල 🌿🌿🌿🌿

04/12/2023

සුමන සමන් දෙව් පිහිටයි. දිව්‍ය ලෝකයට යන පාර දිගේ .
නොදැක්කා වගෙ යන්න එපා🙏💞🙏💞
පේජ් එකත් ලයික් කරලා එකතු වෙන්න

ඔයා   කරද්දී එක්කන් යන්න ආසම කෙනා   කරන් යන්☺️𝙾𝚗𝚎 𝙳𝚊𝚢
01/12/2023

ඔයා කරද්දී එක්කන් යන්න ආසම කෙනා කරන් යන්☺️
𝙾𝚗𝚎 𝙳𝚊𝚢

මේ පාරනම් යන්නම ඕන 😍👣📷
28/11/2023

මේ පාරනම් යන්නම ඕන 😍👣📷

ඔයාලා ට්‍රැවල් කරන්න ආසම පැත්ත කොහෙද🥰
27/11/2023

ඔයාලා ට්‍රැවල් කරන්න ආසම පැත්ත කොහෙද🥰

ලංකාවේ😮‍💨
21/11/2023

ලංකාවේ😮‍💨

Spend your vacation with us.The best destination in the world..🇱🇰 𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋αN𝗄α 🍀🇱🇰
21/11/2023

Spend your vacation with us.The best destination in the world..🇱🇰
𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋αN𝗄α 🍀🇱🇰

21/11/2023
කියමු බලන්න ලංකාවෙ සහ ලෝකයේ බලන්න ගිය හොදම දිය ඇල්ල 😍🏔🏞🦋🌲🌼
21/11/2023

කියමු බලන්න ලංකාවෙ සහ ලෝකයේ බලන්න ගිය හොදම දිය ඇල්ල 😍🏔🏞🦋🌲🌼

He is in srilanka😍🥰😍😍
21/11/2023

He is in srilanka😍🥰😍😍

❤️හදවතින්ම
08/11/2023

❤️හදවතින්ම

08/06/2023

හදවතේ බැදුණු සීතල බණ්ඩාරවෙල නගරය❤😍

නියාමනයක් නැතිවුනොත් කොළොන්නාව පැත්තෙ හදපු ආරුක්කු නවයෙ පාලමක් වගේ වෙයි. මේ තත්වය ඇතිවෙන්න තව කල් යන්නෑ අදාල බලධාරීන්ගේ ...
25/05/2023

නියාමනයක් නැතිවුනොත් කොළොන්නාව පැත්තෙ හදපු ආරුක්කු නවයෙ පාලමක් වගේ වෙයි. මේ තත්වය ඇතිවෙන්න තව කල් යන්නෑ අදාල බලධාරීන්ගේ ජනතාවගේ ඇස් ඇරේවා. වහාම ක්‍රියාමාර්ග ගත යුතුයි නැතහොත් සිදුවන්නේ ස්වාභාවික ලස්සන නැතිවෙලා සංචාරක සම්පතක් අපිට අහිමිවෙන එක විතරයි 🥺🤬

සාධූ සාධූ මෙය දැකබලා ගැනීමට share කරන්න 🙏🙏🙏❤️
25/05/2023

සාධූ සාධූ මෙය දැකබලා ගැනීමට share කරන්න 🙏🙏🙏❤️

25/05/2023

https://youtu.be/FhcwCWfZUKs 👈ලින්ක් එකෙන් ගිහින් නරඹන්න Channel එකත් Subscribe කරලා එකතු වෙන්න❤️❤️❤️

16/05/2023

උඩ දියලුම සිදුවීමේ තනි අලියා 🐘🙄

Page එක like කරන්න 👍

😂😊කොට්ට පොර කව්රු වැටෙයිද ☺️😅 ඔයාගේ ඇස් කොතනද නතර වෙන්නේ  😅☺️
07/05/2023

😂😊කොට්ට පොර කව්රු වැටෙයිද ☺️😅 ඔයාගේ ඇස් කොතනද නතර වෙන්නේ 😅☺️

••• අවාරයට අවසර 🙏🌼 •••[Page එක like කරන්න 😍❤️ ]
07/05/2023

••• අවාරයට අවසර 🙏🌼 •••
[Page එක like කරන්න 😍❤️ ]

කල්පිටිය වෙරළට ගොඩ ගසා ඇති තල්මසුන් 🐋🐋(ප්‍රදේශ වාසීන් එක්ව මුහුදට තල්ලු කරත් ඔවුන් ගොඩබිම දෙසටම එන බව ආරන්චි වේ )😣😑
11/02/2023

කල්පිටිය වෙරළට ගොඩ ගසා ඇති තල්මසුන් 🐋🐋

(ප්‍රදේශ වාසීන් එක්ව මුහුදට තල්ලු කරත් ඔවුන් ගොඩබිම දෙසටම එන බව ආරන්චි වේ )😣😑

10/02/2023

🔴 Breaking news 🔴

වැල්ලවාය , බුත්තල , මොණරාගල ප්‍රදේශවලට රිච්‍ටර් මාපාංක 3ක භූකම්පනක්.!!!

තුර්කි භූ කම්පන ඛේදවාචකය ගැන හදවත සසල කරන පුවත්, ඡායාරූප සහ වීඩියෝ ඊයේ දිනයේ සිට නොකඩවා ලෝකයට ගලාගෙන එනවා. ඒ සියල්ල දෙස ...
10/02/2023

තුර්කි භූ කම්පන ඛේදවාචකය ගැන හදවත සසල කරන පුවත්, ඡායාරූප සහ වීඩියෝ ඊයේ දිනයේ සිට නොකඩවා ලෝකයට ගලාගෙන එනවා. ඒ සියල්ල දෙස ඉතාමත් වේදනාවෙන් බලාගෙන ඉන්න ගමන් "අනේ ලංකාවේ මේ වගේ භූමි කම්පා ඇති නොවන එක මොන තරම් වාසනාවක්ද?" කියලා හිතෙන්න ඇත්තේ අපි අතරින් එක්කෙනෙක්ට දෙන්නෙක්ට වෙන්න බැහැ. ඉතින් ඇයි තුර්කියට භූමිකම්පා ඇති වෙන්නෙත්, ලංකාවට භූමිකම්පා ඇති නොවෙන්නෙත්?

ඔන්න ඕකට පිලිතුර පහළ පින්තූරවලින් අපිට හම්බ වෙනවා.

Image 01: පෘථිවිය හැදිලා තියෙන්නේ ලේයර් ගණනාවකින් කියලා අපි දන්නවා. ඔතන තියන උඩම ලේයර් එකට කියනවා Lithosphere (ශිලා ගෝලය) කියලා. ඕකත් ඇත්තටම කොටස් දෙකකින් හැදිලා තියෙන්නේ. ඒත් දැනට අපිට ඒ තරම් දුරට අවශ්‍ය නැහැ. කොහොමහරි මේ Lithosphere එක කියන්නේ තනි කබොල්ලක් වගේ මුලු පෘථිවියම වහගෙන ඉන්න එකක් නෙමෙයි. මේක ඇත්තටම හැදිලා තියෙන්නේ භූ තැටි කිහිපයකින්. මේවාට අපි කියනවා tectonic plates කියලා. මේ තැටිවලට පා වෙන්න පුලුවන් (Ice Age: Continental Drift මතකද? ආන්න ඒක තමයි මේක). Lithosphere එකට යටින් තියන Mantle එක (ප්‍රාවරය) මත අවුරුදු බිලියන 3.4ක් තිස්සේ මෙයාලා ඉතා සෙමින් නමුත් නොකඩවා පා වෙනවා. මේවා වර්ග දෙකයි; continental plates (මහද්වීපික තැටි) සහ oceanic plates (සාගර තැටි). පලවෙනි වර්ගය විසින් ලෝකයේ මහද්වීප දරාගෙන ඉන්නවා. දෙවනි වර්ගය විසින් ලෝකයේ සාගර දරාගෙන ඉන්නවා.

Image 02: එතකොට දැන් තුර්කියේ කතන්දරේ මොකද්ද? තුර්කිය පිහිටලා තියෙන්නේ Anatolian Plate කියන භූ තැටිය මත. එතකොට මේකට නැගෙනහිරින් තියෙන්නේ Arabian Plate එක. Arabian Plate එක, Eurasian Plate එක තියන උතුරු දිශාවට පාවෙන්න අරගෙන තියනවා. මෙහෙම පාවෙද්දි ඒකේ මායිම Anatolian Plate එකේ මායිම මත හැප්පෙමින් තමයි යන්නේ. මොකද මේ කුඩා Anatolian Plate එක තියෙන්නේ යෝධ Eurasian සහ Arabian Plates දෙක අතරමැද්දේ හිරවෙලා. මේ හැප්පිල්ල නිසා Anatolian Plate එක වඩ වඩාත් බටහිරට තල්ලු වෙනවා. මේක හරිම මෘදු තල්ලුවීමක් නෙමෙයි, බම්ප් වෙමින් සහ සීරෙමින් යන රළු තල්ලු වීමක්. මේ තල්ලුවීම නිසා තුර්කියේ නිතරම භූමිකම්පා හටගන්නවා. ඊයේ ඇති වුණෙත් අන්න ඒ ආකාරයේ භූමිකම්පාවක්.

Image 03: එතකොට දැන් අපි ලංකාව දිහා බලමු. ඇයි ලංකාවට භූමිකම්පා නැත්තේ? අපි ඉන්නේ Indian Plate එකේ මැද හරියේ. භූමිකම්පා ඇතිවෙන්නේ තැටි මායිම්වල. භූ තැටියක මැද්දේ ඉන්න ලංකාව එහෙම බලද්දි භූමිකම්පාවලින් පරිස්සම්. හැබැයි ඒක එහෙම්මමද? නැහැ! මොකද, 2012 වසරේදි Indian Plate එකේ එක්තරා පැල්මක් ඇති වෙනවා. මේ පැල්මත් එක්ක අලුත් tectonic plate එකක් නිර්මාණය වෙමින් පවතිනවා. මේ සංසිද්ධිය දැනට සිද්ධ වෙන්නේ ඉතාම සෙමින්. හැබැයි මේක සිද්ධ වෙමින් පවතින බවට විද්‍යාත්මක සාක්ෂි අනාවරණය කරගෙන තියනවා. ඔය පින්තූරේ රතු පාට කඩ ඉරෙන් පෙන්නන්නේ හැදෙන්න නියමිත අලුත් භූ තැටිය. පේනවාද ඒ තැටි මායිමට ලංකාව කොච්චර ලඟද කියලා? කිලෝ මීටර 400-500 විතරයි!

තුර්කි ඛේදවාචකයෙන් දිවි අහිමිවූවන්ට සදාකාලික මෝක්ෂයත්, තුවාල වූවන්ට ඉක්මන් සුවයත්, දේපළ සහ හිතවතුන් අහිමි වූවන්ට නිත්‍ය සැනසිල්ලත් ප්‍රාර්ථනා කරන ගමන් අපි වටහා ගත යුතු ඉතා වැදගත් දෙයක් තියනවා...

අපිට කවදාවත්ම බැහැ මහ පොළවේ පාලකයෝ වෙන්න. හැමතිස්සේම... හැමතිස්සේම... හැමතිස්සේම මහ පොළවයි අපේ පාලකයා වෙන්නේ. ඒ නිසා හැකිතාක් මහ පොළවට ආදරය සහ ගෞරවය කරමින් ජීවත් වෙන්න. අපේ පැවැත්මත් අපේ වඳවීමත් තීරණය කරන්නේ මහ පොළව විතරමයි.

-අමාවි-

ප.ලි. කොහොම නමුත්, Plate tectonics කියන්නේ මගේ විෂය පථය නෙමෙයි. ඒ නිසා මේ සටහනේ තියෙන්නේ මම මගේ ප්‍රථම උපාධිය හදාරන කාලේ Marine Geology වලට ලැබුණු මූලික දැනුම. ඒ නිසා, මේ විෂය වැඩිදුර හදාරන කෙනෙක් ඉන්නවා නම් මේ සම්බන්ධ ඔවුන්ගේ දැනුම කැමති නම් අපි එක්ක බෙදාගන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා.

----------------------------------------

ඒ වගේම ලෝකයේ එතෙක් මෙතෙක් ඇතිවූ භූ කම්පන සිදුවුණු ප්‍රදේශ ගැන දැනගන්න කැමතියි නම්, Kasun Indika මල්ලි කමෙන්ටුවක අමුණපු මේ වෙබ් මැප් එකට ගිහින් බලන්න
https://earthquake.usgs.gov/earthquakes/map/?extent=-24.36711,-131.13281&extent=72.86793,-58.71094&map=false

--------------------------------------

භූමිකම්පාවක් කියන්නේ මොකද්ද? භූමිකම්පාවකදි මොකද වෙන්නේ?
භූමිකම්පාවක් අඳුනගන්නේ කොහොමද?

ඒ ගැන දැනගන්න Sadew Koswaththa මල්ලි එක් කරපු මේ සටහන කියවන්න

https://m.facebook.com/story.php?story_fbid=107380462273424&id=100090044114318

06/02/2023

𝙰𝚖𝚊𝚣𝚒𝚗𝚐 𝚂𝚛𝚒 𝙻𝚊𝚗𝚔𝚊 ✨🍃🇱🇰

▫️Exploring the amazing beauty of Sri Lanka. Sri Lanka offers you the best travelling experience while directing you to perfect and endless beautiful journeys. Visit Sri Lanka to have a fantastic fan and to embrace the beauty of nature.

Address

Bandarawela
90100

Telephone

+94714133428

Website

Alerts

Be the first to know and let us send you an email when Travel 360 Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel 360 Ceylon:

Videos

Share

Category