Arrow Lanka Vacations

Arrow Lanka Vacations Explore the Different.. Arrow Lanka Vacations is a Sri Lankan owned and operated travel Agent tha

30/08/2022
https://m.facebook.com/story.php?story_fbid=2154753307977894&id=100003297366267
05/04/2019

https://m.facebook.com/story.php?story_fbid=2154753307977894&id=100003297366267

01. The Type of the Agro Tourism you choose
තෝරාගන්නා කෘෂි සංචාරක ව්‍යාපාර ස්වභාවය
(සිංහල ලිපිය කියවීමට මෙම ලිපියේ Continue reading/ see more මත ක්ලික් කරන්න)
ලිපි - අංක 04
Copyrights Protected ©

Sri Lanka has a great history with related to the agriculture. As a proud nation in the world, Sri Lankans has more than 2500 years history related with agriculture. The country was self-sufficient agriculture and it has advanced irrigation circulation.

Climate, Whether, Land and the Knowledge about agriculture is the main resources and the gift for the Agro Tourism. By adding some modern world hospitality customs, Sri Lankan can add additional value for agriculture in Sri Lanka.

Agro Tourism is the most profitable tourism concept for this small island because it can use final products of agriculture as a Backward linkage to Tourism & and Tourism can develop agro tourism products for clients. It’s called Forward linkage.

There is no any possible Leakage in agro Tourism like resort Hotels and other Hotels since the industry use agriculture based products. It will be more profitable for both farmer & the Guest.

When we choose the Land, It’s important to have at least 1- 5 acres of property for agro Tourism Business. However, according to your creativity you can manage a business a less that 1 acres.
Also following abilities you/ your Team/ Your Business should identify as a Investor/ Farmer.

SWOT Analysis

1. S - Strength
2. W - Weakness
3. O - Opportunities
4. T - Threats

And also the Farmer / Investor should analyze the following factors before start the Business.

PESTEL Method

1. P - Political conditions
2. E - Economic conditions
3. S - Social conditions
4. T - Technical methods should use
5. E - Environmental conditions
6. L - Legal conditions

Following activities can identify as main Tourism activities on Agro Tourism and Farmer / Investor can select one or more than one activities among them.

1. Accommodation facilities at Farm:
(The Guest can stay at the farm and relax their vacation)
2. Involve guests for farm activities and provide more knowledge for them
(The Guests can study about the process and they can help for daily activities in the farm)
3. Freshly Food catering (Farmer can prepare food and serve to the Guest who visits the farm.
4. Organize special Events. (Ex: Farm weddings, Food festivals, Etc..)
5. Products Direct Sell. (Farmer can sell their products to the Guest)

According to the biodiversity of the country, Sri Lanka can develop agro Tourism in following areas in the country.

Nuwara eliya
Badulla
Monaragala
Ampara
Galle
Kalutara
Matara
Anuradapura
Kurunagala
Polonnaruwa
Jaffna

We will discuss about the STP Approach (Segmentation, Target Market and Positioning) of agro tourism from next article.

*Give us a like (for this article & our page) if you gain something for your knowledge.
And always welcome to share your thoughts in comment section.

Stay tuned, Unrevealed Sri Lanka will revealed more & more information about AGRO TOURISM in future.

කෘෂි කාර්මික සංචාරක කර්මාන්තය යනු ශ්‍රී ලංකාවට විශාල වශයෙන් විදේශ විනිමයක් මෙන්ම අධික ලාභයක් ලැබිය හැකි අංශයකි. අනෙකුත් සංචාරක අංශයන්හිදී සමහර යෙදවුම් පිටරටවලින් ආනයනය කොට ආහාර පාන පිලියෙල කලයුතු අතර කෘෂි කාර්මික සංචාර ක්ශේත්‍රයේදි එම ආනයන තත්වය ඉතා අඩු තත්වයකින් සිදු කල හැක. බොහෝ විට කෘෂි සංචාරක කර්මාන්තයේදි යෙදවුම් ලබා ගන්නේ ගොවිබිමෙනි. එම නිසා සංචාරකයාට ඉතා අඩු මුදලකට ආහාර පාන ලබා ගැනීමට හැකි වීම මෙන්ම හිමිකරුට ඉහල ලාභයක් ද ඉපයීමටත් හැකි වේ..

කෘෂි කාර්මික සංචාරක ක්ෂේත්‍රයේදී මුලික සැලසුමේ දී ආයෝජකයා වැඩිදුර කල්පනා කල යුත්තේ තමන් විසින් තෝරා ගන්නේ කෘෂි සංචාරක අංශයේ තම ව්‍යාපාරයට ගැලපෙන්නේ කුමණ අංශයද?? අංශ කිහිපයක්ද යන්නයි. කෘෂි සංචාරක කර්මාන්තය ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට බෙදා වෙන කල හැක.

1. ගොවි බිම් තුල නිවාඩුව ගත කිරීම.
2. ගොවිපොල අධ්‍යයනය කිරීම සහ කටයුතු වලට සහභාගී වීම.
3. ගොවිබිමෙන් සපයා ගන්නා නිශාපදන මගින් අමුත්තන්ට ආහාර පාන සැපයීම.
4. ගොවිබිම තුල විවිධ උත්සව අවස්ථා සහ ක්‍රීඩා විනෝද අංශ සංවිධානය කිරීම.
5. පාරිභෝගිකයන් වෙත ගොවි බිමේ නිෂ්පාදන සෘජුව විකිණීම.

ශ්‍රී ලංකාව තුල කෘෂි සංචාරක ක්ෂේත්‍රයේ නියැලීමට නම් අවම වශයෙන් අක්කර 1 සිට 5 දක්වා භූමි ප්‍රමාණයක් අවශ්‍ය වේ.
නමුත් ඔබ නිර්මාණශිලි වුවහොත් අක්කරයකට අඩු සුලු බිමක වුවද මෙම ව්‍යාපාරය පවත්වාගෙන යා හැක.

ශ්‍රී ලංකාවේ දේශගුණික සහ කාලගුණික සාධක මත පහත සදහන් දිස්ත්‍රික්ක කෘෂි කාර්මික සංචාරක ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමට වඩාත් යෝග්‍ය වේ...

නුවර එලිය
බදුල්ල
මොණරාගල
අම්පාර
වැල්ලවාය
ගාල්ල
කළුතර
අනුරාධපුර
පොලොන්නරුව
යාපනය
කුරුණෑගල.

• නමුත් පෙර පැවසූ පරිදි ඔබගේ නිර්මාණශිලිත්වය මත වෙනත් ප්‍රදේශ වලද මෙවැනි ව්‍යාපාර නිර්මාණය කළ හැක. උදාහරණ ලෙස ඔබ ජීවත් වන ප්‍රදේශය සංචාරකයන් බොහෝ ලෙස ගැවසෙන ප්‍රදේශයක් නම්, ඔබට සුදුසු ඉඩමක් මේ වන විට ඇත්නම්, ඔබගේ නිර්මාණශිලිත්වය තුලින් එම භුමිය වගාවන් සහිත, සත්ව පාලනයන් හා විදේශිකයන්ට සම්බන්ධ විය හැකි විවිධ ක්‍රියාකාරකම් සහිතව, නවාතැන් පහසුකම් ද සැපයිය හැකි ඩොලර් උපයන භුමියක් බවට පත් කල හැක.

මීලගට කෘෂි සංචාරක ව්‍යාපාරයට තමාට සුදුසු ව්‍යාපාර ආකෘතිය හදුනා ගන්නේ කෙසේද යන්න පිලිබදව කතා කරමු.
මෙයට ලෝකයේ ඉතා ප්‍රසිද්ධ විශ්ලේශණය ක්‍රමවේදයක් වන SWOT Analysis (Strength, Weakness, Opportunities, Threats) යොදා ගත හැක.

මෙමගින් තමන්ට හෝ තම කණ්ඩායමට ඉතා පහසුවෙන් තමන්ගේ දක්ශතා, දුර්වලතා, අවස්ථා, තර්ජන හදුනාගත හැක. විවේකී මනසින් හෝ කණාඩයමක්ව එක්ව සාකච්ඡා කොට සියලුම දත්ත තොරතුරැ පොතකට එක් කරගන්න. එක් මාතෘකාවකට එක් පිටුවකට වඩා ඉඩ තැබීමෙන් ඉදිරියට යන්නට හමුවන තවත් බොහෝ වැදගත් දත්ත, කරැණු ද සටහන් කර ගත හැක.

• වැදගත් - මෙම පොත ඔබගේ ව්‍යාපාරය පවත්වාගෙන යන කාලය පුරාවටම සරලවම කිවහොත් ජීවිත කාලය පුරාවටම අත්‍යවශය වන පොතක් වනු නොඅනුමානය. ඒ නිසා දිවිහිමියෙන් එය රකින්න.

1. තමන් /කණ්ඩායම / ව්‍යාපාරය සතු දක්ශතා Strength
2. තමන් /කණ්ඩායම / ව්‍යාපාරය සතු දුර්වලතා Weakness
3. තමන්ට /කණ්ඩායම / ව්‍යාපාරය ඇති අවස්ථා Opportunities
4.තමන්ට /කණ්ඩායමට / ව්‍යාපාරයට ඇති තර්ජනයන් Threats.

මෙම කරුණු මනාව අධ්‍යයනය කිරීමෙන් පසු පහත කරුණු කෙරෙහිද සැලකිලිමත් විය යුතුය. මෙය ද ලෝකයේ ඉතා ප්‍රසිද්ධ විශ්ලේශණය ක්‍රමවේදයක් වන (PESTEL) ක්‍රමවේදයයි.
මෙයද ඉහත සදහන් කල පරිදි එම පොතෙහිම දත්ත, තොරතුරැ එක්රැස් කර ගන්න.

1.මුහුන දීමට සිදුවන දේශපාලන තත්වයන්/ගැටලු (Political)
2. ආර්ථික තත්වයන්/ගැටලු (Economical)
3.සාමාජීය වශයෙන් ඇතිවිය හැකි තත්වයන්/ගැටලු (Social)
4.තාක්ෂණික සාධක/ තත්වයන්/ගැටලු (Technical)
5.පාරිසරික සාධක/ තත්වයන්/ගැටලු (Environmental)
6. නීතිමය සාධක/ තත්වයන්/ගැටලු/අවසර ගැනීම්. (Legal)

ඉහත කරුණු මැනවින් අධ්‍යනය කිරීමෙන් පසු ආයෝජකයා විසින් තමන් ආරම්භ කරන ව්‍යාපාරයේ ස්වභාවය කුමක්ද යන්න තීරණය කල යුතුය...

• මීලග ලිපියෙන් අලෙවිකරණයේ (මාකටින් වල) වැදගත් කොටසක් වන STP Approach ලෙස හදුන්වන වෙළදපොල ඛණ්ඩනය Segmentation (තමන් සේවා සපයන පාරිබෝගික කොටස් හදුනාගැනීම ) ,
Targeting (ඉලක්කගත වෙළද පොල),
Position (ස්ථානගත කිරීම) යන ක්‍රමවේදය යොදා ගත හැකි ක්‍රමය සාකච්ඡා කරමු.

අද ලිපියට අදාලව ඔබට ඇති යම් ගැටලුවක් ඇත් නම් පහල ඇති කමෙන්ස් බොක්ස් හි සදහන් කරන්න.

* Page එකට like කර Share කිරීම මගින් තවත් කෙනෙක්ව දැනුවත් කරන්න අමතක කරන්න එපා.

මේ සංචාරක කර්මාන්තයෙන් උපරිම ඵල නෙලා ගත හැකි දශකයයි!
එන්න, අපත් දියුණු වී රටත් දියුණු කරමු!

29/03/2019

Copyrights Protected ©
Wilpattuwa national park is one of the main dry zone park situated in North West of Sri Lanka. The park is located 30 km west to the Anuradhapura and located 26 km north from Puttalam. The park covers over 1,317 square km (131, 693 hectares) and ranges from 0 to 152 meters above the sea level.

විල්පත්තු වන උද්‍යානය ශ්‍රීලංකාවේ වියළි කලාපයේ වයඹ දිග ප්‍රදේශයේ හෙක්ටයාර 131,693 පමණ ප්‍රදේශයක මුහුදු මට්ටමින් මීටර් 0-152 උසකින් පිහිටා ඇත. තවදුරටත් පැහැදිලි කලහොත් එය අනුරාධපුර නගරයට බටහිරින් 30km මෙන්ම පුත්තලම් නගරයට උතුරින් 26km දිශානතව පිහිටනු ලැබේ.

Nearly sixty lakes and tanks can be found spread throughout Wilpattu. It’s the largest and one of the oldest National Parks in Sri Lanka.
Wilpattu is among the top national parks in the world for its leopard population.

විල්පත්තු ප්‍රදේශය පුරා විසිරී ඇති විල් හා වැව් හයක් පමණ දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ පැරණිතම ජාතික වනෝද්‍යාන අතුරින් විශාලතම ජාතික උද්‍යානයක් ලෙස හදුන්වා දිය හැක.
විල්පත්තුව දිවියන්ගේ ගහණය ඉහල ලොව පුරා ප්‍රසිද්ධ ජාතික උද්‍යාන අතරට ද එක් වූවකි.

However, The Park has been closed due to the civil war for several years. After the end of the civil war, allegations had been made that parts of the reserve have been occupied to build houses by certain politicians in an attempt to settle People.

කෙසේවෙතත්, වසර ගණනාවක් පුරා මෙරට සිදුවූ සිවිල් යුද සංහාරය හේතුවෙන් උද්‍යානය බොහෝ කලක් වසා දමා තිබුනි. සිවිල් යුද්ධයේ අවසානයෙන් පසු ජනතාව පදිංචි කරවීමේ උත්සාහයකදී ඇතැම් දේශපාලනඥයන් විසින් ගෙවල් ගොඩනගා ගැනීමට රක්ෂිත ප්‍රදේශ වෙන් කර තිබේ.

Commerce and Trade Minister Rishad Badurdeen contends that it was the people who had been forcibly driven away by the LTTE in 1990 in accordance with their ethnic cleansing policy who had returned to their original villages.

1990 දී එල්ටීටීඊ සංවිධානය විසින් බලහත්කාරයෙන් පලවා හරින ලද ජනතාව, ඔවුන්ගේ මුල් ගම් බිම් කරා ආපසු රැගෙන යාමේ ප්‍රතිපත්තියට අනුව වෙළඳාම් සහ වෙළඳ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් නැවත පදිංචි කරමුන් සිටී.

Now let’s consider, Sri Lanka as a tourist destination and analyze the revenue which government has gained from National parks from 2015 to 2017.

සංචාරක කර්මාන්තයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වන ශ්‍රී ලංකාව ස්වභාවික වන උද්‍යාන වලින් ඉපැයූ මුදල් පිලිබද මීලගට සලකා බලමු. (2015 සිට 2017 දක්වා)

Wilpattu National Park | විල්පත්තු වනෝද්‍යානය:
2015- Rs 37,275,000.20/-
2016- Rs 33,670,000.90/-
2017- Rs 47,975,000.30/-

Yala National Park ‍| යාල වනෝද්‍යානය:
2015- Rs 419,311,000.80/-
2016- Rs 570,466,000.30/-
2017- Rs 623,836,000.90/-

Kumana Bird Sanctuary |කුමණ වනෝද්‍යානය:
2015- Rs 6,307,000.90/-
2016- Rs 8,763,000.10/-
2017- Rs 10,720,000.40/-

Udawalawa National Park | උඩවලව වනෝද්‍යානය:
2015- Rs 172,954,000.70/-
2016- Rs 259,298,000.30/-
2017- Rs 310,071,000.90/-

Others | අනෙකුත්:
2015- Rs 375,735,000.70/-
2016- Rs 573,767,000.90/-
2017- Rs 738,113,000.80/-

Total Revenue | මුලු ආදායම :
2015- Rs 1,011,585,000.30/-
2016- Rs 1,445,966,000.50/-
2017- Rs 1,730,718,000.30/-

(*Ref: Sri Lanka Tourism Development Authority »»» Statistical Report 2017 – page 103)

When considering the deforestation in an economical manner there are huge losses to the economy. There are a considerable amount of competitive tropical countries with similar features where tourists can be attracted, so there is a huge possibility of losing the market which has been built with hard work of expertise during the past decades.

කෙසේ වෙතත් වර්තමානයේ සිදුවන වනාන්තර විනාශ කිරීම සලකා බලන විට මතු අනාගතයේ මෙවැනි ස්වභාවික උද්‍යාන මගින් සංචාරක හා අනෙකුත් සහ-සම්බන්ධ කර්මාන්ත සදහා ද ලබාගත හැකි විශාල ආදායම් විනාශ කරගන්නවා යන්න පැවසීමට ඉතා පහසුය.
සංචාරකයන් ආකර්ෂණය කරගත හැකි තරඟකාරී මෙවැනි wild life / Safari වැනි සේවා සැපයිය හැකි ඝර්ම කලාපීය රටවල් රාශියක් අප හා සමග අද වන විට කරට කර තරගකාරීව කටයුතු කරනු ලැබේ. පසුගිය දශක කිහිපය තුළදී ආර්ථික විශේෂඥයන් හා අනෙකුත් දූරදර්ශි විද්වතුන් විසින් මෙලෙස ස්වභාවික සම්පත් වලින් මෙසේ ආදායම් ඉපයිය හැකි ක්‍රම හදුන්වා දෙමින් හා ඒවා ගොඩනගමින් මෙම වෙළෙඳපොළ ගොඩ නැගීමට ලබා දුන් දායකත්වය මෙම වන විනාශය නැවැත් නොවුවහොත් නොබෝ දිනකින් මේ සියල්ල අහිමි වනවා නොඅනුමානය.

For instance, the lose of tourist attractions affect to the person who sells king coconut to the businessman who owns a five-star hotel,

තවද, මෙම සිද්ධි දාමය සංචාරකයන් වෙනුවෙන් තැඹිලි ගෙඩියක් විකුණා ඉතා කුඩා මුදලක් ඉපැයු කුඩා මිනිසාගේ සිට තරැ පහේ හෝටල් කමරයක් විකුණන පුද්ගලයා දක්වා විශාල බලපෑමක් ඇති කරනු ඇත.

So think twice !! Protect Wilpattu & Nature!!
දෙවරක් සිතන්න ! ජාතික සම්පතක් වූ විල්පත්තුවත් ස්වභාව ධර්මයත් රකින්න !!

19/03/2019
14/03/2019
Vacation with leisure, adventure,relax, sunny beach,wild animals, Whales watching,safari booking plans. Hotel  bookings ...
07/12/2017

Vacation with leisure, adventure,relax, sunny beach,wild animals, Whales watching,safari booking plans. Hotel bookings , travel tips and best destinations are offered here, Contact us for All holiday plans in SriLanka.
Contact us: [email protected]
Visit us. www.arrowlankavacations.lk
Viber, imo, whatsapp: 0094713131808
Hotline: 0094713781736

Transport in an Air-Conditioned vehicle (Car/Micro Van/Bus) with an accompanying English / German speaking Chauffeur/Guide.

www.arrowlankavacations.lk offers  attraction Holiday Tour packages,  Hotel/Resort booking services, Train & Bus Tickets...
01/12/2017

www.arrowlankavacations.lk offers attraction Holiday Tour packages, Hotel/Resort booking services, Train & Bus Tickets, Car rental services, Group Tour bookings for Corporate Staffs and College /School Students Educational trips.

Plan your trip with us and make your journey safe & enjoy..

Contact: Viber, WhatsApp, imo, 0094713131808
Visit: www.arrowlankavacations.lk.
Email: [email protected]

Sri Lankan rich History..
23/11/2017

Sri Lankan rich History..

23/11/2017

Sri Lankan Rich History..

www.arrowlankavacations.lk

Transport in an Air-Conditioned vehicle (Car/Micro Van/Bus) with an accompanying English / German speaking Chauffeur/Guide.

Sri Lanka's wildlife is full of majestic creatures. Go on safari with  Arrow Lanka Vacations Sri Lanka to see these beau...
13/11/2017

Sri Lanka's wildlife is full of majestic creatures. Go on safari with Arrow Lanka Vacations Sri Lanka to see these beautiful animals in the wild in their natural habitat.

Now you can book your hotel, transfers, tour packages and experiences instantly on our website. www.arrowlankavacations.lk Take a look at our exciting holiday experiences or simply write to us on [email protected] or message us on Facebook/Insta to create your own personalized holiday!


www.arrowlankavacations.lk

Transport in an Air-Conditioned vehicle (Car/Micro Van/Bus) with an accompanying English / German speaking Chauffeur/Guide.

Address

No 438 Dehigaha Wela, Maha Induruwa, Induruwa
Bentota
80510

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 13:00

Telephone

+94715167283

Alerts

Be the first to know and let us send you an email when Arrow Lanka Vacations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Arrow Lanka Vacations:

Share


Other Tours & Sightseeing in Bentota

Show All