15/09/2024
We are the Srilanka
ඩුබායි
රාජ්ය තුල සිටින ශ්රී ලාංකීකයන් හට සැප්තැම්බර් ඔක්තොම්බර් මාස දෙක තුල පොදු සමාව ලබා දී ඇති අතර යම් ආයතනයකට සේවාවකට යාමට හෝ නැවත ලංකාවට පැමිනීම සදහා ගමන් බලපත්ර වලට රු. 112370.00(ADE 1370) ගෙවා ඇති අතර තවමත් ගමන්බලපත්ර ලැබි නැත.එබැවින් මෙය සලකා බලා අපගේ රැකියාව දිගටම කරගැනීමට හෝ නැවත ලංකාවට පැමිනීමට අවස්ථාව සලසා දෙන්න.මේ පිලිබදව සලකා බලන්න..