රෝන්දේ - RONDE

රෝන්දේ - RONDE රෝන්දේ_RONDE

12/05/2022

Whatsapp chat grup ekek hadanawa kemathi aya comment ekak danna

ලංකාවේ තියෙන සිතලම නගරයක් තමයි බණ්ඩාරවෙල ..මෙහිඇති සුන්දර බව විදගන්නන පැමිනෙන්න...චායාරුප අයිතිය මුල් හිමි කරු සතුයි
25/10/2021

ලංකාවේ තියෙන සිතලම නගරයක් තමයි බණ්ඩාරවෙල ..මෙහිඇති සුන්දර බව විදගන්නන පැමිනෙන්න...

චායාරුප අයිතිය මුල් හිමි කරු සතුයි

22/10/2021

#තහනම් 😥😥😥😥
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් ඇල්ලවල දියඇල්ල නැවත දැනුම් දෙන තුරු වසා තබන බව වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් චන්දන රත්නායක මහතා Monaragala TV වෙත සදහන් කලේය.
වැල්ලවාය ප්‍රාදේශීය පරිසර කමිටුව විසින් අද පස්වරුවේ දී ගත් තීරනයක් අනුව මෙම දියඇල්ල මෙලෙස වසා තබන බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ.
අද පස්වරුවේ එකම පවුලේ තිදෙනකු දියඇල්ලට බිලි වූ අතර මෙ ඇල්ල වල දිය ඇල්ලේ මියගිය හයවන පුද්ගල මරන වේ.

#උපුටාගැනිමක්...

සුන්දර ගමක අසිරිය
03/10/2021

සුන්දර ගමක අසිරිය

ආච්චි අම්මා ❤
29/09/2021

ආච්චි අම්මා ❤

29/09/2021

Thank you
රොන්දේ friend
100
Follow කරන්න comment කරන්න
Share කරන්න like කරන්න

- ඒ ටික දැකලා පිස්සු වගේ 🙈😍🌼🌿🌊චායාරුප අයිතිය මුල් හිමි කරු සතුයි
28/09/2021

- ඒ ටික දැකලා පිස්සු වගේ 🙈😍🌼🌿🌊

චායාරුප අයිතිය මුල් හිමි කරු සතුයි

වාව්ව්ව් 😍❣️❤️  පට්ටනේ 😍😍❤️🇱🇰 රාවණා රජුගේ නිල්දිය පොකුණ ⛰️🏕️🏖️️👁️🖤
26/09/2021

වාව්ව්ව් 😍❣️❤️ පට්ටනේ 😍😍❤️🇱🇰
රාවණා රජුගේ නිල්දිය පොකුණ ⛰️🏕️🏖️️👁️🖤

ඇල්ලේ යන අයට නවතින්න සුපිරිම Hotel එකක් ⛰🌸🛖🌺🧚🏻‍♀️🌲🌈❤️චායාරුප අයිතිය මුල් හිමි කරු සතුයි 👣
26/09/2021

ඇල්ලේ යන අයට නවතින්න සුපිරිම Hotel එකක් ⛰🌸🛖🌺🧚🏻‍♀️🌲🌈❤️

චායාරුප අයිතිය මුල් හිමි කරු සතුයි 👣

- හේවාහැට සුන්දරත්වය😍🌼🌲💞🌳🌿නුවරඑළිය 📷Chandika Dilshan Bandara————————————————DM For Credit Or RemovalCredit Always Goes t...
22/09/2021

- හේවාහැට සුන්දරත්වය😍🌼🌲💞🌳🌿
නුවරඑළිය


📷Chandika Dilshan Bandara

————————————————
DM For Credit Or Removal
Credit Always Goes to respective owner 💚
————————————————

දිව්‍යලෝකයට යන පාර ❤️🙏☸️කුරුවිට එරත්න පාරෙන් උඩ මළුවට 🚶     ජිවිතේ එක පාරක් හරි යන්න ඔනී           චායාරුප අයිතිය මුල් හ...
22/09/2021

දිව්‍යලෝකයට යන පාර ❤️🙏☸️
කුරුවිට එරත්න පාරෙන් උඩ මළුවට 🚶

ජිවිතේ එක පාරක් හරි යන්න ඔනී

චායාරුප අයිතිය මුල් හිමි කරු සතුයි

18/09/2021

යන්න ඕන අපේ උන් ටිකත් එක්ක කවදා හරි ❤️

- දකුණ පැත්තේ යනවා නම් නාන්න නියම තැනක් 🌄🌾🌸🏜️🍁😍 🏊- මුරුතවෙල ගිනිපෙට්ටි පාලම 🌿🦩🌻🌊❤️📷 credit goes to original photographer
18/09/2021

- දකුණ පැත්තේ යනවා නම් නාන්න නියම තැනක් 🌄🌾🌸🏜️🍁😍 🏊
- මුරුතවෙල ගිනිපෙට්ටි පාලම 🌿🦩🌻🌊❤️
📷 credit goes to original photographer

ශ්‍රී ලංකාව වටේම   කරන්න කවුද කැමති           මේ තැන්වලීන්  #කී තැනක ගිහින් තියෙනවද? කියමූ බලන්න
18/09/2021

ශ්‍රී ලංකාව වටේම කරන්න කවුද කැමති

මේ තැන්වලීන් #කී තැනක ගිහින් තියෙනවද? කියමූ බලන්න

18/09/2021
17/09/2021

🤣❤️

  ලංකාවේ සුන්දරතම දුම්රිය මාර්ග එකතුවක් ආය කවදා මේ සුන්දර බව විදින්නද(චායාරුප අයිතිය මුල් හිමි කරු සතුයි)
17/09/2021

ලංකාවේ සුන්දරතම දුම්රිය මාර්ග එකතුවක්

ආය කවදා මේ සුන්දර බව විදින්නද

(චායාරුප අයිතිය මුල් හිමි කරු සතුයි)

සුන්දර අඹේවෙල
17/09/2021

සුන්දර අඹේවෙල

- යමුද යාලකැලේ රවුමක්😍🐋🌻🌼🌿💞🌲- යාල කැලේ දුලබ දසුන් ටිකක්. ඔක්කොම බලන්නකො💕💐🚶🌳🙈🌿————————————————DM For Credit Or RemovalCre...
13/09/2021

- යමුද යාලකැලේ රවුමක්😍🐋🌻🌼🌿💞🌲
- යාල කැලේ දුලබ දසුන් ටිකක්. ඔක්කොම බලන්නකො💕💐🚶🌳🙈🌿



————————————————
DM For Credit Or Removal
Credit Always Goes to respective owner 💚
————————————————

සුමන සමන් දෙවි පිහිටෙන් මගේරට ආරක්ෂාවේවා  #තෙරුවන්සරනයී
10/09/2021

සුමන සමන් දෙවි පිහිටෙන් මගේරට ආරක්ෂාවේවා #තෙරුවන්සරනයී

සිතලෙන් වෙලුනු සුන්දර  #මඩොල්සිමචායාරුප අයිතිය මුල් හිමි කරු සතුයි
10/09/2021

සිතලෙන් වෙලුනු සුන්දර #මඩොල්සිම

චායාරුප අයිතිය මුල් හිමි කරු සතුයි

කෝ බලන්න මෙතනින් රොටියක් කාලා උනු උනු තේ එක්ක බීලා තියන අය ⛰🌸🌺🦌🍃🧚‍♂️❄️❤️චායාරුප අයිතිය මුල් හිමි කරු සතුයි
10/09/2021

කෝ බලන්න මෙතනින් රොටියක් කාලා උනු උනු තේ එක්ක බීලා තියන අය ⛰🌸🌺🦌🍃🧚‍♂️❄️❤️

චායාරුප අයිතිය මුල් හිමි කරු සතුයි

තුරු වදුලු යට සිසිලැති පරිසරයේ කල් ගෙවන්න හැමෝම කැමතියි
10/09/2021

තුරු වදුලු යට සිසිලැති පරිසරයේ කල් ගෙවන්න හැමෝම කැමතියි

දකුණේ පින් ඇති පින්බිම වැවුරුකන්නල.❤️🙏☸️🇱🇰📷 ැවුරුකන්නල_බුදුරජ_මහා_විහාරය මාතර තංගල්ල ප්‍රධාන මාර්ගයේ දික්වැල්ල නගරයට පෙන...
08/09/2021

දකුණේ පින් ඇති පින්බිම
වැවුරුකන්නල.❤️🙏☸️🇱🇰📷 ැවුරුකන්නල_බුදුරජ_මහා_විහාරය
මාතර තංගල්ල ප්‍රධාන මාර්ගයේ දික්වැල්ල නගරයට පෙනෙන දුරින් මෙම සුප්‍රකට විහාරය ඉදිකොට ඇත. එකල වැව් දෙකකට සමීපව පිහිටි කුඩා කඳුගැටයක් මත ගිමන් හලක් පිහිටා තිබූ නිසා වැවුරුකන්නල නම ව්‍යවහාරයට පැමිණ තිබේ. විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩහිඳින නිසා මෙම ඉපැරණි පුදබිම වැවුරුකන්නල බුදුරජ මහා විහාරය ලෙස 1969 මාර්තු 2 වැනි දා සිට නම් කොට තිබේ. ඊට පෙර මෙම විහාරය සුදස්සනානන්ද විහාරය නමින් හඳුන්වන ලදී.
වැව්රුකන්නල බුදුරජ මහා විහාරයේ ඉතිහාසය මහනුවර යුගයේ රාජාධිරාජසිංහ යුගය දක්වා දිව යයි. එම රජතුමාගේ මඩකුඹුර වාසල දේවියගේ පුතා වැවුරුකන්නල පිහිටි ඉපැරණි ගිමන්හලෙහි භක‍ෂූන් වහන්සේ කෙනෙකු ලෙස වාසය කොට ඇත. මහනුවරින් දුර ප්‍රදේශයක එලෙස වාසය කොට ඇත්තේ ආරක‍ෂාව සඳහාය. උන්වහන්සේ ’රජකුමාර හිමි ලෙස ද ප්‍රදේශයේ ජනතාව විසින් ආමන්ත්‍රණය කළහ. රජකුමාර හිමි බුරුමයෙන් මෙරට උපසම්පදාව රැගෙන ඒමට වැඩම කළ භික‍ෂූන් වහන්සේ ලා සත් නමගෙන් එක් නමක ලෙස ද සැලකෙති.
දික්වැල්ල සුදස්සනානන්ද විහාරයේ ආරම්භය සිදුවන්නේ ද උන්වහන්සේගෙන් ය. දික්වැල්ල බුදුරජ මහා විහාරස්ථානයේ බුදු ගෙවල් 3 ක් පිහිටා ඇත. ඒ අතරින් පැරණිතම බුදුගෙය ඉදි කොට ඇත්තතේ 1870 දී ය.

විහාරයේ සිතුවම්

ඉපැරණි බුදු ගෙය තුළ සැතපෙන බුදු පිළිම වහන්සේ නමක් වැඩ හිඳිති. විශාල මකර තොරණකින් එම බුදු ගෙයට ඇතුළු විය යුතුය. බුදුන්වහන්සේගේ සහ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ පිළිමද මෙම විශාල බුදු මැදුරේ නිර්මාණය කොට ඇත. ඊට අමතරව ජාතක කථා මෙන්ම බුද්ධ චරිතයේ විවිධ අවස්ථාද සිතුවම් කොට තිබේ.
වැවුරුකන්නල බුදුරජ මහා විහාරයේ ඉදිකොට තිඛෙන දාගැඛෙහි බුදුන් වහන්සේගේ සහ ශ්‍රාවකයන් වහන්සේලාගේ ධාතූන් වහන්සේ හතළිස් නමක් වැඩ සිටිති. ඉපැරණි දේවාලයක් සහ සීමාමාලකයක් ද මෙම පිදුබිම සතුව පවතී.
ඉපැරණි ආවාස ගෙය අද කුඩා කෞතුකාගාරයක් ලෙස පවතවාගෙන යයි. 1839 ජූලි මස 8 වැනි දා ඉදිකරන ලද ඉපැරණි පිරිත් මණ්ඩපයක් ද විහාරස්ථානයේ ධර්මශාලාවෙහි තබා ඇත.

ශ්‍රී ලංකාවේ විශාලතම ඔරලෝසුව තැන්පත් කොට ඇත්තේද වැවුවරුකන්නල බුදු රජ මහා විහාරයේය. 1927 දී එය නිර්මාණය කිරීමෙන් පසුව මග්ගොන සිට විහාරස්ථානයට රැගෙනවිත් තිබේ. වැවුරුකන්නල බුදු රජ මහා විහාරය ලෙස අද මෙම විහාරය හඳුන්වන්නේ අසූ අට රියන් සමාධි බුදු පිළිම වහන්සේ නමක් එහි ඉදි කොට ඇති නිසාවෙනි.
මාතර දිස්ත්‍රික්කයේ පිහිටි බැතිමතුන්ගේ නොමඳ වන්දනයට ලක් වූ බොදු පුදබිමක උරුමයක් එලෙසින් වැවුරුකන්නලින් ද ප්‍රකට වෙයි.

ංචාරකයා

Koggala, Sri Lanka 🇱🇰 📸 Inner.Spaces         මුල් අයිතිකරු සතුයි
08/09/2021

Koggala, Sri Lanka 🇱🇰

📸 Inner.Spaces මුල් අයිතිකරු සතුයි

 #හුම්මානය   අද සවාරියක් අපි යන්නේ දකුණු පළාතේ මාතර-හම්බන්තොට  මාර්ගය දිගේ යනකොට දික්වැල්ල පහු උනාම හම්බවෙන කුඩාවැල්ලට ඒ...
08/09/2021

#හුම්මානය

අද සවාරියක් අපි යන්නේ දකුණු පළාතේ මාතර-හම්බන්තොට මාර්ගය දිගේ යනකොට දික්වැල්ල පහු උනාම හම්බවෙන කුඩාවැල්ලට ඒ හුම්මානය බලන්න.මේ හුම්මානය අද වන විට දෙස් විදෙස් සංචාරකයින් විශාල ප්‍රමාණයකගේ ආකර්ශනය දිනාගත්ත තැනක් බවට පත් වෙලා තියෙන්නේ.

හුම්මානයට යන්න නම් අපට A2 මාර්ගයේ මාතර ඉදලා ඉදිරියට ගියාම හමුවෙන නාකුළුගමුවෙන් හැරිලා 1.5km පමණ දුරක් ගියාම කුඩාවැල්ල වැලිකැලේ වෙරල තීරය අපට දකින්න පුලුවන් එහි කුඩා කදු ගැටයක් මත තමයි මේ සුන්දර හුම්මානය පිහිටලා තියෙන්නේ.A2 ප්‍රධාන මාර්ගයේ හුම්මානය ලෙස බෝඩ් එකක් ඇති නිසා අපට හුම්මානයට යන මාර්ගය ලේසියෙන්ම හොයා ගන්න පුලුවන් .

මේ හුම්මානය හැදිලා තියෙන්නේ ගල්පරයක් මතට වේගයෙන් පැමිණෙන රළ පහර විශාල පීඩනයක් සහිතව ඉහළ නැගීම නිසා.ලෝකයේ මේ වෙනකොටත් හුම්මාන 6ක් විතර පැවතුනත් ඒ අතරින් මේ කුඩාවැල්ල හුම්මානයට හිමි වෙන්නේ ලෝකයෙන්ම දෙවෙනි ස්ථානයයි.ලංකාවේ පවතින හුම්මාන දෙක අතරින් වඩාත් ප්‍රසිද්ධ හා විශාලම හුම්මානය වෙන්නෙත් මේකම තමයි.

මෙම හුම්මානය එක පාරට පැමිණෙන රළ ඉතාමත් වේගයෙන් ගල් පර වල වැදිලා ගල් අතර පවතින සිදුරෙන් ජලය ඉහලට විදීමෙන් ඉතාමත් අලංකාරවත් ජල මලක් ආකාරයට සකස් වෙනවා ඒ වගේම මෙම ජල මලට හිරු එළිය වැටීමෙන් ඇතිවෙන දේදුනු අමුතුම විදියේ අලංකාරයක් ඇතිකරනවා.මෙහි යන ගොඩක් දෙනා මේ රළ සද්දය සමග කෑ ගැසීමෙන් විශාල ආස්වාදයක් ලබනවා. සමහර කාල වලදී මෙම වතුර මල අඩි 40-50 පමණ උඩට විදිනවා කියලා තමයි කියන්නේ.

මේ හුම්මානය වටේට වැටක් ඉදිකර තිබුනත් ගොඩක් දෙනාගේ නොසැලකිලිමත් බව නිසා මෙහි ආසන්නයට යාමෙන් මේ වන විටත් ජීවිත හානි විශාල ප්‍රමාණයක් සිදුවී තිබෙන නිසා ප්‍රවේසම් වෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා .

මේ වගේ ලස්සන තැන් බලන්න යන ඔබ මේවා විනාශ නොකර ඉදිරි පරම්පරාවටද දායාද කිරීම ඔබ සතු වගකීමක් වෙනවා.

©️Sawariyak

📷 එහි මුල් අයිතිකරුවන් සතුය.


dream
08/09/2021

dream

අවුරුද්දට වරක් ඇරෙන කච්චතිව් දූපත...🌅🇱🇰🏕මම සංචාරය කරපු තැන් අතරින් සතුටු,විනෝදය ,ත්‍රාසජනක බව වගේම අලුත් අත්දැකීම් රාශිය...
08/09/2021

අවුරුද්දට වරක් ඇරෙන කච්චතිව් දූපත...🌅🇱🇰🏕

මම සංචාරය කරපු තැන් අතරින් සතුටු,විනෝදය ,ත්‍රාසජනක බව වගේම අලුත් අත්දැකීම් රාශියක් මේ සංචාරයේදී මට ලබා ගන්න පුළුවන් වුනා...

ඉතින් අපිට මෙම ස්ථානයට යෑමට අවසර හිමි වන්නේ අවුරුද්දකට එක වරක් පමණයි..ඒ මෙම ස්ථානයේ පැවැත්වෙන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පූජාව සදහායි..
(පෙබරවාරි මස අග/මාර්තු මස මුල දවස් 2ක් පමණයි)
ඒකට හේතුව වන්නේ මෙම දූපත ලංකාවට අයිතිය තිබුනත් ඉන්දියාවට ඉතාමත් ආසන්නයෙන් පිහිටීමයි.. දැනගැනීමට ලැබුනු හැටියට ලංකාවට අයිති දුරින්ම පිහිටි දූපත මෙයයි...(40km පමණ)
ඉතින් 2015 සිට මේ දක්වා මටත් රාජකාරි කටයුතු සඳහා මෙම ස්ථානයට යෑමට අවස්ථාව හිමි වුණා..(දුරකථන සන්නිවේදන පහසුකම් ලබා දීම සඳහා)
මේ ගමනේදී අපට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෝගය මුල සිටම ලැබුනා..
මොකද මෙම දුපතේ කටයුතු මෙහෙය වන්නේ අපගේ නාවික හමුදාවයි...
ඔවුන් මෙහි පැමිණෙන සියලු දෙනාට ආහාර පාන වල සිට සෑම පහසුකමක්ම නොපිරිහෙලා දෙනු ලබයි(විශේෂයෙන්ම ආරක්ෂාව)....

ඉතින් මෙම ස්ථානයට යෑමට මුලින්ම අපි කුරිකට්ටුවාන් ජැටියට පැමිණිය යුතුයි....(නාගදීපය/ඩෙල්ෆ් දුපත් වලට යන ජැටියමයි)..එම ස්ථානය වාහන නතර කර තැබීමට හැකිය.. බස් එකේ එනවා නම් මෙම ජැටිය දක්වා ගමන් කිරීමට බස් රථ යොදවා ඇත...

එතනින් පටන් ගන්නා මුහුදු ගමන ඔබට ජීවිතයට අමතක නොවන ගමනක් වනු ඇත...
විනෝදය/ත්‍රාසජනක බව මේ සියල්ල ඔබට මෙම ගමනේදී විද ගත හැක.

මෙම දූපත අවට මුහුදු තීරය ඉතාමත් අලංකාර වන අතර ඉන්දියාවේ රාමේෂ්වරම් පිහිටි සංඥා කුලුණද පැහැදිලිව දැක ගත හැකියි...

ඒවාගේම මෙරට ජංගම දුරකථන සමාගම් වන මොබිටෙල්/ඩයලොග් සමාගම් විසින් මෙම දූපතට දුරකථන ඇමතුම් සහ අන්තර්ජාල පහසුකම් ලබා දී ඇත...

දවසක් කූඩාරම් ගහගෙන නවාතැන් ගත්තා නම් මේ දූපතේ අත්දැකීම් තවත් විද ගත හැක..
තවද ඩෙල්ෆ් සහ නාගදීප ගමනද මෙයට එකතු කර ගත්තා නම් ගමන තවත් අර්ථවත් කර ගැනීමට හැකිය...

✍ චරිත මහගම.

බී.බී.සී 2021 වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා 😍🙏❤තම පියා ආහාර රැගෙන එන විට රෝස වළලු සහිත පැරකිට් ගිරවුන් පැටවුන් තිදෙනෙක් ක...
07/09/2021

බී.බී.සී 2021 වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා 😍🙏❤

තම පියා ආහාර රැගෙන එන විට රෝස වළලු සහිත පැරකිට් ගිරවුන් පැටවුන් තිදෙනෙක් කූඩු වලකින් හිස එළියට දාගෙන බලමින්...

2021 අවුරුද්දේ හොඳම වනජීවී ඡායාරූප සඳහා තෝරා ගන්නා ලද මෙම ඡායාරූපය ගනු ලැබුවේ ලංකාවේ 10 හැවිරිදි ගගන මෙන්ඩිස් වික්රමසිංහ පුතා විසින් ඔහුගේ නිවසේ බැල්කනියේ සිටය.

2020 දී ලංකාව lockdown දැමීමේදී ගගන මෙන්ඩිස් වික්රමසිංහ පුතාද නිවසේ සිරවී සිටියේය. එබැවින් ඔහු තම වැඩිමහල් සහෝදරයා සමඟ තම දෙමාපිය නිදන කාමරයේ බැල්කනියේ හිඳ තම කාලය ගත කළේ රෝස වළලු සහිත පැරකිට් ගිරවුන් යුගලයක් තම පැටවුන් ඇති දැඩි කරන ආකාරය බලාගෙනය. බිත්තර දැමීමට සහ පැටවුන් ඇති දැඩි කිරීමට මෙම ගිරවුන් යුවළ මියගිය පුවක් ගසක් තෝරාගෙන ඇත. ගිරවුන්ගේ කුහරය බැල්කනියේ ඇස මට්ටමින් ඉහළ මට්ටමක පැවති අතර එමඟින් ගගනට සහ ඔහුගේ සොහොයුරාට කැමරාවලින් අත්හදා බැලීමට සහ කාච වර්ග කරමින් කොළ පැහැති කුරුල්ලන්ගේ පින්තූර ලබා ගැනීමට බොහෝ කාලයක් ලැබුණි.
කෙතරම් අපූරු ඡායාරූපයක් ද? ගගන පුතාට අපගේ හෘදයාංගම සුබ පැතුම්.....❤❤❤
ඡායාරූප සහ සටහන පරිවර්තනය කළේ Yahoo.news. වලින්.

( - Kumudini Athukorala ගේ සටහනක් )
උ.ගැ.

කන්දක් නැගලා මහන්සි වෙලා,දිය ඇල්ලකින් නාලා මහන්සිය නිවාගෙන ,පට්ටම බඩගින්නක ඉන්නකොට මේ වගේ view එකක් ඉදන්,මේ වගේ කෑම රසවි...
07/09/2021

කන්දක් නැගලා මහන්සි වෙලා,
දිය ඇල්ලකින් නාලා මහන්සිය නිවාගෙන ,
පට්ටම බඩගින්නක ඉන්නකොට මේ වගේ view එකක් ඉදන්,
මේ වගේ කෑම රසවිඳින අතීතයක් අපිටත් තිබ්බා....

heshan

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when රෝන්දේ - RONDE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to රෝන්දේ - RONDE:

Share

Category