Chill Bro - Relax වෙන්න යා යුතුම තැන්

Chill Bro - Relax වෙන්න යා යුතුම තැන් We promote hotels, restaurants, villas, and all kind of things and places which related to travelling

Relax වෙන්න යා යුතුම තැනක් තමයි අනුරාධපුර🤗💛💛පොසොන් එකට අනුරාධපුරේ යමු💚4 දෙනෙක්ටම 6500/=ක් විතරයි😱😯ඔන්න මේ පොසොන් එකට අනු...
23/05/2023

Relax වෙන්න යා යුතුම තැනක් තමයි අනුරාධපුර🤗💛
💛පොසොන් එකට අනුරාධපුරේ යමු💚
4 දෙනෙක්ටම 6500/=ක් විතරයි😱😯
ඔන්න මේ පොසොන් එකට අනුරාධපුරේ එන ඔයාලට නතර වෙන්න පුලුවන් pool එකකුත් තියෙනසුපිරිම Villa එකක්😍🌳🌺🌿
A Luxury Villa in a beautiful location that can accommodate those going to Anuradhapura.🍃
මේ Andorra Tourists Resort Pvt Ltd. ❤️
නුවර වැව ආසන්නයේ, පූජා නගරයට විනාඩි 10ක දුරින් හරිම නිස්කලංක තැනක තමයි මේක තියෙන්නෙ.
Package Details
⭕Deluxe Triple Room Only price
✅LKR 5,500/= 2 adults
✅LKR 6,500/= 3 adults
✅LKR 7,500/= 4 adults
⭕Deluxe Family Room only Price
✅ LKR 4,500/= 2 adults
✅ LKR 5,500/= 3 adults
✅ LKR 6,500/= 4 adults
තව Packages ගොඩක් තියෙනවා සම්පූර්ණ Villa එකේම 20 දෙනෙකුට උනත් ඉන්න පුලුවන්. Call එකක් දීලා වැඩි විස්තර දැනගන්න පුලුවන්😍
⭕ Facilities
✅ Air conditioning
✅ Attached Bathroom
✅ Pool Facility
✅ Hot water
✅ Flat Screen TV with Satellite Channels
✅ SLT Fibre Wifi
✅ Towels and Linen
✅ Toiletries
කිරි ආහාර නොමිලේම සාදාගැනීමට පහසුකම් මෙහෙ තියෙනවා ඒ වගේම ඔයාලට අවශ්‍ය කෑම බීමත් මෙයාලගෙන් ගන්න පුලුවන්.
අනුරාධපුරේ යන Family වලට Couples වලට වගේම හැමෝටම නිදහසේ ඉන්න පුලුවන් තැනක් තමයි මේ.
ඔන්න පොසොන් එකයි, ස්කෝල නිවාඩුවයි එක්ක ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞 0705750420
☎️ 0252235607

Relax වෙන්න යා යුතුම තැන්ක් 💚💚💚💚තේ වත්තක් මැද සුපිරි නිවාඩුවක් ගත කරන්න කැමති අයට මෙන්න නියම තැනක් 😍💚🌱 Misty Mountain - ...
23/05/2023

Relax වෙන්න යා යුතුම තැන්ක් 💚💚💚💚
තේ වත්තක් මැද සුපිරි නිවාඩුවක් ගත කරන්න කැමති අයට මෙන්න නියම තැනක් 😍💚🌱
Misty Mountain - Sinharaja 😍❤️
යාලුවො එක්ක, පවුලේ අය එක්ක ගිහින් නිදහසේ නිවාඩුවක් ගත කරන්න තැනක් හොයන අයට නියම තැනක් 🤩🤩
🔸සිංහරාජ පිවිසුම 1.5km
🔸සත්මාලෙ ඇල්ල දියඇල්ල 200m
🔸View of sathma or balconies
🔸parking on site. 🍽🥄 Restaurant
☎ 0777772905

කලුපහන පාරාදීසය😍💚😍අලි නැති ලස්සනම පැත්තක්😋💚💚💚💚💚💚💚💚💙
20/05/2023

කලුපහන පාරාදීසය😍💚😍අලි නැති ලස්සනම පැත්තක්😋💚💚💚💚💚💚💚💚💙

අලි ගහන් නැතිව පරිසරය විදින්න මෙන්න තැන😍😍දර්ශනීය රම්බොඩ ඇල්ල සහ අනන්තය දක්වා විහිදෙන රම්බොඩ නිම්නය කුරුලු ඇසකින් දකින්න ...
14/05/2023

අලි ගහන් නැතිව පරිසරය විදින්න මෙන්න තැන😍😍
දර්ශනීය රම්බොඩ ඇල්ල සහ අනන්තය දක්වා විහිදෙන රම්බොඩ නිම්නය කුරුලු ඇසකින් දකින්න කවුද අකමැති 😊
මෙන්න එහෙනම් තැන
Oak Ray Tea Bush - Ramboda
ඒක නම් ඉතින් විස්තර කරන්න බැරි විදින්නම ඕන අත්දැකීමක්
ඔබේ ආදරණීයන් එක්ක නිවාඩුවක් ගත කරන්න සතියේ දින සදහා රු. 12,250/- සිට ගාස්තු ආරම්භ වේ
විස්තර
දැනගන්න කතා කරල බලන්න : 077 057 2222 | 076 460 0568
මෙමෙ දීමනාව 2023.05.31 දක්වා වලංගු වේ

💚💚මීදුමෙන් පිරුණු සිංහරාජ මායිමේ කඳු මුදුනක එයත් එක්ක ඔයත් රැයක් ගත කරන්න කැමතිද?💚💚මෙන්න ඒකට හොඳම අවස්ථාව  #කලවානෙන්💚💮කඳ...
04/05/2023

💚💚මීදුමෙන් පිරුණු සිංහරාජ මායිමේ කඳු මුදුනක එයත් එක්ක ඔයත් රැයක් ගත කරන්න කැමතිද?💚💚
මෙන්න ඒකට හොඳම අවස්ථාව #කලවානෙන්💚

💮කඳු මුදුනක සිට අවට සුන්දරත්වය නරඹන්න අවස්ථාව ඔයාටයි එයාටයි.😍
💮ඔෆිස් එකේ ,පවුලේ අයත් එක්ක විනෝදයෙන් රැයක් ගත කරන්න අනගි අවස්ථාවක් 🏕️
💮ස්වාභාවික උල්පත් ජලය පිරුණු pool එක 🌅🛀
💮ඔයාගේ menu එකට කෑම හදන්න අපෙන් Cheff කෙනෙක්👩‍🍳
💮ලී වලින් විතරක් හදපු බංගලාව සහ ලස්සන මිදුල🏡️
💮TV 📺
💮Hot water
💮හවසට BBQ එකත් එක්ක මිහිරි සංගීතයෙන් පිරුණු වටපිටාවක සුන්දරත්වය🎼🎤🎶🎹🎸🎷
එහෙනම් ඔයාල එන්නම ඕනී තැන Nestwood bungalow කලවාන.🇱🇰😍
දැන්ම කතා කරල දිනයක් වෙන්කරගන්න
☎ 0719325995
☎ 0771570202

💚පොසොන් උත්වසයට පිංබර අනුරාධපුරයට පැමිණෙන ඔබට නිදහස්ම නවාතැන 💚😍🌼💛Ranweli Resort Anuradhapura💛🌼පොසොන්  නිවාඩුව අනුරාධපුර ...
04/05/2023

💚පොසොන් උත්වසයට පිංබර අනුරාධපුරයට පැමිණෙන ඔබට නිදහස්ම නවාතැන 💚😍
🌼💛Ranweli Resort Anuradhapura💛🌼

පොසොන් නිවාඩුව අනුරාධපුර පූජා නගරයේ නිදහසේ ගත කරන්න කැමති ඔබට Ranweli Resort වෙතින් දැන් විශේෂ වාසි රැසක්.😍
හිත නිදහසේ අනුරාධපුරයේ ගත කරන ගමන් විවේකීව Luxury අත්දැකීමක් ලබාගන්න ඔබත් අදම වෙන් කරවා ගන්න.💛🖤
🔥Double Room - 4250/= (එයත් එක්ක😍)
🔥Triple Room - 4750/= (ඔවුන් එක්ක😎)
🔥Family Room - 5750/= (පවුලම එක්ක🤗)
✅ අනුරාධපුර ප්‍රදේශයේ ඇති සියලූම පූජනීය හා සංචාරක ස්ථානයන්ට පහසුවෙන් ළඟාවීමේ හැකියාව.
✅ පහසුවෙන් ප්‍රධාන මාර්ගයන්ට හා දුම්රිය නැවතුම් ස්ථානයන්ට ළඟාවීමේ හැකියාව.
✅ කිරි ආහාර සකස් කර ගැනීමේ පහසුව
ℹ️ FACILITIES,
✴️ Air-Conditioning
✴️ Private en-suite bathroom
✴️ King-size bed
✴️ Tea/coffee making facilities
✴️ TV
✴️ Private entrance
✴️ CCTV Camera system
✴️ Parking space
✴️ Hela Bojun Hala
✴️ Kirihara Making Facility
📌️ Sri maha bodiya
📌️ Ruwanweliseya
📌️ Anuradhapura town
📌️ Mihinthale
📌️ Puja nagaraya
📌️ Nuwara wewa
📌️ Anuradhapura railway station
📌️ Rajarata university mihinthale
📌️ Nachchaduwa Tank
දැන්ම ඔයාගේ booking එක දාගන්න ඔන්න👀
Call or whatsapp for reservations-
071 010 2382

එයා එක්ක යන්න අපූරු තැනක් 💚💚🥺🥰🙈🎋☘️🌴~ හපුතලේ (බෙරගල) කඳුකරයේ ආදම් සහ ඒව සිහිවනු පිනිස අපූරු ගෘහනිර්මාන ශිල්පයකට ඉදිකර ඇති...
03/05/2023

එයා එක්ක යන්න අපූරු තැනක් 💚💚🥺🥰🙈🎋☘️🌴

~ හපුතලේ (බෙරගල) කඳුකරයේ ආදම් සහ ඒව සිහිවනු පිනිස අපූරු ගෘහනිර්මාන ශිල්පයකට ඉදිකර ඇති මෙම නිවාඩු නිකේතනය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 5 ක මීදුමින් පිරි කඳු වැටි ගණනාවක සුන්දරත්වය කුරුලු ඇසින් දැක බලා ගත හැකි අලංකාර නැරබුම් ස්ථානයක පිහිටා ඇති අතර ඔබව වෙනස්ම ලෝකයකට ගෙනයනු ලබන සුවිශේෂී අත්දැකීමක් පිරිනමන සුඛෝපභෝගී බුටික් හෝටලයකි.😍🥰🥰🥰
Dream Cliff Mountain Resort - Beragala |🇱🇰එයා එක්ක යන්න අපූරු තැනක් 🥺🥰🙈🎋☘️🌴
~ හපුතලේ (බෙරගල) කඳුකරයේ ආදම් සහ ඒව සිහිවනු පිනිස අපූරු ගෘහනිර්මාන ශිල්පයකට ඉදිකර ඇති මෙම නිවාඩු නිකේතනය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 5 ක මීදුමින් පිරි කඳු වැටි ගණනාවක සුන්දරත්වය කුරුලු ඇසින් දැක බලා ගත හැකි අලංකාර නැරබුම් ස්ථානයක පිහිටා ඇති අතර ඔබව වෙනස්ම ලෝකයකට ගෙනයනු ලබන සුවිශේෂී අත්දැකීමක් පිරිනමන සුඛෝපභෝගී බුටික් හෝටලයකි.😍🥰🥰🥰
Dream Cliff Mountain Resort - Beragala

💙ගාල්ල අවටින් COUPLE DAY OUTING හොයන අයට - Ambalangoda ගගක් ලග ලස්සන තැනක්.💙 😍 💙💙New Heaven Hotel Ambalangoda, Sri Lanka...
03/05/2023

💙ගාල්ල අවටින් COUPLE DAY OUTING හොයන අයට - Ambalangoda ගගක් ලග ලස්සන තැනක්.💙 😍

💙💙New Heaven Hotel Ambalangoda, Sri Lanka.💙💙
කාර්යබහුල ජීවිතයෙන් මිදිලා, දෙන්නට පොඩ්ඩක් විවේකීව දවස ගතකරන්න පුළුවන් නිදහස් ආරක්ෂාකාරි තැනක්,
COUPLE DAY OUTING එකට වගේම FAMILY OUTING, OFFICE DAY OUTING එකටත් කියාපු තැනක්.
පවුලෙ අයට වගේම යාලුවො සෙට් එකටත් ගිහින් විවේකී සුවයෙන් දවස ගතකරන්න පුළුවන් හොදම තැනක් තමයි මේ.
Contact number/ WhatsApp - 076 9005219
Address -
Siri sumanasara MV. Duwa , Ambalangoda

30/04/2023

පිට රටක කියලද හිතුවේ, මේ ලංකාවෙ♥️🇱🇰
💚💚Wild Coast Tented Lodge Yala💚💚

Thought it was in a foreign country, this is Sri Lanka ♥️ 🇱🇰

නුවරඑළියේ ලස්සනම view එක තියෙන සුපිරිම  Hotel  එකක  Wedding එක ගන්න ගමන් නොමිලේ Helicopter  pre-Photo එකක්😍😍 සහා Tour  එ...
30/04/2023

නුවරඑළියේ ලස්සනම view එක තියෙන සුපිරිම Hotel එකක Wedding එක ගන්න ගමන් නොමිලේ Helicopter pre-Photo එකක්😍😍 සහා Tour එකක් ලැබෙන ලංකාවේ එකම Hotel එක Sithula Garden Holiday Resort 💍🚁❤️
වැඩි විස්තර දැනගැනීමට සහ Booking කරගන්න දැන්ම කතා කරන්න ☎️
0522236111 📞
0763184050 📞
0767083040 📞
Whatsapp :- https://wa.me/message/SANBYXH6NTGXJ1
Sithula Garden Holiday Resort
Sithula Garden Holiday Resort is the only hotel in Sri Lanka where you get a free helicopter pre-photo and a tour while taking the wedding in a super hotel with the most beautiful view of Nuwara Eliya 💍 🚁❤️
Call now to know more and book ☎️
0522236111 📞
0763184050 📞
0767083040 📞
Whatsapp :- https://wa.me/message/SANBYXH6NTGXJ1
Sithula Garden Holiday Resort

ඔබගේ වන්දනා ගමන්,විනෝද චාරිකා, හදිසි ගමන්, වෙඩින්ග් හයර් හෝ ඕනෑම ගමන් අවශ්‍යතාවයක් සදහා සැප පහසුවට ගිහින් එන්න බස් එකක් ...
30/04/2023

ඔබගේ වන්දනා ගමන්,විනෝද චාරිකා, හදිසි ගමන්, වෙඩින්ග් හයර් හෝ ඕනෑම ගමන් අවශ්‍යතාවයක් සදහා සැප පහසුවට ගිහින් එන්න බස් එකක් හොයනවද? 🚌
ඔබගේ සියලුම ගමන් අවශ්‍යතාවන් සඳහා ආසන 27, 28 සහ ආසන 33 සුඛෝපභෝගී බස් රථ.
📍 කොළඹ 01 - 15/ බත්තරමුල්ල/ මහරගම/ කොට්ටාව/ නුගේගොඩ/ හෝමාගම/ දෙහිවල/ අංගොඩ/ කොටිකාවත්ත/ කඩුවෙල/ හෝකන්දර/ තලවතුගොඩ/ මාලඹේ/ ගල්කිස්ස/ කඩවත / කිරිබත්ගොඩ/ ජා ඇල/ වත්තල/ සීදූව/ මහර/ කැලණිය
-- සුහදශීලී සේවය දිවයින පුරා
-- දිවයිනේ අඩුම මිල ගණන්
-- ඉතා විශ්වසනීය,පළපුරුදු රියදුරන්
-- දිගු දුර චාරිකා සඳහා විශේෂ මිල ගණන්
-- දුර ප්‍රමාණයට පමණක් අයකිරීම්
-- නියමිත වෙලාවට සහ කාර්යක්ෂම සේවය
-- සුව පහසු ආසන සමගින් ඉතා හොද තත්වයේ වාහන
-- කිලෝමීටරයකට රුපියල් 160 සිට අය කිරීම්
✆ 0707 824 825 – විශ්ව
✆ 0707 824 825 – Whatsapp
Looking Luxury and Super Service For Your Tour?
Very Spacious and Comfortable luxury Bus with Experienced Driver Available for All Your Travel Needs!
- Service;
Foreign round tours (Tourism)
Company Outing
Family Outing
Local Trips
Air port drop or pick up
Cooperate tours
Wedding hires
Short term rent with driver
Special rates for long journey,(Jaffna/ Katharagama/ Pasikudah/ Trincomalee/ Yala/ Ella/ Polonnaruwa or other any places)
- Rates;
Rate From Rs. 160/ - Per KM
- Facilities;
Highly Welcome Condition
Well Experienced Driver
Cool Box
TV with DVD Player (USB & Blutooth Available)
Adjustable Seats with Seat Belts
Full A/C with Line Air Conditioning
Stereo Sound System with Mic
Original Curtaining
Auto Door
24 Hour Service
Insurance Coverage per Passenger (Fully Insured) Rs: 500,000.00/= and many more.
We guarantee you the highest safety & comfort that will exceed your expectations!
Call us now for further info and reservations.
✆ 0707 824 825 – Wishwa
✆ 0707 824 825 – Whatsapp
Cheers!!
"A tour to remember"

💚“Sometimes you will never know the value of a moment, until it becomes a memory.” -Dr.Seuss💚😍Willmount Cabins NuwaraEli...
30/04/2023

💚“Sometimes you will never know the value of a moment, until it becomes a memory.” -Dr.Seuss💚

😍Willmount Cabins NuwaraEliya 😍
👋Contact us +94 77 365 8319

🇱🇰 🤩

😍😍සුන්දර කල්පිටිය මුහුදු වෙරළේ අසිරිය විඳිමින්  සුව පහසු කබාන එකක නිස්කලංකව නිවාඩුවක් ගත කරන්න මෙි සතිඅන්තයේ  ඔබගේ යහලු...
23/04/2023

😍😍සුන්දර කල්පිටිය මුහුදු වෙරළේ අසිරිය විඳිමින් සුව පහසු කබාන එකක නිස්කලංකව නිවාඩුවක් ගත කරන්න මෙි සතිඅන්තයේ ඔබගේ යහලුවන් හා ආදරනියයන් සමඟ සුන්දර අත්දැකීමක් විඳගන්න අප සමඟ එකතු වෙන්න..❤💏🏊🌊🍹🍤🍤
සියලු ප්‍රණීත ආහාර පාන වර්ග ඔබට මෙහිදී ලබාගත් හැක..
ඔබගේ වෙන්කර ගැනීම් සහ වැඩි විස්තර දැන ගැනීම සඳහා පහත අංකයට ඇමතුමක් ලබා දෙන්න
call or Whatsapp 0774566930

🌿🍀🌴 HABARANA 🐘🐘🌴🌱🌿 SWAN LAKE 😍🏡🚂හබරණ ඇවිත් ඔබගේ නිවා ඩුව නිස්කලංක පරිසරයක විවේකීව ගත කරන්න පුළුවන් සුපිරිම හො ටෙල් එකක් ...
23/04/2023

🌿🍀🌴 HABARANA 🐘🐘
🌴🌱🌿 SWAN LAKE 😍🏡🚂
හබරණ ඇවිත් ඔබගේ නිවා ඩුව නිස්කලංක පරිසරයක විවේකීව ගත කරන්න පුළුවන් සුපිරිම හො ටෙල් එකක් තමයි swan Lake Habarana.
සීගිරිය , දඹුල්ල , පිදුරංගල , රිටිගල , පො ළො න්නරුව , අනුරා ධපුර , ත්‍රිකුණා මලය යන්න හිතන් ඉන්නවනම් මේ හැ ම තැ නටම යන්න යන්නේ පො ඩි වෙලා වයි .
හබරන ඇවිත් මින්නේරිය ජා තික උද්‍යා නයේ , කවුඩුල්ල ජා තික උද්‍යා නයේ ,හුරුළු eco park සෆා රියක් 🌳🌿🐘🦌🦚❤️ යන්න ලගම තැ න තමයි Swan Lake Habarana . ඔයා කෝ ච්චියේ එනවනම් 1.5km හො ටෙල් එකට .
අමතන්න :- 📞 call 📱 0710499122
✅ whatsapp 0712966116

Relax mind is the big treasure in your life😋A place to go for those who like to feel like being above the clouds - Alaga...
17/04/2023

Relax mind is the big treasure in your life😋
A place to go for those who like to feel like being above the clouds - Alagalla 😎💛🌲🌴
📸 Kavindu aberathna

පිං බිමේ නිවාඩුවක් 😍 4250 ට Luxury නවාතැනක්😱April නිවාඩුව අනුරාධපුර පූජා නගරයේ නිදහසේ ගත කරන්න කැමති ඔබට Ranweli Resort ...
10/04/2023

පිං බිමේ නිවාඩුවක් 😍 4250 ට Luxury නවාතැනක්😱
April නිවාඩුව අනුරාධපුර පූජා නගරයේ නිදහසේ ගත කරන්න කැමති ඔබට Ranweli Resort වෙතින් දැන් විශේෂ වාසි රැසක්.😍
හිත නිදහසේ අනුරාධපුරයේ ගත කරන ගමන් විවේකීව Luxury අත්දැකීමක් ලබාගන්න ඔබත් අදම වෙන් කරවා ගන්න.💛🖤
🔥Double Room - 4250/= (එයත් එක්ක😍)
🔥Triple Room - 4750/= (ඔවුන් එක්ක😎)
🔥Family Room - 5750/= (පවුලම එක්ක🤗)
✅ අනුරාධපුර ප්‍රදේශයේ ඇති සියලූම පූජනීය හා සංචාරක ස්ථානයන්ට
පහසුවෙන් ළඟාවීමේ හැකියාව.
✅ පහසුවෙන් ප්‍රධාන මාර්ගයන්ට හා දුම්රිය නැවතුම් ස්ථානයන්ට ළඟාවීමේ
හැකියාව.
✅ කිරි ආහාර සකස් කර ගැනීමේ පහසුව
ℹ️ FACILITIES,
✴️ Air-Conditioning
✴️ Private en-suite bathroom
✴️ King-size bed
✴️ Complimentary WIFI
✴️ Tea/coffee making facilities
✴️ TV
✴️ Private entrance
✴️ CCTV Camera system
✴️ Parking space
✴️ Breakfast
✴️ Hela Bojun Hala
✴️ Kirihara Making Facility
දැන්ම ඔයාගේ booking එක දාගන්න ඔන්න👀
Call or whatsapp for reservations-
0710102382

Relax mind is the big treasure in your life🤗𝑹𝒆𝒍𝒂𝒙 𝒂𝒏𝒅 𝑳𝒊𝒔𝒕𝒆𝒏 𝒕𝒐 𝒕𝒉𝒆 𝒔𝒐𝒖𝒏𝒅𝒔 𝒐𝒇 𝑵𝒂𝒕𝒖𝒓𝒆!𝐇𝐔𝐑𝐑𝐘 𝐀𝐍𝐃 𝐁𝐎𝐎𝐊 𝐍𝐎𝐖 ! -  Hawagala Ec...
08/04/2023

Relax mind is the big treasure in your life🤗
𝑹𝒆𝒍𝒂𝒙 𝒂𝒏𝒅 𝑳𝒊𝒔𝒕𝒆𝒏 𝒕𝒐 𝒕𝒉𝒆 𝒔𝒐𝒖𝒏𝒅𝒔 𝒐𝒇 𝑵𝒂𝒕𝒖𝒓𝒆!
𝐇𝐔𝐑𝐑𝐘 𝐀𝐍𝐃 𝐁𝐎𝐎𝐊 𝐍𝐎𝐖 ! - Hawagala Eco Resort -Belihuloya
Enjoy 35% OFF on your stay
දර්ශනීය බෙලිහුල්ඔය ප්‍රදේශයේ ලෝකාන්තයට පහලින් Hawagala eco resort - Belihuloya පිහිටා තිබෙන්නේ ඉතා අලංකාර හා නිස්කලංක පරිසරයකින් සමන්වි බෙලිහුල්ඔය ගම්මානයේය.
දැවමය කබානා එකක් වන අතර පුද්ගලික නාන තටාකයකින් සමන්විත වේ . හනිමුන් කපල් එකකට සහ ඔබගේ අාදරණිය මොහොතේ ඔබට නැවුම් අත්දැකීමක් ලබාදෙන්න ඔබගේ උපරිම නිදහස බුක්ති විදිමට නැවුම් අත්දැකීමක් විදගන්න එන්න .
𝗥𝗢𝗢𝗠 𝗔𝗠𝗘𝗡𝗜𝗧𝗜𝗘𝗦
☑️ Tea/Coffee Maker in All Rooms
☑️ Mini swimming pool
☑️ LCD TV with Satellite Channels
☑️ Sitting area
☑️ Attached Bathroom
☑️ Free toiletries + Towels
Your safety is our priority! We will be taken all the health and safety measurements to ensure our valuable guest's safety...
𝐅𝐨𝐫 𝐑𝐞𝐬𝐞𝐫𝐯𝐚𝐭𝐢𝐨𝐧𝐬 : 071-0368362
𝐏𝐑𝐎𝐏𝐄𝐑𝐓𝐘 𝐒𝐔𝐑𝐑𝐎𝐔𝐍𝐃𝐈𝐍𝐒
• Samanalawawa Reservoir 7 Km
• Pahantudawa falls 1 Km
• Hawagala Mount hiking
• Belihuloya River 100 M
• Babarakanada waterfalls 12 km
• Paraviyangal Mountain 5 km
• Suratliella falls 8 Km
• Balangoda View Point 8 km
• Haputala railway station 15 km

👨‍👩‍👧‍👧පිං බිමේ නිවාඩුවක් 😍😍🏠️ අනුරාධපුර නගරයට යාබද සුවපහසු නවාතැන් පහසුකම් / Luxurious accommodation in Anuradhapura Ci...
08/04/2023

👨‍👩‍👧‍👧පිං බිමේ නිවාඩුවක් 😍😍
🏠️ අනුරාධපුර නගරයට යාබද සුවපහසු නවාතැන් පහසුකම් / Luxurious accommodation in Anuradhapura City
👑️ පූජා නගරයට අතේ දුරින් / Walking Distance to Sacred City
👩‍👩‍👦නිවාඩුව ගත කිරීමට හොඳම තැන / Idle place to spent holidays
🌊 යාබද නාන කාමර 🔥 උණුවතුර සහිතව / Attached Bathroom with Hot water facility
❄️ වායුසමනය කළ සුපිරි කාමර / Fabulous Rooms with 18000btu AC
📢 10" Latex matters with 100% Linens
🍚 දේශීය හා බටහිර ක්‍රමයට ආහාර පාන / Local & Western Food
🚗 ප්‍රවාහන පහසුකම් සැපයිය හැක / Airport & City Shuttle Service
🍚 පූජාවන් සඳහා කිරි ආහාර නොමිලේ සපයනු ලැබේ
🤭 For single pax from - LKR 2000.00 (RO)
🤭 For Couple from LKR 4500.00 (RO)
🤭 For 3 pax from LKR 5500 (RO)
🤭 For Family 4 pax from LKR 6500.00 (RO)
******For Reservations & 📢 More Details *****
0771616923 / 0710559888
Kingdom View Resort - Anuradhapura
Luxurious Accommodation with Fabulous Bedding

අනුරාධපුර පූජා නගරයේ ඔබ වෙනුවෙන් අප්‍රේල් මාසයේ සිට අලුතෙන්ම විවෘත වන Sameera Holiday Inn  Anuradhapura  😍රුවන්වැලිසෑය ස...
02/04/2023

අනුරාධපුර පූජා නගරයේ ඔබ වෙනුවෙන් අප්‍රේල් මාසයේ සිට අලුතෙන්ම විවෘත වන Sameera Holiday Inn Anuradhapura 😍
රුවන්වැලිසෑය සහ ශ්‍රී මහා බෝධියට කිලෝමීටර් එක හමාරයි විනාඩි 3නෙන් යන්න පුලුවන් 🚶
අනුරාධපුර දුම්රිය ස්ථානයට කිලෝමීටර් 2යි 🚂
අනුරාධපුර නගරයටත් කිලෝමීටර් 2යි 🏰
නවීන පන්නයේ මුළුතැන්ගෙය භාවිතා කරමින් #කිරි_ආහාර ඉතා පිරිසිදුව සකස් කර ගන්නත් ඔබට පුලුවන් වගේම ආහාර පාන සකස් කර ගන්නත් පුලුවන්,ඒ සඳහා සියළු උපකරණ(Lp Gas,Rice Cooker) හා පහසුකම් අපි ලබා දෙනවා,නොමිලේ පිරිපහදු කරන ලද පානීය ජලයද ඇතුලුව ❤ 😊
අටමස්ථානාන චාරිකා සඳහා වාහන ලබා ගන්නත් පුලුවන් 😍
කාමර වශයෙන් හෝ සම්පුර්ණ නිවසම පහසු මිලට ලබා ගත හැක.

⭕ එක් කාමරයක්(3 person) 3500 LKR
⭕ මුලු නිවසම (4 rooms) 14000 LKR
✅ Facilities
⭕ Safe parking facility (24/7 CCTV security)
⭕ Non AC rooms
⭕ Kitchen with Lp Gas
⭕ Free drinking water
වැඩි විස්තර සහ Booking සඳහා අමතන්න
📞 0771450014 Induwara
📞 071375345 Anjana

😍මෙන්න Breaking News එකක්😍කදුවලට මායිම්ව fullboard එකම 8000 ට.😲මේකනම් relax වෙන්නම කියාපුම තැනක්.😍🌲මේ  #මස්කෙලියේ සප්තකන...
26/03/2023

😍මෙන්න Breaking News එකක්😍
කදුවලට මායිම්ව fullboard එකම 8000 ට.😲
මේකනම් relax වෙන්නම කියාපුම තැනක්.😍🌲

මේ #මස්කෙලියේ සප්තකන්‍යා කදුවලට මායිම්ව, ලක්ෂපාන දිය ඇල්ල පේන මානයේ පට්ටම ලස්සන view එකක් තියෙන එකක්🌲

🖤 මේ Norton Grange Villa - Maskeliya 🖤

සෙට් එකත් එක්ක, පවුලේ අය එක්ක නිවාඩුවක් ගත කරන්න යන්න නම් සුපිරිම place එක🌻🏞️

💓Package Details
🌳Double fullboard (02 pax) - Rs.21,000/-
🌳Triple fullboard (03 pax) - Rs.24,000/-
🌳Family room fullboard (04 pax) - Rs.32,500/-
🌳15 pax fullboard - Rs.95,000/- using the whole bungalow

තව ඔයාලා කැමති විදිහට Package හදාගන්න පුලුවන් කෝල් එකක් දුන්නොත්.

💓Facilities
🌳Four Confortable bedrooms
🌳Attached Bathrooms
🌳Hot water Facility
🌳 Safety Parking Facility
🌳Swimming pool
🌳 A large garden
🌳Pool table
🌳Card and board games
🌳 Karaoke

මේක හරියටම තියෙන්නෙ Norton-Maskeliya පාරේ ලස්සනම කන්දක් මුදුනක. එතනට තියෙන View එක හිතාගන්නවත් බැරි තරම් ලස්සනයි🌲

මෙහෙ ආවොත් ඔයාලට waterfall hiking, river bathing වගේ ගොඩක් Activities කරන්නත් පුලුවන්.😲

ඔන්න ඉස්සරහට එන season එකට ඉක්මන්ට Book වෙන නිසා ඔයාලගේ දවසත් දැන්ම වෙන් කරගන්න, කතා කරන්න.

☎️ 0773828478 (Whatsapp or direct line)

😎RoomBoy - Relax වෙන්න යා යුතුම තැන්

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Chill Bro - Relax වෙන්න යා යුතුම තැන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other Travel Services in Colombo

Show All