අඳුනන කෙනෙක් දැකපු ගමන් හිනාවක් විතරක් දීලා විදුලි වේගෙන් අතුරුදහන් වෙන්න මම පුළුවන් උපරිමයෙන් උත්සහ කරනවා. ඒත් බොහොමයක් වෙලාවට මම අසාර්ථක වෙනවා. එතැන ඉඳන් ප්රශ්න පත්තරය පටන් ගන්නවා. "දැන් මොකද කරන්නේ? රස්සාවක් තියෙනවද? අපොයි තවම ඉගෙනගන්නවා? ගෙදර ඉන්නේ! ඔහොම ඉඳලා පුළුවන්ද ළමයො ? දැන් ඉතින් ඔයා අම්මා තාත්තට කන්න දෙන්න ඕනෙ වයසනෙ! බඳින අදහසක් නෑ? මම දන්න හොඳ ළමයෙක් ඉන්නවා කතා කරන්නද? අනේ බැන්දද, දැන් දරුමල්ලෙක් ඉන්න ඕන වයසනේ..." වගේ දාහක් කතා. ඒත් තවදුරටත් ඒ වගේ ප්රශ්න ඉස්සරහදි මට තරහ යන්නෙ නෑ. අපේම වයසෙ, ඔය දේවල් සම්පූර්ණ කරපු අය දිහා බලන් "මටත් එහෙම ඉන්න තිබුණා නම්..." කියල තප්පර දෙක තුනකට විතරක් හරි මටත් හිතිලා තියෙන වග මට ඒ වෙලාවට සිහිවෙනවා.
#මල්_කිණිත්තක_පුරාවෘත්තය
#forgetmenots
-------------------------------------------
හිත් රිදෙන හැම වෙලාවකම මිනිස්සු කරන්නේ, ඒ දුකේ ප්රමාණයට වඩා සතුට ලැබෙ
Hello ළමායී.... ඔන්න මේකනම් dresses ගැන නෙමෙයි 🫣
පුරාවෘත්ත කතා, මායා ප්රබන්ධන වගේ majical ලෝකෙ ජීවත් වෙන අය ඒ කතා වලට ආස අය අනිවාර්යයෙන්ම කියවන්න ඕනි පොතක් ගැනයි මේ. ඒ තමයි 🥰 The fireflies and The secrets 🥰 කියන novels දෙක. ඉතින් මේක english novel එකක් උනාට ලොකු පොඩි ඕනිම කෙනෙක්ට ලේසියෙන් තේරුම් ගන්න පුලුවන් මාරම interesting novels දෙකක්. 🙈🌸
මම මේක ගත්තේ Sandaru Wijerathne කියන අක්කගෙන්. ඔන්න ඉතින් මේ පොත් දෙක ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්නම් ඒ අක්කගෙන් order කරලා ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් 🤗❤
#novelvlog #tiktok2023 #viralvideo #LikeFollowShare #fireflies #secret #booklover #chalu