IMA Holidays

IMA Holidays Tour Operators and Provide Facilities for Foreigners
Individual Travellers
Round Tours
Special Interest Tours 4 Group
Hotel Reservation
Air Port Drop & pic
(7)

We welcome you to our beautiful Island, Sri Lanka. The Island's proud history of over 2500 years and the breathtaking diversity of scenery will capture your heart and soul like no other destination. May the time you spend in our Island be filled with exciting experiences - memories of which you will carry long after you leave our shores. About us
Ima Holidays at its very essence is a family owned

Sri Lankan company. There is a saying that “the best way to experience a country is by living with a local family”; and at Ima Holidays such an experience is truly yours when you entrust your holiday in Sri Lanka with us. Ima Holidays has over 10 years of experience in the Travel Industry. Providing tour arrangements, expense management and travel optimization programs. Multi languages Speaking tour guides and comfortable vehicles fleet available us, we welcome you to experience the difference is our service towards a hassle free holiday! We place a premium on providing a “legendary” service
We provide excellent value for money
We perform to the highest standards possible and always strive to improve
We pride ourselves on reliability
We have a well maintained fleet of vehicles and source the best available when required

08/09/2018
20/07/2018
18/07/2018
15/07/2018

Kandy Traditional dances

04/07/2018
TOUR OPERATORS AND PROVIDE FACILITIES                                       FOR FOREIGNERS Best Deal for You!    E-MAIL:...
05/06/2018

TOUR OPERATORS AND PROVIDE FACILITIES FOR FOREIGNERS
Best Deal for You!
E-MAIL: - [email protected]
[email protected]

ලෝකයේ අටවන පුදුමය ලෙස හදුන්වන සීගිරිය...
නිතර නොදකින වෙනස් කෝණ වලින්....

02/06/2018
02/06/2018
Wonder of Asia...
29/05/2018

Wonder of Asia...

24/05/2018

Awesome Sri Lanka...

24/05/2018
24/05/2018
21/05/2018
Round Tour's, Budget Tour's, Pick up & Airport Drop, Train Ticket Booking 🚆, Hotel Booking 🏨, Boat Ride⛵, Jeep Safari,  ...
21/05/2018

Round Tour's, Budget Tour's, Pick up & Airport Drop, Train Ticket Booking 🚆, Hotel Booking 🏨, Boat Ride⛵, Jeep Safari, Fishing Tours 🐠... .....

TOUR OPERATORS AND PROVIDE FACILITIES FOR FOREIGNERS
Best Deal for You!
E-MAIL: - [email protected]
[email protected]

AMAZING SRI LANKA... TOUR OPERATORS AND PROVIDE FACILITIES                                       FOR FOREIGNERS Best Dea...
17/05/2018

AMAZING SRI LANKA...
TOUR OPERATORS AND PROVIDE FACILITIES FOR FOREIGNERS
Best Deal for You!
E-MAIL: - [email protected]
[email protected]

Checkout our new website at www.visitella.com

කොළඹ කොටුව හා බදුල්ල දක්වා වැටී ඇති දුම්රිය මාර්ගය ඔස්සේ එදා මෙදාතුර ලක්ෂ ගණනක මගී පිරිසක් දුම්රියේ ගමන් කරන්නට ඇත. එම මගීන් පමණක් නොව දෙමෝදර හා ඇල්ල දුම්රිය ස්ථාන දෙක අතර ආරුක්කු නමයේ පාලම බ්‍රිතාන්‍ය පාලන යුගයේ ඉදිකළ විස්කම් නිර්මාණ බව බොහෝ දෙනා කියන වසර 103 ක් පැරණි මේ පාලමේ කොන්ක්‍රීට් බිංදුවක් නැත. නමුත් මෙම ආරුක්කු නමයේ දුම්රිය මාර්ග විස්මිත පාලම ඉදිකිරීමට දායක වී ඇත්තේ ඉංජිනේරු තාක්ෂණය නොදත් වැලිමඩ කැප්පෙටිපොළ පෙල්ලවින්නේ උපන් පී.කේ. අප්පුහාමි නම් ගැමියෙකි.

ඇල්ල සිට දෙමෝදර අතර දුම්රිය මාර්ගය සැකසීමේ දී සැතපුම් 169 කණුව අසල කඳු දෙකක් අතර යකඩ පාලමක් ඔස්සේ සම්බන්ධ කිරීමට එංගලන්ත ජාතික ඉංජිනේරුවරයා සැලසුම් කර ඇත. මෙසේ රැගෙන ආ යකඩ පාලම දිගින් අඩුවීම නිසා ඉංජිනේරුවරයා දැඩි අසීරුවකට පත්ව ජීවිතය පවා නැතිකර ගැනීමට උත්සාහ දරා ඇතැයි පැවැසේ. එම අවස්ථාවේ මේ පී.කේ. අප්පුහාමි මැදිහත්ව මේ අන්දමට පාලම මඩ වගුරක් කළු ගල් වලින් පුරවා සකසන ලද අත්තිවාරමක් මත ආරුක්කු නමයකින් යුක්තව ඉදිකිරීමට කටයුතු කර ඇත. පාලමේ සාමාන්‍ය උස අඩි 300 ක් බව පැවැසේ. පී.කේ. අප්පුහාමි කිසිදාක පාසල් ගොස් නැත. ඔහු ගොවියකි. යාග හෝම පවත්වන තොවිල් පොළවලට ගොස් නැටීමටත් බෙර වාදනය කිරීමටත් පුදුම හැකියාවක් හා දක්ෂකමක් ඇත්තෙකි. පී.කේ. අප්පුහාමි සමඟ දුම්රිය මාර්ගය ඉදිකළ සිංහල කම්කරුවන් එංගලන්ත ජාතික ඉංජිනේරුවරයා සමඟ එක්ව බිංගෙවල් සකසමින් අනාරක්ෂිත ස්ථාන විශාල කළුගල් බැමි වලින් ශක්තිමත් කළ බව කියති. ‘අන්තිමට ඉංජිනේරුවරයා පී.කේ. අප්පුහාමි ගෙන් අහලා තියෙනවා. පී.කේ. බාස් මේකට විසඳුමක් නැද්ද කියා. ඔහු කියා තිබෙනවා සේවකයන් දෙනවානම් පාලමක් හදන්න පුළුවන් කියලා. සුදු ජාතිකයා මේ ගැන සැක පහළ කරලා. ඔහු කියා තිබෙනවා මෙම පාලම හදන එකට වැටුප් ගෙවන්න එපා කියලා. ඉංජිනේරුවරයා ඔහුට සේවකයන් කඳු දෙක මුදුනේ ඇති කළු ගල් කුට්ටි පිටින් පහතට පෙරළා තියෙනවා. අධික වේගයෙන් කන්ද පහළට පෙරලී එන විශාල ගල් මඩ වගුරේ පතුල දක්වා ගිලා බැහැලා. අන්තිමට කළුගල් වලින් මඩ වගුර පිරී හොඳ ශක්තිමත් අත්තිවාරමක් නිර්මාණය කර තිබෙනවා. මඩ හා කළුගල් කුට්ටි මිශ්‍රවීම නිසා සැකසුණු අත්තිවාරම උඩ මෙසේ ආරුක්කු නමයකින් අලංකාර ලෙස ඉදිකර එම පාලම මතින් දුම්රිය රේල් පාර සකසා ඇත.‘ දැන් 1913 දී විතර තමයි මෙම පාලම ඉදිකර ඇත්තේ දුම්රිය මාර්ගය ඉදි කළත් සුදු ජාතික ඉංජිනේරුවරයාට දුම්රියක් එහි ධාවනය කිරීමට බයක් දැනී තිබෙනවා. පාලමේ (දුම්රිය මාර්ගයේ ) ශක්තිය ගැන සැකයක් ඇති බව ඉංජිනේරුවරයා ඔහු පවසා ඇත. ඔහු පවසා ඇත්තේ ප‍්‍රථම දුම්රිය පාලම මතින් ධාවනය වන විට ආරුක්කුව යට තමන් නිදා ගන්නා බවයි. ඒ වගේම දුම්රිය ධාවනය වෙද්දී ඔහු සරමක් බිමට අතුරාගෙන නිදාගෙන තිබෙනවා. දුම්රිය පාලම මතින් ධාවනය වීමත් සමඟ ඉංජිනේරුවරයා ඔහු බදාගෙන සිය සතුට ප‍්‍රකාශ කර ඇත.

අප්පුහාමි මැදිහත්වීම මත දෙමෝදර අලංකාර ආරුක්කු නමයේ පාලම ඉදිවීමෙන් සතුටට පත් ඉංජිනේරුවරයා එම පාලම ඉදිකිරීමට වැඩ කළ කාලයට වැටුප් ලබාදී තිබේ. මීට අමතරව කොළඹ දුම්රිය දෙපාර්තමේන්තුවටත් දැනුම් දීලාඇත. ‘දුම්රිය දෙපාර්තමේන්තුව කළ සේවයට පී.කේ. අප්පුහාමිට රිදී කාසි පුරවන ලද මලු අටක් තෑගි කර තිබෙනවා. එම මුදලින් කොටසක් වැයකර තම හිතවත් ඉංජිනේරුවරයාට මෝටර් රථයක් මිලදී ගෙන තෑගි කර ඇත. එසේම එම මෝටර් රථයෙන් උපන්ගම වන පෙල්ලවින්නට පැමිණ එරබද්ද යන ගම්මාන දෙකට අයත් ගැමියන්ට ආහාර වේලක් සමඟ රිදී කාසියක් ද තෑගි කර තිබෙනවා.

Source - Lankadeepa

Train tours in the highlands of Sri Lanka is rated as one of the best train tours in the world. And of course majestic is one of the many reasons for that. The glorious Nine Arch Bridge between Ella and Demodara station is one of the engineering marvels in the early 20th century. This bridge, which is almost 100 years old, has been built with blocks of stone and cement without any strengthening iron or concrete. The giant arches take the bridge on a curved path to link to mountains.

The bridge was commissioned in 1921 under the British Government. There is a popular story to say that when construction work was commenced on the bridge, the World War one broke out and the steel consignment allocated for this site was seized and was used for war related projects. When the work came to a stoppage the Sri Lankan (named Appuhami) came forward and build the bridge with solid stone bricks and cement without steel. Tips

How to get here

From Ella -

Start your journey from Ella Railway station and walk towards Demodara - you will enjoy the rail walk for sure

From Vehicle -

Turn into Gotuwala Rd from Halpe on Badulla-Bandarawela mian road (Ask from any local guy - they would guide you - road is not the best for a vehicle, but still manageable )

-Like & Share-

15/05/2018

SAVE THE EARTH.. 🌎

Address

Colombo , Sri-Lanka
Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94776107830

Alerts

Be the first to know and let us send you an email when IMA Holidays posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to IMA Holidays:

Videos

Share

Nearby travel agencies



You may also like