03/05/2024
NOTE
This is a very sensitive place which I do not wish to share the location, because it is better untouched. I sincerely ask from all of you who know where this is to keep it a secret.
There were already so many polythene bags, beer cans, ci******es, plastic cups.. etc that have been left by people who do not seem to care about the damage they have done to these natural habitats.
So I think, more the people get to know about a nice place - more the damage occurs to that place.
The ones who really want to travel and admire the natural beauty of these places will somehow find a way to go. Therefore let's preserve these hidden treasures for a long time to come!
සටහන
මෙය ඉතාම සංවේදී පරිසර කලාපයක් වන බැවින් මා මේ කොතැනදැයි මෙහි සදහන් නොකිරීමට තීරණය කලෙමි. මෙම ස්ථානය දන්නා අයගෙන් මා එය තවදුරටත් රහසක් වශයෙන්ම තබාගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
දැනටමත් මෙම ප්‍රදේශයේ පොලිතීන් මලු, බියර් කෑන්ස්, සිගරට් කොට, ප්ලාස්ටික් කෝප්ප වැනි දේ ඒවායින් පරිසරයට වන හානිය ගැන නොතකනා අය විසින් බහුලව දමා ගොස් තිබිණි.
එබැවින් මා සිතන අන්දමට, මිනිසුන් යම් ස්ථානයක් වැඩියෙන් දැනගන්නා තරමට එයට වැඩියෙන් හානි සිදු වේ.
සත්‍ය වශයෙන්ම සංචාරයට ඇලුම් කරනා සොබාදහමේ අසිරිය අගය කරනා අය මෙවැනි ස්ථාන කෙසේ හෝ සොයාගෙන යනු ඇත. එම නිසා මෙවැනි ස්ථාන රහසක් ලෙසින්ම තිබී බොහෝ කාලයකට පැවතීමට සුරකිමු.
Travel Photography by Pradeep Gamage © 2019
+94774198616 / [email protected]