11/12/2022
අතිශයින්ම ඇවිදින්න කැමති අයට පමණයි .. දුම්බර කඳු වැටියේ සුන්දරත්වය නරඹන ගමන් දිය ඇල්ලක් ඉදිරිපිට නවාතැන් ගන්න.
Trekkers’ Hut Knuckles- 0704225948 or 0765465404
WhatsApp - +94 70 422 5948
වනාන්තර කඳුවැටි හා දිය ඇලි වල ඇවිදින්න ( trekking/ hiking) , කැමති අයට මේක නියම ස්ථානයක්. ට්රෙකර්ස් හට් නකල්ස් ( Trekkers’ hut knuckles),දුම්බර කදුවැටියට මායිම්ව, රණමුරේ ගම්මානය අසබඩ පිහිටි පරිසරය විඳගන්න (Experiencing Nature) කැමති අයට සුදුසු ලෙස නිර්මාණය කර ඇති කදවුරු භූමියක් (camping cabin ).
මෙම ස්ථානයට මෝටර් රථයකින් ලගාවිය නොහැකියි. මෝටර් රථය අපගේ රථගාල තුල නැවතා මිනිත්තු 15 ක් පමණ පයින් ගමන් කල යුතුයි. මෙහි කොටේජ් 2ක් ඇති අතර 8ත් 10 අතර කණ්ඩායමකට පහසුවෙන් නැවතිය හැකියි.
ආහාර සමග නවාතැන් ගැනීමට එක් අයෙක් සදහා රු 6500ක් (4දෙනෙකුට වැඩි කණ්ඩායම් සඳහා) අය කෙරේ.
වැඩි විස්තර සඳහා පහත අංකයකින් අප අමතන්න.
Call - 0765465404 or 0704225948
Whatsapp - 0704225948
Trekkers’ Hut Knuckles is a camping cabin designed for those who like trekking / hiking and experiencing nature.
Our property is located in Ranamure village next to Knuckles forest reserve and cannot be reached by vehicles. The vehicles should be parked in our parking lot and walk about 800m (10-15 minutes) to reach our place. We have 2 cottages that can be accommodate between 8 and 10 people.
Accommodation with meals (full board) for groups of more than 4 guests (locals and resident visa holders only) will cost Rs. 6500 per person.
🐆🐃🦌🐁🦎🐍🕸
For more details
Call 0704225948 or 0765465404
WhatsApp - +94 70 422 5948
Trekkers’ Hut Knuckles