Eventravel Sri Lanka - Tours & Events

Eventravel Sri Lanka - Tours & Events " Eventravel " is for Tour operating / Event planning / honeymoon tours / Photography & Videography / Hotel reservation / Sounds / Stages / Transportation
(3)

When you choose "Discover Sri Lanka with Lahiru / Découvrez le Sri Lanka avec Lahiru", you choose a vastly experienced team that focuses on unparalleled service and delivering quality travel solutions at your budget. You are safe, satisfied, entertained, and well treated at our team and your tour will be remarkable and memorable.. That's Our Guarantee...
We promise you, you will be well guided and cared...

Come and experience te magical land of Asia With Lahiru Fonseka and team...

19/01/2021
වින්ග්රෝඩ් කාරය, දිගුකාලීනව කුළියට මාසිකව රු.50,000 යි. කතා කරන්න 0777-844184
22/10/2020

වින්ග්රෝඩ් කාරය, දිගුකාලීනව කුළියට
මාසිකව රු.50,000 යි. කතා කරන්න 0777-844184

A Wingroad for long term rent.50,000 LKR per monthCall 0777844184
22/10/2020

A Wingroad for long term rent.
50,000 LKR per month
Call 0777844184

🇱🇰🇱🇰🇱🇰"Sri Lanka receives Safe Travels Stamp from WTTC"Recognising the safety protocols introduced by the Government of ...
04/09/2020

🇱🇰🇱🇰🇱🇰
"Sri Lanka receives Safe Travels Stamp from WTTC"

Recognising the safety protocols introduced by the Government of Sri Lanka along with standards mandated by Sri Lanka Tourism Development Authority (SLTDA) to ensure the safety of domestic and international travellers, destination Sri Lanka was recently endowed with the World Travel and Tourism Council’s (WTTC) Safe Travels.

It's awaiting for you to feel... 🌞🌻💐☘️🌾🌨🌤🏕
29/07/2020

It's awaiting for you to feel... 🌞🌻💐☘️🌾🌨🌤🏕

Sri Lanka is readying to welcome travelers from across the world with safety guidelines and precautionary measures.Frequ...
05/06/2020

Sri Lanka is readying to welcome travelers from across the world with safety guidelines and precautionary measures.

Frequently Asked Questions

Who can visit?

All nationalities are welcome and all types of travellers whether groups, families, individuals.

Which airports will operate?

Bandaranaike International Airport [BIA], Colombo Ratmalana Airport [RMA] and Mattala Rajapaksa Hambantota Airport [MRIA] will be operating for tourist arrivals from Aug 1st 2020

What are the visa procedures?

All travelers will require a valid visa; this will be issued for 30 days and extendable for up to 6 months after arrival. Online visa at http://www.eta.gov.lk/slvisa/
Further relaxation for long stay guests is currently under consideration, enabling tourist to be granted five-year multiple entry visas with maximum 6 months stay.
Visa fee US$100
Information required for visa application

Booking details at Certified Accommodation
Itinerary in Sri Lanka
Return ticket
Proof of medical insurance
Where can I stay and is there a minimum duration?

A minimum 5-night stay in Sri Lanka is required.
Independent professional audits will be done to certify accommodation providers who will be listed on the Sri Lanka tourism website. Details of bookings made with Certified Accommodation providers are required for the visa application
Pre departure Covid-19 PCR testing

A negative PCR test is required prior to boarding your flight and on arrival in Sri Lanka. The test should be no older than 72 hours prior to boarding.

On arrival in Sri Lanka

The airport will have high intensity sanitation measures in place for all areas and staff.

There is no quarantine on arrival unless symptoms are detected.
A PCR test would be done on arrival at the airport. No charge.
Currently it takes 24 hours to receive the test results. We are making changes to have results within 4-6 hours by August. In the event it is required to wait 24 hours for test results; you will be able to select a hotel for a one-night stay from Certified 4 or 5-star hotels in Colombo or Negombo until the test results are received.
A further test will be done 4-5 days after arrival by a mobile unit in coordination with your Certified Accommodation provider.
Travelers staying for more than 10 days will be required to take a third test during their stay. While this may be inconvenient it is essential to safeguard everybody and provide peace of mind.
In case of a positive PCR result, quarantine in a designated hotel or hospitalisation will take place depending on the details of the case. Quarantine would usually be 14 to 21 days if symptoms are detected.
Moving around Sri Lanka

The airport will have high intensity sanitation measures in place for all areas and staff.

To ensure your safety, please arrange transportation prior to your arrival, with your Certified Accommodation provider or travel agent. Public transport should not be used.
All tourist sites will be open from the 1st August onwards with safety protocols and measures in place to ensure the wellbeing of our travelers.
There will be no travel restrictions between districts for tourists.
What is Sri Lanka’s status with COVID-19?

Being an island, and thanks to the proactive measures taken, Sri Lanka has been able to manage the spread of the virus. No active community clusters have been detected in the last 30 days within the country.



http://www.travelvoice.lk/sri-lanka-tourism-ready-to-welcome-tourists-from-1st-aug-2020/

Sri Lanka is ready to welcome you !
05/06/2020

Sri Lanka is ready to welcome you !

කාට හරි වැදගත් වේවි.
03/04/2020

කාට හරි වැදගත් වේවි.

⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️ඔබ රජයේ රෝහලකින් දියවැඩියාව, අධිරුධිර පීඩනය ආදී රෝග සඳහා සායන මගින් දීර්ඝකාලීනව ඖෂධ ලබාගන්නා  පුද්ගලයෙකු...
30/03/2020

⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️
ඔබ රජයේ රෝහලකින් දියවැඩියාව, අධිරුධිර පීඩනය ආදී රෝග සඳහා සායන මගින් දීර්ඝකාලීනව ඖෂධ ලබාගන්නා පුද්ගලයෙකුද නම්;
ඔබට මසකට ප්‍රමාණවත් තරම් ඖෂධ නොමැති නම්;
💊🏥💊🏥💊🏥💊🏥💊

*1) නිවැරදි නම*
*2) සම්පූර්ණ ලිපිනය*
*3) සායන අංකය*
*4) සම්බන්ධ කරගතහැකි දුරකථන අංකයක්*

ඔබ සායන සඳහා ලියාපදිංචි වී ඇති රෝහලට දුරකථන ඇමතුමකින් දැනුම් දෙන්න.

(රෝහලේ දුරකථන අංකය සොයාගත නොහැකි නම් ඒ සඳහා ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හෝ ග්‍රාම නිලධාරීතුමාගේ සහය ලබාගන්න.)

සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලය ඔබගේ බෙහෙත් පැකට්ටුව ඔබගේ තැපැල් නිලධාරියා මාර්ගයෙන් ඔබ අතටම පත්කරනු ලැබේ.📬

🔵දැනුවත් වෙන්න, අන් අයව දැනුවත් කරමු, එක්ව කොරෝනා පරදවමු. ඔව් අපට පුලුවන්. 😊

*මේ මැසේජ් එක අඩුම 10 දෙනෙකුටවත් නොයවා ඩිලීට් කරන්න නම් එපා. ඊට වඩා පිරිසකට යවන්න පුලුවන් නම් තවත් හොදයි. රටටම ඇඳිරි නීතිය දාලා තියෙන මේ වෙලාවෙ, ගෙදර ඉදන් කරන්න තියෙන අපේ යුතුකම අපි ඉටු කරමු.*

•කොරෝනා මර්දන online ස්වේච්ඡා බළකාය
•COLLEGE OF COMMUNITY PHYSICIANS OF SRI LANKA

☎️📞 119/ 1990/ 118/ 117/ 113 📞☎️

Love you guys & Miss u !!!
24/03/2020

Love you guys & Miss u !!!

Stay home. Care yourself. Be responsible.
24/03/2020

Stay home. Care yourself. Be responsible.

Stay home and Safe..
22/03/2020

Stay home and Safe..

19/01/2020

දැනුවත් වන්න...

03/01/2020

අදහන්න බැරිවෙයි...
ඒත් ඒක තමයි ඇත්ත .

මේ දවස් වල හාල්
පට්ට මිළයි නේද...?

අහල තියෙනවා ද...?

කෝච්චියක් ඇතුළට ගත්ත
යෝධ හාල් ගබඩා ලී මෝල්
මේ රටේ තිබුණා කියල...
ඔව්,අදහාගන්න පුලුවන්ද ....?

ඒ කෝච්චියේ පොළොන්නරුව ,
අනුරාධපුර ඉඳලා ගේන හාල්
වේයන්ගොඩ හාල් ගබඩාව ඇතුළට
කෝච්චියම ගෙනල්ලා unload කලා!
හාල් ගබඩාවට කෝච්චියක් ගිය
රේල් පරේ කොටස් විතරක්
තාම තියෙනවා විස්වාස කරන්න
නොහැකි නම් ගිහින් බලන්න...

ඔය කාලෙ දී වේරහැරෙන්
CTB එකට leyland, isuzu,
චැසිවලට පවා බස් බොඩි ගැහුවා....
තව 'ලංකා 1' කියල අපේම
බස් එකකුත් හැදුවා!

දුම්රිය දෙපාර්තමේන්තුව
M3 ජයන්ති සහ තවත්
locomotive එකකුත් හැදුව....
S2 වල ඉඳල සියළුම
බලවේග කට්ටලවලට ඩමියයි
පෙට්ටියි හැදුවේ ලංකාවෙ...
යටත් විජිත කාලයේ ඉඳලම
දුම්රියට පෙට්ටි හැදුවේ මෙහෙ....

අපි ඔරුවල වානේ සංස්ථාවේ
ඇල්පෙනෙත්තේ ඉඳලා...
පාලම් කාප්ප දක්වා වානේ
භාණ්ඩ දේශීයව නිපැදුවා....

ඉන්දියාවට යවන්න කියලා
වෙනම වර්ගයේ උදැල්ලක්
කිඹුලා ලකුණෙන් තලය මහතට
ලංකාවේ හැදුවා...

ඒවා එක දිගටම ඉන්දියානු
ගොවියට ලංකාවෙන් යැවුනා...
ඔව් ඉන්දියාවට උදලු දුන්නේ අපි!

Unic රේඩියෝව හදලා...
ආසියාවේ රටවල් වලට
අපනයනය කරා...
රටේ හැම ගමකම
weaving mills දාලා
අපේ රෙදි පිලි අවශ්‍යතාවය
ගම් මට්ටමින්ම සපුරා ගත්තා...
තව මදුරු දැල් හැදුවා ඩියුරෝ කියලා
සවිශක්තිය අතින් ඉතාම ඉහළයි.
ස්වදේශී රාණි, සඳුන් සබන්
දේශීය අමු ද්‍රව්‍ය වලින්ම නිපදවලා...
පිට රටටත් අපයනය කලා...
අදටත් චෙන්නායි බසාර් ගිහිල්ලා
අහුවොත් රාණි සබන් වලට
ලොකු ඉල්ලුමක් තියනවා...

ඒකාලේ ගෙවල් වල විතරක් නෙමේ
කඩවල් හෝටල්වල භාවිතා උනේ
පැරකුම් condensed milk...
ලංකාවෙම තණ බිම් වලින්
අපේ කිරි අවශ්‍යතාවය සපුරා ගත්තා.

ඒ කාලේ ⁣Proton car
ලංකාවේ ගහන්න
ඉඩක් ඉල්ලනකොට
අපි ඉඩ දුන්නෙ නෑ...
මොකද අපි
Upali Fiat එක හදන නිසා...
ඒ වගේම
තව නොබෝදිනකින්
saloon car එකක්
ලෝකෙට හඳුන්වාදෙන්න
බලාපොරොත්තු තිබුණු නිසා...

වරායෙන් අපනයනය වූ
බඩු අතර පලයාකාට් සරොම්
තොග ගණන්...
ඩියුරෝ රෙදි පිලි තොග ගනන් යැවුවා...
ලංකා සිල්ක්, බතික්
අපේම අමුද්‍රව්‍ය වලින් හැදුවා...
St.Bridget එකේ Sistersලා
පට පණුවන්ගෙන්
සිල්ක් නූල් අරන් රෙදි නිපදුවා!

ලේලන්ඩ් වාහනේ
ලංකාවට ඉන්දියාවෙන් එනකොට
දාලා එව්වෙ කැළණි ටයර් ඒ ලොකුවට
made in Sri Lanka කියලා ලියලා...

අපිත් බර වාහන දේශීයව
හදාගන්න කාලය අතලඟ කියලා
හීන දැක්කා....

චොකලට් කර්මාන්තය පටන් අරන්
පිටරටවල පවා කොකෝවා වැව්වා...
ලංකා පුත්‍රයන් යටතේ...
ඒ රටවල මිනිස්සු වැඩ කරා.
අපිට එහෙව් යුගයක් තිබුනා!

එවකට ආසියාවේ
තෙවෙනි නිශ්පාදන ආර්ථිකය තිබුණු කවරදාකවත් ලෝකෙ එක එකාට වහල්කම් නොකරපු ජාතියක අද ප්‍රධානම
ආදායම් මාර්ගය වහල් සේවය...

සාඩම්බර ලාංකික ගැහැණිය
අපි අරාබියට විකුණලා දැම්මා.
පස්සෙ ආපු එකදු
ජනාධිපති කෙනෙක්ටවත්
මේ රටේ ගෑණු වහල් සේවයට
යවන එක නවත්තන්න
උවමනාවක් තිබුනෙ නෑ...
දැන් ඉන්න එකාටත් නෑ
(එකම එක්කෙනෙක්
ඒ වැඒඩේ ටිකාක් විතර
control කරා එච්චරයි.)

සිංගප්පූරුව හදන්න පෙර
ලී ක්වාන් යූ කියනවා...
මම සිංගප්පූරුව
ලංකාවක් කරලයි
පස්ස බලන්නේ කියලා...
(බොරු නම් ලී ක්වාන්ගේ...
Third world to first world
පොත බලන්න...)

එකල කුඩා දරුවන් නිතරම
අධ්‍යාපන චාරිකා ගියා ...
අපේ දේශීය
කර්මාන්ත ශාලා නැරඹීමට!
ඒකට අද ලුණු ටිකත් ඉන්දියාවෙන්.

ඒකාලේ අපිට තිබුණු
ලොකුම ප්‍රශ්නය තමා...
ඉන්දියාවෙන් සහ මාලදිවයිනෙන්
බෝට්ටුවල නැගලා නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ පැමිණීම....
ඒත් අද අපි බෝට්ටුවල පාවෙලා
ජීවිත පවා නැති කරගෙන....
වෙන රටවල් වලට පනින
ලැජ්ජා නැති ජාතියක් වෙලා....

අද එක් ලාංකිකයෙක්....
ජනපති,අගමැති,මැති ඇමති
ශෝබන වියදම්, පියවීමට
වසරකට රුපියල් 63, 704/=ක්
වැය කරන අතර....

මා කලින් කී 70 දශකයේ...
රට නව පුනරාගමනයක් වෙත
ගමන් කරවූ නියමුවා වුනේ...
ආචාර්ය එන්.එම්. පෙරේරා
ඔහුට දර්ශනයක් තිබුනා...
මහා බ්‍රිතාන්‍යයේ රැජිනට
අයත්ව තිබූ Ceylon
1972 දී ශ්‍රී ලංකා නමින්
බවුතීස්ම කරල ඔවුන් හා තිබූ
සියලු බැමි කපා හැරියා....
මේවාට සිරිමා මැතිනිය
පූර්ණ අනුග්‍රහය දුන්නත්
එහි පීත්තෘන් වුනේ...
එන්. එම් සහ කොල්වින්
ඔවුන් එහි නොසිටින්න
එවැනි පරිවර්තනයක්
ලංකාවේ නොවන්න තිබුන!

මැණික් සංස්ථාව පිහිටුවල...
පස් අවුරුදු ඉලක්කය අවුරුදු 2 කින්
සාක්ශාත් කරගන්න පුළුවන් වුනා...
රටට විදේශ විනිමය ඉතිරි කරල දුන්න!

මැතිණියගේ ආණ්ඩුවේ...
සංවෘත ආර්ථිකය මිනිසුන්ට
දැනුනා වැඩී තමයි....

මොකද අපේ මිනිස්සු
ඉන්දියානුවෝ වගේ...
රට වෙනුවෙන්
යමක් දරා ගත හැකි
කට්ටක් කන්න කැමති
මිනිස්සු කොට්ඨාසයක් නෙවෙයි....

දැන් අපට ඉස්සර වගේ....
ඒ බැර නිෂ්පාදනවලට
එකපාරම යන්න බෑ....
නමුත් මේ තත්වයෙන්
ගොඩඑන්න පුළුවන්
එකම ක්‍රමය තමයි...
තොරතුරු තාක්ෂණය ආශ්‍රිත
නිර්මාණයන් නිෂ්පාදන
ආර්ථිකයට ඇතුළු කිරීම.....

මම හිතන්නෙ එහෙම.....

ආයෙත් ඒ...
නිෂ්පාදන ආර්ථිකය
හදන්න කැමති අය...
දැනට ඒකට
කටයුතු කරන අය
අදහස් දක්වන්න....

Copied

26/12/2019

you made me crazy.....
25/12/2019

you made me crazy.....

cloudy arts.... වළාකුල් රූ රටා....
25/12/2019

cloudy arts.... වළාකුල් රූ රටා....

බලකඩුවෙන් ඉර බහිද්දී..
25/12/2019

බලකඩුවෙන් ඉර බහිද්දී..

Kandy wall arts...
25/12/2019

Kandy wall arts...

Yes we are....... No. 01
30/11/2019

Yes we are....... No. 01

Sri Lanka has endured its fair share of hardships, but that hasn’t fazed travellers who have just voted it the world’s best island.

Hmmmm
29/11/2019

Hmmmm

28/11/2019

Address

Norris Canal
Colombo

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 12:30

Telephone

+94773501056

Alerts

Be the first to know and let us send you an email when Eventravel Sri Lanka - Tours & Events posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Nearby travel agencies