Mahee bro

Mahee bro Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mahee bro, Travel Agency, Galewela.

දළදා පෙරහැරට කලින් මේ ටික කියවන්න...
10/08/2024

දළදා පෙරහැරට කලින් මේ ටික කියවන්න...

10/08/2024

Next blast 🎥🎬🎞

04/08/2024
04/08/2024

අහිංසක මිනිසුන්ගේ ඡිවිත වෙලදාමක් කරගන්න පර හැත්තට….

34 Film

අපේම ආදරණියන් අපේ ආදරේ රැකවරනය අවශ්‍යම වෙලාවේදී අපි ඔවුන්ව අතහැරිමෙන් අහිංසක මිනිසුන්ගේ ඡිවිත වෙළදාමක් කර ගන්නා මෙවැනි සමාඡයක යථාර්තය ගැන කතාකරන මේ කෙටි චිත්‍රපටිය නරඹන්න ඔබටත් අරාධනා කරනවා ..

මේය ඔබේම ආදරණියන්ට දවසක අත්වෙන ඉරණමකි ඔවුන්ව අප ආදරෙන් රැකගමු 🙏🥹

34 Film by Dream of acting
https://youtu.be/tjoJbFGHPew

13/05/2024

ප්‍රේම කරන්නෝ හොඳින් සිටින්නේ ප්‍රේමය ලඟ පමණි ! 🤍

13/05/2024
Do you see that little by little people are moving backwards.. that people are looking for trees and greens rather than ...
10/05/2024

Do you see that little by little people are moving backwards.. that people are looking for trees and greens rather than technology.. Rather than being stuck in an room, people are looking for the cold breeze that comes from tree colons.. Do you know that you and me and all of us started with nature...
Nature is our beginning and our end...
We don't go to nature, we are sent...
Because the DNA of nature is in our blood.......❤️🍃
Simpson's Forest Hotel, Wattegama,Kandy,Srilanka
📸🖊✂️

එංගලන්තේ ඉඳලා කොලඹට බස් සේවයක් තිබුන කියලා දැනන් හිටියද..? 😌👇👇'Dover - කොළඹ' නගරාන්තර බස්රථ සේවාව දින 42 ක් - කිලෝමීටර් ...
10/05/2024

එංගලන්තේ ඉඳලා කොලඹට බස් සේවයක් තිබුන කියලා දැනන් හිටියද..? 😌
👇👇
'Dover - කොළඹ' නගරාන්තර බස්රථ සේවාව
දින 42 ක් - කිලෝමීටර් 20,000 ක් ........🌏🇱🇰🇬🇧
එංගලන්තයේ Dover වරායෙන් Night Ferry service ඔස්සේ ප්‍රංශයේ Dunkirk වෙත ළගා වී, එතැන් සිට පැරීසිය, ඉතාලිය, තුර්කිය, ඉරානය - ඇෆ්ගනිස්තානය - පාකිස්තානය - ඉන්දියාව - රාමේෂ්වරම් තොටුපොළ දක්වා ගොඩබිම් මාර්ග ඔස්සේ පැමිණෙන බස්රථය ඉන්පසු නැවකට පටවා කොළඹට රැගෙනවිත් ඇත.

'Dover - Colombo' intercity bus service, a 42-day, 20,000 km journey from England to Sri Lanka. This remarkable route, established in 1958, Sep, 17 by England's Penn Overland Tours, became the second longest bus route globally. Passengers paid £78 (£2300 today) for the journey.

🎬📚👩‍🌾👔...
05/01/2024

🎬📚👩‍🌾👔...

"මන් දැකලා තියෙනවා ,,   ප්‍රතික්ශේප වෙන්න ඕන  උපරිමේටම  ප්‍රතික්ශේප වෙලත් ඒ තැන්වල කලින් වගේම සුහදව හැසිරෙන මිනිස්සු ......
03/01/2024

"මන් දැකලා තියෙනවා ,, ප්‍රතික්ශේප වෙන්න ඕන උපරිමේටම ප්‍රතික්ශේප වෙලත් ඒ තැන්වල කලින් වගේම සුහදව හැසිරෙන මිනිස්සු .... අහිමි බව දැන දැනත් ජීවිත කාලයක් එක හිතින් ආදරෙ පරිස්සම් කරන මිනිස්සු ... තමන් වෙනුවෙන් කිසිම වර්නණයක් නොලැබුනත් තව කෙනෙක් ගේ දෙයක් නිර්ලෝභී ව අගය කරන මිනිස්සු .... තමන්ට සතුරුකම් කරන අයෙක් බව දැන දැනත් ඔවුන්ට උපකාරයක් අවැසි තැනින් පිහිට වෙන මිනිස්සු .... ගමන කොච්චර වෙහෙසකාරි උනත් යුතුකම් නොපිරිහෙලා ඉටුකරන මිනිස්සු ..... වචනයක ස්තූතියක් බලාපොරොත්තු නොවී තවකෙකුගේ හිනාවක් වෙනුවෙන් හැකි උපරිමය ඉටු කරන මිනිස්සු .... මන් විශ්වාස කරනවා ..... ඒ තමයි අඩුවක් පාඩුවක් නැතුව සැනසීම හිමිවිය යුතුම මිනිස්සු.. -
- උපුටාගැනිමකි✍️

✅Released✅The script Full movie ❤️
31/12/2023

✅Released✅
The script Full movie ❤️

අද සවස 5.00ට https://youtube.com/?si=JZoXCNoFcIuRwIhq Youtube නාලිකාව තුලින්කලු අයියාගේ චරිතයෙන් ඔබ වෙතට මම එනවා.. 🎬❤️*අ...
31/12/2023

අද සවස 5.00ට
https://youtube.com/?si=JZoXCNoFcIuRwIhq
Youtube නාලිකාව තුලින්
කලු අයියාගේ චරිතයෙන් ඔබ වෙතට මම එනවා.. 🎬❤️

*අවාරෙට පිපුණු*
*මගේ පුංචි*
*ඇහැළ මලේ...*
*කියා ගන්නට*
*බැරුව ලතැවුන*
*බොහෝ දේ*
*තිබුණා මටත්*
*මගේ මේ පුංචි*
*හිත ඇතුළේ...*
*මුවින් ගොළු*
*වුවත් මා*
*නුඹ සමග*
*හදින් දොඩමලුව*
*තෙපලුවා ඒ*
*ආදරේ නුඹ හටම...*
*මගේ ඇති කරුමයට*
*නෑසුනත් ඒවා*
*නුඹට*
*හිත හදන් නැවතුනේ*
*මා*
*ආදරේ දැනුනු තැන...*
*ගෙවුණු හැම මොහොතක්ම*
*රස බරයි නුඹ*
*සමග...*
*උගේ ඇති කාමයට*
*උඹේ පෙති තැළුණාම*
*කෙසේ පවසන්නදෝ*
*මගේ මේ*
*අවනඩුව...*
*ආදරේ මිලින කොට*
*පරව යන බව*
*දැක දැකත්*
*රැකගන්න නොහැකි*
*තැන*
*ඉතිරි වූ හදවතත්*
*ගොළු වුණා නුඹ*
*සමග*
*ඉතින්...*
*මගේ පුංචි*
*ඇහැළ මල..*
*පුලුවන් නම් දියන්*
*නුඹෙ ඔය සමාව*
*උඹේ ආදර*
*කලු අයියාට...💔🥀*

26/11/2023

උමතුවෙන් දුවන හිත්
මොහොතක් නවතන
සොදුරු උදෑසනක්.... 🌞🍃
🎥✂️✍️

25/11/2023

මොහොතක් සන්සුන්ව හිතන්න..
හිත රවටන ඒකාකාරී රාමුවක් වටේ
හති වැටෙනකම් අපි දුවනවා මිත්‍රයා...
එකම චක්‍රයක කැරකෙන මේ ජීවිතේ
මිනිසුන් අතර තරගකාරයින් වෙලා...
අනිත් අය තලා පෙලා යන්නට තරම්
හිත් හරි ආත්මාර්ථකාමි වෙලා මිත්‍රයා...
මැරෙන ටිකටනේ මේ හැම දේම කියලා
මැරෙන බව දැනගෙන ජීවිතේ ගෙවමු.....
තමන් සතුටින් තියන්න විතරක් නෙවෙයි,
ඉතින් පුලුවන් වෙන හැම මොහොතකම,
තව කෙනෙක්ට හයියක් වෙන්න බලමූ,
තව කෙකුගේ හිනාවට හේතුවක් වෙමු..
✍️ - -

Address

Galewela
21200

Website

Alerts

Be the first to know and let us send you an email when Mahee bro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mahee bro:

Videos

Share

Category


Other Travel Agencies in Galewela

Show All