Travel With යාළුවෝ

Travel With යාළුවෝ හරිත බිමක, මඟ දෙපස විදිමින්, ලෝකය දකින්න....

වෙසක් තොරණේ ලොකු අයියා..! 🇱🇰 ලංකාවේ පැරණිතම තොරණ වන තොටළඟ තොරණ එදා සහ අද 🇱🇰 ලංකාවේ මුල් ම වෙසක් තොරණ ඉදිවන්නේ 1955 දී. ඒ...
26/05/2024

වෙසක් තොරණේ ලොකු අයියා..! 🇱🇰
ලංකාවේ පැරණිතම තොරණ වන තොටළඟ තොරණ එදා සහ අද 🇱🇰

ලංකාවේ මුල් ම වෙසක් තොරණ ඉදිවන්නේ 1955 දී. ඒ තොටළඟ. උසින් අඩි 85 ක් පමණ වූ මේ තොරණ නිර්මාපකයා නාගලගම් වීදියේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ විල්බට් සිඤ්ඤෝ හෙවත් විල්බට් පෙරේරා යි.

තොරණට තේමාව වූයේ මහා භද්‍රකල්ප පුවත යි. වයස අවු.12 ක් පමණ වන කොල්වින් පීරිස් ඇතුළු කොලු ගැටවුන් පිරිසකගේ කුඩා කුඩා සිතුවම් තොරණක් දැකීමෙනු යි විල්බට් මහාත්මාට තොටළඟ තොරණ කිරීමට සිත් පහළ වී තිබෙන්නේ. තොටළඟ තොරණ ඉදිවන්නේ කොල්වින්ගේ උදව්වෙන්. විදුලි බුබුළු 25000 කි න් අලංකාර වූ මෙම තොරණට රු.7500/- ක් එකල වැය වී තිබෙනවා.

මුළු රටට ම විදුලිය නැති කුප්පි ලාම්පු එළියට හුරු ඒ කාලේ ජෙනරේටර්වලින් තමයි විදුලිය සපයාගෙන තිබෙන්නේ. තොරණට පුවක් ගස් සපයාගෙන තිබෙන්නේ යටියන්තොට හා රුවන්වැල්ල ප්‍රදේශවලින් තොටළඟ දක්වා කැළණි ගඟ ප්‍රවාහන මාධ්‍ය කරගෙන. එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහාත්මයා තමයි තොරණ විවෘත කරලා තියෙන්නේ. ගුවනින් මල් පවා ඉස තිබෙනවා. දින ගණනාවක් ප්‍රදර්ශනය කෙරුණු මෙම විශ්මිත තොරණ නරඹන්නට ලක්දිව පුරා ජනයා තොටළඟට ඇවිත් තිබෙනවා.

එසේ පැමිණි පිරිස අතර සිටි ජපන් ජාතිකයන් පිරිසකගේ ඉල්ලීම මත මුළු තොරණ ම නැවත ජපන් රටෙත් ප්‍රදර්ශනයට රැගෙන ගිහිල්ලා තිබෙනවා. නැවත ජපානයෙන් එහි දී තොරණ ප්‍රදර්ශනයට භාවිත කළ විදුලි බුබුළු ඇතුළු උපකරණ තෑගි කොට තිබෙනවා.

පංචන ජයසිංහ

Travel With යාළුවෝ
#තොටළග_තොරණ

අපි කොළඹ කියාගත්තු සෙට් එක ඇත්තටම කොළඹින් ගියහම...කොළඹ ඇත්තට ලස්සනයිTravel With යාළුවෝ
13/04/2024

අපි කොළඹ කියාගත්තු සෙට් එක ඇත්තටම කොළඹින් ගියහම...
කොළඹ ඇත්තට ලස්සනයි
Travel With යාළුවෝ

තමන්ගෙ දේපල පවා ලියල දීලා ඉස්සර ශ්‍රී පාදය වන්දනා කරපු හැටි අහල තිබුණට දැකල නෑනේ.🥺❤️🌿🥀🙏⛰️ Travel With යාළුවෝ යාළුවෝ - Ya...
04/04/2024

තමන්ගෙ දේපල පවා ලියල දීලා ඉස්සර ශ්‍රී පාදය වන්දනා කරපු හැටි අහල තිබුණට දැකල නෑනේ.🥺❤️🌿🥀🙏⛰️

Travel With යාළුවෝ
යාළුවෝ - Yaluwoo Team


Photos - මුල් හිමිකරු සතු වේ.🙏

25/02/2024

ඒක හරි ලස්සන තැනක්...
මුල් අයිතිය- Nish

🍀😍🌴🇱🇰

මේ වගේ ලස්සන තැන් බලන්න නම් අපිවත් Follow කරන් යන්න ❤ Travel With යාළුවෝ 🍀

ස්තුතියි මුල් අයිතිකරු සතුයි .

24/02/2024

මේ දවස්වල විදින ඒ අසිරිය...
Adam's Peak
Travel With යාළුවෝ
🌻🌞👣🥺😍🌿
𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰
__________________

•••••©️•••••





📸credit goes to respective owner
යාළුවෝ - Yaluwoo Team
We Are Srilanka 🇱🇰

ʟɪᴋᴇ ᴜs ᴛᴏ sᴇᴇ ʙᴇᴀᴜᴛɪғᴜʟ ᴘʟᴀᴄᴇs ɪɴ sʀɪ ʟᴀɴᴋᴀ🤟❤️‍🔥

24/02/2024

මේ වාරය හරි ලස්සනයි....
ඔයා කී පාරක් කරුණා කළාද...?
Travel With යාළුවෝ
🌻🌞👣🥺😍🌿
𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰
__________________

•••••©️•••••





📸credit goes to respective owner
යාළුවෝ - Yaluwoo
We Are Srilanka 🇱🇰

ʟɪᴋᴇ ᴜs ᴛᴏ sᴇᴇ ʙᴇᴀᴜᴛɪғᴜʟ ᴘʟᴀᴄᴇs ɪɴ sʀɪ ʟᴀɴᴋᴀ🤟❤️‍🔥

20/01/2024

🌻🌞👣🥺😍🌿
𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰
__________________

•••••©️•••••





📸credit goes to respective owner

We Are Srilanka 🇱🇰

ʟɪᴋᴇ ᴜs ᴛᴏ sᴇᴇ ʙᴇᴀᴜᴛɪғᴜʟ ᴘʟᴀᴄᴇs ɪɴ sʀɪ ʟᴀɴᴋᴀ🤟❤️‍🔥

15/01/2024

විදින්න ඒ අසිරිය....
සිරීපා කරුණාව

🍀😍🌴🇱🇰

මේ වගේ ලස්සන තැන් බලන්න නම් අපිවත් Follow කරන් යන්න ❤ Travel With යාළුවෝ 🍀

යාළුවෝ - Yaluwoo Team

15/01/2024

උඩමළුව. සිරීපාදය
🌻🌞👣🥺😍🌿
𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰
__________________

•••••©️•••••
Travel With යාළුවෝ




📸credit goes to respective owner

We Are Srilanka 🇱🇰

ʟɪᴋᴇ ᴜs ᴛᴏ sᴇᴇ ʙᴇᴀᴜᴛɪғᴜʟ ᴘʟᴀᴄᴇs ɪɴ sʀɪ ʟᴀɴᴋᴀ🤟❤️‍🔥

උතුම් වූ ශ්‍රී පාද වන්දනා සමය අදින් ඇරඹේ...🌻🌞👣🥺😍🌿𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰 __________________•••••©️•••••                     ...
26/12/2023

උතුම් වූ ශ්‍රී පාද වන්දනා සමය අදින් ඇරඹේ...

🌻🌞👣🥺😍🌿
𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰
__________________

•••••©️•••••





📸credit goes to respective owner

We Are Srilanka 🇱🇰

ʟɪᴋᴇ ᴜs ᴛᴏ sᴇᴇ ʙᴇᴀᴜᴛɪғᴜʟ ᴘʟᴀᴄᴇs ɪɴ sʀɪ ʟᴀɴᴋᴀ🤟❤️‍🔥

21/12/2023

🌻🌞👣🥺😍🌿
𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰
__________________
Adams peak
•••••©️•••••





📸credit goes to respective owner

We Are Srilanka 🇱🇰

ʟɪᴋᴇ ᴜs ᴛᴏ sᴇᴇ ʙᴇᴀᴜᴛɪғᴜʟ ᴘʟᴀᴄᴇs ɪɴ sʀɪ ʟᴀɴᴋᴀ🤟❤️‍🔥

🍀😍🌴🇱🇰මේ වගේ ලස්සන තැන් බලන්න නම් අපිවත් Follow කරන් යන්න ❤ Travel With යාළුවෝ 🍀https://youtube.com/?si=GR31p7MDo84Pk4RAල...
20/12/2023

🍀😍🌴🇱🇰

මේ වගේ ලස්සන තැන් බලන්න නම් අපිවත් Follow කරන් යන්න ❤ Travel With යාළුවෝ 🍀
https://youtube.com/?si=GR31p7MDo84Pk4RA

ලස්සන 📷කිපයක් උපුටා ගත්තා - ස්තුතියි මුල් අයිතිකරු සතුයි .

Subscribe කරලා සෙට් වෙන්න..
20/12/2023

Subscribe කරලා සෙට් වෙන්න..

හරිත බිමක, මඟ දෙපස විදිමින්, එන්න ලෝකය දකින්න....!

10/12/2023

කිතුල්ගල, ශ්‍රී ලංකා🍀😍🌴🇱🇰

මේ වගේ ලස්සන තැන් බලන්න නම් අපිවත් Follow කරන් යන්න ❤ Travel With යාළුවෝ 🍀

ලස්සන 📷කිපයක් උපුටා ගත්තා - ස්තුතියි මුල් අයිතිකරු සතුයි .

දුර ගමනක් යද්දි මේ වගේ කෑමක් සෙට් වෙනවා කියන්නෙ ඉතින්...Travel With යාළුවෝ 🍀😍🌴🇱🇰මේ වගේ ලස්සන දේවල් බලන්න නම් අපිවත් Foll...
10/12/2023

දුර ගමනක් යද්දි
මේ වගේ කෑමක් සෙට් වෙනවා කියන්නෙ ඉතින්...

Travel With යාළුවෝ

🍀😍🌴🇱🇰

මේ වගේ ලස්සන දේවල් බලන්න නම් අපිවත් Follow කරන් යන්න ❤ 🍀
📷ස්තුතියි මුල් අයිතිකරු සතුයි .

Travel With යාළුවෝ
10/12/2023

Travel With යාළුවෝ

අවාරේ සිරිපා කරුණාව... කියන්නෙ වෙනම එකක්Sripada, Srilanka🌻🌞👣🥺😍🌿𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰 __________________•••••©️•••••       ...
10/12/2023

අවාරේ සිරිපා කරුණාව... කියන්නෙ වෙනම එකක්
Sripada, Srilanka
🌻🌞👣🥺😍🌿
𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰
__________________

•••••©️•••••





📸credit goes to respective owner

We Are Srilanka 🇱🇰

ʟɪᴋᴇ ᴜs ᴛᴏ sᴇᴇ ʙᴇᴀᴜᴛɪғᴜʟ ᴘʟᴀᴄᴇs ɪɴ sʀɪ ʟᴀɴᴋᴀ🤟❤️‍🔥

මේ ලෝකයේ තියෙන හොඳම මානසික වෛද්‍යවරයා ස්භාදහමයි...Travel With යාළුවෝ 🌻🌞👣🥺😍🌿𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰 __________________•••••©️...
10/12/2023

මේ ලෝකයේ තියෙන හොඳම මානසික වෛද්‍යවරයා ස්භාදහමයි...

Travel With යාළුවෝ
🌻🌞👣🥺😍🌿
𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰
__________________

•••••©️•••••





📸credit goes to respective owner

We Are Srilanka 🇱🇰

ʟɪᴋᴇ ᴜs ᴛᴏ sᴇᴇ ʙᴇᴀᴜᴛɪғᴜʟ ᴘʟᴀᴄᴇs ɪɴ sʀɪ ʟᴀɴᴋᴀ🤟❤️‍🔥

Ohiya, Srilanka🌻🌞👣🥺😍🌿𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰 __________________•••••©️•••••                                                 ...
10/12/2023

Ohiya, Srilanka🌻🌞👣🥺😍🌿
𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰
__________________

•••••©️•••••





📸credit goes to respective owner

We Are Srilanka 🇱🇰

ʟɪᴋᴇ ᴜs ᴛᴏ sᴇᴇ ʙᴇᴀᴜᴛɪғᴜʟ ᴘʟᴀᴄᴇs ɪɴ sʀɪ ʟᴀɴᴋᴀ🤟❤️‍🔥

සයුරේ රළ සේ අහසේ තරු සේ..මිතුදම් පවතී ලොව සැමදා.. 🌻🌞👣🥺😍🌿𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰 __________________•••••©️•••••              ...
10/12/2023

සයුරේ රළ සේ අහසේ තරු සේ..
මිතුදම් පවතී ලොව සැමදා..
🌻🌞👣🥺😍🌿
𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰
__________________

•••••©️•••••





📸credit goes to respective owner

We Are Srilanka 🇱🇰
Travel With යාළුවෝ
ʟɪᴋᴇ ᴜs ᴛᴏ sᴇᴇ ʙᴇᴀᴜᴛɪғᴜʟ ᴘʟᴀᴄᴇs ɪɴ sʀɪ ʟᴀɴᴋᴀ🤟❤️‍🔥

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Travel With යාළුවෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel With යාළුවෝ:

Videos

Share

Category

Nearby travel agencies



You may also like