Travel With අපි සෙට් එක

Travel With අපි සෙට් එක රට වටේ සංචාරය කරන්න ,ලස්සන තැන් ගැන දැනගන්න, බලන්න, කියවන්න, යන්න, එකතු වෙන්න අපිත් එක්ක ...🌺🌼🌿☘️
(3)

පුළුවන් හැමෝම Group එකට ඔයාලගේ යාලුවෝ 10 දෙනෙක්ට වගේ invite දාගෙන යන්න��
Thank you

Proudly sri lankan Travelers ...❤️❤️❤️🍀🌿
25/04/2024

Proudly sri lankan Travelers ...❤️❤️❤️🍀🌿

2024 වසරේ තනිවම කාන්තාවකට සංචාරය කල හැකි හොදම රට ශ්‍රී ලංකාව -  ටයිම් අවුට් වෙබ් අඩවියඅපිට පුලුවන් විදියට අපෙ රටෙ ලස්සන ...
04/04/2024

2024 වසරේ තනිවම කාන්තාවකට සංචාරය කල හැකි හොදම රට ශ්‍රී ලංකාව - ටයිම් අවුට් වෙබ් අඩවිය

අපිට පුලුවන් විදියට අපෙ රටෙ ලස්සන ලොකයාට පෙන්නමු පුලුවන් පුලුවන් විදියට ඔයාලා උදව් කරන්න

Sri Lanka ranked No.1 in
‘The Best Places for Solo Female Travel in 2024’ by Timeout

“The tiny teardrop island of is like India in miniature but with its own unique charm, making it the perfect first stop for female travellers wanting to dip into South Asia”

🍀☘️🌿🌼🌿☘️🍀
29/02/2024

🍀☘️🌿🌼🌿☘️🍀

☘️🌿🍀🌼 අමුතුම තැනක නිදහස විදින්න යන්න🌿 tree Nature Resort -බදුල්ල🍀☘️🌿නිදහස විදින ගමන් ඒ නිදහස දකින්න පුලුවන් සුන්දර නවාතැ...
31/01/2024

☘️🌿🍀🌼 අමුතුම තැනක නිදහස විදින්න යන්න🌿 tree Nature Resort -බදුල්ල🍀☘️🌿

නිදහස විදින ගමන් ඒ නිදහස දකින්න පුලුවන් සුන්දර නවාතැනක් තමා මේ Tree nature resort කියන්නේ.🍀 මේතන අමුතුම ආකාරයට තමා හදලා තියෙන්නේ ඒ කිවුවෙ සම්පූර්ණයෙන්ම පරිසරයට කිසිදු හානියක් නොකර ලස්සනට ගහක් උඩ නවාතැනක් වගේම ත්‍රීඇන්ගල් කෝටේජ් එකක් වගේම බංගලෝ එකක් තියෙනවා කැමති විදිහට නවතැන් ගන්න පුලුවන් වෙන විදිහට, ☘️

මේ නවාතැන පිහිටා තියෙන්නේ බදුල්ලේ ,හාලිඇල කියන සුන්දර නගරයේ, කෑලෑවකට හා බදුලු ඔයට මුහුනලා.. පිටුපසින් ගන කැලෑවකුත් , ඉදිරියෙන් ගලාගෙන යන සුන්දර බදුලු ඔයත් ඊට උඩින් බදුල්ල, කොලබ දුම්රිය මාර්ගයි, හිතන්නකෝ ඒ සුන්දරත්වය කොහොම ඇද්ද කියලා.❤️

මෙතනට එන කෙනෙක්ටනම් සුන්දරත්වය නිසාම හැමදේම අමතක වෙනවා අනිවාර්යයෙන්ම .ඒ දැනෙන හැගීම විදින්න එන්නම වෙනවා මෙතනට ඔන්න ❤️🍀

මෙයාලගේ treehouse එකයි, triangle cottage එකයි ,luxury villa එකයි සෙට් එකක්ම තියෙනවා කැමති එකක ඉන්න පුලුවන් ඔයාලගේ හිතේ හැටියට🍀☘️🌿

🍀Tree top house
👉32,000/= per day
👉Can stay 6 person
👉1st Floor 2 double bedrooms
👉2nd floor Cabin double bed room
👉Breakfast

☘️Medium tree top house
👉24000/= per day
👉Can stay 4 person
👉1st floor one double bedroom
👉2nd Floor one double bedroom
👉breakfast

☘️Single tree top house with a Double bed and breakfast
👉Rs. 14,000/=

☘️Traingel house
👉22000/=
👉One double bed on Ground floor, One double bed in Sleeping Cabin
👉Can stay 4 person
👉Breakfast

☘️Luxury Villa
👉Can stay 8 person
👉4 double bedrooms
👉Breakfast
👉Rs 40,000/=

ඔන්න nature and luxury experience හොයන අයට මේකනම් වෙනස්ම experience එකක් වෙයි ❤️☘️

මෙතන ඉක්මනට බුක් වෙන නිසා කෝල් එකක් දීලා book කරගෙනම යන්නලා☎
Call or whatsapp for reservation +94777033603

ඔයාලත් මේ පෝස්ට් එක දැකලා මෙතනට ගියොත් පොටෝ 📷 එකක් ටැග් කරන්න අමතක කරන්න එපා යාලුවනේ 👍❤️

මේ වගේ ලංකාවේ සැගවුනු ලස්සන තැන් ගැන දැනගන්න, දැකගන්න, බලන්න, සංචාරය කරන්න අපේ page එකට like 👍 එකක් දාලා page එකත් සමග එකතු වෙන්න යාලුවනේ..👍 ( travel with අපි සෙට් එක )

ඒ වගේ ලස්සන තැන් ගැන බලන්න අපේ Youtube channel එකත් subscribe කරන්න යාලුවනේ 👍❤️ link එක පහල ......

Youtube - https://youtube.com/?si=Mlu23FchrOvLsLiM

🍀☘️🌿පාරාදීසයේ නවාතැන☘️🌼🌿☘️🌼🌿 Marabedda Gardens Resort Sri lanka -රිකිල්ලගස්කඩ🍀☘️🌼🌿☘️🍀🌼🌿🌼☘️ජීවිතේ විදින කෙනෙක්නම් මැරෙන්න...
28/01/2024

🍀☘️🌿පාරාදීසයේ නවාතැන☘️🌼🌿☘️🌼🌿 Marabedda Gardens Resort Sri lanka -රිකිල්ලගස්කඩ🍀☘️🌼🌿☘️🍀🌼🌿🌼☘️

ජීවිතේ විදින කෙනෙක්නම් මැරෙන්න කලින් ඔබ නවතින්න යන්නම ඔනී තැන තමා මේ රිකිල්ලගස්කඩ තිබෙන සුන්දරත්වයේ නවාතැන තමා සුදුසම තැන. ඒක වචන වලින් විස්තර කරන්න බැරි තරම් ලස්සනක් තමා තියෙන්නේ..🌼❤️

මේ සුන්දර නවාතැන පිහිටා තියෙන්නේ නුවරඑළිය සහ නුවර බෝඩරයක් වන සුන්දරත්වය අඩුවක් නැති රිකිල්ලගස්කඩ කියන නගරයේ.. කදු මුදුනක් උඩ තමා මෙය සදා තියෙන්නේ.. විටෙක මීදුවෙන් වැහෙන වගේම 360° කදු පන්තියක දර්ශනයක් බලා ගන්නත් පුලුවන් 🌼☘️

කොළඹ ඉදන් යනවනම් මේ සුන්දර නවාතැනට යන්න පුලුවන් නුවරට ගිහින් වලපනේ පාරේ රිකිල්ලගස්කඩට, ( කොළඹ ඉදන් 136km ) වගේ තියෙන්නේ.. ☘️ නුවරඑළි යන්න හිතන් ඉන්න අයටත් මෙතනට ගිහින් යන්න පුලුවන් .

ලංකාවේ තියෙන infinity pool අතරින් මුලින්ම තියෙන pool එක අයිති වෙන්නේ මෙන්න මේ කියන සුන්දර හෝටලයට තමා. ❤️ මොකද ඒ තරම් ලස්සන දර්ශනයක් වෙන කොහෙදිවත් බලන්න බැරි තරම්, විටක මීදුමෙන් වැහෙන කොට දැනෙන හැගීම මේ pool එකට එන්නම වෙනවා ඒක විදින්නම..☘️🌼

මෙතනට ආපු කෙනෙක්ටනම් දිව්‍ය ලෝකේ ඉන්නවා හැගීමක් දැනෙන්නේ.. මොකද ඒතරම් සුන්දරත්වයෙන් පිරිච්ච තැනක් නිසා.

මෙයාලගේ හෝටලයේ කාමර සියල්ලම වගේ සුන්දර කදු දර්ශනය වන අන්දමට සදා ඇති නිසා ,කාමරේ ඇතුලෙ ඉදන් උනත් ඒ සුන්දරත්වය විදින්න පුලුවන් , ☘️

මෙතනට එනවනම් අනිවාර්යයෙන් බුකින් එකක් දාගෙන එන්න. මොකද මේක ඒ තරම් බුක් වෙන නිසා දවසක් අල්ලගන්න අමාරුයි, මේ ☎ නම්බර් එකට කතා කරලා booking එකක් දාගෙනම එන්න...
☎ 081-2051177

මෙයාලගේ package ගොඩක් තියෙන නිසා කැමති එකක් තෝරගෙන එන්න පුලුවන් වගේම මෙයාලගේ කෑම ගැනනම් කතා කරන්න දෙයක් නෑ.. මොකද ඒ තරම් රසයි වගේම අපිට ඔනීම වර්ගෙක ආහාර ලබා ගන්න පුලුවන් 😊

ඔයාලත් මේ පෝස්ට් එක දැකලා මෙතනට යනවනම් ,ගිහින් පොටෝ එකක ටැග් කරන්න අමතක කරන්න එපා යාලුවනේ 👍❤️

මේ වගේ ලංකාවේ සැගවුනු ලස්සන තැන් ගැන දැනගන්න, බලන්න, කියවන්න, සංචාරය කරන්න අපේ page එකට like කරලා අපිත් සමග එකතු වෙන්න යාලුවනේ 👍❤️
( travel with අපි සෙට් එක ).

ඒ වගේම අපි සංචාරය කරපු ලස්සන තැන් ගැන බලන්න අපේ Youtube channel එකත් subscribe කරන්න අනිවා යාලුවනේ 🙏
Link එක පහල 👍❤️
Youtube - https://youtube.com/?si=N2WCE4x8eKn0SXnz

☘️🍀🌼 දවසක නවතින්නම ඔනී තැන🍀   -Haguranketha 🍀🌿☘️🌼🌿මෙන්න යනවනම් තැන. ඔයාලට දිව්‍ය ලොකේ වගේ අහසෙ පාවෙන වගේම වෙනම ලොකේකට ගි...
23/01/2024

☘️🍀🌼 දවසක නවතින්නම ඔනී තැන🍀 -Haguranketha 🍀🌿☘️🌼🌿

මෙන්න යනවනම් තැන. ඔයාලට දිව්‍ය ලොකේ වගේ අහසෙ පාවෙන වගේම වෙනම ලොකේකට ගියා වගේ අත්දැකීමක් ගන්න පුලුවන් මෙතනට ගියොත්. ඒ තරම් ලස්සනක් ,සුන්දරත්වයක් විදින්න පුලුවන්.

මේ සුන්දර නවාතැන පිහිටා තියෙන්නේ හගුරන්කෙත කියන සුන්දර ප්‍රදේශයේ ☘️

මේ ලස්සන cottage එක හදලා තියෙන්නේ කදු ගැටයක අවසානයක නිසා පහල තියෙන්නේ හෙනම හෙළක්, 🙉 වැටුනොත් කෑලිත් නෑ.. පහලින් සුන්දර ඉගිනියාගල ජලාශය වගේම ගල්ඔය නිම්නයේ සුන්දරත්වයත් බලා ගන්න පුලුවන් අපූරුවටම. ❤️

මෙතනට වෙලා දවසක් උනත් ඒ සුන්දර දර්ශනය දිහා බලාගෙන ඒතන තියෙන උංච්ල්ලාවට වෙලා පැද්දි පැද්දි කෝපි එකක් බිබී ඒ දර්ශනය බලාගෙන ඉන්නවා කියන්නෙම පිස්සුවක් 🙉❤️

මෙයාලගේ cottage එකක් තියෙන නිසා කපල්,යාලුවෝ,පැමිලි වගේ මෙතන නවතින පුලුවන් වගේම ඔයාලා කැමතිම කෑමක් හදවා ගන්න පුලුවන් රසටම. මෙයාලගේ පැකේජ් ගොඩක් තියෙන නිසා කැමති එකක් අරගෙන නවතින්න පුලුවන් ,

මෙතන එක දවසක් හරි නවතිනවා කියන්නෙ ඒකනම් පිස්සුව ඈ ...🙉❤️❤️

ඔයාලට ඔනීනම් පොඩියට මොනව හරි කරනවනම් ගිනි මැලක් ගහගෙන සීතලට අඩියක් වගේ තොල ගාන්න පුලුවන් ඒ සුන්දරත්වය විදින ගමන්..😊😁 සුපිරි බයිට් එකකුත් හදාගෙන....😊

මෙතන ඉක්මනටම බුක් වෙන නිසා වේලාසන කතා කරලා දිනයක් වෙන් කරගෙනම යන්න. ☎077-5222022 කතා කරන්න .

මේ පොස්ට් එක දැකලා ඔයාලා යනවනම් මේකට පොටෝ එකක් ටැග් කරන්න යාලුවනේ... 😊❤️

මේ වගේ ලංකාවේ සැගවුනු ලස්සන තැන් ගැන දැනගන්න, දැකගන්න, බලන්න, සංචාරය කරන්න අපේ page එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා හැමෝටම 👍❤️

ඒවගේම අපේ youtube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා යාලුවනේ 👍❤️ link එක පහල ✅
Youtube -https://youtube.com/?si=x1wUA9QIk0j_nGBi

☘️🍀🌿🌼 සුන්දරත්වයේ නවාතැන🌿🍀☘️ Norton Grange Villa - Maskeliya ☘️🍀🌿🌼ඔබ සුන්දරත්වය සොයන කෙනෙක්නම්, විදින කෙනෙක්නම් මෙතන පිස...
22/01/2024

☘️🍀🌿🌼 සුන්දරත්වයේ නවාතැන🌿🍀☘️ Norton Grange Villa - Maskeliya ☘️🍀🌿🌼

ඔබ සුන්දරත්වය සොයන කෙනෙක්නම්, විදින කෙනෙක්නම් මෙතන පිස්සුවක් වෙයි ඔන්න... මොකද ඒ තරම් අති සුන්දර දර්ශනයක් සහිත තැනක් තමා මේක. ❤️

ලංකාවේ තිබෙන ලස්සනම pool view 10 අතරින් තිබෙන ලස්සනම එකක් තමා මේ norton grange villa කියන්නේ. බලන්නකෝ ඒ ලස්සන photo වලින් මෙහෙම නම් ගියාම කොහොම තියෙද කියලා..🌼❤️

මේ ලස්සන නවාතැන පිහිටා තියෙන්නේ සුන්දර මස්කෙලිය, කිරිවන් එළිය ගමේ. මේක හදලා තියෙන්නේ සප්තකන්‍යා කදුවැටිය මුහුනලා වගේම සුන්දර ලක්ශපාන දිය ඇල්ල පෙනෙන මානයේ. 😊

ඔයාලා දන්නවනේ සප්තකන්‍යා කදුවැටිය ගැන ඒ සුන්දරත්වය ගැන 😊 මෙතනට යන කෙනෙක්ටනම් පිස්සු හැදෙනවා මේ ලස්සන දැකලා වගේම ආයේ එන්න හිතෙන එකක්නම් නෑ ඔන්න 😊❤️

මේ විලා එක ඔයාලට ගන්න පුලුවන් වගේම ඒයාලගේ package ගොඩකුත් තියෙනවා ඔයාලට හරියන ගනන් වලට වගේම , කෑමත් ඒ වගේම රසයෙන් පිරිලා,😊 ඔයාලා කැමති විදිහට ලබා ගන්න පුලුවන් ,

මෙතන හැමදාම බුක් වෙන නිසා වේලාසනම කතා කරලා දිනයක් ගන්න වෙයි ඔන්න..😊වැඩි විස්තර දැනගන්න කතා කරන්න මේ නම්බර් එකට ☎👍
☎ - 0773828478 කතා කරන්න...

මේ පෝස්ට් එක බලලා මෙතනට ගියොත් ඔන්න ,මේකට photo එකක් tag කරන්නත් අමතක කරන්න එපා ඔන්න 👍

මේ වගේ ලංකාවේ සැගවුනු ලස්සන තැන් ගැන දැනගන්න, බලන්න , සංචාරය කරන්න අපේ page එකට like කරලා අපිත් සමග එකතු වෙන්න යාලුවනේ..

අපේ යූටිබ් channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා යාලුවනේ 👍❤️ link eka පහල 👍

Youtube link - https://youtube.com/?si=jukc4jfsogI5x1jd

Xp

🌿☘️🍀🌼🌺 නිදහස විදින්න යන්න  nature resort - wellawaya එකට🌼🍀☘️🌿🌺🍀🌼🌿☘️ඔබ නිදහස හොයන කෙනෙක්නම්, කොන්ක්‍රීට් වනාන්තරයෙන් ඈත් ...
26/12/2023

🌿☘️🍀🌼🌺 නිදහස විදින්න යන්න nature resort - wellawaya එකට🌼🍀☘️🌿🌺🍀🌼🌿☘️

ඔබ නිදහස හොයන කෙනෙක්නම්, කොන්ක්‍රීට් වනාන්තරයෙන් ඈත් වෙලා, ගස් වැල් වලින් වට වෙච්ච කුරුලු සද්ද වලින් වටවෙච්ච දිය ඇල්ලක් ලගට වෙලා ඉන්න තැනක් හොයනවනම් මේන්න ඒ තැන. නිදහස උපරිම විදින්න පුලුවන් ☘️

මේ සුන්දර නවාතැන පිහිටා තියෙන්නේ සුන්දර ඇල්ල , වැල්ලවා, රන්දෙණිය ගමේ. මේ පැත්ත ගැන කියන්න ඔනී නැනේ.. ඒ සුන්දරත්වය ගැනනම්...🤩☘️

ඔයලා මෙතනට එනවනම් මෙයාලගේ package ගොඩක් තියෙනවා, උපරිම සාදාරන මුදලකට කැමති විදිහට ඉන්න පුලුවන් .

Day Out Rs.2500/-. Per Person (Special Facilities)

2500 සිට පැකෙජස් 😍😍

Dayout එක😮 /= ක් විතරයි Changing Room with Natural pool (With Lunch)

🐿🐝🦚🦎🦜🐒🐇🦨🦋🦅🦉🐋🐾🐾☘️🌳

පරිසරයට ආදරය කරන ඔබ සදාහමයි නිදහසේ පරිසරය විද ස්වභාවික දිය ඇල්ලක් අසල ආහාර ගැනීමට අවස්ථාව!!!!

👉 Yodhaara Nature Resort. රටේ ප්‍රශ්න නිසා trip එකක් යන්න බැරිද? මෙන්න නියම තැන අතේ ඇති මුදලට පහසු මිලට ඇල්ලට ආසන්නව Yodhaara Nature Resort. ස්වභාව සෞන්දර්යට ආදරේ ඔයාලම වෙනුවෙන් Packages රැසක් සමගින්
🤩. 👣👣Nature work, දිය ඇල්ලක්, 🏊Natural Pool.
🐝🐒🐸🦋🦜🦚

✔️Without Food
⛔Day out - 1
✅Welcome drink
✅Evening Tea
✅Changing room
✅Waterfalls and natural spacius pool

⛔Package 1 - 1500/= LKR per person
Special discount 10% negotiable


✔️With food

⛔Day out -2(with lunch)
✅Welcome drink
✅Changing Comfortable room with Lunch
✅Waterfalls and natural pool access

⛔Package 2 - 2500= LKR per person 10% to 20% discount

Special discount 10% to 20% negotiable

✅Lunch
✔️Village delicious
✔️Devel chicken
✔️Noodles
✔️Fried rice
☕️ Evining Tea or Coffee

Anniversary, Birthday parties, Photo shoot ඇතුලු ඕනෙම Function එකක් arrange කරගන්න පුලුවන්

Call for reservation - 0774709554(Nomel☎)/0719393393(,watsap )

Location -Ella Road Wellawaye Randeniya
Yodhara Nature Resort😍🏕️

මෙතනට යන ඔයාලට ජීවිතේ අමතක නොවන අත්දෑකීමක් ගන්නට පුලුවන් වේවී.

මෙතන නවතින ඔයාලට සංචාරය කරන්න තැන් ගොඩක් තියෙනවා...
➡️ ඇල්ල සංචාරක ස්තාන
➡️ ඇල්ලවල ඇල්ල
➡️ බංඩාරවෙල
➡️දියලුම ඇල්ල
➡️ ආදිය සංචාරක ස්තාන ගොඩක් බලන්න පුලුවන් ....🤩

ලංකාවේ සැගවුනු ලස්සන ,සුන්දර තැන් ගැන දැනගන්න එකතු වෙන්න අපේ ( travel with අපි සෙට් එක ) page එකට like 👍 කරලා .❤️

Youtube link - https://youtube.com/?si=3JUcNawnSGwi7dZF
අපේ යූටුබ් චැනල් එකත් subscribe කරන්න යාලුවනේ 👍❤️

මතක සැමරුම් අතරේ ජීවිතේ.... තිබුනා 🌼
14/11/2023

මතක සැමරුම් අතරේ ජීවිතේ.... තිබුනා 🌼

🍀☘️🌺සුන්දරත්වයේ පුංචි නුවරඑළිය නොහොත් සුන්දර දෙනියාය 🌿🐚🍂♥️🍀🌺ලංකාවේ සංචාරය කරන්න තිබෙන තැන් එක්ක බලද්දි දෙනියාය යනවා කියන...
06/07/2023

🍀☘️🌺සුන්දරත්වයේ පුංචි නුවරඑළිය නොහොත් සුන්දර දෙනියාය 🌿🐚🍂♥️🍀🌺

ලංකාවේ සංචාරය කරන්න තිබෙන තැන් එක්ක බලද්දි දෙනියාය යනවා කියන්නේ හැම අතින්ම බලන්න ,විදින්න පුළුවන් සංචාරක කලාපයක් කිවුවොත් හරි. පුංචි නුවරඑළිය විදිහට සමහරු හඳුන්වන දෙනියාය ප්‍රදේශය එහි ජෛව විවිධත්ව ලක්ෂණ සහ සුන්දරත්වය නිසා සංචාරකයන් අතර අතිශය ලෙස ජනප්‍රිය වී තිබෙනවා.

මෙහි එනවනම් මාතර සිට අකුරැස්සට ඇවිල්ලා අකුරැස්සෙන් දෙනියාය පාරේ ඇවිත් පිටබැද්දර, මොරවක, කොටපොළ ආදී නගර කිහිපයක් පහු කරාම දෙනියාය නගරය මුණගැහෙනවා. විදේශීය සංචාරක ආකර්ශනය බහුලව දිනාගෙන තිබෙන දකුණුකරයේ සීත ප්‍රදේශයක් විදිහට දෙනියාය හඳුන්වන්න පුලුවන්. දෙනියායට යන අතරමග වගේම දෙනියායෙදීත් ඔබට වැඩිපුරම දකින්න ලැබෙන දෙයක් තමයි තේ වතු. නුවර එළියෙ වගේම විශාල තේ වතු වලින් පාර දෙපස හැඩ වෙලා තියෙන අයුරු ඔබට බලාගන්න හැකියාව තියෙනවා. ඒ වගේම අකුරැස්ස දෙනියාය පාර කියලා කියන්නේ ලොකු වංගු සහිත, කඳු සහිත පාරක්. ඒ වගේම දෙනියායට යද්දී පාර දකුණු පැත්තෙන් නිතරම වගේ දකින්න තියෙන බෑවුම ගැනත් ඔබ දැනුවත් කල යුතුමයි. සුන්දරත්වය විදින ගමන් ඔබේ ආරක්ශාව ගැනත් බලන්න වෙයි ඔන්න.

මෙහි එනවනම් -
1. ඕලු දොළ
2. එලමල්දෙණිය රජමහා විහාරය.
3. ඇතාමළ ඇල්ල
4. ගැටබරු දේවාලය
5. හත්මාලේ ඇල්ල (සත්මහල් ඇල්ල).
6. පැට්නා
7. සිංහරාජය
8. හිමිදිරි පෙදෙස.
9. ගුරුබෙඋල නාන තටාකය.
ආදී සුන්දරත්වය පිරිනු තැන් ගොඩක් බලන්න පුළුවන් , ඒ වගේම තව සැගවුනු තැන් රාශියක්ම තියෙනවා බලන්න ,

මෙහි එනවනම් ඔබට නවතින එකේ ප්‍රශ්නයක් නම් වෙන්නෙ නෑ මොකද ඒ තරමට පොඩි ,ලොකු සංචාරක නවාතැන් ඔනී තරම් තියෙන නිසා, මේ හැම එකක්ම සුන්දරත්වය උපරිම විදින්න පුළුවන් විදිහට තමා තිබෙන්නේ .

සීතල දේශගුනයක් වගේම ගස් වැල්, දිය ඇලි වලින් අනූන පැත්තක් නිසාම ඔබට ගියොත් එන්න හිතෙන එකක් නෑ මේ සුන්දරත්වය නිසාම.
වගේම කැලේ ඇවිදලා, දිය ඇලි දිගේ ලිස්සලා ගිහින් එන්න යන්න. 😍

මේ වගේ ලංකාවේ සැගවුනු ලස්සන තැන් ගැන බලන්න , දැනගන්න , කියවන්න අපේ පේජ් එකත් එක්ක එකතු වෙන්න යාලුවනේ 🙏 ඒ වගේම අපේ යූටිබ් චැනල් එකත් subscribe කරලා එකතු වෙන්න යාලුවනේ 😍 .

Youtube - https://youtube.com/

Whatsapp- https://chat.whatsapp.com/Ll5B6HCltsVIDoFztQ6GxS

මේ උඩ ලින්ක් වලින් අපේ පේජ් එකත් එක්ක එකතු වෙන්න යාලුවනේ 😍

📷 credit goes to original photographer❤️

🍀🌿🌼තේ වත්තක් මැද, මීදුමෙන් වැහෙන තැනක ඉන්න කැමති අයට සිංහරාජයට නුදුරින් තියෙන සුන්දර තැනක් තමා මේ Misty Mountain - Sinha...
25/05/2023

🍀🌿🌼තේ වත්තක් මැද, මීදුමෙන් වැහෙන තැනක ඉන්න කැමති අයට සිංහරාජයට නුදුරින් තියෙන සුන්දර තැනක් තමා මේ Misty Mountain - Sinharaya කියන්නේ 🌿🌼🌿🍀🌼

මේ සුන්දර නවාතැන පිහිටා තිබෙන්නේ සුන්දරත්වයෙන් වැසුනු දෙනියායේ, මීදුමෙන් වටවූ තේ යායක පහස විදගන්න ගමන්, මීදුමෙන් වැහෙන ජීවිතේට අමතක නොවන සුපිරි අත්දැකීමක් ගන්න පුලුවන් නියම තැනක් තමා මේක. ⛅️😍

කපල් වලට,යාලුවොත් එක්ක විතරක් නෙමේ ෆැමිලි එකත් එක්ක උනත් යන්න recommend කරන්න පුලුවන් තැනක්

මෙහෙ ගිහින් මේ තැන් වලට -

👉සිංහරාජ පිවිසුම 1.5km
👉සත්මාලෙ ඇල්ල දියඇල්ල 200m
👉View of sathma or balconies 😍

යන්න හිතන් ඉන්න අය දැන්ම කතා කරලා Book කරගන්න 👇
0777772905
ලංකාවේ සැගවුනු ලස්සන තැන් ගැන බලන්න, දැනගන්න ,සංචාරය කරන්න අපේ පේජ් එකට ලයික් 👍එකක් දාලා අපිත් එක්ක එකතු වෙන්න යාලුවනේ 😍

ඒ වගේම අපේ යූටිබ් චැනල් එකත් subscribe කරලා එකතු වෙන්න යාලුවනේ 😍
ලින්ක් පහල ⬇️⬇️

https://youtube.com/

#යමුද

🍀🌼🌺 හිත නිවෙන කැලෑවක් අස්සෙ තියන සුපිරිම ආයුර්වේද නිකේතනය 🍃♥️🍀🌿මේ Ulpotha Yoga & Ayurveda Retreat  - ඇඹෝගම 🍀🌿🌺🌼🌿🍀🌿  මෙතන...
19/05/2023

🍀🌼🌺 හිත නිවෙන කැලෑවක් අස්සෙ තියන සුපිරිම ආයුර්වේද නිකේතනය 🍃♥️🍀🌿
මේ Ulpotha Yoga & Ayurveda Retreat - ඇඹෝගම 🍀🌿🌺🌼🌿🍀🌿

මෙතනට ආපුවම දැනෙන නිදහස කියලා නිම කරන්න බැරි තරම්, හරියට භාවනාවකට සම වැදිලා ඉන්නවා වගේ නිදහසක් විදින්න පුළුවන් , 😍 කුරුණෑගල මෙහෙම තැනක් තියෙනවද කියලා හිතෙනවා 🌿

වෙනස්ම concept එකකට හදපු මෙතන තනිකරම තියෙන්නෙ දේශීය කෑම බීම. ඒ වගේම සොබාදහමට අනුකූලව හදපු පොඩි cottage ටිකක් මෙතන තියෙන්නෙ. Yoga, Ayurveda , Meditation කියන දේ හරියටම දැනගන්න නම් සතියක් ගිහින් නැවතිලා එන්න වෙනවා 😍🍃🔅

වැවේ ඔරු පැදලා , කැලේ ඇවිදලා , වැවේ නාලා ගමේ කෑමක් කාලා , ආයුර්වේද මසාජ් එකක් දාලා , නිදහස උපරිම විදලා එන්න පුළුවන් මෙතන..

මේක තියෙන්නේ කුරුණෑගල , ඇඹෝගම නිසා මීරිගම ඉදලා හයිවේ එකේ යන්නත් පුළුවන් නිසා කොලබ ඉදලා පැය2න් යන්න පුළුවන් නිසා ගිහිල්ලම බලන්නකෝ 😍 ලස්සන වචන වලින් විස්තර කරන්න බෑ ❤️

මේ නම්බර් එකට කතා කරලා දිනයක් වෙන් කරගෙනම යන්න
Call 077 7850 682 ( 9am - 6pm)

මේ වගේ ලංකාවේ සැගවුනු ලස්සන තැන් ගැන දැනගන්න , බලන්න ,කියවන්න, සංචාරය කරන්න අපේ පේජ් එකට ලයික් 👍එකක් දාලා අපිත් එක්ක එකතු වෙන්න යාලුවනේ 😍
ඒ වගේම අපේ යූටිබ් චැනල් එකත් subscribe කරලා එකතු වෙන්න යාලුවනේ 😍 link එක පහල ⬇️⬇️

https://youtube.com/

🌿🍀🌺 සුන්දරත්වයෙන් වැසුනු නවාතැන Bambara Ella Agro Resort & Camping පරිසරය විදින්න, විදගන්න මෙන්න තැන🍀🌺🍀 පරිසරයේ අපිරිමිත...
05/05/2023

🌿🍀🌺 සුන්දරත්වයෙන් වැසුනු නවාතැන Bambara Ella Agro Resort & Camping පරිසරය විදින්න, විදගන්න මෙන්න තැන🍀🌺

🍀 පරිසරයේ අපිරිමිත ජෛව විවිධත්වය සහ සුන්දරත්වය විඳිමින් වෙනස්ම විදිහේ අත්දැකීමක් එක්ක සුපිරි නිවාඩුවක් ගතකරන්න කැමති ඔබට සුපිරි තැනක්.

Bmbaraella Agro Resort and Camping කළුපහන (කොළඹ සිට බදුල්ල දෙසට කි.මී. 165) හි අක්කර 25කට වැඩි ස්වාභාවික පෞද්ගලික කැලෑවක් සහිත පරිසරයක පිහිටා තියනවා 🏡. කැලෑවට මායිම් උන ගංගාවක පිහිටා ඇති ස්වාභාවික නාන තටාක කීපයක සහ රහස් දිය ඇල්ලක පහස විදිමින් කැලය තුල ඇති අපටම ආවේණික ගස් වැල් 🌴 සහ විවිධ සතුන් (කුරුල්ලන් 🦉, සමනලුන් 🦋, බත්කූරන් හා මාළුන් ) වර්ග දැකගැනීමේ හැකියාව තියනවා .

ප්‍රවාහන පහසුකම් ප්‍රශ්නයක්ද ?

හපුතලේට කෝච්චියෙන් එන ඔබට අපේ ජිප් මගින් එන්නත් යන්නත් ප්‍රවාහන පහසුකම් සලසනවා.✅

ඔබගේ තෝරාගැනීම මත කාමර 5කින් සමන්විත පෞද්ගලික බංගලාවක නිවාඩුව ගත කිරීමට හෝ කැලය තුල කෑම්පින් අත්දැකීමක් විදිමට පුළුවන්.

පැකේජ
1 - Pick and Drop with Full board + next day breakfast - Rs.8,980/-
2 - Regular Full Board (No pick and drop) - Rs. 7,980/-
3 - Camping Full Board with pick and drop - Rs. 6,980/-
4 - Regulars Camping (no pick and drop) - Rs.5,980

මේ සදහා
Welcome Drink
Evening Tea / Coffee
Bon Fire
BBQ night
Additional breakfast on the next day.
සහ
Air Riffle
Artery
Badminton
Carom
යන ක්‍රියාකාරකම් ඇතුලත්.

ට්‍රැවල් කරන කෙනෙක් නම්,
බබරකන්ද දියඇල්ල (විනාඩි 23)
හෝර්ටන් තැන්න (පැය 2 විනාඩි 10)
ලංකා ඇල්ල (විනාඩි 40)
වංගෙඩිගල (විනාඩි 19)
සුරතලී ඇල්ල (විනාඩි 12)
යකාගේ පඩිපෙළ (පැය 1 විනාඩි 12)
ඇඩිෂම් බංගලව- ( විනාඩි 40)
උඩු දියළුම - (පැය 1 )
ලිප්ටන් සීට් - (පැය 1 විනාඩි 30)
යන තැන වලට ඉතා පොඩි වෙලාවකින් යන්න පුළුවන්.

ඔබට ප්‍රණීත ආහාරපාන සමගින් සියලුම පහසුකම් එක්ක සුරක්ෂිත සුන්දර නිවාඩුවක් ගත කරන්න නියම තැනක්.

කතා කරන්න / වට්සැප් කරන්න - 0707970973
මේ නම්බර් එකට කතා කරලා ඔබේ දවසත් වෙන්කරගන්න, මොකද බුක් වෙනවා ලස්සන වැඩි නිසාම.😍

මේ වගේ ලංකාවේ සැගවුනු ලස්සන තැන් ගැන දැනගන්න , බලන්න , කියවන්න , සංචාරය කරන්න අපේ පේජ් එකත් එක්ක එකතු වෙන්න යාලුවනේ 😍 ( travel with අපි සෙට් එක ) අපේ පේජ් එක . ✔👍

ඒ වගේම ඒ තැන් වල ලස්සන බලන්න අපේ යූටිබ් චැනල් එකත් subscribe කරලා එකතු වෙන්න යාලුවනේ 😍 link එක පහල ⬇️⬇️
Youtube - https://youtube.com/

Whatsapp- https://chat.whatsapp.com/Ll5B6HCltsVIDoFztQ6GxS

🍀 මේ Travel With අපි සෙට් එක ❤️

🌿☘️🌼සුන්දරත්වයේ පහස විදින්න අපූරුම තැන UdaGilma Tea Estate Resort 🌿☘️🌼🌿මේ සුන්දර වූත් අපූරුම නවාතැන පිහිටා තිබෙන්නේ සුන්...
27/04/2023

🌿☘️🌼සුන්දරත්වයේ පහස විදින්න අපූරුම තැන UdaGilma Tea Estate Resort 🌿☘️🌼🌿

මේ සුන්දර වූත් අපූරුම නවාතැන පිහිටා තිබෙන්නේ සුන්දරත්වය පිරුණු යටියන්තොට කියන පුංචි නුවරඑළියේ 🌼🌿☘️

යටියන්තොට - උඩගිල්ම Tea Estate Resort කියන්නේ කදු මුදුනක සැගවුන සුන්දරම පාරාදීසයක පිහිටි නවාතැනට 😱😍
කොළඹ සිට කි.මී. 96යි තිබෙන්නේ පැය 1/2, 2 යි යනවනම්...

නිවාඩුවේ නිදහසේ කාලය ගත කරන්න ආස අයට නවතින්න හොඳම නවාතැන තමයි මේ,මෙතන නවතින අයට අමුතුම අත්දැකීමක් ගන්න පුළුවන් , මෙයාලගේ ගල් බංගලෝ එකක්, ලී බංගලෝ එකක්, ගලක් උඩ තැනූ බංගලෝ එකක් වගේ අමුතුම ඒවල ඉන්න පුළුවන් , වෙනසක් හොයන ඔබට මරු 👌🌿

මේ Udagilma Tea Estate Resort ❤️
- Yatiyanthota ❤️

එකපාර 40 දෙනෙකුට උනත් නතර වෙන්න පුලුවන් පහසුකම් මෙහෙ තියෙනවා. එන ප්‍රමාණය අනුව වෙනමම ඉන්න තැනක් කලින්ම වෙන් කරවා ගන්න පුලුවන් වගේම සුහද කාර්‍යමන්ඩලයක් වගේම රසම රස කෑම වර්ගත් මෙයාලා හදලා දෙනවා ඔන්න.😍

⭕ Package Details⭕

✅ Full Board PP LKR 8,500/=
✅ Half Board PP LKR 7,500/=
✅ Week days Full Board PP LKR7,500/=

✅ Day Outing Package LKR 5,000/= PP (minimum group 10)

✅Day Outing Couple Package LKR 15,000/= Couple (Week days)
✅Fullboard Couple Package LKR 20,000/= Couple (Week days)

⭕ Facilities
✅ accomadation Cave / Cottage / Resort
✅ Transport last 3Km
✅ BBQ රාත්‍රියක්
✅ ගිනිමැලයක්
✅ගමේ රහට රසකාරක නැති නියම ගමේ කෑම වේලක් ..
✅ උල්පත් ජලය පිරි නාන තටාක
✅ පරිසරය විදින්න කැමති අයට කැලෑවේ ඇවිද යන්න - hiking
✅ Abseiling
✅ Climbing
✅ kayak ride
✅ Badminton Play Area,
✅ play Ground
✅ Dart / Carom

⚕️ සවස් වෙද්දි මීදුමෙන් වැසෙන සීතල පරිසරයක්...

💚විශ දුමින් තොර නැවුම් පරිසරක නැවුම් හුස්මක් ගන්න....

⚕️තමන්ගෙ කැමැත්ත අනුව රාත්‍රියක් ගත කරන්න
🔰ගල් ගුහාවක්,
🔰ගලක් උඩ ගෙයක්,
🔰ලී ගෙදරක්

⚕️තමන්ගේ නිදහස උපරිමයෙන් විදින්න...

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞 0764147649
(Call or Whatsapp)

මේ වගේ ලංකාවේ සැගවුනු ලස්සන තැන් ගැන දැන ගන්න ,බලන්න , සංචාරය කරන්න අපේ පේජ් එකට ලයික් 👍එකක් දාලා අපිත් එක්ක එකතු වෙන්න යාලුවනේ 😍 ( travel with අපි සෙට් එක ) අපේ පේජ් එක.👍

ඒ වගේම ලංකාවේ සැගවුනු තැන් ගැන බලන්න අපේ යූටිබ් චැනල් එකත් subscribe කරලා එකතු වෙන්න යාලුවනේ 😍 link එක පහල ⬇️⬇️
https://youtube.com/

Whatsapp- https://chat.whatsapp.com/Ll5B6HCltsVIDoFztQ6GxS

සුන්දර බලපිටිය වෙරළේ රාත්‍රියක්....✨️✨️
23/04/2023

සුන්දර බලපිටිය වෙරළේ රාත්‍රියක්....✨️✨️

🌿🌺☘️උන්,හිටි තැන් අමතක වෙන තැනකට යමුද?.🌿 එහෙනම් මෙන්න ඒකට සුපිරිම තැන Galarawa Lodge බෙලිහුල්ඔය🍀🌺❤🌿මේ තැනට ගියොත් හිටිය ...
06/04/2023

🌿🌺☘️උන්,හිටි තැන් අමතක වෙන තැනකට යමුද?.🌿 එහෙනම් මෙන්න ඒකට සුපිරිම තැන Galarawa Lodge බෙලිහුල්ඔය🍀🌺❤🌿

මේ තැනට ගියොත් හිටිය තැන් අමතකවෙන තරමට ලස්සන ,සුන්දර, නවාතැන පිහිටා තිබෙන්නේ සුන්දරත්වය පිරුණු බෙලිහුල්ඔය.

Galarawa Lodge කියන්නෙ බෙලිහුල්ඔය නවතින්න කියාපු අමුතුම තැනක්..
සම්පූර්යෙන්ම වරක් පාවිච්ච් කරන ලද ගොඩනැගිලි ද්‍රව්‍ය දොරජනෙල් උපයෝගී කරගෙන කරන ලද විස්මිත නිර්මාණයක්..
"ගලරාව" කියන්නෙම පරිසරහිතකාමීත්වයය, කලාකාමීත්ව‍ය සහ සොබාදහම"
අනන්තය පුරා විහිදුනු සුන්දර වෙල්යාය මායිමේ ගලරාව අයිනෙන් ගලායන සුන්දර කඩවතු ඔය කොමලියගෙ පහස විඳගන්න ගලරාවට එන්න..
ඒක ඔයාල දෙන්නට ජීවිතයේ අමතක නොවන ප්‍රේමණීය රාත්‍රියක් වේවි..❤
එහෙම නැත්තම් ඔයාගේ ආදරණීයන් 6 දෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් සමගින් සාධාරණ මිලට මුලු ගලරාවම වෙන් කරගෙන ඒ අසීමිත නිදහස භුක්ති විඳින්න..😍

💿️Galarawa Studio
එල්ලෙනෙ ඇඳක් තියන, ටිම්බර් ඩෙක් එකක් එක්ක පට්ටම වීව් එකක් තියන අමුතුම තැනක්.. ලාවට පැද්දෙන ඇඳේ ඉඳන්ම තරු පිරිච්ච අහස බලමින් අනන්තෙට විහිදුනු හෙල්මලු කුඹුරු යායට ආදරේ කරන්න ඔයාට පුලුවන් .. ඇන්ටික් ලවර්ස්ලටත් මරු තැන..

🎥 Director's Cabin
වෙල්යායේ, කඳුයායේ සහ දොලපාරේ පට්ටම වීව් එකත් එක්ක වතුර ගලා බසින සද්දෙට ධ්‍යාන ගතවෙන්න..
ඔයාලගෙ තනියට සිනමාවේ දැවැන්ත චරිත ඉන්නව නයිට ගහන්න..

📢 Freedom Fighter's Joint
නිදහස් සටන්කාමීන්ට කියාපු තිප්පොල.. පුංචි දියඇල්ලකින් බාත්ටබ් එකට වතුර වැටෙන්නෙ. ටබ් එකේ ඉඳන්ම තරු අහස බලන්න පුලුවන්..චිල් එකේ ඉන්න වෙන මොනවද ඉතින්..

✒️Writer's Nest
මේක ඩිසයින් කරල තියෙන්නෙ විශේෂයෙන්ම ලියන්න කැමති අයට.. 5 දෙනෙක්ගෙ ෆැමිලි එකකට උනත් ඉන්න පුලුවන්.. පොඩ්ඩන්ට ඉනිමගේ උඩට ගිහින් නිදාගන්න තැනකුත් තියනව.. මේකෙත් බාත් ටබ් එකට වතුර වැටෙන්නෙ පුංචි දියඇල්ලකින්, ඒකෙ ඉන්න ගමන්ම අහසෙ තරු ගනින්නත් පුලුවන්..

📖️ Gurugedara (Teacher's Home)
මේක තමා ගලරාවේ තියන සුවිශේෂීම තැන.. වෙනම පිහිටලා තියෙන වෙල්‍ යායට මායිම් වුන පුංචි මැටි ගෙයක්.. ගේ ඉස්සරහින් ගලායන දොලපාරේ ලස්සනයි, වතුරෙ සද්දෙයි පැය 24 පුරාවම ඔයාව මෝහනය කරනව.. හනිමූනර්ස්ලටත් කියාපු තැන.. ඉන්ඩෝර් අවුට්ඩෝ බාත්රූම් තියනව..

නොමිලේම මින් එකක් ඔබගේ සතුට වෙනුවෙන්ම..

✅ ඔය දිගේ සවාරියක්..
✅ කඳු තරණයක්..
✅ ගමේ සවාරියක්..

ඊටත් අමතරව ඉක්මනින් ලඟාවියහැකි සංචාරක ආකර්ශන ස්ථාන..

✅ සුරතලී ඇල්ල
✅ සමනළවැව
✅ඹබරකන්ද දියඇල්ල
✅ලංකාඇල්ල
✅ඩෙවිල්ස් ස්ටෙයාකේස්
✅වන්ගෙඩිගල
✅හාවාගල
✅ආදරකන්ද
✅පහන්තුඩාව දියඇල්ල
✅නන්පේරියල් බේකර්ස් බෙන්ඩ්

🚂🚂🛤️🛤️
වීකෙන්ඩ් එකක් වගේ අල්ලල කොළඹ ඉදන් කෝච්චියෙ එනවනම් නානුඔය, පට්ටිපොල, ඔහිය, සුන්දර ඉදල්ගස්හින්න එහෙම පහුකරල හපුතලේ ස්ටේෂන් එකෙන් බැහැල ගලරාවට එන්න, සහ ආපහු හපුතලේ ස්ටේෂන් එකට යන්න වාහනයක් 🛺🚎🚍සෙට් කරල දෙන්නත් අපට පුලුවන්..
ඊටත් අමතරව ඩෙවිල්ස් ස්ටෙයාකේස්, ඉදල්ගස්හින්න හෝ බේකර්ස් බෙන්ඩ් පැත්තෙ යනවනම් සෆාරි ජීප් සෙට් කරල දෙන්නත් පුලුවන්

තව දෙයක්, ඔයාල ගලරාවේ එනවනම් හවස 6ට කලින් එතනට යන්න ඕනිල.. නැත්තම් සමහර වෙලාවට අලි යාලුවන්ගෙන් ඔයාගෙ ගමනට බාධා වෙන්න පුලුවන්..
ඔයා සොබාදහමට ගහට කොලට සතා සීපාවට ආදරේ කෙනෙක් නෙමෙයිනම් මේ තැන ඔයාට ගැලපෙන්නෙ නෑ😢
ඉතින් එහෙනම් පරිසරයට සැබවින්ම ආදරේ ඔබ දැන්ම කෝල් කරල ඔයාගේ තැන වෙන්කරගන්න.. මුලු භූමියම වූවද ඔබේ සමීපතයින් සමගින් ඔබට වෙන්කරගත හැක..❤

අවුරුදු පැකේජ් =

රු 7000/= එක්කෙනෙක්ට සියලු කෑම බීම එක්ක කැලයක් අයිනෙ සුන්දර ඟගක් අද්දර තමන්ටම වෙන්වුනු අමුතුම විලා එකක චිල් එකේ අවුරුද්ද සමරමුද? 😊

✅Starting from 7000/= per person FB (for 15 persons)👍
✅පහත මිලගණන් යටතේ ගලරාව ඔබටත්, ඔබේ ආදරණීයන් සඳහාත් පමණක්ම වෙන් කෙරේ😍

Call now
071 82 59 764
077 33 33 393

*අප්‍රේල් මස සඳහා මිලගණන්👇
*Rates for month of April👇

✅For 15 persons = 7000/= PP (FB)
✅For 12 persons = 8000/= PP (FB)
✅For 10 persons = 9000/= PP (FB)
✅For 8 persons =10000/= PP (FB)
✅For 6 persons =12000/=PP (FB)

👇Including

✅ Welcome Drink
✅ Evening Snacks
✅ Dinner
✅ Bed Tea
✅ Breakfast
✅ Lunch
✅ Free nature tour by the stream or mountain hike.
✅ BBQ machine available and BBQ Dinner can be arranged on request.
✅Attached bath rooms with hot water
✅ Open air bathrooms with bath tubs in some rooms
✅ Full privacy and security
✅ Customize packages specially for long stays on request

*දෙවන රාත්‍රිය සඳහා විශේෂ වාසී🤩

දැන්ම කතාකරන්න, මොකද කට්ටිය බුක් කරනවා හෝ ගාලා👇

Hurry up and reserve your stay

Call now

071 82 59 764
077 33 33 393

📞 071 82 59 764
📞 071 91 93 577
📞 077 33 33 393

Galarawa Lodge is now open for bookings😊
Hurry Up get the Introductory Offer😍

Call now: 0718259764/0773333393/0719193577

The uniqueness of this design is that the entire resort is made of once-paved building materials and reclaimed wood, minimizing the damage to the environment.

"Galarawa" is the true eco-friendliness and it is our concept. By visiting "Galarawa" you are witnessing that amazing architecture and doing the minimum harm to the nature during your hideaway..❤
You can book either a room or the full property...

Call now: 0718259764/0773333393/0719193577

ලංකාවේ සැගවුනු ලස්සන ,දකින්න, බලන්න, කියවන්න, දැනගන්න අපේ පේජ් එකට ලයික් 👍, ෆලෝව් කරලා එකතු වෙන්න යාලුවනේ..
( travel with අපි සෙට් එක ) , ඒ වගේම ඒ තැන් ගැන බලන්න අපේ යූටිබ් චැනල් එකත් subscribe කරන්න අමතක කරන්න එපා යාලුවනේ 😍 link එක පහල ⬇️⬇️

Youtube link - https://youtube.com/
Whatsapp- https://chat.whatsapp.com/Ll5B6HCltsVIDoFztQ6GxS

18 වංගුවේ.... මෙහෙම දැකලා නෑ නේද.. 😍
24/03/2023

18 වංගුවේ.... මෙහෙම දැකලා නෑ නේද.. 😍

🌿☘️☘️🌼 සුන්දරත්වය විදින්නනම් යන්නම ඕනි තැනක් තමා මේ Bathle_eco_resort කියන්නේ ☘️🌿☘️🌿🐒🦅🦎🌼🌺🏵🌸🌼මේ සුන්දරත්වය පිරුනු ලස්සන ක...
22/03/2023

🌿☘️☘️🌼 සුන්දරත්වය විදින්නනම් යන්නම ඕනි තැනක් තමා මේ Bathle_eco_resort කියන්නේ ☘️🌿☘️🌿🐒🦅🦎🌼🌺🏵🌸🌼

මේ සුන්දරත්වය පිරුනු ලස්සන කියලා නිම කරන්න බැරි තැන තියෙන්නේ... සුන්දර මාවනැල්ලෙ , අරණායක ප්‍රදේශයේ බතලේගල කන්ද මැද්දෙ තමා මේ සුන්දර නවාතැන පිහිටා තිබෙන්නේ .

ඔයාලා නුවර යද්දි පේන අර පෙට්ටි හැඩයට එහෙමත් නැත්නම් සුද්දා කියන විදිහට බයිබල් රොක් කියන බතලේගල කන්දෙ තමා මෙය පිහිටා තිබෙන්නේ ,

ඔයාලා යනවනම් මෙතන කාමර වලට අමතරව කැම්පින් ටෙන්ට් අත්දැකීමත් ගන්න පුළුවන් , මෙයාලා ගාව Dubble room, family room , වගේම camping tent පවා තියෙනවා, කැමති විදිහට ඉන්න පුළුවන් වගේම මෙතන හදන කෑමත් පුදුම රසක් තියෙන්නේ.. අපිට ඔනී කෑමක් මෙයලා හදලා දෙනවා වගේම, BBQ එකත් දෙනවා ලෙසටම..😋😋

ඒ වගේම මෙයාලගේ පැකේජ් ගොඩක් තියෙනවා වගේම ඒ හැම දේකටම සාධාරණ මුදලක් තමා අය කරන්නේ..

මෙම නවාතැනට ඉදිරියෙන පේන ඒ කදු වල සුන්දරත්වය කියලා නිම කරන්න බෑ, වගේම උදේට පහලින් මීදුමෙ වැහුනාම දකින සුන්දරත්වය වගේම රෑට අවට පෙනෙන දර්ශනයත් පිස්සුවක් තමා, මෙතන විවි එකට වෙලා ඈත පෙනෙන දර්ශනය දිහා බලන් ඉන්නවා කියන්නෙම පිස්සුවක් 😍

ඉතින් ඔයාලට මෙතනට යනවා කියන්නේ බතලේගල කන්ද කරනය කරන්න වගේම සුන්දර අසුපිනි ඇල්ල බලලා නාලා එහෙම එන්නත් පුළුවන් ඒ වගේම වටේ ඇවිදලා ඇවිත් රෑට මෙයාලා ගහලා දෙන ගිහි මැලය ලගට වෙලා ඈත බලාගෙන සිංදුවක් මුමුන මුමුන හීනියට කෝපි එකක් බොද්දි දැනෙන නිදහස අම්මෝ..😍 ...🌿☘️

මෙතනට යනවනම් ඉක්මනටම මෙයාලට කතා කරලා දිනක් වෙන් කරගන්න... මොකද මෙතන ඉක්මනට බුක් වෙන නිසා... ☎

☎ 0766673414 මේකට කතා කරන්න ...

ලංකාවේ සැගවුනු ලස්සන ස්තාන ගැන දැනගන්න, බලන්න, සංචාරය කරන්න අපේ පේජ් එකට ලයික් 👍කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා...
(Travel with අපි සෙට් එක ) page Like 👍

ඒ වගේම අපේ Youtube චැනල් එකත් Subscribe කරන්න අමතක කරන්නත් එපා...
Link පහල.....

https://youtube.com/

🍀දවස් දෙකක් දිය ඇලි නවයක්... කිලෝමීටර් 200ට අඩු Adventure Tour එකක්.. බයික් එකේ..🛵🛵🛵ලංකාවේ පලමු වතාවට....  වෙතින්...❤Rid...
06/02/2023

🍀දවස් දෙකක් දිය ඇලි නවයක්... කිලෝමීටර් 200ට අඩු Adventure Tour එකක්.. බයික් එකේ..🛵🛵🛵

ලංකාවේ පලමු වතාවට.... වෙතින්...❤

Riding, Hiking, Trekking, Rive Bath, Bonfire, Music, BBQ & Camping ඔක්කොම එකට...

ජීවිතේ එක පාරක් හරි කරලා බලන්න ඕනේ ලස්සනම ලස්සන ක්‍රියාදාම චාරිකාවක්...

රෝද දෙකෙන් කරන්න පුලුවන් සුපිරිම Adventure Event එකක්...💪💪💪

උදේ කෑම දවස් දෙකේමයි, දවල් කෑම දවස් දෙකේමයි, රෑට ගිනිමැලයක් එක්ක සංගීතයෙන් හා රස වින්දනයෙන් සපිරැනු BBQ Dinner එකයි. උදේ හවස මග තොටේදී බොන තේ පැන්, හදිසි ප්‍රථමාධාර සහ අලුත් වැඩියා සහයත් එක්කම එක්කෙනෙක්ගෙන් අයකරන්නේ රැපියල් 8500/= ක් විතරයි දවස් දෙකක් සම්පුර්ණයෙන්ම ගතකරන්න.

එහෙනම් කතා කරන්න whatsapp කරන්න අපිට සීමිත පිරිසක් පමණක් සහභාගී කරගත හැකි බැවින් ඉක්මනින්ම ඔබේ වෙන්කිරීම කරගන්න.

වැඩි විස්තර සදහා කතා කරන්න අපිට...

Call / Whatsapp : 0786 888 888 / 0774 333 668

Team Sri Craft - Your satisfaction is our pleasure.

Classic bikes කියලා කිව්වාට හොද ධාවන තත්වයේ තිබෙන ඕනෑම යතුරැ පැදියකින් අපිත් එක්ක ඔයාලට මේ Event එකට එකතු වෙන්න පුලුවන්..

ඉක්මනටම කතා කරලා ඔබේ ඉඩත් වෙන්කරවා ගන්න ...මේ අමුතුම අත්දැකීමට එකතු වෙන්න ...➡️🛵🛵🛵🛵🛵❤

🍀☘️🌊🌊 රැල්ල සිබින වැල්ලෙ, හෝ හඩ අහගෙන තරු අහස දිහා බලගෙන රාත්‍රියක් ගත කරන්න සුපිරි තැනක් තමා මේ Beach Camping-Balapitiy...
20/01/2023

🍀☘️🌊🌊 රැල්ල සිබින වැල්ලෙ, හෝ හඩ අහගෙන තරු අහස දිහා බලගෙන රාත්‍රියක් ගත කරන්න සුපිරි තැනක් තමා මේ Beach Camping-Balapitiya කියන්නේ☘️🍀🌊☘️🌊🍀🌊☘️🌊🍀

Down south වල beach කෑම්පින් කරන්න ලස්සන , සුන්දරම තැනක තමා මේ තැන පිහිටා තිබෙන්නේ .

ඉතිං යනවනං අමුතුම අත්දැකීමක් වනු නොවනුමානයි මොකද කැම්පින් ටෙන්ට් එකක් ගහගෙන ,ගිනි මැලයක් ලගට වෙලා තරු අහස දිහා බලාගෙන හෝ හඩ අහගෙන ඉන්නවා වගේම මුහුදෙ නාලා මාදුගඟේ සවාරියක් යනවා කියන්නේ 🙈 ඒ නිදහස විදලම බලන්න ඔනී..😍

ඔයාලා යනවනම් කෑම්පින් සයිට් එක ගාවටම වාහනේක එන්න පුලුවන්, රටේ ඕනම තැනක ඉදන් දුම්රියෙන් එන්නත් පුලුවන්. හයි වේ එකෙන් එන්නත් පුලුවන් , කොළඹ ඉදලා පැය 2ක වගේ සුලු කාලයකින් එන්න පුලුවන් නිසා ලේසී වගේම බලන්න යන්න තැන් ගොඩකුත් තියේ මෙතන ඉදලා..

මෙයාලා බොහොම සාදාරන මුදලක් තමා අයකරන්නේ .. වගේම පැකේජ් ගොඩක් තියේ...

⭕අපි කෑම වේල් 3ක් දෙනව
(lunch, dinner , breakfast )
හවස තේ එකක් වගේම උදේ ටී එකක් ☕️ දෙනව

⭕රෑ නවතින්න tent ගහල,
පුටු මේස ටික දාල
light set කරල
ගිනි මැලයක් ගහල
BBQ එකත් අපිම දාලා දෙනවා

⭕මේ සේරම අපි කරල දෙනව ඒ වගේම අපේ staff එක ඔයාල ගාව ඉන්නව ඔයාලගෙ ආරක්ෂාවට

⭕මේ සේරටම එක්කෙනෙක්ට 6000/- විතරයි

⭕BBQ එකට චිකන්,මාලු,සොසේජස්,බටර් සමග රෝස් පාන් කන්න....
කැමතිනම් ඉස්සො දැල්ලො කකුළුවො add කරගන්නත් පුලුවන් BBQ එකට,
කෑම්පින් කරන්න තැනක් හොයන ඔබට,

👉Welcome drink🍹
👉Lunch 🍜🍝️
👉Dinner 🍗🍖
👉Breakfast 🍞
👉2 refreshments ☕
👉Camping tents
👉Showers 🚿
👉Toilet facilities 🚽
👉Changing room facility
👉Parking space
👉Unlimited water
👉Camping fire

⛔ Extra activities available

👉Madu river boat safari
👉Visit to Sea turtles
👉Cinnomon island
👉Fish theropy 🐟
👉visit to Ambalangoda mask heritage

ආරක්ශිත ගල් තලාවකින් වට වූ වෙරළ තීරය නිසා බය නැතුව නාන්නත් පුලුවන්....

⭕Toilets,showers,parking facilities තියෙනවා...

යන්න ආස අය call එකක් දෙන්න 0772538282
0719529582 නැත්නම් whatsapp මැසේජ් එකක් දාන්න....

අපි එක්ක යන ඔයාලට මාදු ගගේ බෝට්ටු සවාරියක් යන්නත් පුලුවන්, පැය 2ක පමණ බෝට්ටු සවාරියෙදි ඔයාලට කුරුදු තේ එකක් බොන ගමන් කුරුදු නිශ්පාදන පිලිබදව දැනගන්න පුලුවන් වගේම fish theropy (ෆුට් මසාජ්),දූපත් රාශියක් දැක බලා ගැනීමට මෙන්ම අයිතිහාසික වටිනාකම්කින් යුත් කොත්දූව රජමහ විහාරය වැද පුදා ගන්නත් පුලුවන්.

එහෙනම් ඉක්මනටම කෝල් එකක් දෙන්න බුකින් වෙන නිසා ඔයාලගේ දිනයත් වෙන් කරගන්න මේ නම්බරයට 0772538282 ට අපිට call එකක් දෙන්න ☎☎☎

ලංකාවේ සැගවුනු ලස්සන තැන් ගැන දැනගන්න, බලන්න, සංචාරය කරන්න අපේ පේජ් එකත් එක්ක එකතු වෙන්න යාලුවනේ ( Travel With අපි සෙට් එක ) 👍😍

ඒ වගේම අපේ youtube chanel එකත් subscribe කරන්න අමතක කරන්න එපා යාලුවනේ 😍 link එක පහල...➡️

Youtube - https://youtube.com/

Whatsapp -
https://chat.whatsapp.com/Ll5B6HCltsVIDoFztQ6GxS

Address

Gampaha
11710

Alerts

Be the first to know and let us send you an email when Travel With අපි සෙට් එක posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel With අපි සෙට් එක:

Videos

Share

Nearby travel agencies



You may also like