Treasure Habarana

Treasure Habarana We are located in the most important part of the island filled with wonders of nature....🍃🪶
(3)

26/08/2024

🩷

The Treasure Habarana 🛖🏪 🐟📍මේ අගෝස්තු නිවාඩුවට ගෙදර අයත් එක්ක අතේ ඇති ගානට විනෝද වෙලා එන්න හබරණින් සුන්දර  වෙල් යායකට මු...
25/08/2024

The Treasure Habarana
🛖🏪 🐟📍මේ අගෝස්තු නිවාඩුවට ගෙදර අයත් එක්ක අතේ ඇති ගානට විනෝද වෙලා එන්න හබරණින් සුන්දර වෙල් යායකට මුහුනලා ඇති ලස්සන විලා එකක්

🏮මුලු විලා එකම - 12 දෙනෙක් සදහා

අපගේ පැකේජයන් ,

🍱BB Rs 3500/- per person
🍱HB Rs 5000/- per person
🍱FB Rs 7000/- per person

🏪 එක් කාමරයක් (A/C) - 5000
🏪 එක් කාමරයක් (Non A/C) - 3000

👧🏼 වයස අවුරුදු 5 ට අඩු දරුවන් සදහා කිසිදු අයකිරීමක් සිදු වෙන්නත් නෑ!

🚪ඩබල් රූම් 1 ක් සහ ත්‍රිප්ල් රූම් 2 ක් යාබද නාන කාමර සමග A/C , උණු වතුර හා අනෙකුත් සියලුම පහසුකම් සමගින්

🎈නොමිලයේ Wi-Fi and BBQ පහසුකම් හා ඉවුම් පිහුම් පන්තිද සහිතයි.

🫕ගමේ කෑම ගමේ රසට විදියට කන්නත් ,

🌋රාත්‍රීයට සිසිල් පරිසරයක ගිණිමැලයක පහස විදිමින් සුපිරි 𝐁𝐁𝐐 අත්දැකීමක් ලබන්නත් ,

🤽🏻‍♂️දිය ඇල්ලක වැවක නාලා, වැව්මාලු කෑල්ලක් කාලා බලන්නත් පුලුවන් 🚣‍♀️


පවුලේ හැමෝම එක්ක එනවනම් ඔයාලා කැමති විදිහට පැකේජයක් සූදානම් කරගන්න පුලුවන් ,

කැමති විදිහට කෑමත් හදාගෙන බයිට් එකත් හදාගෙන ඉන්න පුලුවන් 𝐤𝐢𝐭𝐜𝐡𝐞𝐧 එකක් තියෙනවා. ❤

ඔබට අවශ්‍යනම් කෝකියෙකුගේ සේවාවක් ලබාගන්න පුලුවන් නැතිනම් ඉතා සහනදායී මිලට ඔබට අවශ්‍ය කෑම බීම , බයිට් වර්ග ලබා ගත හැක.❤

📞 ඔබත් දැන්ම දිනයක් වෙන් කරවා ගන්න.
0773170080






🇱🇰


#හබරණ

14/08/2024
The Treasure Habarana 🛖🏪 🐟📍මේ අගෝස්තු නිවාඩුවට ගෙදර අයත් එක්ක අතේ ඇති ගානට විනෝද වෙලා එන්න හබරණින් සුන්දර  වෙල් යායකට මු...
05/08/2024

The Treasure Habarana
🛖🏪 🐟📍මේ අගෝස්තු නිවාඩුවට ගෙදර අයත් එක්ක අතේ ඇති ගානට විනෝද වෙලා එන්න හබරණින් සුන්දර වෙල් යායකට මුහුනලා ඇති ලස්සන විලා එකක්

🏮මුලු විලා එකම - 12 දෙනෙක් සදහා

අපගේ පැකේජයන් ,

🍱BB Rs 3500/- per person
🍱HB Rs 5000/- per person
🍱FB Rs 9500/- per person

🏪 එක් කාමරයක් (A/C) - 5000
🏪 එක් කාමරයක් (Non A/C) - 3000

👧🏼 වයස අවුරුදු 5 ට අඩු දරුවන් සදහා කිසිදු අයකිරීමක් සිදු වෙන්නත් නෑ!

🚪ඩබල් රූම් 1 ක් සහ ත්‍රිප්ල් රූම් 2 ක් යාබද නාන කාමර සමග A/C , උණු වතුර හා අනෙකුත් සියලුම පහසුකම් සමගින්

🎈නොමිලයේ Wi-Fi and BBQ පහසුකම් හා ඉවුම් පිහුම් පන්තිද සහිතයි.

🫕ගමේ කෑම ගමේ රසට විදියට කන්නත් ,

🌋රාත්‍රීයට සිසිල් පරිසරයක ගිණිමැලයක පහස විදිමින් සුපිරි 𝐁𝐁𝐐 අත්දැකීමක් ලබන්නත් ,

🤽🏻‍♂️දිය ඇල්ලක වැවක නාලා, වැව්මාලු කෑල්ලක් කාලා බලන්නත් පුලුවන් 🚣‍♀️


පවුලේ හැමෝම එක්ක එනවනම් ඔයාලා කැමති විදිහට පැකේජයක් සූදානම් කරගන්න පුලුවන් ,

කැමති විදිහට කෑමත් හදාගෙන බයිට් එකත් හදාගෙන ඉන්න පුලුවන් 𝐤𝐢𝐭𝐜𝐡𝐞𝐧 එකක් තියෙනවා. ❤

ඔබට අවශ්‍යනම් කෝකියෙකුගේ සේවාවක් ලබාගන්න පුලුවන් නැතිනම් ඉතා සහනදායී මිලට ඔබට අවශ්‍ය කෑම බීම , බයිට් වර්ග ලබා ගත හැක.❤

📞 ඔබත් දැන්ම දිනයක් වෙන් කරවා ගන්න.
0773170080






🇱🇰


#හබරණ

📍The Treasure - Habarana💵 Month of August & September - Entire Villa 🍱BB Rs 3500/- per person🍱HB Rs 5000/- per person 🍱F...
05/08/2024

📍The Treasure - Habarana

💵 Month of August & September - Entire Villa

🍱BB Rs 3500/- per person
🍱HB Rs 5000/- per person
🍱FB Rs 9500/- per person

🏪 Room only (A/C) - 5000
🏪 Room only (Non A/C) - 3000

👬Maximum Occupancy - 12 guest

👧🏼 Kids below 5 years stays free!

🚪1 Double + 2 Triple Rooms with attached bathrooms + hot water + AC

🔥Free Wi-Fi and BBQ facilities and cookery classes available

📞 Call or WhatsApp For Reservatios - 0773170080

18/06/2024

20/05/2024

✨ Spend your New Year with us and experience the ultimate luxury vacation! ✨ Take advantage of our exclusive discount of...
14/04/2024

✨ Spend your New Year with us and experience the ultimate luxury vacation! ✨ Take advantage of our exclusive discount offers on stunning villa and make this New Year truly unforgettable. Whether you're seeking relaxation or adventure, our villas offer the perfect escape. Book now and ring in the New Year in style! Contact us to reserve your dream getaway.

+94 77 317 00 80

"

Wishing you a wonderful Sinhala and Tamil New Year filled with love, peace, and the joy of togetherness!!!
14/04/2024

Wishing you a wonderful Sinhala and Tamil New Year filled with love, peace, and the joy of togetherness!!!

26/03/2024

14/02/2024

❤️✨Sri Lanka
Video credits : (TikTok)

01/01/2024
Wishing you a peaceful and joyous Christmas, and a new year filled with success and happiness!🎄☃️
25/12/2023

Wishing you a peaceful and joyous Christmas, and a new year filled with success and happiness!🎄☃️

🍃*හබරණ* 🍂- ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඔබට තවත් ඇස නොගැටුනු සැගවුනු සොඳුරු පාරාදීසයක්ඔබ ශ්‍රී ලංකාවේ අප්‍රසිද්ධ ස්ථානයන්ගේ  ...
29/11/2023

🍃*හබරණ* 🍂- ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඔබට තවත් ඇස නොගැටුනු සැගවුනු සොඳුරු පාරාදීසයක්

ඔබ ශ්‍රී ලංකාවේ අප්‍රසිද්ධ ස්ථානයන්ගේ සංචාරය කිරිමට කැමැත්තක් දක්වන්නෙක් නම් , මෙම ලිපිය ඔබට බොහොසෙයින් වැදගත් වනු ඇති . හබරණ දිස්ත්‍රික්කයේ ඔබට ගවේෂණය කළ හැකි හොඳම සැඟවුණු සංචාරක ස්ථාන ලැයිස්තුවක් මෙහි ඇතුළත් වේ.

📍සීගිරිය

මාතලේ දිස්ත්‍රික්කයේ හබරණ දඹුල්ල නගරයට ආසන්නයේ පිහිටා ඇත. කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉනාමළුව හන්දියෙන් දකුණට ඇති මාර්ගයේ කිලෝමීටර 06ක් පමණ දුරින් සීගිරිය පිහිටා ඇති අතර මුහුදු මට්ටමෙන් අඩි 1214ක් පමණ උසින් ද අවට භූමියෙන් අඩි 650ක් උසින් ද තනි පර්වතයක් ලෙස සීගිරි බලකොටුව පිහිටා ඇත.
සීගිරිය කාශ්‍යප රජු විසින් කරවන ලද බලකොටුවක් ලෙස ජනප්‍රවාදයේ සඳහන් වේ. සීගිරි බලකොටුවට ඈත දිගු ඉතිහාසයක් ඇති අතර එය 1982 දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර සංස්කෘතික ත්‍රිකෝණයට අයත් පුරාවිද්‍යා භූමියකි. සීගිරිය සංකීර්ණ කොටස් කීපයකි. සීගිරිය පර්වතය හා ඒ මත ඇති මාලිගාව ඇතුළු නුවර හා මාලක ජල උද්‍යාන, උයන්, දිය අගල් හා පවුරු වලින් සමන්විත බටහිර භූමි භාගය දිය අගල් හා පවුරු සහිත නැගෙනහිර භූමි භාගය මෙම අලංකාර ඉදිකිරීම් වලට අමතරව සීගිරිය දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනීය පුරාවිද්‍යාත්මක ස්ථානයක් බවට පත්ව ඇත්තේ එහි ඇති ලෝක ප්‍රකට බිතු සිතුවම් හා කැටපත් පවුර මත ලියා ඇති සිය ගණනක් වූ කුරුටු ගී නිසාය.

📍දඹුල්ල නගරය

ශ්‍රී ලංකාවේ විශාලතම හා හොඳින්ම සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණය, හා දින 167කින් තනා නිම කල බවට කියැවෙන රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගන ,දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවාණ කඳුවැටිය පිහිටන බව කියන නාමල් උයන නමැති නා වනය ,මෑතකදී දඹුල්ලෙන් සොයාගත් පුරාවිද්‍යාත්මක වැදගත්කමක් සහිත ස්ථානයක් වන ඉබ්බන්කටුව ප්‍රාග්-‍ඓතිහාසික සුසාන භූමිය හා දඹුල්ල ලෙන් විහාරය , හබරණ නගරයේ සංචාරය කරන ඔබට හමුවන තවත් සුවිශේෂී ස්ථාන කීපයක්.

📍රංගිරි දඹුලු ලෙන් විහාරය

දඹුලු ලෙන් විහාරය නැතහොත් දඹුල්ල රජමහා විහාරය ශ්‍රී ලංකාවේ මධ්‍යම පලාතේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් විහාර සංකීර්ණයක් වන අතර කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇත.මෙහි ඇති විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ ඇති විශාලතම හා හොඳින් සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණය මෙය වීමයි. මෙහි අවට ප්‍රලේඛගත ලෙන් අසූවකට වැඩි ගණනක් ඇති අතර මේ අතුරින් පිළිම සහ සිතුවම් අඩංගු ලෙන් 5 ක් ද වේ.
මෙම සිතුවම් හා පිළිම බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේගේ දිවිය හා බැඳුන ඒවා වෙති. බුදුපිළිම වහන්සේලා 153 කින්ද ශ්‍රී ලාංකීය රජවරුන් 3 දෙනෙකුගේ පිළිමද දෙවි දේවතා පිළිම 4 ක් ද මෙහි වෙති. වර්ග මීටර 2100 ක පැතිර පවතින බිතු සිතුවම් තුලින් මාර යකු විසින් බුදුරදුන් පෙළඹවීමට ගත් තැත හා බුදුරජාණන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව දක්නට ලැබෙයි.

දඹුල්ලේ සිට කුරුණෑගල මහා මාර්ගයේ දඹුල්ල නගරයට ආසන්නව මෙගලිතික යුගයට අයත් මෙම ඓතිහාසික සුසාන භූමිය හමුවේ.

📍ඉබ්බන්කටුව මහා ශිලා සුසාන භූමිය
වසර 2700 කට වඩා පැරණි ( ක්‍රි. පූ. 700) මානව ඇටසැකිලි සහිත සුසානභූමියක් වන අතර , බුදුදහම ලංකාවට අවතීර්ණ වීමට පෙරාතුව මෙම ලෙන් සංකීර්ණය තුල ප්‍රාග් ඓතිහාසික ශ්‍රී ලාංකිකයින් දිවිගෙවූ බවට අනුමාන කල හැකිය.
ඉබ්බන්කටුව සුසාන භූමිය හෙක්‌ටෙයාර් 10 ක පමණ පැතිරී තිබෙන අතර, එදා මෙහි 40,000 කට අධික ජනවාස සංඛ්‍යාවක්‌ තිබුණු බවට ඓතිහාසික සාධක මගින් සනාථ වී තිබේ.
සුසානයේ ඇති අනෙක් වැදගත්කම වන්නේ මිනිස් අවශේෂ තැන්පත් කර ඇති මංජුසා හා බරණිවලට යාබඳව කුඩා මැටිබඳුන් තුළ මළගිය පුද්ගලයා භාවිත කල භාණ්ඩ තැන්පත්කර තිබීම ය. ඉබ්බන්කටටුව සුසානයෙන් පමණක් එ වැනි වළං 180ක් හා වළං කැබලි 14,000 පමණ හමු වී ඇත.

📍හිරිවඩුන්න වැව හා ගම්මානය

📌හබරණ හිරිවඩුන්න වැව

වසභ රජ තුමා විසින් වැව් අමුණු එකොළහකට ආසන්නව ප්‍රමාණයක් කරවන ලද අතර ,හබරණ හිරිවඩුන්න වැව ඉන් විශේෂ වූ ජලාශයක් ලෙස හඳුන්වා දීමට හැකිය.හබරණ නගරයේ සිට දඹුල්ල මාර්ගයේ 2.6km පමණ දුරකින් මෙය පිහිටා ඇත.

📌හිරිවඩුන්න ගම්මානය පිහිටා ඇත්තේ ඓතිහාසික හබරණ නගරය ආසන්නයේය. හිරිවඩුන්න ගම්මානය වර්තමානයේ දී සංචාරකයන්ගෙන් ආකර්ශනය දිනූ ස්ථානයක් බවට පත්වී ඇත්තේ ස්වභාදහමේ අපූර්වත්වය විඳදරා ගැනීමට හැකිවීම නිසාය .ගවයන් දෙදෙනෙකු විසින් ඇද ගන්නා ලද සම්ප්‍රදායික කරත්තයක ඔබ ගමන් කිරීමට අවස්ථාව උදා කර ගත හැකි අතර හිරිවඩුන්න ජලාශයේ කැටමරන් සවාරියක් හා පාරු සංචාරය කිරීම වර්තමානයේ බොහෝ පිරිස් ප්‍රිය කරන්නෙකි.කැටමරන් යනු නිස්කලංක ජලයේ යාත්‍රා කිරීමට සුදුසු කුඩා, ලෙලි දෙකකින් යුත් බෝට්ටුවකි. සවාරිය මෘදු සුළඟ සහ දර්ශනීය දසුන් භුක්ති විඳිමින් ප්‍රදේශයේ ස්වභාවික සුන්දරත්වය ගවේෂණය කිරීමට සාමකාමී සහ විවේකී මාර්ගයකි. මීට අමතරව දේශීය කෝකියන් නැවුම් සහ දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරමින් සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික කෑම පිළියෙළ කරන ආකාරය ඔබට නැරඹිය හැකිය. බොහෝ ඉවුම් පිහුම් සිදු වන්නේ සාම්ප්‍රදායික ගෘහ කුස්සියක හෝ පිටත වන අතර , එය ස්වභාවික නැවුම් හැඟීමක් ලබා දෙයි.

📍පිදුරංගල

හබරණ සිට 8km දුරින් පිහිටි සම භූමියෙහි මුහුදු මට්ටමේ සිට මීටර 340ක් පමණ උස්වූ කන්දක ඉදිකරනු ලැබූ ඓතිහාසික බෞද්ධ පුදබිමක් වේ. විහාරය ප්‍රකට සීගිරිය පර්වතයට උතුරු දෙසින් පිහිටා තිබේ.ජනප්‍රවාදගත තොරතුරු අනූව පළමුවන මුගලන් රජු, කාශ්‍යප රජු සමග යුධ වැදිමට පෙර මෙම විහාරයේ වැඩ කටයුතු නිමකිරීමට රන් පිදූ බවත්, ඒ අනූව රන්+පිදූ+ගල යන්න පසුකාලීනව පිදුරංගල බවට පත්වූ බවට විශ්වාස කරේ.

📍කළුදිය පොකුණ ආරණ්‍ය

හබරණ සිට කි.මී10 ක් පමණ දුරින් පිහිටි කුඹුක්කඳන්වල ආසන්නයේ කළු දිය පොකුණ පිහිටා ඇත. කුඹුක්කඳන්වල අසල එරවලගල කඳුවැටිය පාමුල පිහිටි පැරණි නටඹුන් සහිත ගමකි. වනගත ප්‍රදේශයක පිහිටා ඇති මෙම ස්ථානයේ ඇති 9 වන සියවසට අයත් සෙල්ලිපියක් මඟින් මෙම විහාරය දක්ඛින ගිරි විහාරය ලෙස හඳුන්වන විහාරයක් ඇතිබව හඳුනාගෙන ඇත.මෙහි සෙල්ලිපි ගණනාවක් සහ ලෙන්ලිපි සහිත කටාරම් කොටන ලද ලෙන් කිහිපයක් ද දාගැබක්, ගල්කණු හා සංඝාවාසයක් ද විහාරයක නටඹුන් ගණනාවක් ද දැකිය හැකි අතර මදක් දුරින් කළු දිය ඇති පොකුණක් ඇති අතර මෙම විහාරය එම නමින් හඳුන්වනු ලබයි.

📍මින්නේරිය ජාතික වනෝද්‍යානය

මින්නේරිය ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාත තුළ පිහිටා ඇත. මෙම උද්‍යානය වියළි සමයේ මාතලේ, පොලොන්නරුව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වල වාසය කරන අලි ගහනය සඳහා පෝෂණ බිමක් වේ.

කොළඹ සිට පැමිණෙන්නේනම්,
කොළඹ ,කුරුණෑගල මාර්ගයේ දඹුල්ලට පැමිණ දඹුල්ල හරහා හබරන මංසන්ධියට පැමිණ එතැනින් දකුණට හැරී මොරගස්වැව ඔස්සේ මින්නේරිය ජාතික වනෝද්‍යානයට පිවිසිය හැකිය.

මින්නේරිය වැවට ජලය ලැබෙන ප්‍රධාන මූලාශ්‍ර වන්නේ අඹන් ගඟ හා ඇලහැර ඇල හැරවීම වේ.

මෙම ජාතික වනෝද්‍යානය තුල ඇතුලත් සත්ව විශේෂ අතර ක්ෂීරපායී විශේෂ 24 ක්, පක්ෂීන් විශේෂ 160 ක්, උභයජීවීන් විශේෂ 9 ක්, උරග විශේෂ 25 ක්, මාළු 26 විශේෂ ක්, සහ සමනල විශේෂ 75 ක් පමණ ද දැකගත හැකිය.

ශ්‍රි ලාංකික අලි ඇතුන් විශාල සංඛයාවක්, වියළි කාලයේදී ජලාශයේ දාර මත ඇති තෘණ ක්ෂේත්‍ර සඳහා ආකර්ෂණය වී පවතී. මින්නේරිය වැව, විශාල අලි රංචුවක් වුවද තිරසාරව පවත්වා ගැනීමට දායක වේ. ඔවුන් වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සිට මෙහි සංක්‍රමණය වි ආහාර හා උද්‍යානයේ වනාන්තර වලින් නවාතැන් ප‍්‍රතිලාභ ලබා ගනි. සංචාරකයන් විශේෂයෙන් වියළි කාලයේදි , බොහෝ දුරට අලි ඇතුන් දැක බලා ගැනිමේ අරමුණ ඇතුව මින්නේරිය වන අඩවියට පිවිසේ.

වෙනත් සතුන්

මෙම වනෝද්‍යානය ශ්‍රි ලංකාවට ආවේණිකවඳුරුවිශේෂ දෙකක් සඳහා වැදගත් වාස භූමියක් වේ: purple-faced langur සහ toque macaque. දුර්ලභ හා වඳවීමේ තර්ජනයට ලක්වූ ශ්‍රී ලංකා කොටියා සහ Sri Lankan sloth bear යන ජීවී විශේෂ ද මින්නේරිය වනෝද්‍යානය තුල වාසය කරයි. gray slender loris ශ්‍රි ලංකාවේ දක්නට ලැබෙන ප‍්‍රදේශ වලින් එකක් ලෙස මින්නේරිය වාර්තා අතරට එක් වේ.

මින්නේරිය ජලාශය විශාල ජලජ පක්ෂීන් සඳහා වැදගත් වාස භූමියක් වේ. මින්නේරිය බොහෝ පදිංචි මෙන්ම සංක්‍රමණික පක්ෂි විශේෂ සඳහා වාසභූමියක් වේ. මෙම ජාතික වනෝද්‍යානයෙන් වාර්තා වි ඇති තර්ජනයට ලක් වූ කුරුල්ලන් සංඛයාව 11 ක් වේ. ලංකාවට ආවේණික වන මිරිදිය මසුන් වර්ග හතරක් මින්නේරිය වනාන්තරයෙන් වාර්තා වේ.

📍හුරුළු ජාතික වනෝද්‍යානය

සීගිරියේ පරිසර උද්‍යානය ලෙසද හැඳින්වේ "හුරුළු උද්‍යානය","සීගිරිය වනජීවී රක්ෂිතය" හෝ "හබරණ ජාතික වනෝද්‍යානය” යනු A9 මාර්ගයේ හබරණ ආසන්නයේ පිහිටි වනජීවී රක්ෂිතයකි. පරිසර උද්‍යානය සීගිරිය 1977 ජනවාරි සිට ජෛවගෝල රක්ෂිතයකි. වනජීවී රක්ෂිතය වන අලි විශාල සංඛ්‍යාවක වාසස්ථානයක් වන අතර එබැවින්, පරිසර උද්‍යානය යනු ශ්‍රී ලංකාවේ වන අලි සොයා ගැනීමට ඇති හොඳම ස්ථානයකි.

📍කවුඩුල්ල ජාතික වනෝද්‍යානය

කවුඩුල්ල ජාතික වනෝද්‍යානය යනු ශ්‍රී ලංකාවේ හබරණ නගරය අසල අලුතින් පිහිටුවන ලද ජාතික වනෝද්‍යානයයි. කවුඩුල්ලා රට තුළ සිටින අතර අලි ඇතුන් සහ අනෙකුත් වන සත්‍ව විශේෂ නැරඹීමේ විශිෂ්ට හැකියාවක් ඇත.
මෙම උද්‍යානයෙන් ලංකාවේ ක්ෂීරපායින් විශේෂ විසිහතරක් වාර්තා වී ඇත. ඔවුන්ගෙන් ප්‍රධාන වන්නේ වල් අලියා වන අතර එහි ජනගහනය 200 ක් පමණ වන අතර මත්ස්‍ය විශේෂ 26 ක් ජලාශයේ දක්නට ලැබේ; මෙම මාළු ආර්ථික වශයෙන් වැදගත් ය. මෙම වනෝද්‍යානයේදී ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් විශේෂ 435 ක් වාර්තා වේ.

📍රිටිගල ආරණ්‍ය සේනාසනය

හබරණ සිට මරදන්කඩවල හරහා අනුරාධපුර මාර්ගයේ කි. මී. 15 දුරින් පිහිටි ගලපිටගල ගලපිටගල ගම්මානයෙන් හැරී මඳ දුරක් යන විට වනය මැදින් වැටී ඇති මාර්ගයකට ඔබ පිවිසෙනවා.එම මාර්ගය රිටිගල රක්ෂිතයෙන් කෙලවර වනවා.
රාම-රාවණ යුද්ධයේදී තුවාල ලත් රාමාගේ සහෝදරයා වන ලක්ෂ්මණට ප්‍රතිකාර කිරීම සඳහා හනුමාන් විසින් භාරත දේශයේ සිට ඔසවාගෙන එන ලද හිමාලයේ පිහිටි බෙහෙත් පර්වතයෙන් කොටසක් රිටිගල මතට කඩා වැටී ඇතැයි යන්නද ජන ප්‍රවාදයේ එන්නකි. රිටිගල පුරා ඉරරාජ, සඳරාජ, බිං කොහොඹ, වැනි දුර්ලභ ගනයේ බෙහෙත් පැළෑටි අද මෙම වනයේ ඇති බව පැවසේ.

මීට අමතරව හබරණ සංචාරය කරන ඔබට තවත් ඇස නොගැටෙන බොහෝ ස්ථාන ඇති අතර ,

📍කළුන්දෑව ගම්මානය
📍අලිගල ලෙන් විහාරය
📍නාලන්දා ගෙඩිගේ
📍එඩේරගල වන සෙනසුන

එමෙන්ම
📌අනුරාධපුරය
📌පොලොන්නරුව
📌ත්‍රීකුණාමලය නගරයට ද හබරණ නගරයේ සිට පැයක් පමණ කාලයකින් ළගා විය හැකිය .

🌼මෙම ස්ථාන වල සංචාරය කිරිමට බලාපොරොත්තු වන ඔබට අපගේ සංචාරක නිකේතනය ද කලින් වෙන් කරවා ගත හැකිය.

The Treasure Habarana

https://sisariwickramasinghe.my.canva.site/the-treasure

අමතන්න 077 317 00 80

Sriyan Wickramasinghe
මූලාශ්‍ර : අන්තර්ජාලය ඇසුරිනි

13/10/2023
⛺ *ළඟ එන දෙසැම්බර්  නිවාඩුවට* 🪻සින්දුවක් කියලා 🎶වැව් මාළුත් 🐟 එක්ක රස කෑම ටිකක් කාලා 🍝️ BBQ නයිට් එකක් දාලා 🍗🥳 හිතේ හැටි...
13/10/2023

⛺ *ළඟ එන දෙසැම්බර් නිවාඩුවට* 🪻
සින්දුවක් කියලා 🎶වැව් මාළුත් 🐟 එක්ක රස කෑම ටිකක් කාලා 🍝️ BBQ නයිට් එකක් දාලා 🍗🥳 හිතේ හැටියට සිංදු කියලා enjoy කරලා 👻 ගෙදර වගේ නිදහසේ ඉදලා 🛖💛යන්න එන්න ඔබත් The Treasure එකට..

සොදුරු වෙල් යායකට මුහුණලා යාබද නාන කාමර වලින් සමන්විත අංග සම්පූර්ණ කාමර 3 ක villa එකක් , ආහාර පාන නිදහසේ ලබා ගැනීමට open restaurant area එකක් , කුඩා ළමුන් සදහා ක්‍රීඩා කිරීමට අවශ්‍ය තරම් හා වාහන නැවතීමට ඉඩපහසුකම් වලින් සමන්විතයි.

📍මින්නේරිය 🐘 වනෝද්‍යානයට මායිම්ව
📍කවුඩුල්ල හා හුරුල්ල ජාතික වනෝද්‍යාන වලට 2 - 5 km දුරින්
📍සීගිරියට 7km දුරින්
📍දඹුල්ල නගරයට 20km දුරින්
📍රිටිගල රක්ෂිතට 10 km දුරින්
📍අනුරාධපුර නගරයට , පොලොන්නරුව නගරයට හා ත්‍රීකුණාමලය නගරයට ඉතාමත් පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක පිහිටා ඇත.

වැඩිදුර විමසීම් : 077 317 0080
[email protected]

Web site : https://sisariwickramasinghe.my.canva.site/the-treasure

The Treasure
Habarana







The Treasure

Address

THE TREASURE
Habarana
50150

Telephone

+94773170080

Website

Alerts

Be the first to know and let us send you an email when Treasure Habarana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Treasure Habarana:

Videos

Share