Affordable - ලාබෙට Travels

Affordable - ලාබෙට Travels I'ts our pleasure to introduce our company Affordable (ලාබෙට) Travels (Sri Lanka). GREETINGS From Affordable (ලාබෙට) Travels!!!
(2)

We are a full-service travel agency, catering to everyone from backpackers to luxury travelers. We love to share the beauty and culture of Sri Lanka with the world. We pride ourselves on our customer service and are available 24/7.

📍 Location – Kosgoda, Bentota💘 Beach Front Villa in Kosgoda, Bentota.💝 Entire Villa  RS 50,000🛌 03 Sea View Suit RoomsId...
11/01/2022

📍 Location – Kosgoda, Bentota

💘 Beach Front Villa in Kosgoda, Bentota.

💝 Entire Villa RS 50,000

🛌 03 Sea View Suit Rooms

Ideal for three couples

Ideql for 06 pax, and up to 10 can be accomodated . Extra beds will be chargeable if needed

🎩 Chef In-house Free

Nearby Activities
🐢 Turtle Hatchary
⛵ Madu River Safari

Pay less, Experience more it’s that Simple...
Fahad - 0750825033 / SMS / Whatsap

09/03/2021
09/03/2021
30/06/2020

සුනදර නුවර එලියේ සුවපහසු නවාතැන් ගත කිරිමට ඔබට අවස්තාවක් . කාර්ය බහුල ජිවිතයෙන් මිදි ඉතා අඩු මුදලකට නිවාඩුවක් ගතකරන්න .

Bed & Breakfast (Per person) = 1550/=

ලාබෙට ට්‍රැවල්ස් ටීම් 0771581542/0777719233

26/02/2020

17/11/2019


ක්‍රියාදාම සති අන්තයකට ප්‍රිය කරන ඔබට මෙන්න සුපිරි අවස්තාවක්....☘️🍀🌾🌿🍃
හපුතලේ ගම් ප්‍රදේශයේ අසිරිය විදගෙන ගමේ විදිහට හදපු රසම රස කෑම වේලක් කාල ගිනිමැලයක් වටේ රෑට සින්දුවක් කියලා කදවුරක අත්දැකිමක් ගන්න කැමති නම් අපිට කතා කරන්න... 😍😍😍😍

ලාබෙට ට්‍රැවල්ස් 0776667868/077771 9233

27/09/2019

කෝනේශ්වරම් කෝවිල, ත්‍රිකුණාමලය

📸IG- ceylon_adventure_seeker

03/09/2019



/DJ

06/07/2019

Sinbad's Travels

Sri Lanka..😍😍😍

No.1 Travel Destination in 2019...!

ලංකාවේ සුන්දරත්වය හැමෝටම බලන්න ශෙයාර් කරන්න..

03/06/2019

Habarana Village by cinnamon Special discount 13500/= full board (DBL) all tax included. Call us 0776667868

03/04/2019

නිවාඩුව විවේකය ගැන අපි නිතරම කතා කරද්දි කඳුකර ප්‍රදේශවල නිවාඩුව ගතකරන්න වැඩි ඉල්ලුමක් තියෙන බව තමයි පෙන්නේ. මේ නිසා මේ කියන්න හදන්නේ තවත් ඒ වගේ ලංකාවේ ඉහළින්ම නිවාඩුව ගත කරන්න පුළුවන් තැනක් ගැන.

Nagrak Bungalow නැත්තං නැග්රැක් බංගලාවට ගිහිං තියෙනවාද මීට කලින්.නැග්රැක් කියන්නේ බෙලිහුල්ඔය නාන්පෙරියල් වතුයායේ බංගලාව. .. හරියටම කිව්වොත් . ලෝකාන්තය බලන්න ගිහාම අපිට පල්ලෙහා පෙන තේ වත්ත තමයි මේක..ඇත්තටම කිව්වොත් මේ වතු යාය ලෝකාන්තය පහල සිට උඩටම තියෙනවා ඒ තරම් ම ලොකුයි…කොළඹ බදුල්ල පාරේ බෙලිහුල්ඔය පහුකරලා කිලෝමීටර් කීපයක් ගියාම නාන්පෙරියල් වත්තට යන පාර හමුවෙනවා. අති දුෂ්කර වංගු 33 ක් ගෙවාගෙන කිලොමීටර් 22 ක් කන්ද උඩට ගියාම මේ අති සුන්දර වතු බංගලාවට යන්න පුළුවන්.මේ හන්දියේ ඉඳලාම නගින්න තියෙන්නේ අර ලෝකාන්තයට පේන පල්ලම‍. හිතාගන්න පුළුවන්ද එතකොට කොහොම කන්දක් නගින්න තියෙනවාද කියලා.මේ නිසා මේ පාරේ යන්න සාමාන්‍ය වාහනයකට බෑ. හොඳ 4WD එකක් තියෙනවා නම් ලේසියෙන්ම මේ ගමන යන්න පුළුවන්. යන ගමනේදි හමුවෙන තව සුන්දර තැනක් තමයි බේකර්ස් වංගුව කියන්නේ. මේ හරිය මුහුදු මට්ටමේ ඉඳලා අඩි 5000 ට වැඩිය උසයි. පහලින් පේන සමනල වැව එක්ක ලංකාවේ දකුණු පළාත හරිම සුන්දර දර්ශණයක් මෙතනට.මේතන ඉඳලා බැලුවම අපි යන නැග්රැක් බංගලාව තියෙන විදිහ පල්ලේහා පිංතූරෙක රවුම් කරලා තියෙනවා.ඒ වගේම බංගලාවේ උඩ ඉඳලා බැලුවම මේ වංගුව පේන හැටිත් පිංතූරයක තියෙනවා. ඇත්තටම කිව්වොත් මේ ගමනේ පවා පොඩි Adventure ගතියක් තියෙනවා. බංගලාවේ එළියට බැහැලා බැලුවම වටපිටාව ගැන වචනවලින් විස්තර කරන්න අමාරුයි ඒ තරමට සුන්දරයි.බංගලාවේ ගෙවත්ත හරි ලස්සනට මල් වවලා සකස් කරලා ‍තියෙන්නේ.එක පැත්තක බැලුම් හලක් තියෙනවා කන්දෙන් පල්ලෙහා බලන්න බෑවුම ආසන්නයේ පුංචි කුටියක් හදලා.තව එළිමහනේ ඉන්න කැමති අයට තවත් තැනක් සකස් කරලා තියෙනවා.කට්ටියක් එකතුවෙලා නිවාඩුවක් විවේකයක් ගත කරන්න නම් මේක නියම තැනක්.බංගලාවේ භාරකරු සහ කෝකියෝ දෙන්නා විතරයි ඉන්නේ. ආහාර හදාගන්න අවශ්‍ය දේවල් අරං යන්න වෙනවා.එහෙම අරං ගිහිං මේ කෝකින්ට කියලා අවශ්‍ය දේවල් හදවා ගන්න පුළුවන්. මෙ දවස් වල බන්ගලාව අලුත් වැඩියා තත්වයෙ තමා පවතින්නෙ. ලබන මාසයේ සිට නැවත book කිරිමෙ හැකියාවක් ඇත.මෙවැනි අත්දැකිමක් ලබා ගැනිමට ඔබත් කැමතිනම් අපට කතා කරන්න. ඔබට අවශය අකාරයේ චාරිකාව සන්විදානය කිරිමට අප සුදානම්. දැනම අමතන්න 0776667668
Copyrights awidimu.com

24/03/2019

ක්‍රියාදාම සති අන්තයකට ප්‍රිය කරන ඔබට මෙන්න සුපිරි අවස්තාවක්....☘️🍀🌾🌿🍃🖼️

සුන්දර නකල්ස් සිසාරා පැතිරෙන මිහිදුමේ සිසිල විදගන්න අතර ත්‍රසජනක කදවුරු අද්දැකිමක් එක් කර ගනිමට සහ
ස්වබාවික දිය තටාකයකින් සීතල වතුර ටිකක් නාල ගමේ විදිහට හදපු රසම රස කෑම වේලක් කාල ගිනිමැලයක් වටේ රෑට සින්දුවක් කියලා කදවුරක අත්දැකිමක් ගන්න කැමති නම් අපිට කතා කරන

ලබෙට ට්‍රැවල්ස් 0769455089/0776667868

Knuckles Adventure Camping
Corporate/Individual/Familys
Shohan Kuruppu 0776667868/0769455089
E-mail:- [email protected]
Web :- www.labetatravels.lk

17/03/2019

Where do you want to go ?
Call us 0776667868
Tour >Transport >Locations

21/02/2019

අප සමග ලුල්කන්දුර වතුයාය සහ කොන්ඩගල කන්ද තරනය කිරිමට එක් වු තවත් එක් කන්ඩායමක්. ඔබත් අප සමග එක් විමට කැමති නම් දැන්ම අමතන්න.0776667868
Adventure & camping

20/01/2019

Coconut Tree Hill කියන්නේ මිරිස්සට ආසන්නයේ තියන සුන්දර ස්තානයක්.. ඔබත් ඊලගට මිරිස්ස සංචාරයක යෙදෙනවා නම් මේ ස්තානයට යන්නත් අමතක කරන්න එපා... නවාතැන් ගන්න තැනක් ඕන නම් කතා කරන්න ලාබෙට ට්‍රැවල්ස් අපිට... 😍😍😍😍
0769455089/0776667868

14/01/2019

වැලිගම වෙරළ තීරය 😍😍😍😍

13/01/2019

කොළඹ විඩාකාරී ජීවිතයෙන් මොහොතකට මිදී ලංකාවේ සුන්දර ස්ථානයක ඔබගේ නිවාඩුව ගත කරන්න.. නිවාඩු නිකේතන වෙන් කරවා ගැනීමට දැන්ම ලාබෙට ට්‍රැවල්ස් අපිව අමතන්න.. 🤗🤗🤗🤗

ලාබෙට ට්‍රැවල්ස් ටීම් 0769455089/0776667868

09/01/2019

ඇල්ල කියලා කියන්නේ දේශීය විදේශීය හැමෝම නිවාඩුව ගත කරන්න යන්න කැමති තැනක්..

සෞම්‍ය කාලගුණය, සුන්දර කදු මුදුන්, ඇල්ල ගල, පුංචි ශ්‍රීපාදය, රාවණා ඇල්ල , රාවණා ගුහාව වගේ තැන් නරඹන්න යන්නත් පුලුවන්.. ඉතින් ඔබත් ඇල්ල නිවාඩුවක් ගත කරන්න යනවා නම් සුඛෝපභෝගී මේ හෝටලයේ ඔබට පහසුවෙන් නවාතැන් ගන්න පුලුවන්.. ලාබෙට ට්‍රැවල්ස් හරහා වෙන් කරවා ගැනීම් කරන ඔබට විශේශ අඩු මුදලකට කාමර ලබාගත හැකියි.. දැන්ම අමතන්න.. 😍😍😍😍🍃🍃🌿🌿🌾🍀🖼️

ලාබෙට ට්‍රැවල්ස් ටීම් 0769455089/0776667868

08/01/2019

😍😍😍😍

08/01/2019

ක්‍රියාදාම සති අන්තයකට ප්‍රිය කරන ඔබට මෙන්න සුපිරි අවස්තාවක්....☘️🍀🌾🌿🍃🖼️

ලූල්කදුර තේ වත්ත බලලා, කොන්ඩගල කදු මුදුන තරණය කරලා , ස්වභාවික දිය තටාකයකින් සීතල වතුර ටිකක් නාල ගමේ විදිහට හදපු රසම රස කෑම වේලක් කාල ගිනිමැලයක් වටේ රෑට සින්දුවක් කියලා කදවුරක අත්දැකිමක් ගන්න කැමති නම් අපිට කතා කරන්න... 😍😍😍😍

ලාබෙට ට්‍රැවල්ස් 0769455089/0776667868

23/12/2018

සුන්දර නකල්ස් සිසාරා පැතිරෙන මිහිදුමේ සිසිල විදගන්න..සුන්දර දිය දහරාවන්ගේ සුදු පෙනකැටි අතර මොහොතක් තනි වෙන්න..පිටවල පතන මේ සුන්දර නිවහන වෙන් කරවා ගැනීමට අමතන්න ලාබෙට ට්‍රැවල්ස් අපිට 😍😍😍🤗🤗

ලාබෙට ට්‍රැවල්ස් ටීම් 0769455089

14/12/2018

පොලොන්නරුව රාජධානියේ රජෙක් වගේ නිවාඩුව ගත කරන්න හොටෙල් සුදු අරලිය.... අඩුම ගාණට වෙන් කරවා ගැනීමට දැන්ම අමතන්න ලාබෙට travels අපිට...

ලාබෙට ට්‍රැවල්ස් ටීම් 0769455089

11/12/2018

සංචාරක ආකර්ශනය දිනා ගත් මිරිස්ස ඔබගේ මීලග නිවාඩු ගමනාන්තයද... ඉතාම ලාබදායී මිලකට මෙම හෝටලයේ වෙන් කරවා ගැනීම් සදහා දැන්ම අමතන්න labeta travels අපිව..

ලාබෙට ට්‍රැවල්ස් ටීම් 0769455089

10/12/2018

සුන්දර නුවරඑළිය නගරයට නුදුරින් මනරම් වටපිටාවක ඔබගේ නිවාඩුව ගත කරන්න. දැන්ම ලාබෙට ට්‍රැවල්ස් අපිට කතා කරන්න..

නිවාඩු සමයේ අඩුම ගාස්තු අපෙන්..😉😉😍😍😍

ලාබෙට ට්‍රැවල්ස් ටීම් 0769455089

30/11/2018

සීතල උදුවප් මාසයේ නුවර එලිය සිසාරා පැතිරෙන මිහිදුමේ සිසිලස විදගන්න මෙන්න අවස්තාවක්... ග්‍රෙගරි වැව ආසන්නයේම පිහිටි Leisure Village හි ඔබත් ඔබගේ නිවාඩුව ගත කරන්න කැමති නම් දැන්ම අපිව අමතන්න..
0775071183 - Thusitha
0777719233 - Shohan
0771581542 - Dilka

An amazing offer from ලාබෙට Labeta Travels just for Rs.3,000/= per person Bed and Breakfast.

Facilities: Free Breakfast in the room or Dining area, Free Wifi, Hot water shower, Cable Tv, Car Park availability on site.

More Features:
-Room service
-DVD/CD player
-Coffee/Tea maker
-Bottled water (Additional charge)
-Luggage storage
-Ironing service (Additional charge)

26/11/2018

Affordable Travels's cover photo

25/11/2018
17/10/2017

Affordable Travel

Address

142/5, Pushparama Road, Pahala Biyanwila
Kadawata

Telephone

+94771581542

Website

Alerts

Be the first to know and let us send you an email when Affordable - ලාබෙට Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category

Our Story

Greetings from ලාබෙට Labeta Travels!!

We are a full-service travel company, catering to everyone from backpackers to luxury travelers. We love to share the beauty and culture of Sri Lanka with the world. We pride ourselves on our customer service and are available 24/7.


Other Travel Agencies in Kadawata

Show All

You may also like