Exi Tours - ExiT

Exi Tours - ExiT We are a team of dedicated tour organizers providing you with a range of tour packages to suit your diverse expectations.

😍😍😍
23/09/2019

😍😍😍

ළඟදීම... යන්න කැමති අය Comment කරලා Share කරන්න
19/06/2019

ළඟදීම...

යන්න කැමති අය Comment කරලා Share කරන්න

එහෙම කොල්ලෙක්ට කැමති අය Share කරන්න 😍ඒහෙම එක්කන් යන කොල්ලොත් Share කරන්න 😉
11/06/2019

එහෙම කොල්ලෙක්ට කැමති අය Share කරන්න 😍
ඒහෙම එක්කන් යන කොල්ලොත් Share කරන්න 😉

සුද්දන්ට එන්න කියමු, අපේ රට බලන්න කියමු...   for the
07/06/2019

සුද්දන්ට එන්න කියමු, අපේ රට බලන්න කියමු...

for the

June 5 - World Environment Day
05/06/2019

June 5 - World Environment Day

අවුරුදු නිවාඩුවට මෙන්න අපෙන් දැවැන්ත වට්ටම් සහිත පවුලේ සැමටම යන්න පුලුවන් සංචාරක පැකේජ රැසක්! 🌴🏞️🐘🏊🚶🌍                   ...
09/04/2019

අවුරුදු නිවාඩුවට මෙන්න අපෙන් දැවැන්ත වට්ටම් සහිත පවුලේ සැමටම යන්න පුලුවන් සංචාරක පැකේජ රැසක්!

🌴🏞️🐘🏊🚶🌍

Sold Out! See you with another exciting event soon. Keep in touch.
06/04/2019

Sold Out! See you with another exciting event soon. Keep in touch.

04/04/2019
කොළඹ සිටම සුඛෝපභෝගී ප්‍රවාහනය සමග ඔබගේ සංචාරක සිහිනය සැබෑ කරන්න, මෙන්න අපෙන් සුන්දර පැකේජ රැසක්.
11/03/2019

කොළඹ සිටම සුඛෝපභෝගී ප්‍රවාහනය සමග ඔබගේ සංචාරක සිහිනය සැබෑ කරන්න, මෙන්න අපෙන් සුන්දර පැකේජ රැසක්.

❤️❤️❤️
09/03/2019

❤️❤️❤️

යමුද යාලුවෝ එක්ක සුන්දර රැයක් ගතකරලා එන්න ලංකාවේ ලස්සනම තැන වලට? **15% Off Exclusive Offer**
23/11/2018

යමුද යාලුවෝ එක්ක සුන්දර රැයක් ගතකරලා එන්න ලංකාවේ ලස්සනම තැන වලට?

**15% Off Exclusive Offer**

රිවස්ටන් - එක් දින චාරිකාව අවම 8 දෙනකුගෙන් යුතු කණ්ඩායම් සඳහා ඒක් අයෙක්ට රු. 4,100යි20ට වැඩි කණ්ඩායම් සඳහා (15% අඩුවෙන්)...
15/11/2018

රිවස්ටන් - එක් දින චාරිකාව

අවම 8 දෙනකුගෙන් යුතු කණ්ඩායම් සඳහා ඒක් අයෙක්ට රු. 4,100යි
20ට වැඩි කණ්ඩායම් සඳහා (15% අඩුවෙන්) - රු. 3,485යි

දවසේ ක්‍රියාකාරකම් -
• රිවස්ටන් සුලං කපොල්ලට ඇවිද යාම
• පිටවල පතන ස්වභාව මංපෙතේ අසිරිය විඳීම
• බම්බරකිරි ඇල්ල සහ සේර ඇල්ලේ සුන්දරත්වය නැරඹීම
• ස්වභාවික ජල තටාකයක විනෝදවීම

**************

රිවස්ටන් - දෙදින චාරිකාව

අවම 8 දෙනකුගෙන් යුතු කණ්ඩායම් සඳහා ඒක් අයෙක්ට රු. 8,950යි
20ට වැඩි කණ්ඩායම් සඳහා (15% අඩුවෙන්) - රු. 7,600යි

පළමු දවසේ ක්‍රියාකාරකම් -
• රිවස්ටන් සුලං කපොල්ලට ඇවිද යාම
• පිටවල පතන ස්වභාව මංපෙතේ අසිරිය විඳීම
• බම්බරකිරි ඇල්ලේ සුන්දරත්වය නැරඹීම
• ස්වභාවික ජල තටාකයක විනෝදවීම

දෙවන දවසේ ක්‍රියාකාරකම් -
• සේර ඇල්ලේ සුන්දරත්වය නැරඹීම
• මානිගල කන්ද තරණය (mini hike)
• ඇටන්වල ගම්මානයේ සුන්දරත්වය විඳගැනීම
• ස්වභාවික ජල තටාකයක විනෝදවීම

සංචාර වෙන්කරවාගැනීම සහ අනෙකුත් විස්තර සඳහා අමතන්න - 0777 88 37 36

අනෙකුත් පැකේජ සදහා අපගේ වෙබ් සයිට් එකට යොමු වෙන්න - www.exitours.lk

15% OFF!!! ළඟ එන නිවාඩුවට මෙන්න අපෙන් සංචාර සඳහා සුවිශේෂී වට්ටම්. අදම ඔබේ සංචාරයත් වෙන්කරවාගන්න**මෙම දීමනාව වලංගු වන්නේ ...
06/11/2018

15% OFF!!!
ළඟ එන නිවාඩුවට මෙන්න අපෙන් සංචාර සඳහා සුවිශේෂී වට්ටම්.
අදම ඔබේ සංචාරයත් වෙන්කරවාගන්න

**මෙම දීමනාව වලංගු වන්නේ දෙසැම්බර් 14 දිනට පෙර වෙන්කරගනු ලබන සංචාර සඳහා පමණයි**

යමු කන්නෙලියට ගමනක්කන්නෙලිය වනයේ ස්වභාව මංපෙත් තුලින් ඇවිද යාමසැඟවුණු දියලලනාවන් සොයා යාමයෝධ ගස් වැල් නැරඹීමකුරුල්ලන් සහ...
05/10/2018

යමු කන්නෙලියට ගමනක්

කන්නෙලිය වනයේ ස්වභාව මංපෙත් තුලින් ඇවිද යාම
සැඟවුණු දියලලනාවන් සොයා යාම
යෝධ ගස් වැල් නැරඹීම
කුරුල්ලන් සහ ශාක ගවේෂණය
සිසිල් ජලයෙන් පිරුණු ස්වභාව තටාකයක විනෝදවීම

එක අයෙක්ට රු.3,950ක් පමණයි (අවම 8 දෙනයි)

*Minimum 8 Pax

සංචාර වෙන්කරවාගැනීම සහ අනෙකුත් විස්තර සඳහා අමතන්න - 0777 88 37 36

අනෙකුත් පැකේජ සදහා අපගේ වෙබ් සයිට් එකට යොමු වෙන්න - www.exitours.lk

ජෛව විවිධත්වයෙන් පෝෂිත කන්නෙලිය රක්ෂිතයකොළඹ සිට පැය කිහිපයකින් ළඟා විය හැකි සුන්දර පරිසරයක් තුල සැඟවුණු චමත්කාර ජනක ශාක ...
03/10/2018

ජෛව විවිධත්වයෙන් පෝෂිත කන්නෙලිය රක්ෂිතය

කොළඹ සිට පැය කිහිපයකින් ළඟා විය හැකි සුන්දර පරිසරයක් තුල සැඟවුණු චමත්කාර ජනක ශාක සම්පත අතින් මෙන්ම ස්වභාව සෞන්දර්ය අතින්ද සුපෝෂිත වනාන්තරයක් ලෙස කන්නෙලිය රක්ෂිතය හඳුන්වාදිය හැකී. පුංචි සිංහරාජය ලෙසද හැඳින්වෙන කන්නෙලිය රක්ෂිතය ශ්‍රී ලංකාවේ සිංහරාජයට අමතරව ඇති එකම වැසි වනාන්තරය ලෙසද හඳුන්වන්න පුළුවන්.

1934 වර්ෂයේදී වන සංරක්ෂක දෙපාර්තමේන්තුව විසින් රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද කන්නෙලිය රක්ෂිතය 2004 වර්ෂයේදී UNESCO සංවිධානය මගින් අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

කඳු හා නිම්න වලින් වටවුණු කන්නෙලිය රක්ෂිතය තුල පක්ෂි විශේෂ 120ක් පමණ වෙසෙන අතර ක්ෂිරපායී විශේෂ 20කට නොඅඩු සංඛ්‍යාවක්ද හඳුනාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවට අවේණික පක්ෂීන් 23න් 14ක්ම කන්නෙලිය තුල සිටින බවටද වාර්තා වනවා. ඒ විතරක් නොවෙයි, විවිධ උභයජීවී විශේෂ මෙන්ම සමනල විශේෂද විශාල සංඛ්‍යාවක් මෙහි වෙසෙන බවට තහවුරුවී තිබෙනවා.

පරිසරයට සංවේදී, නිස්කලංක දිනයක් ගත කිරීමට ප්‍රිය කරන ඔබටනම් කන්නෙලිය යනු සුරපුරයක්. කන්නෙලිය රක්ෂිතය තුල ගමන් කිරීමට ස්වභාවික මංපෙත් රැසක් නිර්මාණය කර තිබෙනවා. එම මංපෙත් ඔස්සේ ගමන් කිරීමෙන් ඔබට සුන්දර දියලලනාවන්, ගුහා මෙන්ම යෝධ ගස්වැල්ද දැකබලාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, සිසිල් ජලයෙන් පිරුණු ස්වභාවික තටාකයක දිය නෑමටද කන්නෙලියට පැමිණෙන සියල්ලට අවස්ථාව තිබෙනවා.

ඒකාකාරී ජිවිතයෙන් මිදී, පරිසරය සමග සම්මිශ්‍රණය වෙමින්, ස්වභාව සෞන්දර්යෙන් අලංකෘතවූ පරිසරයක දවසක් ගතකිරීම ඔබට සුදුසුම ස්ථානයක් ලෙස කන්නෙලිය රක්ෂිතය හඳුන්වාදෙන්න පුළුවන්.

මෙන්න අපගෙන් ඔබට සංචාරක පැකේජයන් රැසක්.!!!
21/09/2018

මෙන්න අපගෙන් ඔබට සංචාරක පැකේජයන් රැසක්.!!!

;)
19/09/2018

;)

ඉක්මන් කරන්න! සංචාර වෙන්කරගැනීම සඳහා දැන්ම අමතන්න 0777 88 37 36ලිප්ටන් සීට් චාරිකාව• ලිප්ටන් සීට්• දඹේතැන්න තේ කර්මාන්තශ...
10/09/2018

ඉක්මන් කරන්න! සංචාර වෙන්කරගැනීම සඳහා දැන්ම අමතන්න 0777 88 37 36

ලිප්ටන් සීට් චාරිකාව

• ලිප්ටන් සීට්
• දඹේතැන්න තේ කර්මාන්තශාලාව
• හපුතලේ
• ඇඩිශම් බංගලාව
• පහන්තුඩාව ඇල්ල
• බෙලිහුල්ඔය
• සුරතලී ඇල්ල
• බඹරකන්ද ඇල්ල
• දියලුම ඇල්ල

**විශාල කණ්ඩායම් සඳහා ආකර්ශණීය දීමනා**

Address

No: 415/A/01, Kandy Road
Kadawata
11850

Alerts

Be the first to know and let us send you an email when Exi Tours - ExiT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Exi Tours - ExiT:

Videos

Share

Category

Exi Tours - ExiT

Call us on; 0777 88 37 36 or Visit; www.ExiTours.LK


Other Travel Agencies in Kadawata

Show All