Manon Tours

Manon Tours Tour planing and create memorable holiday experiences for you and your family in sri Lanka
(1)

29/04/2024
11/01/2024
11/01/2024
11/01/2024
11/01/2024
11/01/2024
10/01/2024
09/01/2024
09/01/2024

2020 අවුරුද්දේ උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් දිස්ත්‍රික් කුසලතා තුන ලබාගෙන ,පේරාදෙණිය වෛද්‍ය පීඨයට තේරී පත්වූ ආදරනීය ඔහු,2021 අවුරුද්දේ ගණිත අංශයෙන් නිකමට විභාගයට ඉදිරිපත් වී දිස්ත්‍රික් කුසලතා 2 ලබා ගන්නා ලදි.

මෙම අති විශිෂ්ඨ හැකියාව පමණක් නිසා නොව,සැබැවින්ම ඔහු ඉතා හිත හොද,අනිත් තම යහළුවන් පවා ගොඩ දාපු පට්ටම ඩයල් එකකි.(යහළුවන්ගේ භාශාවෙන් එය සදහන් කරන ලදි)

මෙම අති විශිෂ්ටයා අපෙන් උදුරා ගත්තේ බීමත් රියදුරෙකුගේ නොසැලකිලිමත් ධාවනය හේතුවෙනි .ඔහුට අවශ්‍ය නීතිමය කටයුතු පොලීසිය මැනවින් සිදු කරනු ඇත.නමුත් අපිට ඔහු නැවත කිසිදු දිනෙක නොලැබෙනු ඇත.සැබැවින්ම ඔහු ගැන දන්නා මගේ හදවත ශෝකයෙන් ,වියරු වැටී ඇත.හඩන්නට කදුළු නැති තරමට හැඩුවද,මේ අති විශිෂ්ඨයා කොහොම මවන්නද??

ඔහු පොලොන්නරුවේ ,ආදී රාජකීයෙකි.විද්‍යා සංගමයේ සාමාජිකයෙකි.ඉතාමත් වැදගත් පවුලක ආදරනීය දරුවෙකි.අති දක්ෂයෙකි.දෙවන වසර පේරාදෙණිය වෛද්‍ය ශිෂ්‍යයෙකි,පුද්ගලික විශ්වවිද්‍යාලයක දෙවන වසර ඉංජිනේරු ශිෂ්‍යයෙකි ,,මෙවන් සම්පතක් අපෙන් උදුරා ගත් මත් පැනින් වියරු වැටුනු ඒ මිනිසාට පමණක් නොව ,මත්පැන් පොවන,විකුණන සියළු මිනිස්සුන්ට ලැබුණු සැනසුම කුමක්ද ????😥

කෙසේ වෙතත් මෙම දරුවාගේ නම හෝ පින්තූරයක් පාවිච්චි කර ඔහුගේ දෙමව්පියන් ,නෑදෑයන් රිදවීම මට කළ නොහැක.නමුත් මේ ඔහුගේ නිසල දේහය පේරාදෙණිය වෛද්‍ය පීඨයට පූජා කරන අවස්තාවේ ගත් ජායාරූපයකි.අදුනන කෙනෙක් වේ නම් හිත රිදවා නොගන්න.හිත රිදුනේ නම් දහස්වතාවක් මට සමාවෙන්න .😥🙏

මෙය මෙසේ ප්‍රසිද්ධ කිරීමට මම තීරණය කලේ මත්පැන් සිදු කරන ලද විනාශය කොතෙක්දැයි පෙන්වීමටය.දරුවන් ප්‍රවේශම් කර ගන්න .දරුවන් විනාශ කිරීමට ,ඒ අසාධාරණ මුදලින් තම දරුවන් පෝෂණය කිරීමට බලා ඉන්නා අමනුස්සයෝ සමාජය අරක් ගෙන සිටිති.😥
මත්පැනින් තොර ලොවක් බිහි වේවා .🙏එයට උඩගෙඩි දෙන මුදලාලිගේ ඇස් ඇරේවා.😥🙏
ආදරනීය ඔබට කිසිදු ආත්මයක මෙවැනි අකල් මරණයක් අත් නොවේවා🙏.අප සිදු කරන සියළු පිං අනුමෝදන් වී ,සෑම ආත්මයකම ලොවට වැඩදායක චරිතයක් වීමට වාසනාව ලැබේවා .🙏❤

උපුටා ගැනීමකි..( Science society- Royal College Polonnaruwa)

බොන නොබොන එක තමන්ගේ කැමැත්ත කියන අය, මේ වගේ දෙයක් තමන්ගෙ කෙනෙක්ට වුනොත් මොකද කරන්නේ, කොහොමද දැනෙන්නේ?

08/01/2024
08/01/2024
08/01/2024
08/01/2024

Address

Samantha Kothalawala, Bandaragama
Kalutara
12500

Telephone

+94777770184

Website

Alerts

Be the first to know and let us send you an email when Manon Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Manon Tours:

Videos

Share



You may also like