16/03/2023
අප්‍රේල් වෙන් කිරීම් ඇරඹුනා..
Hotel Meemure 😊
-------------------------------
🍂🍁🌾🦎🐞🐝🐜🦗🌼🌱🐤🐓🦌🐅🐒☘️🍃️🤗🤗😊
📢සුන්දර මහනුවර දිස්ත්‍රික්කයේ මීමුරේ රමණීය තැනක පිහිටා ඇති මෙහි කාර්යබහුල ජීවන රටාවෙන් මිදිලා යාලුවෝ සෙට් එකත් එක්ක👨👨👦👦, ඔෆිස් එකේ සෙට් එකත් එක්ක, විතරක් නෙමෙයි එයත් එක්ක වුනත් 💏❤️ඇවිත් තමන්ගේ ගෙදර වගේ නිදහසේ කිසිම බාධාවකින් තොරව🤸 තමන්ගේ කාලය උපරිමව හා ආරක්ෂිතව ගතකරන්න පහසු මිල ගණන් තියෙන එන්නම ඕනේ සුපිරිම තැනක්.🥰
යාලුවොත් එක්ක සෙට් වෙලා 😍 ඩ්‍රින්ක් එකක් දාලා 🍻🥂🍷
ගිනිමැලයක් ගහලා 🌋ෆුල් ෆන් එකක් ගන්න නිදහස් ම තැනක්.🏠️
🔔ඉතාම සුහදශීලී සේවාවක් සමඟ ඔබට අවශ්‍ය සියලුම🍽️ ආහාර පාන 🍜බයිට් වර්ග 🌯 අතුරුපස 🍰 ඇතුළු සියලුම දේ🍹 ලබාගත හැක.
😍🌳🌺🌿
මිමුරේ එකක් යමුද😍
⭕ Package Includes
✅ ගමේ රසට කෑමවේල් තුනක් (Dinner , Lunch, Breakfast)උදෑසන කොල කැද එකක්
✅ Camping tents & Camping mattress
✅ Bed sheets
✅ Washroom facilities with comad
✅ Parking facilities
✅ 24h/24h service
✅ Bbq machines
මෙහෙ ආවොත් ඔයාට බලන්න පුලුවන් තැන් 😍🌿
↗️ලකේ ගල
↗️පුංචි ලෝකාන්තය
↗️සුරිය අරණ රුගත කල ස්ථාන
↗️ඇලි හත
↗️දිය කැරල්ල
↗️වවුල් ගල
↗️දෙකිද
↗️අලු ගල්ලෙන
උදේට ගොඩක්ම ලස්සන View එකක් බලාගන්න පුලුවන් වගේම සීතල වතුරපාරකින් නාලා රෑට bbq එකක් දාගෙන පොඩ්ඩක් චිල් එකේ ඉදලා😎😋 ලොකු පොඩි බාල මහලු හැම කෙනෙක්ටම ඉතා සුරක්ෂිතව ඔයාගේ නිවාඩුව ගත කරන්න මෙහෙ ආවොත් ඔයාටත් පුලුවන්.
ඔබගේ දිනය ඉක්මනින් වෙන් කරගැනීම සහ වැඩි විස්තර සඳහා අමතන්න.
📞 0740213373-0710445001 - Hotel Meemure
❤🙏
Creadit goes to original photographer 📸
#මීමුරේ