Hiking in Srilanka

Hiking in Srilanka We will travel for you
(17)

So we thought to create a page to tell our experience to you. Past years we were not participate unknown members to our event.BUT now we are gathering you to participate our events.


“If you suddenly and unexpectedly feel joy, don’t hesitate. There are plenty of lives and whole towns destroyed or about to be. We are not wise, and not very often kind. And much can never be redeemed. Still life has

some possibility left. Perhaps this is its way of fighting back, that sometimes something happened better than all the riches or power in the world. It could be anything, but very likely you notice it in the instant when love begins. Anyway, that’s often the case. Anyway, whatever it is, don’t be afraid of its plenty. Joy is not made to be a crumb. (Don't Hesitate)”
― Mary Oliver, Swan: Poems and Prose Poems

Thank you for all becoming like this page :)

14/12/2023

Why youth are depressed ?? 🙏😢

One example I can give from my hobbies. Wildlife photography

Before 2021 -
* full day safari hire was 10k
* fuel cost for yala and back 6k for a car
* decent camera setup costing about 250-350k

We have seen many youngsters getting into this hobby because a decent job will let them afford the hobby

Now -
* Full day safari hire is 25k
* fuel cost for yala and back 20k+
* Decent camera setup costs 750k+ ( before vat hike )

So now this hobby is not affordable for many. Even the people who had camera gear before price hike have reduced the frequency of trips significantly

Basically we had the luxury of spending for entertainment when we started earning within couple of years where as youth now are struggling to keep up with the bills even after 5 years of working

Copied from akila darshana

❤️❤️
27/07/2022

❤️❤️

14/05/2021
😕
13/03/2021

😕

පහුගිය දවස් 70ට විතරක් අලි 63 කට වඩා මැරිලා තියෙනවා..😓
මෙහෙම ගියොත් තව අවුරුදු 10ක් යද්දි අපිට බලාගන්න වෙන්නේ පුලුන් අලි විතරයි.

පහසුවෙන්ම දෙන්න පුළුවන් විසදුම් තිබුනත් ඒ ප්‍රශ්නෙ වවන් කන ඒවා වෙලා දැන්.ඒ දැවැන්තයන්ගේ භූමියත් අල්ලන් මිනිස්සු වගා කරන්න ගන්නවා.මහ උන් ඉඩම් අල්ල ගන්නවා.

ලංකාවේ අතිශය වැදගත් දහයියාගල අලිමංකඩ ප්‍රදේශය තාමත් කැපෙනවා.මහ විශාල අලි වැටවල් අලි මංකඩ හරහා හැදෙනවා.උන් ගිය පාරේ,උන්ගේ වාසබිම එහෙම වහද්දි කොහොමත් උන් ගම් වලට එනවා.අන්තිමට මිනිස්සුත් මැරෙනවා.සත්තුත් මැරෙනවා.

වචනයෙන්ම කියනවා නම් මේවා ඛේදවාචක.මුන් ලොකු වට හිටියට පුංචි දරුවො වගේ අහිංසක සත්තු.පොලොවට කෑදර මිනිස්සු උන්ගේ අවසානය ලියනවා...✍️

සංජය ප්‍රදීප්
Green Project Api

14/02/2021

⚠️️නගරයේ තැන තැන ප්ලාස්ටික් අපද්‍රව්‍ය නොදමා ලස්සනට තියාගමු ,ලෝක උරුම නගරය රැක ගනිමු!
මහනුවර මහ නගරසභාව මගින් ස්ථාපිත ⁣මෙම බදුන්වලට ප්ලාස්ටික් බැහැර කරමු! 🚮
Copied

යන තැන කාලා එන උන් travel කරාම ඔහොම තමා 😡😡Copied by photos
08/02/2021

යන තැන කාලා එන උන් travel කරාම ඔහොම තමා 😡😡
Copied by photos

සමහර මතකයන් අපිව ජිවත් කරවනවා
22/01/2021

සමහර මතකයන් අපිව ජිවත් කරවනවා

camping  😁😁😁Copied
22/01/2021

camping 😁😁😁
Copied

😕
15/01/2021

😕

පිටවල පතන විලාපය
අද රිවර්ස්ටන් පාරේ යනකොට දැක්කෙ. මී හරකුන්ගෙ ඔලු කපල පාර අයිනෙ තියල තියනව.
ඒ හරක්ගෙ අයිති කෙනාව හම්බුනා...
බලද්දි, කුඹුරුවල වැඩ වලට ඇති කරන මී හරක් ඒ.
කාලෙක ඉදන්, රෑට පිරිසක් ඇවිත් උන්ව මරල ඔලු පාර අයිනෙ තියල මස් අරන් යනවලු. බඩේ පැටව් ඉන්න අයවත් මරල, ඔලුව ලගින් මැරිච්ච පැටවුන්ව තියල යනවලු.
තවමත් කාගෙන්වත් විසදුමක් නෑ. අයිති කෙනා ඉල්ලීමක් කරා එයාගේ කතාව වීඩියෝ කරල දාන්න කියල.
ඔලු තියල යන එක ගැන ගමේ අය මෙහෙම කතාවකුත් කිව්ව; අයිති කෙනා තමන්ගෙ හරකව හොය හොය හැමතැනම යන නිසා, ඒ සතාව මාරුව කියල දැනුවත් කරන්ඩ එහෙම ඔලුව තියල යනව කියල...

උපුටා ගැනීම - රමිල් වික්‍රමසිංහ

09/01/2021

සොදුරු කදවුරු බැදිම

Travel with 😘
03/01/2021

Travel with 😘

සිරිපා වන්දනා සමය එසේ ආරම්භ විය 😍🙏🙏🙏🙏
29/12/2020

සිරිපා වන්දනා සමය එසේ ආරම්භ විය 😍🙏🙏🙏🙏

copied  👍👍👍👍
20/12/2020

copied 👍👍👍👍

Copied  👈👈👈
13/12/2020

Copied 👈👈👈

We can’t replace trees that are thousands of years old.The world is not dying, we are killing it.AFA Campaigner & Photog...
04/12/2020

We can’t replace trees that are thousands of years old.

The world is not dying, we are killing it.

AFA Campaigner & Photographer TJ Watt surveys old-growth before and after clearcutting by Teal-Jones in the Caycuse watershed.

Please Plant trees Plant hope.
Copied

02/12/2020
Kalugala viharaya ❤Virtual temple tour - Hyperlapsehttps://youtu.be/UqmodLYj6tE
29/11/2020

Kalugala viharaya ❤

Virtual temple tour - Hyperlapse

https://youtu.be/UqmodLYj6tE

Hyperlapse Kalugala Viharaya (2020) - Travel in Sri Lanka - Temple Virtual Tour Welcome to Hiking in Sri Lanka..! Thank you all of you being part our travels...

පිස්සු හැදිලා අයෙත් හැදෙනවනේ... 👰🤵 👣🍂🍃👑️ Copied
27/11/2020

පිස්සු හැදිලා අයෙත් හැදෙනවනේ... 👰🤵
👣🍂🍃👑️

Copied

අනිවාරෙන් share කරන්ඩ .හැමෝටම ඒ පින නෑ ☺☺☺
24/11/2020

අනිවාරෙන් share කරන්ඩ .
හැමෝටම ඒ පින නෑ ☺☺☺

copied
24/11/2020

copied

24/11/2020

Kamchatka, Russia 2013

always pushing against the prevailing winds and thinking outside the box.

I love sri lanka  🥰
23/11/2020

I love sri lanka 🥰

අනිවාරෙන්ම 😁
23/11/2020

අනිවාරෙන්ම 😁

Copied  👈👈👈කොටින්ම කිව්වොත් මට ඕනේ මේ වගේ ජිවිතයක්අපි කොහෙහරි  යන්ද අහපු සැනෙකින් රෙදි කෑලි දෙක තුනක් මල්ලක ඔබාගෙන මං ලෑ...
19/11/2020

Copied 👈👈👈
කොටින්ම කිව්වොත්
මට ඕනේ මේ වගේ ජිවිතයක්

අපි කොහෙහරි යන්ද
අහපු සැනෙකින්
රෙදි කෑලි දෙක තුනක්
මල්ලක ඔබාගෙන
මං ලෑස්ති අපි යමු
කියන ආදරයක්

ලොකු ලොකු
හීන පස්සෙ දුවන ගමන්
හරි මහන්සියි මට කිව්වාම
ගිමන් හරින්නට උරහිස
දෙන ආදරයක්

ජිවිතේ හොදම කාලේ වගේම
අමාරුම කාලෙත් පර්වතයක් වගේ
නොසැලි ඉන්න පුලුවන් ආදරයක්

නැති දේවල් මත්තේ නැහි නැහි
විඳවන පසු තැවෙන ආදරයක් නෙවෙයි
තියෙන දේ ලැබෙන දේ එක්ක
ජිවිතය විඳින්න පුලුවන්
ආදරයක්

ඔව් |
සුසානය තෙක් තනි රකින ආදරයක් ❤️

Kavi

12/11/2020
06/11/2020

සුබ උදෑසනක් වේවා!
අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියළු යහපත් පැතුම් ඉටුවන, නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ දවසක් වේවා ඔබ සැමට!

😂😂😂 copied
05/11/2020

😂😂😂 copied

Address

Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when Hiking in Srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hiking in Srilanka:

Share

Category

Our Story

“If you suddenly and unexpectedly feel joy, don’t hesitate. Give in to it. There are plenty of lives and whole towns destroyed or about to be. We are not wise, and not very often kind. And much can never be redeemed. Still life has some possibility left. Perhaps this is its way of fighting back, that sometimes something happened better than all the riches or power in the world. It could be anything, but very likely you notice it in the instant when love begins. Anyway, that’s often the case. Anyway, whatever it is, don’t be afraid of its plenty. Joy is not made to be a crumb. (Don't Hesitate)” ― Mary Oliver, Swan: Poems and Prose Poems


Other Tour Guides in Kandy

Show All

You may also like