09/03/2023
BRAKING NEWS
ඉන්ධන මිල පහලට
ඇමෙරිකානු ඩොලරයේ මිල පහලයාමත් සමගම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත දැමීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 200 කින්ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 200 කින්ද අඩු වනු ඇති.
එමෙන්ම සුපිරි ඩීසල් ලීටරයක මිල ද රුපියල් 200කින් අඩු කර තිබෙනවා.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත සඳහන් ලෙස සංශෝධනය කෙරෙනවා..
ඔක්ටේන් 92 - රුපියල් 338 සිට රුපියල් 138 දක්වා
ඔක්ටේන් 95 - රුපියල් 373 සිට රුපියල් 173 දක්වා
සුපිරි ඩීසල් - රුපියල්329 සිට රුපියල් 129 දක්වා අඩු කෙරේ.
ඔටෝ ඩීසල් - රුපියල් 104යි.
භූමිතෙල් මිල කියන්න කලින් වයිෆ් ඇහැරෙව්ව යකෝ.
ඊයේ රෑ දැකපු පට්ටම
හීනයක්නෙ යකෝ මේක.