Sri Lanka Tourism Driver

Sri Lanka Tourism Driver I’m Udaya Chandrasekara. I’m tourist driver and tour service provider for all the local and foreigner
(1)

23/01/2024
31/12/2023

I wish all my guests and friends a healthy and successful year. See you in 2024.
Allen meinen Gästen und Freunden wünsche ich ein gesundes und erfolgreiches Jahr. Auf Wiedersehen im 2024.

14/10/2023

'"Sri Lanka Tourism Driver" is an independent tour company run by Mr.Udaya Chandrasekara.😍😍🚘🚘🚘😍😍I invite all foreign tourists to go around Sri Lanka with me and come and see the beautiful piece.I invite all travelers from around the world to come and travel with me.

06/09/2023

I invite all travelers from around the world to come and travel with me

27/08/2023

Come and travel with me to see the most beautiful country in the world

Srilankatourismdriver visit ella
22/08/2023

Srilankatourismdriver visit ella

Check out srilankatourismdrive's video.

Visit sri lanka
16/08/2023

Visit sri lanka

25/10/2022
හින්දු උප මහාද්වීපයේ වගේම ගිණිකොනදිග ආසියාවෙදීත් හමුවෙන මුව පවුලේ සාමාජිකයන්ගෙන් ලොකුම සාමාජිකයා තමයි ගෝන කියන්නේ. මෙයා ...
25/10/2022

හින්දු උප මහාද්වීපයේ වගේම ගිණිකොනදිග ආසියාවෙදීත් හමුවෙන මුව පවුලේ සාමාජිකයන්ගෙන් ලොකුම සාමාජිකයා තමයි ගෝන කියන්නේ. මෙයා ක්ෂීරපායී සත්වයෙක්.අපිට ලංකාවේදී හම්බෙන්නේ මෙයාලගේ Rusa unicolor unicolor කියන උප විශේෂය.

සාමාන්‍යයෙන් මෙයාල උරහිස් දක්වා සෙන්ටිමීටර් 102-160ක් විතර ඒ කියන්නේ අඟල් වලින්නම් අඟල් 40-60ක් විතර උසට වැඩෙනවා. ඒ වගේම මෙයාල කිලෝ ග්‍රෑම් 546ක්, රාත්තල් වලින්නම් රාත්තල් 1200ක් විතර බර වෙනවා. මෙයාලගේ හිස සහ ශරීරය මීටර් 1.62 - 2.7ක් විතර දිගට වර්ධනය වෙනවා. ඒකට තව සෙන්ටිමීටර් 22-35ක විතර පුංචි වලිගෙකුත් එකතු වෙනවා.

සෙන්ටිමීටර් 110ක් විතර වෙච්ච විශාල රළු අං යුගලයක් සම්පූර්ණයෙන්ම වැඩුණු සතුන්ගේ දැකගන්න පුළුවන්. හැබැයි ගොඩක් මුව විශේෂ වල වගේම මෙයාලගෙත් පිරිමි සත්තුන්ට විතරයි මේ විදියට අං යුගලයක් පිහිටන්නේ.

මොවුන් ප්‍රධාන වශයෙකම වන භූමි වල ජීවත් වෙන අතර වගාවන්, තෘණ වර්ග , කොළ අතු, ජලජ ශාක වර්ග ආදිය උලා කමින් දිවි රැකගන්නවා. ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ තායිලන්තය වගේ රට වල තියෙන ජාතික උද්‍යාන වල වගේම රක්ෂිත වනාන්තර වගේ ආරක්‍ෂිත ප්‍රදේශ වල රංචු විදියට දිවි ගෙවනවා දැක ගන්න පුළුවන්. හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය ශ්‍රී ලංකාව තුල මොවුන් නිරීක්ෂණයට
ඇති හොඳම ස්ථානය බවට පත් වෙලා තියෙනවාමොවුන් නිශාචර සත්ව කොට්ටාශයක්, ඒ වගේම සැන්දෑ කාල වලදීත් දැක ගන්න පුළුවන්. පිරිමි සතුන් අවුරුද්දෙන් වැඩි කාලයක් තනිව දිවි ගෙවන අතර ගැහැණු සතුන් 16ක විතර උපරිමයක් දක්වා වෙනකන් කුඩා රංචු විදියට ජීවත් වෙනවා.

දිවියන්ගේ ප්‍රියතම ආහාරයක් විදියට මොවුන් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මෙයාලගේ රෝගී සතුන් හා
පැටවුන් කිඹුලන්ගේ වගේම නරියන්ගේ ආහාර බවට පත් වෙනවා. වාසස්ථාන විනාශ වීමත් දඩයක්කරුවන්ගේ ගොදුරු බවට පත් වීමත් නිසා මොවුන් තර්ජනයට ලක්වෙලා තියෙනවා.

ගෝලීය වශයෙන් වඳවීයාමේ තර්ජනයට ලක්විය හැකි සත්වයෙකු ලෙස නම් කරලා තියෙන මේ අහිංසක සත්වයා රැක ගැනීම අපි සියලු දෙනාගේම යුතුකමක් බවට පත් වෙලා තියෙනවා
The Sambar deer is the largest deer native to the Indian subcontinent and South-east Asia. It is a mammal. Sri Lankan Sambar deer (Rusa unicolor unicolor) is a sub-species of Sambar deer that lives in Sri Lanka.

In general, they attain a height of 102 to 160 centimeters (40 to 63 in) at the shoulder and may weigh as much as 546 kg (1,200 lb), though more typically 100 to 350 kg (220 to 770 lb). Head and body length varies from 1.62 to 2.7 m (5.3 to 8.9 ft), with a 22 to 35 cm (8.7 to 14 in) tail.

The large,

The large, rugged antlers are typically up to 110 cm (43 in) long in fully adult individuals. As with most deer, only the males have antlers.

Sambar primarily live in woodland and feed on a wide variety of vegetation, including grasses, foliage, browse, fruit, and water plants, depending on the local habitat. Sambar have been seen congregating in large herds in protected areas such as national parks and reserves in India, Sri Lanka, and Thailand. In Sri Lanka, Horton Plains National Park, where it is the best place to watch them.

Sambar are nocturnal or crepuscular. The males live alone for much of the year, and the females live in small herds of up to sixteen individuals. They are a favorite prey item for Leopards. Jackals and crocodiles largely predate only young and sickly deer. Also they are threatened due to disappearance of their habitats and victims of poaches. Sambar is categorized under Globally Vulnerable in Red data list. So it is important to do our best to protect this innocent fellow...

 #වඩු  #කුරුල්ලාවඩු කුරුල්ලා නම ඇහෙන විට මතක් වෙන්නේ සුන්දර කැදැල්ලකි. කිරිල්ලියක් හා හාද වීමට කුඩු හදන අනංගයා යන නාමයෙන...
23/10/2022

#වඩු #කුරුල්ලා
වඩු කුරුල්ලා නම ඇහෙන විට මතක් වෙන්නේ සුන්දර කැදැල්ලකි. කිරිල්ලියක් හා හාද වීමට කුඩු හදන අනංගයා යන නාමයෙන්ද හැදින්විය හැක..
වඩු කුරුළු විශේෂ දෙකක් හැදින්විය හැක.

(01) පන් වඩු කුරුල්ලා
(02) රුක් වඩු කිරුල්ලා

#පන් #වඩු #කුරුල්ලා
පන් වඩු කුරුල්ලා රැළක් වශයෙන් ජීවත් වනු දැකිය හැකි අතර පන් මන්ඩි වල ගැවසෙන නිසාම පන් වඩු කුරුල්ලා යන නාමය ලැබී ඇත.. මොවුන්ගේ කුඩු දික් සහිත කූඩු නොවන අතර මොවුන් කුඩු තනන්නේ පන් මන්ඩියක පන් ගස් දෙකක් හෝ තුනක් එකට බැද දික් වු තන කෙදි වලින් එකට මැසිමෙනි.

#රුක් #වඩු #කුරුල්ලා
අප කවුරුත් දැක ඇති යම් දිගකින් යුතුව කුඩු තනන්නේ රුක් වඩු කුරුල්ලායි. වතුර තිබෙන ප්‍රදේශ වල කුඩු හදන මොවුන් කොලනි වශයෙන් ජීවත් වෙයි. මොවුන් කුඩු තනන්නේ එකම ගසක විම විශෙශත්වයකි.

When you hear the name carpenter bird, you think of a beautiful nest. It can also be known by the name of Anangaya, who makes powder to kiss a girl.
Two species of woodpeckers can be identified.

(01) Pan carpenter bird
(02) Carpenter crown

Pan Carpenter Bird can be seen living in a flock and because they hang around in Pan Mandi, they got the name Pan Carpenter Bird.. Their nests are not long nests and they build their kadu by tying two or three palm trees together in a pan mandi and sewing them together with long threads. .

It is the woodpecker that makes powder with some length that we have all seen. They live in colonies in areas where there is water. It is special that they make powder from the same tree.

    When you hear the name carpenter bird, you think of a beautiful nest.  It can also be known by the name of Anangaya,...

R I P BROTHER 'S
29/05/2022

R I P BROTHER 'S

Address

Katunayake
11450

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Tourism Driver posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lanka Tourism Driver:

Videos

Share

Tour With Me

I’m Udaya Chandrasekara. I’m tourist driver and tour service provider for all the local and foreign travelers. I have been working in the tourist industry for about 10 years, initially as coach driver and car driver for some of the large tour operators. Now I have started working for myself, as my friends of previous visitors call me directly.

Being a tourist driver, I am able to associate many people all around the world, so it’s bring me pleasure and happy.

“Sri Lanka Tourism Driver” is an independent tour company run by me, Mr.Udaya Chandrasekara. You can enjoy my satisfactory service through your journey. As well as you all are able to travel around the Sri Lanka to get an absolute, velous, joy and happy. While you are travelling with a ” Sri Lanka Tourism Driver “you may able to catch out some fabulous places to your mind.

Other Tourist Information Centers in Katunayake

Show All