Ceylon Buses

Ceylon Buses මගී ප්‍රවාහන සේවාවේ නව වෙනසක් වෙනුවෙන් ⭕

💛💘🔥S.L.T.B. WELLAWAYA DEPOT🔥💘🧡🧡💘🔥ශ්‍රී ලංගම වැල්ලවාය ඩිපෝව🔥💘🧡ㅤㅤㅤㅤㅤ☸️සම්මා සම් බුදු සරණයි☸️[x] මාතර 35 මොණරාගල [N]සාමාන්‍...
20/04/2024

💛💘🔥S.L.T.B. WELLAWAYA DEPOT🔥💘🧡
🧡💘🔥ශ්‍රී ලංගම වැල්ලවාය ඩිපෝව🔥💘🧡

ㅤㅤㅤㅤㅤ☸️සම්මා සම් බුදු සරණයි☸️

[x] මාතර 35 මොණරාගල [N]
සාමාන්‍ය ගාස්තු ✨
සීමිත නැවතුම් ❎
🔥

㊙️ගමන් මාර්ගය

මාතර , දෙවිනුවර , ගන්දර , දික්වැල්ල , තංගල්ල , නෙටොල්පිටිය , රන්න , හුංගම , නෝනගම , අම්බලන්තොට , මිරිජ්ජවිල , හම්බන්තොට , උඩමලල , පල්ලෙමලල ,
වීරවිල , ලුණුගම්වෙහෙර , 22 හංදිය , තණමල්විල , කිතුල්කොටේ , ඌව කුඩාඔය , තෙලුල්ල , වැල්ලවාය , මල්වත්තාවල , වරුණගම , පැල්වත්ත , යුධගනාව , බුත්තල , මහගොඩයාය , කුඹුක්කන , හුලංදාව , මොණරාගල

☣️වැල්ලවාය දිශාව / Departure from WW
✅වැල්ලවායෙන් පිටත්විම :- පෙ.ව.5.15

☣️මාතර දිශාව / Departure from Matara
✅මාතරින් පිටත්විම :- පෙ.ව.10.35

ශ්‍රී ලංගම වැල්ලවාය ඩිපෝවට අයත් ඌව ප්‍රාදේශීය කාර්‍යාලයේ ලියාපදිංචි කරන ලද LANKA ASHOK LEYLAND VIKING මාදිලියේ 6 CYLINDER TURBO INTERCOOLER H - SERIES එන්ජිමකින් හා මගී ආසන 54කින් සමන්විත MG ALMA MOTORS හි බඳ නිෂ්පාදිත මෙම බස් රථය මොණරාගල සිට වැල්ලවාය බලා ධාවනය වන අවස්ථාවක බුත්තල නගරයේදී .

📸 CEYLON BUSES | PPB | 2024

ㅤㅤㅤㅤㅤ🖤🤍🤎SPEED BIRD🤎🤍🖤ㅤㅤㅤㅤ   ☸️උතුම් දළදා සමිදු පිහිටයි☸️                   [x] ගලපිටගල 35-1 අම්පාර [N]සාමාන්‍ය ගාස්තු ✨ස...
19/04/2024

ㅤㅤㅤㅤㅤ🖤🤍🤎SPEED BIRD🤎🤍🖤

ㅤㅤㅤㅤ ☸️උතුම් දළදා සමිදු පිහිටයි☸️

[x] ගලපිටගල 35-1 අම්පාර [N]
සාමාන්‍ය ගාස්තු ✨
සීමිත නැවතුම් ❎
☢️

㊙️ගමන් මාර්ගය

ගලපිටගල , අම්පාර , මුවන්ගල , උහන , සියඹලාණ්ඩුව , මුතුකණ්ඩිය , දොඹගහවෙල , ඔබ්බෙගොඩ , හුලංදාව , මොණරාගල , හුලංදාව , කුඹුක්කන , මහගොඩයාය ,
බුත්තල , යුධගනාව , පැල්වත්ත , වරුණගම , මල්වත්තාවල , වැල්ලවාය , තෙලුල්ල , ඇතිලිවැව , කිතුල්කොටේ , තණමල්විල , 22 හංදිය , ලුණුගම්වෙහෙර , වීරවිල , හම්බන්තොට , අම්බලන්තොට , නෝනගම , හුංගම , රන්න , තංගල්ල , බෙලිඅත්ත , දික්වැල්ල , මාතර

☣️මාතර අන්තය / Departure from Matara
✅මාතරින් පිටත්විම - පෙ.ව.5.30
✅මොණරාගලින් පිටත්විම - පෙ.ව.10.30

☣️අම්පාර අන්තය / Depature from Ampara
✅ගලපිටගලින් පිටත්විම - පෙ.ව.5.50
✅අම්පාරින් පිටත්විම - පෙ.ව.7.30
✅මොණරාගලින් පිටත්විම - පෙ.ව.10.00

ශ්‍රී ලංගම තංගල්ල ඩිපෝවට අයත් wp ND 9652 ලියාපදිංචි අංක දරන LANKA ASHOK LEYLAND 12M මාදිලියේ නව COMMONRAIL තාක්ෂණයෙන් යුත් TURBO INTERCOOLER H-SERIES (BSIV) එන්ජිමකින් හා මගී ආසන 50කින් සමන්විත මෙම බස් රථය අම්පාර සිට මාතර බලා ධාවනය වන අවස්ථාවක බුත්තල නගරයේදී.

© FOLLOW US ON FACEBOOK :- Ceylon Buses

📸 CEYLON BUSES | PPB | 2024

රූට් එකේ චාම් ලස්සන සාමාජිකයා 😍💙ㅤㅤ❤️💚💜U.T.S. SUPER EXPRESS💜💚❤️ㅤㅤㅤ       ㅤ☸️දළදා සමිදු පිහිටයි☸️[ x ] මාතර 35-1 අම්පාර [ ...
18/04/2024

රූට් එකේ චාම් ලස්සන සාමාජිකයා 😍💙

ㅤㅤ❤️💚💜U.T.S. SUPER EXPRESS💜💚❤️

ㅤㅤㅤ ㅤ☸️දළදා සමිදු පිහිටයි☸️

[ x ] මාතර 35-1 අම්පාර [ N ]
සාමාන්‍ය ගාස්තු ✨
සීමිත නැවතුම් ❎
🔥

☣️ මෙම බස් රථය මාර්ගයේ බස් රථ ධාවනය වන චක්‍රීය කාලසටහන අනුව ධාවනය වේ.

㊙️ගමන් මාර්ගය / Route

මාතර , දෙවුන්දර , දික්වැල්ල , බෙලිඅත්ත , තංගල්ල , නෙටොල්පිටිය , රන්න , හුංගම , නෝනගම , අම්බලන්තොට , හම්බන්තොට , වීරවිල , ලුණුගම්වෙහෙර , තණමල්විල , කිතුල්කොටේ , ඌව කුඩාඔය , තෙලුල්ල , වැල්ලවාය ,පැල්වත්ත , බුත්තල , කුඹුක්කන , මදුරුකැටිය , හුලංදාව , මොණරාගල , සිරිගල , ඔබ්බෙගොඩ , දොඹගහවෙල , සියඹලාණ්ඩුව , මුතුකණ්ඩිය , වඩිනාගල , හිගුරාන , අම්පාර

👉 මෙම මාර්ගයේ මාතරින් පෙ.ව.9.10ට ගමන් ආරම්භ කරන බස් රථය ඉගිනියාගල මාර්ගය ඔස්සේ අම්පාර බලා ධාවනය වේ.

UTS SUPER EXPRESS හට අයත් ඉන්දියාවේ නිෂ්පාදිත LANKA ASHOK LEYLAND VIKING මාදිලියේ TURBO INTERCOOLER H-SERIES එන්ජිමකින් හා මගී ආසන 54කින් සමන්විත බස් රථය මාතර බලා ධාවනය වන අතරතුර බුත්තල නගරයේදී

© FOLLOW US ON FB:- CEYLON BUSES

📸 CEYLON BUSES | PPB | 2024

පුංචි එන්ගලන්තයත් දිගාමඩුල්ලත් යා කරන ජාතියේ ගමන් සගයා 😍❤️💜💚💙S.L.T.B.KEPPETIPOLA DEPOT💙💚💜   💜💚💙ශ්‍රී ලංගම කැප්පෙටිපොළ💙💚💜...
17/04/2024

පුංචි එන්ගලන්තයත් දිගාමඩුල්ලත් යා කරන
ජාතියේ ගමන් සගයා 😍❤️

💜💚💙S.L.T.B.KEPPETIPOLA DEPOT💙💚💜
💜💚💙ශ්‍රී ලංගම කැප්පෙටිපොළ💙💚💜

ㅤㅤㅤ☸️ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි☸️

[x] නුවරඑළිය 77 අම්පාර/වළගම්පුර [N]
සාමාන්‍ය ගාස්තු සේවය ✨
සීමිත නැවතුම් ❎
🔥

📞විමසීම් - 057 228 0063

☣️ නුවරඑළිය දිශාව

✅ නුවරඑළියෙන් පිටත්විම - පෙ.ව. 6:45
✅ වැලිමඩින් පිටත්විම - පෙ.ව. 8:00
✅ බණ්ඩාරවෙලින් පිටත්විම - පෙ.ව. 8:45
✅ වැල්ලවායෙන් පිටත්විම - පෙ.ව. 10:00
✅ මොණරාගලින් පිටත්විම - පෙ.ව. 11:00

☣️ වළගම්පුර දිශාව

✅ වළගම්පුරෙන් පිටත්විම - පෙ.ව. 5:00
✅ අම්පාරෙන් පිටත්විම - පෙ.ව. 6:40
✅ මොණරාගලින් පිටත්විම - පෙ.ව. 9:00
✅ වැල්ලවායෙන් පිටත්විම - පෙ.ව 10:00
✅ බණ්ඩාරවෙලින් පිටත්විම - පෙ.ව. 11:40

㊙️ගමන් මාර්ගය

නුවරඑළිය , සීතාඑලිය , හක්ගල , රේන්දපොල
, කැප්පෙටිපොළ , වැලිමඩ , ඩයබරා ,
මිරහවත්ත , බණ්ඩාරවෙල , බිදුණුවැව , දෝව , කුඹල්වෙල , ඇල්ල , රාවණාඇල්ල ,
, කරඳගොල්ල , රන්දෙණිය , වැල්ලවාය , වරුණගම , බුත්තල , කුඹුක්කන , මොණරාගල
සිරිගල , වැලියාය , ඔබ්බේගොඩ ,
ලියන්ගොල්ල , දොඹගහවෙල , සියඹලාණ්ඩුව
වඩිනාගල , දමන , හිඟුරාන , අම්පාර , උහන , වළගම්පුර

🔄අනෙක් පස අන්තය ශ්‍රී ලංගම අම්පාර ඩිපෝව මගින් සිදු කරනු ලබයි.

ලියාපදිංචි අංක wp ND 9455 දරන ඌව ප්‍රාදේශීය කාර්‍යාලයේ ලියාපදිංචි කරන ලද ශ්‍රී ලංගම කැප්පෙටිපොළ ඩිපෝවට අයත් LANKA ASHOK LEYLAND 12M මාදිලියේ නව COMMON RAIL තාක්ෂණයෙන් යුත් TURBO INTERCOOLER (BSIV) එන්ජිමකින් සමන්විත RUBY RUSHI COACH BUILDERS සමාගම විසින් බද නිශ්පාදිත මගී ආසන 50කින් සමන්විත මෙම බස්රථය අම්පාර සිට නුවරඑළිය බලා ධාවනය වෙමින් බුත්තල නගරයේදී.

© Follow Us On Facebook :- CEYLON BUSES

📸 Ceylon Buses | PPB | 2024

🖤💙🤍TISEGALA ENTERPRISES🤍💙🖤[x] මොණරාගල [98-2] කොළඹ [N]සාමාන්‍ය ගාස්තු ✨සීමිත නැවතුම් ❎  🔥㊙️ගමන් මාර්ගය / Route මොණරාගල , ...
16/04/2024

🖤💙🤍TISEGALA ENTERPRISES🤍💙🖤

[x] මොණරාගල [98-2] කොළඹ [N]
සාමාන්‍ය ගාස්තු ✨
සීමිත නැවතුම් ❎
🔥

㊙️ගමන් මාර්ගය / Route

මොණරාගල , බුත්තල , පැල්වත්ත ,වැල්ලවාය , තෙලුල්ල , ඌව කුඩාඔය , කිතුල්කොටේ , තණමල්විල , උඩවලව , තිඹොල්කැටිය , පල්ලෙබැද්ද , ගොඩකවෙල , මාදම්පේ , කහවත්ත , ලෙල්ලුපිටිය , පැල්මඩුල්ල , රත්නපුර , කුරුවිට , ඇහැළියගොඩ , අවිස්සාවේල්ල , කොස්ගම , කළුඅග්ගල , හංවැල්ල , කඩුවෙල , ඔරුගොඩවත්ත , කොළඹ

☣️ මෙම බස් රථය මාර්ගයේ චක්‍රීය පැලලි කාලසටහනට අනුව ධාවනය වේ.

TISEGALA ENTERPRISES හට අයත් ලියාපදිංචි අංක wp NC 5854 දරන LANKA ASHOK LEYLAND VIKING මාදිලියේ TURBO INTERCOOLER එන්ජිමකින් හා මගී ආසන 54කින් සමන්විත මෙම බස් රථය මොණරාගල සිට කොළඹ බලා ධාවනය වන අතරතුර බුත්තල නගරයේදී

Follow us on 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - https://www.facebook.com/profile.php?id=61558025350752&mibextid=ZbWKwL

📸Ceylon Buses Shashika Dilendra

❤️💚🤍 SLTB WELLAWAYA DEPOT🤍💚❤️❤️💚🤍ශ්‍රී ලංගම වැල්ලවාය ඩිපෝව🤍💚❤️ㅤㅤㅤㅤㅤ☸️බුදු සරණයි දෙවි පිහිටයි☸️( x ) මාලිගාවිල 98-11 කොළඹ...
14/04/2024

❤️💚🤍 SLTB WELLAWAYA DEPOT🤍💚❤️
❤️💚🤍ශ්‍රී ලංගම වැල්ලවාය ඩිපෝව🤍💚❤️

ㅤㅤㅤㅤㅤ☸️බුදු සරණයි දෙවි පිහිටයි☸️

( x ) මාලිගාවිල 98-11 කොළඹ ( N )
සාමාන්‍ය ගාස්තු ✨
සීමිත නැවතුම් ❎
🔥
WW 60 ⭕

㊙️ ගමන් මාර්ගය

මාලිගාවිල , බුත්තල , වැල්ලවාය , කොස්ලන්ද , බෙරගල , හාල්අටුතැන්න , පඹහින්න , බලංගොඩ , අලුත්නුවර , ඕපනායක , පැල්මඩුල්ල , රත්නපුර , කුරුවිට , ඇහැළියගොඩ , අවිස්සාවේල්ල , කොස්ගම , කළුඅග්ගල , හංවැල්ල , කඩුවෙල , වැල්ලම්පිටිය , කොළඹ

☣️මාලිගාවිල අන්තය
✅මාලිගාවිලින් පිටත්විම - පෙ.ව.3.30
✅Depature from Maligawila - 3.30 A.M.

☣️කොළඹ අන්තය
✅කොළඹින් පිටත්විම - ප.ව.1.40
✅Depature from Colombo - 1.40 p.m.

ශ්‍රී ලංගම වැල්ලවාය ඩිපෝවට අයත් 2011 වසරේ මිලදී ගත් LANKA ASHOK LEYLAND VIKING මාදිලියේ මගී ආසන 54 කින් සමන්විත ඉන්දියාවේ MG ALMA MOTORS හි බඳ නිෂ්පාදිත TURBO INTERCOOLER H-SERIES එන්ජිමකින් සමන්විත මෙම බස් රථය බුත්තල සිට මාලිගාවිල බලා ධාවනය වීමට සූදානම් වන අතරතුර බුත්තල නගරයේදී

📸 Ceylon Buses Shashika Dilendra

❤️💛🤍SLTB WELLAWAYA DEPOT🤍💛❤️❤️💛🤍ශ්‍රී ලංගම වැල්ලවාය ඩිපෝව🤍💛❤️ㅤㅤㅤㅤ☸️බුදු සරණයි දෙවි පිහිටයි☸️( x ) බඩල්කුඹුර 122/98-2 කොළ...
13/04/2024

❤️💛🤍SLTB WELLAWAYA DEPOT🤍💛❤️
❤️💛🤍ශ්‍රී ලංගම වැල්ලවාය ඩිපෝව🤍💛❤️

ㅤㅤㅤㅤ☸️බුදු සරණයි දෙවි පිහිටයි☸️

( x ) බඩල්කුඹුර 122/98-2 කොළඹ ( N )
සාමාන්‍ය ගාස්තු ✨
සීමිත නැවතුම් ❎
🔥

⚠️Book seats - sltbeseat.lk/ 1315.lk

㊙️ගමන් මාර්ගය

බඩල්කුඹුර , මුතුකෙලියාව , බුත්තල , පැල්වත්ත , වැල්ලවාය , ඇතිලිවැව , ඌව කුඩාඔය , කිතුල්කොටේ , තණමල්විල , උඩවලව , තිඹොල්කැටිය , පල්ලෙබැද්ද , ගොඩකවෙල , මාදම්පේ , කහවත්ත , ලෙල්ලුපිටිය , පැල්මඩුල්ල , රත්නපුර , කුරුවිට , ඇහැළියගොඩ , අවිස්සාවේල්ල , කොස්ගම , කළුඅග්ගල , හෝමාගම , පන්නිපිටිය , මහරගම , නුගේගොඩ , මරදාන , කොළඹ

☣️බඩල්කුඹුර අන්තය
✅බඩල්කුඹුරින් පිටත්විම - රාත්‍රී 8.30
✅Depature from Badalkubura - 8.30 P.M.

☣️කොළඹ අන්තය
✅කොළඹින් පිටත්විම - පෙ.ව.10.50
✅Depature from Colombo - 10.50 A.M.

ශ්‍රී ලංගම වැල්ලවාය ඩිපෝවට අයත් wp NC 0495 ලියාපදිංචි අංක දරන ඌව ප්‍රාදේශීය කාර්‍යාලයේ ලියාපදිංචි කරන ලද LANKA ASHOK LEYLAND VIKING මාදිලියේ TURBO INTERCOOLER H SERIES එන්ජිමකින් හා මගී ආසන 54කින් සමන්විත RUBY RUSHI COACH BUILDERS ආයතනයේ බඳ නිෂ්පාදිත මෙම බස් රථය බඩල්කුඹුර බලා ධාවනය වීමට පෙර බුත්තල නගරයේදී .

➤නැවත මාර්ග අංක 98 පරණ පාර ඔස්සේ මොණරාගල බලා ධාවනය වේ.

📸 Ceylon Buses | Shashika Dilendra

Address

Monaragala

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Buses posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category


Other Travel Companies in Monaragala

Show All