06/12/2022
🫡2nd member of Keshan Kumara Travel family 😘
අවුරුදු 22 කට ආසන්න කාලයක් අප සමග රැදි, ගාලු පාරේ මගී ප්රවාහන සේවයේ නවීන පන්නයේ බස් රථ සමග තරග කරමින් ඉතිරි වි සිටි අවසාන Journey බස් රථ 2න් කළුතර - කොළඹ A/c 400/1 අවසාන Journey බස් රථය අපෙන් වෙන්වි රන්න ප්රදේශයේ අළුත් හාම්පුතේකු වෙත ගියා. “ ඇස්වහ නෑ කට වහ නෑ “ 👉🏼 63 -2537 🫶🏻