Suwa & Nima

Suwa & Nima මානසික සුවය සොයා ජීවිතයෙන් පලා යන යුවලකගේ ආදරණීය දිනපොත 🌎❤️🕊️

මේ ගෙවෙන දවස්  ජිවිතේ සතුට සොයන්න  හොදම දවස් කර ගන්න උත්සහ කරන්න 😍 ゚viralシ      #
15/03/2024

මේ ගෙවෙන දවස් ජිවිතේ සතුට සොයන්න හොදම දවස් කර ගන්න උත්සහ කරන්න 😍
゚viralシ #

♥️😍🗼     ゚viralシ
09/03/2024

♥️😍🗼

゚viralシ

රිවස්ටන් කියන්නේ තනිකරම පිස්සු වක් 🥺🥰     ゚viralシ
08/03/2024

රිවස්ටන් කියන්නේ තනිකරම පිස්සු වක් 🥺🥰
゚viralシ

මිදුමත් එක්ක එයයි මායි ♥️❤️
07/03/2024

මිදුමත් එක්ක එයයි මායි ♥️❤️

සුභ උදෑසනක් ☀️
04/03/2024

සුභ උදෑසනක් ☀️

බඹරකිරි ඇල්ලබඹරකිරි ඇල්ල දිය ඇල්ල මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට නගරයට ආසන්නයේ පිහිටි මනරම් නකල්ස් කඳුවැටියේ පිහිටා ඇත.මාතල...
02/03/2024

බඹරකිරි ඇල්ල

බඹරකිරි ඇල්ල දිය ඇල්ල මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට නගරයට ආසන්නයේ පිහිටි මනරම් නකල්ස් කඳුවැටියේ පිහිටා ඇත.

මාතලේ සිට දුර - 16.3 km (මිනිත්තු 34)

බඹරකිරි ඇල්ල දිය ඇල්ල මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට නගරයට ආසන්නයේ පිහිටි මනරම් නකල්ස් කඳුවැටියේ පිහිටා ඇත. එය මීටර් 3 ක උසකින් යුත් කුඩා වැටීමකි. බොහෝ දෙනෙකුගේ ජීවිත බිලිගත් මෙහි දිය නෑමේදී කල්පනාකාරී විය යුතුය. දිය ඇල්ල හරහා පැරණි එල්ලෙන පාලමක් ඇති අතර එය බඹරකිරි ඇල්ලේ දැනටමත් සුන්දර දසුනකට නිමාවක් එක් කරයි.

බඹරකිරි ඇල්ල ආශ්‍රිත ප්‍රදේශයේ විවිධ වෘක්ෂලතා, සත්ත්ව විශේෂ සහ විවිධ වර්ගවල පක්ෂීන් ඇත.

__________________________







🇱🇰

26/02/2024

සොබාදහමේ සුන්දරත්වය මගහැර ගන්න එපා❤️

19/02/2024

ඉර බැස යන හැන්දෑවක් ♥️ පරාක්‍රම සමුද්‍රය

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය ♥️❤️හවසක
19/02/2024

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය ♥️❤️හවසක

පාසිකුඩා වෙරළ තීරය 🥰🫧🍃
15/02/2024

පාසිකුඩා වෙරළ තීරය 🥰🫧🍃

01/02/2024

වලාකුළු අතර පා වෙමුද 🫣♥️

පොළොන්නරුව දොර දහය 😍
01/02/2024

පොළොන්නරුව දොර දහය 😍

කලුවා වැටුණු ඇල්ල 😍☘️
16/01/2024

කලුවා වැටුණු ඇල්ල 😍☘️

හසලක හැඩකරන දිය ඇල්ල,🌿☘️🥰රත්න ඇල්ල🌿☘️
14/01/2024

හසලක හැඩකරන දිය ඇල්ල,🌿☘️🥰

රත්න ඇල්ල🌿☘️

අපිට අපි ආදරෙයි කියලා අදට අවුරුදු දෙකක් ගත වෙලා ඉතිං ලස්සන ළමයෝ හැමදාම මේ වගේ ආදරයෙන් ළග  ඉන්න 🥰😍 2022.01.01-2024.01.01
01/01/2024

අපිට අපි ආදරෙයි කියලා අදට අවුරුදු දෙකක් ගත වෙලා ඉතිං ලස්සන ළමයෝ හැමදාම මේ වගේ ආදරයෙන් ළග ඉන්න 🥰😍
2022.01.01-2024.01.01

End of the year ☘️🌿🍃🥰
31/12/2023

End of the year ☘️🌿🍃🥰

මිනිස්සු කියන කියන විදියට ජීවත් වෙන්න අපි රූකඩ නෙවෙයිනේ. ඉතිං නුඹ නුඹම ලෙස ජීවත් වෙන්න... ❤🌺🕊️
12/12/2023

මිනිස්සු කියන කියන විදියට ජීවත් වෙන්න අපි රූකඩ නෙවෙයිනේ. ඉතිං නුඹ නුඹම ලෙස ජීවත් වෙන්න... ❤🌺🕊️

හොඳම දේ නොලැබුනාට කමක් නෑ, හරිම දේ තෝරගන්න. මොකද කල්ගත වෙද්දි ගැලපෙනම දේ ඔබට ලැබෙයි... 🍃🌺🕊️❤
10/12/2023

හොඳම දේ නොලැබුනාට කමක් නෑ, හරිම දේ තෝරගන්න. මොකද කල්ගත වෙද්දි ගැලපෙනම දේ ඔබට ලැබෙයි... 🍃🌺🕊️❤

සිගිරිය 😍💚 ලෝකයේ අටවන පුදුමය
07/12/2023

සිගිරිය 😍💚 ලෝකයේ අටවන පුදුමය

😍🧘 ජිවිතේ ගෙවන්න ආසම විදිහ
28/11/2023

😍🧘 ජිවිතේ ගෙවන්න ආසම විදිහ

වඩුවා කෙටූ ගල 🗻🌿🍃
30/10/2023

වඩුවා කෙටූ ගල 🗻🌿🍃

දඹදෙණිය මාලිගාගල සුන්දරත්වය 🤍⛰️
26/10/2023

දඹදෙණිය මාලිගාගල සුන්දරත්වය 🤍⛰️

දඹදෙණිය රාජධානිය 🥰 🍃ශ්‍රී ලංකාවේ තුන්වන රාජධානිය තමයි දඹදෙණිය කියන්නේ. එතකොට මාලිගාගල කියන්නේ දඹදෙණිය රාජධානිය රජවරු ජීව...
17/10/2023

දඹදෙණිය රාජධානිය 🥰 🍃

ශ්‍රී ලංකාවේ තුන්වන රාජධානිය තමයි දඹදෙණිය කියන්නේ. එතකොට මාලිගාගල කියන්නේ දඹදෙණිය රාජධානිය රජවරු ජීවත් වුනු මාලිගාව නිර්මාණය කරලා තිබ්බ පර්වතය. ලංකාවේ දෙවන රාජධානිය වුනු පොලොන්නරුව කාලිංඝ හා මාඝ විසින් ආක්‍රමණය කළාට පස්සේ ක්‍රි.ව. 1232 දී තමයි තුන්වන විජයබාහු රජු දඹදෙණියට එන්නේ. එදා ඉදන් ක්‍රි.ව. 1272 දී පළමු බුවනෙකබාහු රජු තම රාජධානිය ලෙස යාපහුව තෝරා ගන්නකම් අවුරුදු 40ක් පුරාවටම රජවරුන් තිදෙනෙක් දඹදෙණියේ රජ කරනවා.

අද වෙද්දී මේ රාජධානිය තිබුණු පර්වතයේ ඉතුරු වෙලා තියෙන්නේ මාලිගාවේ නටඹුන් කිහිපයක් හා රාජ සභා මණ්ඩපයේ නටඹුන් කිහිපයක් පමණයි. තවද පඩිපෙළ, එකල ගල උඩ පිහිටි පොකුණු 6න් 3ක් හා එකල පර්වතය උඩ තිබූ ගොඩනැගිලි වල ගල් කණු සිටවූ වලවල් තවමත් දැකගන්න පුළුවන්.

ඉතිං එන්න,
අපිත් එක්ක දඹදෙණිය රාජධානිය දැක බලා ගමු

දුනුමාල ඇල්ල  💦🍃❤කෑගල්ල දිස්ත්‍රික්කයේ අල්ගම නගරාසන්නයේ පිහිටා ඇති දුනුමාල හා උඩුවක යන ගම්මාන දෙකට මැදිව පිහිටා ඇති මීටර...
29/09/2023

දුනුමාල ඇල්ල 💦🍃❤

කෑගල්ල දිස්ත්‍රික්කයේ අල්ගම නගරාසන්නයේ පිහිටා ඇති දුනුමාල හා උඩුවක යන ගම්මාන දෙකට මැදිව පිහිටා ඇති මීටර් 12ක් පමණ උස දුනුමාල ඇල්ල අත්තනගලු ඔයේ මුල් දියත්ත වූ අල්ගම ඔයෙන් නිර්මාණය වේ. කොටස් තුනකට තරමක් පළල්ව කඩා හැලෙන නිසා එය ඉතාමත් අලංකාවත් දිය ඇල්ලකි. නමුත් එහි සැබෑ සුන්දරත්වය දැකබලා ගන්නනම් වැහි කාලය බලලා වතුර වැඩි දවසකම යන්න ඕනා. උඩුවක ඇල්ල, අල්ගම ඇල්ල, සිරි පැරකුම් ඇල්ල කියලත් මේ ඇල්ල හඳුන්වනවා. සති අන්ත වල නම් කා බී විනෝද වන්නට බොහෝ පිරිසක් මේ දුනුමාල ඇල්ලට එනවා. ඒ නිසා බෝතල් කටු, බීර ටින් වගේම නොදිරන අපද්‍රව්‍යත් මේ අවට එකතු වෙනවා වෙගේම ඒ අපද්‍රව්‍ය මේ අවට පරිසරය දැඩි තර්ජනයකට ලක් වෙනවා.

ඉතිං එන්න,
සොබාදහම රකිමින් ජීවිතය විඳගන්න...🍃❤🤗

'ලෝක සංචාරක දිනය' අදයි...❤සෑම අවුරුද්දකම සැප්තැම්බර් මස 27 දින ලොව පුරා සංචාරක දිනය සමරනු ලබයි. නිදහසේ හුස්මක් ගන්න කොහෙ...
27/09/2023

'ලෝක සංචාරක දිනය' අදයි...❤

සෑම අවුරුද්දකම සැප්තැම්බර් මස 27 දින ලොව පුරා සංචාරක දිනය සමරනු ලබයි.

නිදහසේ හුස්මක් ගන්න කොහෙහරි යන්න දවසක් එනකම් ඇඟිලි ගනින හැමෝගෙන ඇවිදින බලාපොරොත්තු ඉටුවේවා. සොබාදහමට ආදරය කරන්න. සොබාදහම රැකගන්න. සොබාදහම එක්ක ජීවත් වෙන්න. සොබාදහමට ආදරය කරමින් සංචාරය කරන ඔබ සැවොම සොබාදහම විසින්ම රැකදේවා. ❤🤗🍃

🍃 : සුන්දර ඕලු ඇල්ල  කෑගල්ල දිස්ත්‍රික්කයේ උසම දිය ඇල්ල ඕලු ඇල්ල.මේක තියෙන්නේ යටියන්තොට.මේකේ උස අඩි 420 යි . ඒ කිය...
20/09/2023

🍃 : සුන්දර ඕලු ඇල්ල

කෑගල්ල දිස්ත්‍රික්කයේ උසම දිය ඇල්ල ඕලු ඇල්ල.

මේක තියෙන්නේ යටියන්තොට.

මේකේ උස අඩි 420 යි . ඒ කියන්නේ මීටර් 127යි .

ලංකාවේ දිය ඇලි අනුපිලිවෙලට අනුව මේ ඕලු ඇල්ලට හිමිවෙන්නේ පස්වෙනි තැන.

ඕලු ඇල්ල හරහා දාල තියන ලී පාලම හින්ද ඇල්ල කොටස් දෙකකට වෙන් වෙනවා.

මේ ලී පාලම දැනට ලංකාවේ භාවිතයේ තියන පැරණිතම ලී පාලම විදියට හදුන්වන්න පුළුවන්.

වැස්ස කාලෙට නම් ලී පාලම උඩින් වතුර දානවා.

දුන්හිද , බඹරකන්ද වගේ දිය ඇලි වලට වඩා ඕලු ඇල්ල වෙනස් වෙන්නේ තනි දියපාරක් වෙනුවට පුංචි පුංචි දියඇලි ගණනාවක එකතුවක් වීම නිසා .

ඇල්ල නිර්මාණය වෙන්නේ වී ඔයේ අතු ගංගාවකින්.

වී ඔය අවසානයේ කැළණි ගඟට එකතුවෙනවා.

හරියටම එක ළගින් පිහිටලා තියෙන පුංචි දිය ඇලි 4ක් විදිහට තමයි මේ ඕලු ඇල්ල වැටෙන්නේ.

අඩි 60 විතර මේ දිය ඇල්ල පළලයි.

ඒ වගේම මේ පුංචි දිය ඇළි වල වතුර පාරවල් වල වේගය සහ ප්‍රමාණය එකිනෙකට වෙනස්.

ඕලු ඇල්ල පිහිටල තියන තැන හරියටම කියනවනම්

යටියන්තොටින් මලල්පොල හරහා සීපොත් වලට තියන පාරේ (B482) 16 වෙනි කිලෝමීටර් කනුව ගාව තමා තැන.

ඒ වගේම
ඒ පාරෙන් ගියොත් කිලෝමීටර් 65 ක විතර දුරක් තියෙනවා.

අනිත් පාර කොළඹ/නිට්ටඹුව/ඌරාපොල/රුවන්වැල්ල/කරවනැල්ල හා යටියන්තොට යන්න පුළුවන්.

ඒ පාරෙන් ගියොත් කිලෝමීටර් 75 ක වගේ දුරක් තියෙනවා කොළඹ ඉඳලා.

යටියන්තොටට ආවට පස්සේ යටියන්තොට/පරුස්සැල්ල/පොලටගම/ඔළු ඇල්ල ළගට එන්න පුළුවන්.

හරිම ලස්සන පාරක් දිගේ කිලොමීටර් 16 ක දුරක් තියෙනවා මෙතන්ට එන්න.

මීට අමතරව නුවර ඉඳලා එන කෙනෙක් නම් කෑගල්ලෙන් රුවන්වැල්ල පාරේ ඇවිල්ලා

පනාපිටිය හන්දියෙන් වමට හැරිලා පරුස්සැල්ලට ඇවිල්ලා එන්න පුළුවන්.

අපි ගියපු දවසෙ නම් වතුර අඩුයි ඒත් මේ දිය ඇල්ලේ සුන්දරත්වය නම් අඩුවක් නෑ😍🍃🌿

19/09/2023

සොබාදහම එක්ක ජිවත් වෙන්න නම් සොබාදහමට ආදරණීය හදවතක් හමු විය යුතුමයි 🌿😍🍃

&suwa

වවුලගල ❤️ ⛰️ලේසියෙන් යන්න පුලුවන් සුන්දර කඳුමුදුනක් 😍🌼කඳුමුදුනේ නම - වව්ලගල  , අක්කර 52 , දොඹේපොල කන්ද  මාර්ගය - යටියන්ත...
19/09/2023

වවුලගල ❤️ ⛰️

ලේසියෙන් යන්න පුලුවන් සුන්දර කඳුමුදුනක් 😍🌼

කඳුමුදුනේ නම - වව්ලගල , අක්කර 52 , දොඹේපොල කන්ද

මාර්ගය - යටියන්තොට සීෆෝත් මාර්ගය තනියම ගිය සුන්දර ගමනක් විදිහට මේ වවුලගල කඳු තරණය හදුන්වන්න පුළුවන් .

රාගම - ගම්පහ - කරවනැල්ල - යටියන්තොට - සීපෝත් මාර්ගය ඔස්සේ පැමිණ ඕලු ඇල්ල ආසන්නයෙන් හැරී මෙම සුන්දර කඳු මුදුනට ලඟාවෙන්න පුළුවන් උනා. පැයක පමණ කාලයක් පාගමනින් ගමන්කර හුදකලාව කදුමුදුනේ තැනින් තැන තිබූ නිවාස 3 ක් පමන පසුකර අක්කර 52, දොඹේපොල කන්ද යන විවිධ අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන වව්ලගල මුදුනට පැමිණීමට හැකිවිය . එය උසින් මීටර් 745 කි.

එක්පසෙකින් අහස පැහැදිලිවනවිට කොළඹ නගරයත් , ඕලු ඇල්ලත් ඉදිරියෙන් වේවැල්තලාව කදුමුදුනත් එහිඇති ITN විකාශනාගාරයේ සම්ප්‍රේෂණ කුලුණුත් , ඊටත් වම්පසට වනවිට දොලොස්බාගේ කඳුවැටියත් පැලැම්පිටිය ,දේදුගල ප්‍රදේශයත් තවත් වම්පසට එනවිට ඇතුගල ඇතුලු කුරුණෑගල අවට කඳුත් මැනවින් දිස්වේ.

නිරන්තරයෙන් අකුණුපහරට ලක්වන වව්ලගල මුදුන මත කඳවුරු (camping ) බැඳීමේදී ඉතා ප්‍රවේශම් විය යුතුය.

චායාරූපයේ දැක්වෙන්නේ වව්ලගලෙහි එක්තැනක තේවගා කර ඇති අයුරුයි.


වව්ලගල අවට තේ සහ ගම්මිරිස් වගා කිරීම සිදුකරයි.

කඳුමුදුනේ වල් ඌරන් ගැවසෙන බවට සාධක ඇත. නිරන්තරයෙන් අකුනු පහරට ලක්වන ගල්තලා සහිත භූමියක් නිසා කඳවුරු බැදීමේදී සැලකිලිමත් විය යුතුය.

* ඇවිදිමු 🌼 පරිසරය සුරකිමු 💚 මතු පරපුර වෙනුවෙන් ❤️

Address

Negombo

Telephone

+94704898353

Website

Alerts

Be the first to know and let us send you an email when Suwa & Nima posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category

Nearby travel agencies


Other Travel Agencies in Negombo

Show All