21/07/2019
There was a time (until recently) that we started to think of tourism
Come on ... I liked talking about the field ..... as the bookings grew, backpacking runners were watching when I saw each other .....
Everywhere I said, "yeah srilanka is a very good country, nice place, great journey .... we love srilanka too much ....
2019 lonely plant This is my country ...
That is how this little country is a paradise
What's left is not here
So who did not love this little parade ...
We also walked in beautiful Sri Lankan women, lost freedom and thought that they were as beautiful as they were,
Knowledge has been collected ... because of this freedom
I came to this field with great desire .....
Speaking With Clientsla ,,,,
Come on booking, safaris, tours are growing bigger
Season, off season, a lot
Clientsla joined us
We thought it was our time
But one day
A little mischief to look at heaven
Our tourism broke
They attacked our best hotels ...
Who was hoping?
Never
The more than 60 year old tourist filed is the most terrible attack ever. ... like our people, many people lost their place in the country this afternoon.
Hurt ........
What happened to this beautiful paradise right away?
Tourism has made a lot of contribution to the economy of Sri Lanka
This is why many people live
Now many people do not work
The people who dreamed of making a loan and succeed in life are lost ...
Families in this filed
Everything was lost
5 star hotel is in control today
Beachwalk Beach is today a hedgehog
What happened to us?
It's too hard to say
The country I loved
My filed
My job
I remember walking
Everything was lost ...........
There is no difference between heaven and hell after the destruction of the country
I did not even have the one who did not have this country .........
But we are together
We build our tourism
Be strong or old before
Everybody does not do tourism
Help me
Our tourism
Let's make our country
One loves tourism ... ❤❤️කාලයක් තිබ්බා (මෑතක් වෙනතුරු ) අපි tourism කීවාම හිතට මාර ගැම්මක්
ආපු...ෆීල්ඩ් එක ගැන ආසාවෙන් කතා කරපූ.....bookings වැඩි වෙද්දී,, බැක් පැක් උස්සන් දුවන සුද්දෝ සුද්දියෝ දැක්කාම හිතට දැනුනේ මාර ගැම්මක්.....
කතා කරපු හැම සුද්දාම කීවේ,,,yeah srilanka is a awsome country,,nice place,super journey....we love srilanka too much....
2019 lonely plant සගරාවේන් තෝරපු හොදම සංචාරක තෝතැන්න මේ මගේ රට..........
ඒ තරමට මේ පුංචි රට පාරදීසයක්
වෙන මොනවාද මෙහෙ නැත්තේ
ඉතින් කවුද මේ පුංචි පාරාදිසයට ආදරේ නොකලේ......
අපිත් ලංකාවේ ලස්සන හොයන් ඇවිද්දා ,ඒ නිදහස වින්දා,,හිතුවේ නැති තරම් සුන්දරත්වයක් ඇස් දෙකෙන් දැක්කා,,
දැනුමක් එකතු කරගත්තා....මේ නිදහස නිසාමයී
මම පුදුම අශාවෙන් මේ field එකට ආවේ.....
Clientsla එක්ක කතා කරද්දී,,,,
එන්න එන්න booking ,safaris ,tours හැමදේම බලන් ඉද්දී වැඩි වුනා
Season ,off season කියලා නෑ ගොඩක්
Clientsla අපි එක්ක එකතු වුනා
අපි හිතුවේ අපේ හොදාම කාලේ කියලා
ඒත් දවසක්
නැති ස්වර්ගයක් හොයන් යන්න හිතුපු කාලකණ්ණි ටිකක්
අපේ tourism කොන්ද කැඩුවා
අපේ හොදම හොටෙල් වලට උන් පහර පිට පහර දුන්නේ..........
කවුද බලාපොරොත්තු උනේ
කවදාවත් නෑ
අවුරුදු 60කට වැඩි tourism filed එකේ එතෙක් මෙතෙක් උන දරුනුම ප්‍රහාරය මේක....අපේ මිනිස්සු වගේම මේ රටට අදරේ තවත් මිනිස්සු ගොඩක් නැති වුනා
තුවාල උනා........
මේ ලස්සන පාරාදීසයට එකපාරට මොක්ද උනේ........
Tourism ලංකාවේ ආර්ථිකයට ගොඩක් ලොකු දායකත්වයක් දුන්නා......
ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ මේ නිසා
දැන් ගොඩක් මිනිස්සුන්ට රස්සා නෑ
Loan අරන් ජීවිතය සාර්ථක වෙන්න හීන දැක්ක මිනිස්සු අද අතරමං වෙලා..
පවුල් පිටින් මේ filed එකේ හිටපු අය
හැමදේම නැති උනා
5 Star හොටෙල් අද පාලුවට ගිහින්
සුද්දෝ පිරිච්චි beach අද හීස් වෙලා
මොකද අපිට උනේ
කියන්න බැරි තරම් වේදනාවක්
මම ආදරේ කරපු රට
මගේ filed
මගේ job එක
මම ඇවිදපු මතක
හැමදේම නැති වෙලා ගියා...........
මේ ඔක්කොටම මුල වුන ස්වර්ගයක් බලන් රටම විනාස කරපු උනුයී,කාලකණ්ණි දේසපාලුවොයී අතරේ ලොකු වෙනසක් නෑ
දෙගොල්ලොම මේ රට නැති අපිට නැති කලා විතරයි .........
ඒත් අපි එකතු වෙමු
අපි හදමු අපේ tourism
කලින් ටත් වත් ශක්තිමත් වෙන්න
Tourism කරන නොකර හැමෝම එකට
උදව් වෙන්න
අපේ tourism
අපේ රට අපි හදමු
Tourism වලට ආදරේ එකෙක්...❤