Taxi Negombo - Bumble Bee Tours

Taxi Negombo - Bumble Bee Tours "Our sole aim is to guide the tourists and provide them with transport.

02/05/2023
Mandaramnuwara SRI LANKAN 🇱🇰Beautiful Mandaramnuwara at the foothills of Piduruthalagala, which is a paradise that you m...
06/03/2023

Mandaramnuwara
SRI LANKAN 🇱🇰

Beautiful Mandaramnuwara at the foothills of Piduruthalagala, which is a paradise that you must visit once in your life. ❤️

ජීවිතේ එක්වරක් හෝ ඔබ යා යුතුම පාරාදීසයක් බඳු සුන්දර මනස්කාන්ත පරිසරයකට උරුමකම් කියන පිදුරුතලාගල කඳු පාමුල පිහිටි සුන්දර මන්දාරම්නුවර.. ❤️

මන්දාරම් කතාවේ 🥹
මන්දාරම්නුවර යමං යාලුවේ🫡

Save කරලා තියා ගන්න ඕන වේවි ❤️
————————————————

25/01/2023
Ranthennaරන්තැන්න SRI LANKA 🇱🇰Ranthanna is located in Wattegama Panwila Hulugaga area near Kandy. This place is located ...
16/01/2023

Ranthenna
රන්තැන්න
SRI LANKA 🇱🇰

Ranthanna is located in Wattegama Panwila Hulugaga area near Kandy.
This place is located between 20 km and 22 km from Kandy city.

This place can be reached after traveling for about 10 km on the road that lies in the middle of the Alakol tea plantation in Hulugaga in this area.

Called Ranthanna Resort, this place requires a small ticket and a permit to enter. Nowadays, this place has become a popular tourist destination among tourists.

As this area borders the Knuckles reserve, this place is located in a very sensitive ecological zone. Therefore, all of us who visit should make sure that we do not make any changes to the ecosystem.

"රන්තැන්න"ට හරියටම යන්නේ මෙහෙමයි 😮☘️🌸🌤️

ප්‍රවේශ පත්‍රය LKR 100/=

රන්තැන්න පිහිටා ඇත්තේ මහනුවරට ආසන්න වත්තේගම පන්විල හුලුගග ප්‍රදේශයේ..
මහනුවර නගරයේ සිට මෙම ස්ථානය 20km ත් 22 km ත් අතර දුරකින් පිහිටා තිබෙනවා.

මෙම ප්‍රදේශයේ හුලුගග පිහිටි අලකොළ තේ වතු යාය මැදින් වැටී ඇති මාර්ගයේ 10km පමණ ගමන් කල විට මෙම ස්ථානයට ලගා විය හැක.

Ranthanna Resort ලෙස මෙම ස්ථානය හදුන්වන මෙයට ඇතුල්වීමට සුලු මුදලක් ටිකට් පතක් සහ අවසරයක් ලබගත යුතුය. වර්තමානයේ මෙම ස්ථානය සංචාරකයන් අතර ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත්ව තිබේනවා.

මෙම ප්‍රදේශය නකල්ස් රක්ෂිතයට මායිම්ව පවතින නිසා ඉතාමත් සංවේදී පරිසර කලාපයක මෙම ස්ථානය පිහිටා තිබෙනවා.එම නිසා පරිසර පද්ධතියට කිසිදු වෙනසක් සිදු නොකර සිටීමට සංචාරය කරන අප සැම වග බලා ගත යතුය

මුදලාලී.. උදේම කෙහෙල් ඇවරියක් ගන්න ආවා මුදලලී දිව්වා 🥲😂🙏(මීට අලියා නෙවෙයි ඇතා)
15/01/2023

මුදලාලී..
උදේම කෙහෙල් ඇවරියක් ගන්න ආවා මුදලලී දිව්වා 🥲😂🙏
(මීට අලියා නෙවෙයි ඇතා)

Sri Lanka 🇱🇰 Galle Neluwaස්වාභාවික ජලඋල්පත් පිහිනුම තටාකයක පහස විදින්න 6 දෙනෙක්ට 8000/= විතරමයි night එකට😍💖 ගාල්ල නෙලුව ...
10/01/2023

Sri Lanka 🇱🇰
Galle Neluwa

ස්වාභාවික ජලඋල්පත් පිහිනුම තටාකයක පහස විදින්න 6 දෙනෙක්ට 8000/= විතරමයි night එකට😍💖 ගාල්ල නෙලුව Villa Springwater Dellawa

වචනෙන් විස්තර කරන්න බැරි feeling එකක් මෙතන තියෙන්නෙ😍 දෙල්ලව කියන්නෙ ලංකාවෙ තියෙන සුන්දරම ගමක්🔥

ඉතින් ස්වාභාවික ජලඋල්පත් වලින් සැදි පිහිනුම් තටාකයක් හා ස්වභාවික මනස්කාන්ත දෙල්ලව ඇල වටකොට මේ පුන්චි villa එක තියෙන්නෙ😍

ගැමිරහට කෑම ටිකක් කාලා කිතුල් රාටිකක් උනත් බීලා ඇලෙන් දොලෙන් නාගන්න ඔන්න කියාපු තැන😍

පොඩි යාලුවො group වලට ,family වලට honeymoon couple වලට ඇවිත් වෙනමම අත්දැකීමක් විදගන්න💖

✅whole villa with kitchen
🔥2 large double bed one double bed
🔥6 pax
🔥8000/=

✅Full board per person-4000/=

ඉතින් bbq night එකක් උනත් මෙයාලට කියල arrange කරගන්න පුලුවන් 😍😍

ඉතින් නාගරික පරිසරයකින් ඈත් වෙලා සැබෑ ගැමිපරිසරයක නිවාඩුවක් හොයන ඔයාලටම් මේ අවස්තාව 🔥🤩

To book wattsapp on 004915213273501 or Email to [email protected]

To get more information Call to Ashoka on 0719817457

ලංකාවේ තවත් ලස්සනම පාරක යන මාතලේ ලංගම ඩිපෝවේ ජාතියෙ ගමන් සඟයෙක්
05/01/2023

ලංකාවේ තවත් ලස්සනම පාරක යන මාතලේ ලංගම ඩිපෝවේ ජාතියෙ ගමන් සඟයෙක්

Deer in trincomalee beach
04/01/2023

Deer in trincomalee beach

- ත්‍රිකුණාමලයේ තියෙන අප්‍රසිද්ධ,දවසක යන්නම ඕනේ පුංචි දූපතක් 🌊😍♥️☘️👣- සෝබර් දූපත 😍🏝️🐋🦀🐚
04/01/2023

- ත්‍රිකුණාමලයේ තියෙන අප්‍රසිද්ධ,දවසක යන්නම ඕනේ පුංචි දූපතක් 🌊😍♥️☘️👣
- සෝබර් දූපත 😍🏝️🐋🦀🐚

𝗦𝗶𝗻𝗵𝗮𝗿𝗮𝗷𝗮 𝗥𝗮𝗶𝗻 𝗙𝗼𝗿𝗲𝘀𝘁 😮🦋🪲🕷️🎋🍀🇱🇰🇱🇰🇱🇰   සිංහරාජ වන රක්ෂිතය යනු ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයේ උණුසුම් ස්ථානයකි. 1988 වසරේ දී ...
04/01/2023

𝗦𝗶𝗻𝗵𝗮𝗿𝗮𝗷𝗮 𝗥𝗮𝗶𝗻 𝗙𝗼𝗿𝗲𝘀𝘁 😮🦋🪲🕷️🎋🍀
🇱🇰🇱🇰🇱🇰

සිංහරාජ වන රක්ෂිතය යනු ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයේ උණුසුම් ස්ථානයකි. 1988 වසරේ දී 𝐔𝐍𝐄𝐒𝐂𝐎 ව විසින් එය ජාත්‍යන්තර වැදගත්කමක් ඇති ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුම අඩවියක් ලෙස නම් කර ඇත.

සිංහරාජ වන රක්ෂිතය කළු ගඟ ද්‍රෝණියේ වැඩි කොටසක් සහ උතුරු ගිං ගඟේ කුඩා කොටසක් ආවරණය කරයි. වනාන්තරයෙන් වැඩි ප්‍රමාණයක් (60%) රත්නපුර දිස්ත්‍රික්කයේ මායිම් තුළ පවතී. අනෙකුත් කොටස්වලට 20%ක් සහිත ගාල්ල දිස්ත්‍රික්කය සහ මාතර දිස්ත්‍රික්කය 20%ක් ඇතුළත් වේ.

මෙම වනාන්තරයට අවුරුද්ද මුඑල්ලේ නිරිත දිග මෝසම මගින් වැඩි වර්ෂාපතනයක් මැයි-සැප්තැම්බර් වලදී ලැබේ.

සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයට (IUCN) අනුව, සිංහරාජය ප්‍රාථමික නිවර්තන වැසි වනාන්තරවල රටේ අවසාන ශක්‍ය ප්‍රදේශයයි. ගස් වලින් 60% කට වඩා ආවේණික වන අතර ඒවායින් බොහොමයක් දුර්ලභ ලෙස සැලකේ. ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව විශේෂවලින් 50%ක් (විශේෂයෙන් සමනලයන්, උභයජීවීන්, කුරුල්ලන්, සර්පයන් සහ මත්ස්‍ය විශේෂ). එය 95% ආවේණික පක්ෂීන්ගේ නිවහනයි.

ඝන වෘක්ෂලතාදිය නිසා, යාල වැනි වියළි කලාපීය ජාතික වනෝද්‍යානවල මෙන් වන සතුන් පහසුවෙන් දැකගත නොහැක. අලි ඇතුන් 3ක් පමණ සහ [නොපැහැදිලි] දිවියන් 15ක් පමණ ඇත. වඩාත් සුලභ විශාල ක්ෂීරපායී වන්නේ ආවේණික දම් පැහැති මුහුණැති ලැන්ගර් ය.

🌳 සිංහරාජයට ආවේණික වූ සත්වයින්

ශ්‍රී ලංකා‌‌වේ දැනට හඳුනා‌‌‍ගෙන ඇති ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් 26 න්, වැසි වනාන්තර විශේෂ 20 ම මෙහි දක්නට ලැබේ.වත රතු මල් කොහා, ශ්‍රී ලංකා‌‌ බට ඇටිකුකුළා සහ ශ්‍රී ලංකා‌‌ කැහි බෙල්ලා ඇතුළු සියලු ම ‌විශේෂ මෙහි දී දැකගත හැකි‌ වේ.

උරගයින් වශයෙන් ආවේණික විශේෂ වන, පළා පොළඟා සහ කුණකටුවා දැකගත හැකි‌ අතර පුළුල් උභයජීවී විවිධත්වයක් ද පවතී. මෙහි දී ගස් ‍ගෙම්බන් විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. අපෘෂ්ඨවංශීන් ලෙස කොමන් බර්ඩ්වින්ග් සමනළයා සහ කූඩැල්ලන් ප්‍රසිද්ධියක් උසුලයි.

සිංහරාජයේ මෝනින් සයිඩ් ප්‍රදේශයේ ඊටම ආවේණික වූ හා එහි පමනක් දැකිය හැකි සත්වයන් රැසකි. ඒ අතරින් කටුසු හා හූනූ විශේෂ ප්‍රධාන වේ.

⭕ පිවිසුම් මාර්ග

ලංකාගම පිවිසුම :-

📌️ කොළඹ හරහා - දක්ශින අධිවේගිමාර්ගය - වැලිපැන්න පිටවීම - පැලවත්ත - නෙලුව - ලංකාගම
📌️ ගාල්ල - උඩුගම - තවලම - නෙලුව - ලංකාගම පිවිසුම.
කුඩව හරහා පිවිසුම:කොළඹ -->කලවාන -->කුඩව
📌️ කොළඹ -- ගාල්ල ---දෙනියාය--පල්ලේගම---මෙදේරිපිටිය---- පිටදෙනිය
📌️ කොළඔ - ගාල්ල - දෙනියාය - විහාරහේන - සමන්ගල පිවිසුම.

ලංකාවේ වෙනස්ම රෙස්ටුරන්ට් එකක් 🔥යන්නම ඕනි තැනක් 😍😍 ලගදීම...Designed By Liyanage Thilan
10/12/2022

ලංකාවේ වෙනස්ම රෙස්ටුරන්ට් එකක් 🔥
යන්නම ඕනි තැනක් 😍😍 ලගදීම...

Designed By Liyanage Thilan

සුන්දර කල්පිටියේ seafood පාරාදීසය වෙත නිවාඩුවක් යමුද 😍🤩 beach camping,whale watching ඇතුලු activities රැසක්😍🥺 මේ Atara L...
30/09/2022

සුන්දර කල්පිටියේ seafood පාරාදීසය වෙත නිවාඩුවක් යමුද 😍🤩 beach camping,whale watching ඇතුලු activities රැසක්😍🥺 මේ Atara Lagoon 8500/= fullboard offer එක miss කරගන්න එපා✋

𝗙𝘂𝗹𝗹 𝗕𝗼𝗮𝗿𝗱 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀: 𝐑𝐬.𝟖,𝟓𝟎𝟎 𝗽𝗲𝗿 𝗽𝗲𝗿𝘀𝗼𝗻
✅Welcome drinks
✅Deluxe A/C sharing room
✅Exceptional breakfast
✅Kalpitiya inspired lunch
✅Evening tea and snacks
✅Continental style grilled seafood dinner
✅Chill in the pool during your stay

𝗛𝗮𝗹𝗳 𝗕𝗼𝗮𝗿𝗱 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀: 𝐑𝐬.𝟖,𝟎𝟎𝟎 𝗽𝗲𝗿 𝗽𝗲𝗿𝘀𝗼𝗻
✅Welcome drinks
✅Deluxe A/C sharing room
✅Exceptional breakfast
✅Evening tea and snacks
✅Continental style grilled seafood dinner
✅Chill in the pool during your stay

𝗧𝗵𝗶𝗻𝗴𝘀 𝘁𝗼 𝗱𝗼 𝗶𝗻 𝗞𝗮𝗹𝗽𝗶𝘁𝗶𝘆𝗮 (all extra activities are organised by us at a reasonable price)
🐬Dolphin Watching (seasonal)
🐆Wilpattu safari by boat
⛺️Adventurous Night camping in a beautiful island
⛵️Lagoon boat tours
🏝Snorkeling and sea bathing
🦜Gange wadiya boat tour with bird watching
🏄‍♂️Kitesurfing sport (seasonal)

ඉතින් කල්පිටියේ යනවනම් අඩුම budget එකට සුපිරිම service එකක් දෙන්නෙ මෙයාලා තමා😍😀 හොදම facebook and google review තියෙන්නෙත් මෙයාලට🤩

ඔන්න couple ,family, group මේ හැමෝටම හොදටම විනෝද වෙන්න පුලුවන් සුපිරි seafood experience එකක් ගන්න පුලුවන් කල්පිටියේ එකම තැන😍😀

Call for reservations- 077 313 80 46

29/09/2022
29/09/2022

WELCOME TO SRI LANKA 🇱🇰

First International Music Festival At The LOTUS TOWER COLOMBO SRI LANKA

28/09/2022

🇱🇰 TRAVELING SRI LANKA 🇱🇰
RENT A TUK TUK - Bumble Bee Tours

# 1Day Rental Only 9$
# Free Airport Pickup & Drop
# free accommodation
More information (what’s up 0094773998889

🏰𝙎𝙧𝙞 𝘿𝙖𝙡𝙖𝙙𝙖 𝙈𝙖𝙡𝙞𝙜𝙖𝙬𝙖, 𝙏𝙚𝙢𝙥𝙡𝙚 𝙊𝙛 𝙏𝙝𝙚 𝙎𝙖𝙘𝙧𝙚𝙙 𝙏𝙤𝙤𝙩𝙝 𝙍𝙚𝙡𝙞𝙘... 𝙆𝙖𝙣𝙙𝙮, 𝙎𝙧𝙞 𝙇𝙖𝙣𝙠𝙖🇱🇰📖𝐓𝐡𝐞 𝐃𝐚𝐥𝐚𝐝𝐚 𝐌𝐚𝐥𝐢𝐠𝐚𝐰𝐚, 𝐚𝐥𝐬𝐨 𝐤𝐧𝐨𝐰𝐧 𝐚𝐬, 𝐭𝐡𝐞 𝐓𝐞𝐦...
28/09/2022

🏰𝙎𝙧𝙞 𝘿𝙖𝙡𝙖𝙙𝙖 𝙈𝙖𝙡𝙞𝙜𝙖𝙬𝙖, 𝙏𝙚𝙢𝙥𝙡𝙚 𝙊𝙛 𝙏𝙝𝙚 𝙎𝙖𝙘𝙧𝙚𝙙 𝙏𝙤𝙤𝙩𝙝 𝙍𝙚𝙡𝙞𝙘... 𝙆𝙖𝙣𝙙𝙮, 𝙎𝙧𝙞 𝙇𝙖𝙣𝙠𝙖🇱🇰

📖𝐓𝐡𝐞 𝐃𝐚𝐥𝐚𝐝𝐚 𝐌𝐚𝐥𝐢𝐠𝐚𝐰𝐚, 𝐚𝐥𝐬𝐨 𝐤𝐧𝐨𝐰𝐧 𝐚𝐬, 𝐭𝐡𝐞 𝐓𝐞𝐦𝐩𝐥𝐞 𝐨𝐟 𝐭𝐡𝐞 𝐓𝐨𝐨𝐭𝐡, 𝐢𝐬 𝐨𝐧𝐞 𝐨𝐟 𝐭𝐡𝐞 𝐥𝐚𝐧𝐝𝐦𝐚𝐫𝐤 𝐬𝐢𝐭𝐞𝐬 𝐢𝐧 𝐭𝐡𝐞 𝐜𝐢𝐭𝐲 𝐨𝐟 𝐊𝐚𝐧𝐝𝐲. 𝐈𝐭 𝐢𝐬 𝐥𝐨𝐜𝐚𝐭𝐞𝐝 𝐢𝐧 𝐭𝐡𝐞 𝐡𝐞𝐚𝐫𝐭 𝐨𝐟 𝐊𝐚𝐧𝐝𝐲 𝐭𝐨𝐰𝐧 𝐬𝐮𝐫𝐫𝐨𝐮𝐧𝐝𝐞𝐝 𝐛𝐲 𝐭𝐡𝐞 𝐥𝐚𝐤𝐞 𝐚𝐧𝐝 𝐭𝐡𝐞 𝐜𝐨𝐦𝐦𝐞𝐫𝐜𝐢𝐚𝐥 𝐝𝐢𝐬𝐭𝐫𝐢𝐜𝐭. 𝐓𝐡𝐞 𝐌𝐚𝐥𝐢𝐠𝐚𝐰𝐚 𝐰𝐚𝐬 𝐨𝐧𝐜𝐞 𝐭𝐡𝐞 𝐫𝐨𝐲𝐚𝐥 𝐩𝐚𝐥𝐚𝐜𝐞 𝐢𝐧𝐡𝐚𝐛𝐢𝐭𝐞𝐝 𝐛𝐲 𝐭𝐡𝐞 𝐤𝐢𝐧𝐠 𝐚𝐧𝐝 𝐡𝐢𝐬 𝐜𝐨𝐧𝐬𝐨𝐫𝐭𝐬, 𝐛𝐮𝐭 𝐚𝐟𝐭𝐞𝐫 𝐭𝐡𝐞 𝐝𝐞𝐦𝐢𝐬𝐞 𝐨𝐟 𝐭𝐡𝐞 𝐊𝐚𝐧𝐝𝐲𝐚𝐧 𝐊𝐢𝐧𝐠𝐝𝐨𝐦 𝐭𝐡𝐞 𝐩𝐚𝐥𝐚𝐜𝐞 𝐰𝐚𝐬 𝐭𝐫𝐚𝐧𝐬𝐟𝐨𝐫𝐦𝐞𝐝 𝐢𝐧𝐭𝐨 𝐚 𝐁𝐮𝐝𝐝𝐡𝐢𝐬𝐭 𝐭𝐞𝐦𝐩𝐥𝐞 𝐭𝐡𝐚𝐭 𝐡𝐨𝐥𝐝𝐬 𝐁𝐮𝐝𝐝𝐡𝐚’𝐬 𝐭𝐨𝐨𝐭𝐡.

𝐈𝐭 𝐢𝐬 𝐚 𝐦𝐮𝐬𝐭 𝐯𝐢𝐬𝐢𝐭 𝐥𝐨𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐟𝐨𝐫 𝐚𝐥𝐥 𝐭𝐨𝐮𝐫𝐢𝐬𝐭𝐬. 𝐕𝐢𝐬𝐢𝐭𝐨𝐫𝐬 𝐜𝐚𝐧 𝐜𝐚𝐭𝐜𝐡 𝐚 𝐠𝐥𝐢𝐦𝐩𝐬𝐞 𝐨𝐟 𝐁𝐮𝐝𝐝𝐡𝐢𝐬𝐭 𝐫𝐢𝐭𝐮𝐚𝐥𝐬, 𝐞𝐱𝐩𝐥𝐨𝐫𝐞 𝐭𝐡𝐞 𝐦𝐮𝐬𝐞𝐮𝐦 𝐭𝐡𝐚𝐭 𝐢𝐧𝐜𝐥𝐮𝐝𝐞𝐬 𝐬𝐞𝐯𝐞𝐫𝐚𝐥 𝐚𝐧𝐜𝐢𝐞𝐧𝐭 𝐚𝐫𝐭𝐢𝐟𝐚𝐜𝐭𝐬, 𝐚𝐧𝐝 𝐩𝐚𝐲 𝐲𝐨𝐮𝐫 𝐭𝐫𝐢𝐛𝐮𝐭𝐞 𝐭𝐨 𝐭𝐡𝐞 𝐭𝐨𝐨𝐭𝐡 𝐫𝐞𝐥𝐢𝐜 𝐚𝐭 𝐨𝐧𝐞 𝐨𝐟 𝐭𝐡𝐞 𝐁𝐮𝐝𝐝𝐡𝐢𝐬𝐭 𝐜𝐞𝐫𝐞𝐦𝐨𝐧𝐢𝐞𝐬 𝐡𝐞𝐥𝐝 𝐚𝐭 𝐭𝐡𝐞 𝐩𝐫𝐞𝐦𝐢𝐬𝐞𝐬. 𝐓𝐡𝐞 𝐚𝐫𝐜𝐡𝐢𝐭𝐞𝐜𝐭𝐮𝐫𝐚𝐥 𝐬𝐩𝐥𝐞𝐧𝐝𝐨𝐫 𝐚𝐧𝐝 𝐭𝐡𝐞 𝐡𝐢𝐬𝐭𝐨𝐫𝐢𝐜𝐚𝐥 𝐢𝐦𝐩𝐨𝐫𝐭𝐚𝐧𝐜𝐞 𝐨𝐟 𝐭𝐡𝐞 𝐃𝐚𝐥𝐚𝐝𝐚 𝐌𝐚𝐥𝐢𝐠𝐚𝐰𝐚 𝐚𝐫𝐞 𝐬𝐮𝐫𝐞 𝐭𝐨 𝐚𝐦𝐚𝐳𝐞 𝐲𝐨𝐮. 𝐏𝐨𝐢𝐧𝐭𝐬 𝐨𝐟 𝐢𝐧𝐭𝐞𝐫𝐞𝐬𝐭 𝐚𝐫𝐞: 𝐭𝐡𝐞 𝐀𝐥𝐮𝐭𝐡 𝐌𝐚𝐥𝐢𝐠𝐚𝐰𝐚, 𝐀𝐮𝐝𝐢𝐞𝐧𝐜𝐞 𝐇𝐚𝐥𝐥 𝐚𝐧𝐝 𝐭𝐡𝐞 𝐖𝐨𝐫𝐥𝐝 𝐁𝐮𝐝𝐝𝐡𝐢𝐬𝐦 𝐌𝐮𝐬𝐞𝐮𝐦.

𝐁𝐞𝐟𝐨𝐫𝐞 𝐩𝐫𝐞𝐩𝐚𝐫𝐢𝐧𝐠 𝐲𝐨𝐮𝐫 𝐯𝐢𝐬𝐢𝐭 𝐤𝐞𝐞𝐩 𝐢𝐧 𝐦𝐢𝐧𝐝 𝐭𝐡𝐚𝐭 𝐭𝐡𝐞 𝐌𝐚𝐥𝐢𝐠𝐚𝐰𝐚 𝐢𝐬 𝐚 𝐁𝐮𝐝𝐝𝐡𝐢𝐬𝐭 𝐬𝐡𝐫𝐢𝐧𝐞 𝐚𝐧𝐝 𝐲𝐨𝐮 𝐰𝐢𝐥𝐥 𝐧𝐞𝐞𝐝 𝐭𝐨 𝐰𝐞𝐚𝐫 𝐚𝐭𝐭𝐢𝐫𝐞 𝐭𝐡𝐚𝐭 𝐜𝐨𝐯𝐞𝐫𝐬 𝐲𝐨𝐮𝐫 𝐬𝐡𝐨𝐮𝐥𝐝𝐞𝐫𝐬 𝐚𝐧𝐝 𝐥𝐞𝐠𝐬.📚

SRI LANKA 🇱🇰 Kandy දළදා මාලිගාව විතරක් බලන්නේ නැතුව නුවර ගිහින් මේවත් බලලම එන්න ❤️
27/09/2022

SRI LANKA 🇱🇰
Kandy

දළදා මාලිගාව විතරක් බලන්නේ නැතුව නුවර ගිහින් මේවත් බලලම එන්න ❤️

SRI LANKA 🇱🇰 Nelligala Buddies Tempal රාත්‍රීයේදී නෙල්ලිගල පුදබිමේ ලස්සන බලන්න 🌘🌸🙏📸 Tharanga Jayawickrama
24/09/2022

SRI LANKA 🇱🇰
Nelligala Buddies Tempal

රාත්‍රීයේදී නෙල්ලිගල පුදබිමේ ලස්සන බලන්න 🌘🌸🙏

📸 Tharanga Jayawickrama

SRI LANKA 🇱🇰 "ලංකාවේ කැලෑ "ලංකාවේ කැලෑ අශ්වයන් වෙසෙන එකම දූපත"  - ඩෙල්ෆ් දූපත (නැදුන්තිව් දූපත)🐎🐴💚🌸😍 ඩෙල්ෆ් දූපත යනු ලංක...
24/09/2022

SRI LANKA 🇱🇰

"ලංකාවේ කැලෑ "ලංකාවේ කැලෑ අශ්වයන් වෙසෙන එකම දූපත" - ඩෙල්ෆ් දූපත (නැදුන්තිව් දූපත)🐎🐴💚🌸😍

ඩෙල්ෆ් දූපත යනු ලංකාවේ යාපන අර්ධද්වීපයේ බටහිර කෙළවරේ ඉන්දියානු ගොඩබිමට 80km දුරින් ද, තලෙය්මන්නාරම සහ රාමේශ්වරම් වලට 42km බැගින් දුරකින් ද, පෝක් සමුද්‍ර සන්ධිය මැද පිහිටා තිබෙන ශ්‍රී ලංකාවට අයත් දූපතකි. මෙහි වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර 43 ක් පමණ වන අතර දූපතේ වට ප්‍රමාණය 27km ක් පමණ වේ. මෙම දූපත තලෙයිමන්නාරම් දූපත හැරුනු කොට ලංකාවෙන් ඉන්දියාව දෙසට පිහිටා ඇති ආසන්නතම මනුෂ්‍ය වාසයක් සහිත ගොඩබිම වේ. ( කච්චතිව් මුලු වසර පුරා මිනිසුන් වාසය කරන්නේ නැත ).

ඩෙල්ෆ් වෙත ලඟා වීම සඳහා නාවික හමුදාවෙන් 'නැදුන්තාරකී' සහ 'වඩතාරකි' යන විශාල බෝට්ටු දෙකක් මගින් වරකට සියයකට වඩා වැඩි පිරිසක් දූපත වෙත ප්‍රවාහනය කරනු ලබයි. එම බෝට්ටු දෙක ද ඇතුලුව 'කුරිකඩ්ඩුවාන් ජැටියේ' සිට ඩෙල්ෆ්ට් දක්වා ළඟාවන බෝට්ටු ගමන් වාර පහක් පමණ ක්‍රියාත්මක වේ.

මෙම දූපතේ සංචාරය කරන ඔබට වෙනස්ම පරිසයක අත්දැකීමක් විඳීමට අවස්ථාව උදාවන අතර නැරඹීමට ඇති විශේෂ ස්ථාන පහත පරිදි දැක්විය හැකිය.
1. බයෝ බැබ් ගස ( Baobab Tree ).
2. ලියලන ගල ( නාග ගල / කෝවිල අසල ගල )
3. ප්‍රදීපාගාරය ( Queen's Tower ).
4. හිරිගල් තාප්ප නිර්මාණ
5. පරවියන් ඇති කළ ලංදේසි කුළුණ.
6. ලංදේසි කොටුව.

ඩෙල්ෆ්ට් දූපතට පැමිණි ලංදේසින් විසින් මෙහි ගෙන ආ අශ්වයින් ගෙන් පැවතෙන අශ්වයින් සහ පෝනියන් තවමත් දූපතේ ස්වල්ප වශයෙන් ඉතිරිව සිටියි. එම නිසා ලංකාවේදී ඩෙල්ෆ් දූපතේදී පමණක් දැකීමට අවස්ථාව උදාවෙන කෑලෑ අශ්වයන් සහ පෝනියන් නැරඹීමේ අවස්ථාව ද මේ දූපතේ සංචාරය කරන ඔබට හිමිවනු ඇත.

මුළු දූපතම පිහිටා ඇත්තේ හුණුගල් ස්ථරයක් මත ය. දූපතේ වැට මායිම් සළකුණු තාප්ප නොමැති අතර හුණුගල් එක මත එක තබා තැනූ තාප්ප සෑම පසෙකම තිබේ. අලංකාර මුහුදු වෙරළකින් ද සමන්විත මෙම දූපත හට රූස්සව සෑදුනු තල් ගස් යායවල් එකතු කරන්නේ මනස්කාන්ත දසුනකි. එක් කලක දී සංචාරක කුරුල්ලන්ගේ නවාතැන්පොළක් වන මෙම දූපත එකලට කුරුළු පාරාදීසයක් බවටද පත් වේ. මෙම සුන්දර දූපත ජීවිතකාලය තුළ එකවරක් හෝ නැරඹිය යුතුම ස්ථානයකි.
උපුටා ගැනීමකි .

-Dilrukshi Thissera

Srilankan Island Of Wild Horses - Delft Island

Photo credit : Original photograpers අශ්වයන් වෙසෙන එකම දූපත" - ඩෙල්ෆ් දූපත (නැදුන්තිව් දූපත)🐎🐴💚🌸😍

ඩෙල්ෆ් දූපත යනු ලංකාවේ යාපන අර්ධද්වීපයේ බටහිර කෙළවරේ ඉන්දියානු ගොඩබිමට 80km දුරින් ද, තලෙය්මන්නාරම සහ රාමේශ්වරම් වලට 42km බැගින් දුරකින් ද, පෝක් සමුද්‍ර සන්ධිය මැද පිහිටා තිබෙන ශ්‍රී ලංකාවට අයත් දූපතකි. මෙහි වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර 43 ක් පමණ වන අතර දූපතේ වට ප්‍රමාණය 27km ක් පමණ වේ. මෙම දූපත තලෙයිමන්නාරම් දූපත හැරුනු කොට ලංකාවෙන් ඉන්දියාව දෙසට පිහිටා ඇති ආසන්නතම මනුෂ්‍ය වාසයක් සහිත ගොඩබිම වේ. ( කච්චතිව් මුලු වසර පුරා මිනිසුන් වාසය කරන්නේ නැත ).

ඩෙල්ෆ් වෙත ලඟා වීම සඳහා නාවික හමුදාවෙන් 'නැදුන්තාරකී' සහ 'වඩතාරකි' යන විශාල බෝට්ටු දෙකක් මගින් වරකට සියයකට වඩා වැඩි පිරිසක් දූපත වෙත ප්‍රවාහනය කරනු ලබයි. එම බෝට්ටු දෙක ද ඇතුලුව 'කුරිකඩ්ඩුවාන් ජැටියේ' සිට ඩෙල්ෆ්ට් දක්වා ළඟාවන බෝට්ටු ගමන් වාර පහක් පමණ ක්‍රියාත්මක වේ.

මෙම දූපතේ සංචාරය කරන ඔබට වෙනස්ම පරිසයක අත්දැකීමක් විඳීමට අවස්ථාව උදාවන අතර නැරඹීමට ඇති විශේෂ ස්ථාන පහත පරිදි දැක්විය හැකිය.
1. බයෝ බැබ් ගස ( Baobab Tree ).
2. ලියලන ගල ( නාග ගල / කෝවිල අසල ගල )
3. ප්‍රදීපාගාරය ( Queen's Tower ).
4. හිරිගල් තාප්ප නිර්මාණ
5. පරවියන් ඇති කළ ලංදේසි කුළුණ.
6. ලංදේසි කොටුව.

ඩෙල්ෆ්ට් දූපතට පැමිණි ලංදේසින් විසින් මෙහි ගෙන ආ අශ්වයින් ගෙන් පැවතෙන අශ්වයින් සහ පෝනියන් තවමත් දූපතේ ස්වල්ප වශයෙන් ඉතිරිව සිටියි. එම නිසා ලංකාවේදී ඩෙල්ෆ් දූපතේදී පමණක් දැකීමට අවස්ථාව උදාවෙන කෑලෑ අශ්වයන් සහ පෝනියන් නැරඹීමේ අවස්ථාව ද මේ දූපතේ සංචාරය කරන ඔබට හිමිවනු ඇත.

මුළු දූපතම පිහිටා ඇත්තේ හුණුගල් ස්ථරයක් මත ය. දූපතේ වැට මායිම් සළකුණු තාප්ප නොමැති අතර හුණුගල් එක මත එක තබා තැනූ තාප්ප සෑම පසෙකම තිබේ. අලංකාර මුහුදු වෙරළකින් ද සමන්විත මෙම දූපත හට රූස්සව සෑදුනු තල් ගස් යායවල් එකතු කරන්නේ මනස්කාන්ත දසුනකි. එක් කලක දී සංචාරක කුරුල්ලන්ගේ නවාතැන්පොළක් වන මෙම දූපත එකලට කුරුළු පාරාදීසයක් බවටද පත් වේ. මෙම සුන්දර දූපත ජීවිතකාලය තුළ එකවරක් හෝ නැරඹිය යුතුම ස්ථානයකි.
උපුටා ගැනීමකි .

-Dilrukshi Thissera

Srilankan Island Of Wild Horses - Delft Island

Photo credit : Original photograpers

9th vlog at Mahaweli frills nature resort 😍 ගම්පොළ  ❤50% offer rate❤https://youtu.be/NTP33SsCrQU review video එක බලලම ඉන...
22/09/2022

9th vlog at Mahaweli frills nature resort 😍 ගම්පොළ ❤50% offer rate❤

https://youtu.be/NTP33SsCrQU review video එක බලලම ඉන්න🔥
කාලෙකින් vlog එහකින් සුපිරි cabana experience එකක් ඔන්න share කරනව😍

ගම්පොළ අටබාගේ පාරේ ගියාම තියෙන අලුතෙන්ම ඉදිවූ මේ resort එක නිසංසල පරිසරයකින් හා මහවැලි ගග අසබඩ තියෙන ලස්සනම resort එකක්😍💖

මොරගල්ල project එකයි කොත්මලේ විදුලිබලාගාරයයි මැද්දෙ තමයි තියෙන්නෙ මේක.

Cabana දෙහකින් හා room 5කින් යුක්ත වෙනව. Family cabana විදියටත් පාවිච්චි කරන්න පුලුවන් 😍🔥

Cabana එක ඇතුලේ මාරම colarful ගතියක් තියෙන්නෙ.

මේ දවස්වල offer rate එකක් යනව 50% off. 9500/= විතරමයි cabana room එකක්😍💖

✅Free Wifi
✅BBQ
✅Terrace garden
✅Camping area
✅outdoor dining area
✅playarea
✅Restaurent
✅Parking
✅Cycling,badminton,birds watching
✅tours around kothmale gampola kandy
✅Mahaweli river access

Near by
⛔kandy and peradeniya
⛔Ambuluwawa at gampola
⛔Nuwara eliya
⛔kothmale
(reservioure and power station,hanging bridge,mahaweli seya,kadadora temple,peacock hill hike,ranamune raja pihilla,bridge of pool)
⛔Kithulgala water rafting and adventure
⛔water falls (aberdeen,luxapana,kadiallena,devon,st clair,ramboda,poona falls,etc)

Reservation එකක් දාගන්න කතාකරන්න
0768769994
0706769994

🍀🦋🍂Hidden well hiriketiya🍂🦋🍀🏄🏊හිරිකැටිය බීච් එකේ නාල සර්ෆින් කරල යාලුවො සෙට් එකත් එක්ක  පිස්සුවක් නටන්න කැමතිද?🤸🦐👨‍👨‍👧‍👧...
22/09/2022

🍀🦋🍂Hidden well hiriketiya🍂🦋🍀

🏄🏊හිරිකැටිය බීච් එකේ නාල සර්ෆින් කරල යාලුවො සෙට් එකත් එක්ක පිස්සුවක් නටන්න කැමතිද?

🤸🦐👨‍👨‍👧‍👧ලෝකෙ සුන්දරම බීච් වලින් එකක් වන හිරිකැටියෙ බීච් එකේ පවුලේ අයත් එක්ක නිදහසේ ඉදල ගමේ තාලෙට ගමේ විදියට කෑම ටිකක් කාල රැයක් ගෙවන්න කැමතිද?

💃ගිනිමැලක් ගහල BBQ දාල සිංදු කියල කෑම්පින් කරන්න් වෙනස්ම තැනක්ද හොයන්නේ🤽

🍂🍀🦋Hidden well hiriketiya කියන්නෙ සුන්දර හිරිකැටියත් නිල්වැල්ල දූපත blue beach island අතර මැද තියන සුපිරි තැනක්. නිස්කලංක පර්සරයක නිදහසේ ඉදල යන්න පවුලේ අයත් එක්ක බිරිඳ එක්ක යාලුවො සෙට් එකත් එක්ක එනවනම් සුපිරිම තැනක්

🔸එක් අයෙක් සදහා 1300ක් පමණයි
🔸එකවර 12 දෙනෙකු සිටිය හැක.

Hidden Well Hiriketiya
Belikathuwella rd. 304, Belikathuwella, Nilwella Rd, Dikwella

Call - 071 234 3683
Whatsapp - 0762103292

දකුණේ ගිහින් අති සුඛෝපභෝගී අත්දැකීමක් ගන්න ආස අයට මෙන්න තැනක් ❤️😌😍🏖Uga Chena Huts 😍
22/09/2022

දකුණේ ගිහින් අති සුඛෝපභෝගී අත්දැකීමක් ගන්න ආස අයට මෙන්න තැනක් ❤️😌😍🏖
Uga Chena Huts 😍

ඒකාකාරී ජීවිතයෙන් මිදී සුන්දර පරිසරයක  නිදහසේ නිවාඩුව ගත කරන්නTree house habarana ambasewana ☎️0723076601
21/09/2022

ඒකාකාරී ජීවිතයෙන් මිදී සුන්දර පරිසරයක නිදහසේ නිවාඩුව ගත කරන්න
Tree house habarana ambasewana
☎️0723076601

21/09/2022

කිරි වීදුරුවක් බොනවා වගේද උදෙන්ම කස කසා වීදුරුවක් බොන එක...👌👌

බොහෝ දෙනා කස කසා ඇට යොදාගනු ලබන්නේ ආහාර වර්ග හා බීම වර්ගවල අලංකාරය සඳහාය. විශේෂයෙන් බීම වර්ගවලට මෙන්ම වටලප්පන්, පුඩිං, සලාද, ජෙලිවලට රසකාරකයක් මෙන්ම අලංකාරයත් සඳහා කස කසා ඇට යොදා ගැනේ. නමුත් බොහෝ දෙනා නොදැන සිටි කරුණක් වන්නේ කස කසා ඇටවල ඉතා ගුණදායක පෝෂ්‍ය පදාර්ථයන් ඇති බවය.

හින්දි භාෂාවෙන් කස කසා ඇට හඳුන්වනු ලබන්නේ කුෂ් කුෂ් ලෙසිනි. කස කසා ඇට නිල් සහ සුදු වර්ණවලින් යුක්තය. කස කසා ඇට ග්‍රෑම් 100ක පෝෂණ ගුණය ලෙසින් ශක්තිය කිලෝ කැලරි 525, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 28.13, ප්‍රෝටීන් ග්‍රෑම් 17.99, සම්පූර්ණ මේදය ග්‍රෑම් 41.56, (මෙහි කොලෙස්ටරෝල් නැත) කෙඳි ග්‍රෑම් 19.5, පෝලේට් මයිකෝ ග්‍රෑම් 82, නියසීන් මිලිග්‍රෑම් 89, අන්තර්ගත වේ. මීට අමතරව තවත් පෝෂ්‍ය ගුණයන් කිහිපයක්ම කස කසා ඇටවල අඩංගුව පවතී.

කස කසා ඇටවල තෙල් මඟින් කාන්තාවන්ගේ සරුභාවය වැඩිදියුණු කරගත හැක. විශේෂයෙන් පැලෝපීය නාලවල ඇති අපද්‍රව්‍ය කොටස, අනවශ්‍ය කොටස, දියකර හැරීමේ හැකියාවත් කසකසා ඇටවල අන්තර්ගතව පවතී.

ලිංගික ශක්තිය උත්තේජනය කිරීමේ හැකියාවත් කසකසා ඇටවල පවතී. කස කසා වල ඇත්තේ ජලයේ දිය නොවන කෙඳිවන අතර ඒවා ආහාර දිරවීම සඳහා ඉතා ප්‍රයෝජනවත් වේ. එමඟින් මළ හොඳින් පිටකිරීමට උදව් කෙරේ. අර්ශස් ඇති රෝගීන්ට කස කසා ඇට ඉතා ගුණදායක වේ.

කස කසා ඇට අඩංගු බීම වර්ග පානය කිරීමෙන් කෝටිසෝල් (හෝමෝනය) පහළ බසී. එමඟින් මානසික පීඩනය දුරැකර ආතතිය අඩුකර සිරුර නිශ්චලතාවයට පත්කර නින්ද හොඳින් ඇති කෙරේ. මේ නිසා නින්දට පෙර කස කසා ඇට සහිත බීම වීදුරුවක් පනය කර නින්දට යාමෙන් මහන්සිය දුරැකර සුවබර නින්දක් උදාකරයි.

නිතරම තුවාල හටගන්නා රෝගීන්ටද කස කසා ඇට සහිත බීම ඉතා ගුණදායක වේ. එමඟින් සිරුර සිසිල් කිරීමක් සිදුවන අතර විශේෂයෙන් මුඛයේ තුවාල ඉතා ගුණදායක වේ. මෙහි කාබෝහයිඩ්‍රේට් ඇතුළු බොහෝ පෝෂණ සංඝටක අන්තර්ගතව පවතී. එම නිසා ප්‍රතිශක්තිය ඇතිකර රෝග ඇතිවීම වළකාලයි. මොළයේ ක්‍රියාකාරීත්වයට උදව් කෙරේ. මේ නිසා බුද්ධි වර්ධනය සඳහා බොහෝ උපකාරී වේ.

සැලකිය යුතු ප්‍රමාණයේ කැල්සියම් අන්තර්ගතව පැවතීමෙන් බොහෝ රෝග වළක්වා ගැනීමට උදව් කෙරේ. පැලෝපීය නාල අවහිරතා මඟහැරේ. ආර්තවහරණයෙන් පසුව කාන්තාවන්ට ඇතිවන අස්ථි සම්බන්ධ රෝග සඳහාද ඉතා ගුණදායක වේ. සැලකිය යුතු කෙඳි ප්‍රමාණයක් අඩංගු වීම නිසා දියවැඩියා රෝගීන්ටද ගුණදායක වේ.

හිසකෙස්වලට මෙන්ම සමටද ඉතා ගුණදායක වේ. දද කුෂ්ඨ ඇතිවීම වළකාලයි. විටමින් බී 6 අඩංගු වීම හේතුවෙන් රක්තහීනතාවයට ඉතා ගුණදායක වේ. පිළිකා නාශක ගුණයත් කස කසා ඇටවල පවතී. විටමින් බී සහ කැල්සියම් මඟින් ස්නායු පද්ධතියේ රෝග ගණනාවකට සුවය ලබාදේ. තයිරොයිඩ් ග්‍රන්ථයේ ක්‍රියාකාරීත්වයට මෙය උදව් කෙරේ. පෙනීමට ඉතා ගුණදායක වේ.

නමුත් කිසි විටකත් එක දිගට සෑම දිනකම කස කසා ඇට ගැනීමත් බොහෝ ප්‍රමාණයක් එක්වරම ගැනීමත් අහිතකරය.

මෙසේ එකවර කස කසා පෙඟෙන්නට තබා ගැනීමෙන් වැඩි කොටස බෝතලයකට දමා පානය කළ හැක.

විශේෂඥ ආයුර්වේද වෛද්‍ය
නිමාලි සොලොහොකාර
කුරුණෑගල ආයුර්වේද රෝහල...❤️
උපුටාගැනීමකි...

SRI LANKA 🇱🇰 kirillagaskadaඅහසේ පාවෙනවා වගේ දැනෙන්න හදලා තියෙන හොටෙල් එක 🙈😍🏜️🌊🌿🌻Marabedda Gardens Resort Sri lanka 😊රිකි...
21/09/2022

SRI LANKA 🇱🇰
kirillagaskada

අහසේ පාවෙනවා වගේ දැනෙන්න හදලා තියෙන හොටෙල් එක 🙈😍🏜️🌊🌿🌻

Marabedda Gardens Resort Sri lanka 😊
රිකිල්ලගස්කඩ 😊

මේ වගේ තැනකට ගියේ නැත්නම් වැඩක් නෑ ඉතිම් 😯
යාලුවො එක්ක ගෙදර අයත් එක්ක විතරක් නෙමේ කපල් ඔයාලටත් යන්න මරු තැනක් 😍😍❤

වැඩි විස්තර 👇
☎ - 081 2051 177

SRI LANKA 🇱🇰 Kandy paragliding ලංකාවේ සංචාරකයෝ වෙනුවෙන් පළමුවරට ඇරඹි Paragliding 🇱🇰⛰️🪂🌴අහසේ පාවෙන්න කැමති අයට ලංකාවේ අලු...
21/09/2022

SRI LANKA 🇱🇰
Kandy paragliding

ලංකාවේ සංචාරකයෝ වෙනුවෙන් පළමුවරට ඇරඹි Paragliding 🇱🇰⛰️🪂🌴

අහසේ පාවෙන්න කැමති අයට ලංකාවේ අලුත්ම අත්දැකීමක්🇱🇰

Address

No. 40, Kattuwa Road, Ettukala
Negombo
11500

Opening Hours

Monday 07:00 - 22:00
Tuesday 07:00 - 22:00
Wednesday 07:00 - 22:00
Thursday 07:00 - 22:00
Friday 07:00 - 22:00
Saturday 07:00 - 22:00
Sunday 07:00 - 22:00

Telephone

+94773998889

Alerts

Be the first to know and let us send you an email when Taxi Negombo - Bumble Bee Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Taxi Negombo - Bumble Bee Tours:

Videos

Share

Category

Nearby travel agencies


Other Tour Guides in Negombo

Show All