Travel Sri Lanka with Sathya

Travel Sri Lanka with Sathya Event planing
(3)

Kandy Esala Perahera 2K21 🇱🇰📷 credit goes to the respective owners
23/08/2021

Kandy Esala Perahera 2K21 🇱🇰

📷 credit goes to the respective owners

03/07/2021
04/06/2021

Gourmet bufalina on the go!
PC:
🍕

Imagine being quarantined here 💚 🏡🏔
28/05/2021

Imagine being quarantined here 💚 🏡🏔

සියලු ලෝ වැසියන් සුවපත් වන, දර්මාවබෝදයෙන් සිත් පහන් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
26/05/2021

සියලු ලෝ වැසියන් සුවපත් වන, දර්මාවබෝදයෙන් සිත් පහන් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

Imagine being quarantined here 💚 🏡
22/05/2021

Imagine being quarantined here 💚 🏡

the view I dream for 🏔🗻🌲🌲🌲☁️☁️❄️🌸🌼💚💙
04/05/2021

the view I dream for
🏔🗻🌲🌲🌲☁️☁️❄️🌸🌼💚💙

😀😀
02/05/2021

😀😀

කොලඹ අවට පිහිටි කැස්බෑ සංරක්ෂණ මද්‍යස්ථානයක් 🐢🐢ගොඩක් දෙනෙක් මේ තැන ගැන දන්නේ නැතුව ඇති. ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටලා තියෙන...
01/05/2021

කොලඹ අවට පිහිටි කැස්බෑ සංරක්ෂණ මද්‍යස්ථානයක් 🐢🐢

ගොඩක් දෙනෙක් මේ තැන ගැන දන්නේ නැතුව ඇති. ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටලා තියෙන්නේ.කුඩා පැටව් 1,000 ක් පමන දැනට මෙම ස්ථානයේ ඉන්නවා. මාර්තු- අප්‍රේල් මාසවල කුඩා පැටව් 2,000 ක් පමන මුහුදට යැවීම කරලා තියනවා. බිත්තර 2,000 ක් පමන දැනට සංරක්ෂණය කරමින් ඉන්නවා. ඒ වගේම මහ කැස්බෑවුන් 20 ක් පමන මෙම ස්ථානයේ රැකවරණ ලබනවා. ඔවුන් අතර විවිධ අබාධ තියනෙ කැස්බෑවනුත් මෙම ස්ථානයේ රැකවරනය ලබමින් ජීවත්වෙනවා.

කොරෝනා වසන්ගතයෙන් මුලු ලෝකෙම පීඩාවට පත්වෙලා තියෙන මේ කාලයේ සංචාරක කර්මාන්තය මත පදනම්ව තියෙන මේ වගේ තැන්වලටත් ඒක බලපානවා. දැන් විදේශීය සංචාරකයන් එන්නේ නැහැනේ. ඉතින් ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය බිදවැටීමෙන් ඉතා අසීරුවෙන් තමයි මෙම කැස්බෑ සංරක්ෂණය මද්‍යයස්ථානය පවත්වාගෙන යන්නේ.
දවසකට මාළු 10kg (සාලයන්) පමන මෙම කැස්බෑවන් ගේ අහාර සදහා අවශ්‍යවෙනවා. ඒ වගේම කැස්බෑ බිත්තර මිලට ගැනීමට සිදුවෙනවා.

ඒ වගේම ඔබට කුඩා කැස්බෑ පැටවකුගේ වගකීම බාරගන්නත් පුලුවන්. ඒ බිත්තරය රකින කාලයේ සිට වසරක් පමන කාලයක් කැස්බෑ පැටවාට මෙහි රැකවරණ දෙමින් කැස්බෑ පැටවාගේ වියදමට මාසිකව ඉතා කුඩා මුදලක් ගෙවීමෙන්. කැස්බෑ පැටවා සුදුසු කාලයේදී ඔබටම ගොස් මුහුදට නිදහස් කරන්නත් පුලුවන්.

ඉතින් මුදලට එහා ගිය මෙම සමාජ මෙහෙවර වර්තමානයේ එහි පවතින තත්වයෙන්ම ඒ ආකාරයෙන්ම මෙම වීඩියෝවෙන් රූප ගත කොට ඇත. ඉතින් මෙම මෙහෙවර සදහා ඔබත් පුලුවන් නම් දායක වෙන්න. එය ඔවුන්ට මෙම අවස්ථාවේදී මහත් අස්වැසිල්ලක් වේවි. මෙම වීඩියෝව සහ තොරතුරැ යහලුවන් අතර බෙදා හරින්න.

කැස්බෑ සංරක්ෂණය මද්‍යස්ථානයයේ තොරතුරැ ලබා ගැනීමට
මිලාන් 0773080334

https://youtu.be/3NR3afScj60

LET US SAVE OUR SEA TURTLES / Our turtle conservation project-Mount Lavinia , Sri Lanka /bought to you by Anuga Dulwan Wijesinghe

29/04/2021

Address

Panadure
12500

Telephone

+94766000753

Website

Alerts

Be the first to know and let us send you an email when Travel Sri Lanka with Sathya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel Sri Lanka with Sathya:

Videos

Share

Category

Nearby travel agencies


Other Tour Agencies in Panadure

Show All