Tropical Lanka Travels

Tropical Lanka Travels 🇱🇰Elevate Your journey with our srilankan expert,your geteway to srilankan wonders🇱🇰

🎉Thank you for choosing and trusting  Our service the Tropical Lanka Travels🇱🇰another successful 7 days tour🚐special tha...
18/02/2024

🎉Thank you for choosing and trusting Our service the Tropical Lanka Travels
🇱🇰another successful 7 days tour
🚐special thankz for Mahesh Mapa to Good service
⁨071 877 0507⁩

🎉Thank you for choosing and trusting  Our service the Tropical Lanka Travels🇱🇰another successful 7 days tour🚐special tha...
04/02/2024

🎉Thank you for choosing and trusting Our service the Tropical Lanka Travels
🇱🇰another successful 7 days tour
🚐special thankz for Thushan Shashi to Good service
⁨071 877 0507⁩

🎉Thank you for choosing and trusting  Our service the Tropical Lanka Travels🇱🇰another successful 7 days tour🚐special tha...
22/01/2024

🎉Thank you for choosing and trusting Our service the Tropical Lanka Travels
🇱🇰another successful 7 days tour
🚐special thankz for Heshan Sandeepa to Good service
⁨071 877 0507⁩

🎉Thank you for choosing and trusting  Our service the Tropical Lanka Travels🇱🇰another successful 7 days tour🚐special tha...
03/01/2024

🎉Thank you for choosing and trusting Our service the Tropical Lanka Travels
🇱🇰another successful 7 days tour
🚐special thankz for Dushan Harshanato Good service
⁨071 877 0507⁩

♥️🥰

🎉Thank you for choosing and trusting  Our service the Tropical Lanka Travels🇱🇰another successful 7 days tour🚐special tha...
31/12/2023

🎉Thank you for choosing and trusting Our service the Tropical Lanka Travels
🇱🇰another successful 7 days tour
🚐special thankz for Rush MGood service
⁨071 877 0507⁩

🎉Thank you for choosing and trusting  Our service the Tropical Lanka Travels🇱🇰another successful 7 days tour🚐special tha...
26/12/2023

🎉Thank you for choosing and trusting Our service the Tropical Lanka Travels
🇱🇰another successful 7 days tour
🚐special thankz for Dushan Harshanato Good service
071 877 0507

🎉Thank you for choosing and trusting  Our service the Tropical Lanka Travels🇱🇰another successful 7 days tour🚐special tha...
24/12/2023

🎉Thank you for choosing and trusting Our service the Tropical Lanka Travels
🇱🇰another successful 7 days tour
🚐special thankz for aya to Good service
071 877 0507

🎉Thank you for choosing and trusting  Our service the Tropical Lanka Travels🇱🇰another successful 6 days tour🚐special tha...
21/12/2023

🎉Thank you for choosing and trusting Our service the Tropical Lanka Travels
🇱🇰another successful 6 days tour
🚐special thankz for Lakshan KL to Good service
071 877 0507

20/12/2023
Visit Sri Lanka
09/12/2023

Visit Sri Lanka

ත්‍රීවිල් හිමිකරු විරෝධය නිසා ඇල්ල රාවණා ඔඩිසි සංචාරක බස් රථ සේවය ඇරඹුදාම නවතයිඇල්ල සංචාරක පුරවරයට සංචාරය සඳහා පැමිණෙන ව...
01/12/2023

ත්‍රීවිල් හිමිකරු විරෝධය නිසා ඇල්ල රාවණා ඔඩිසි සංචාරක බස් රථ සේවය ඇරඹුදාම නවතයි

ඇල්ල සංචාරක පුරවරයට සංචාරය සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන් වෙනුවෙන් ඌව පළාතේ ප්‍රථම වරට ඊයේ (29දා) ඇල්ල සංචාරක නගරයේ ආරම්භ කළ රාවණා ඔඩිසි තට්ටු දෙකේ විවෘත නැරඹුම් සංචාරක බස් රථ සේවයට එරෙහිව ඇල්ල නගරයේ ජනතාව බස් රථය ධාවනයට ඉඩ නොදී මග හරස් කරමින් විරෝධය පළ කළහ. විදෙස් සංචාරකයන් ඇල්ල නගරයට ගෙන්වා ගැනීම ඔවුන් වැඩිපුර ඇල්ල ප්‍රදේශයේ රඳවාගෙන ඇල්ල සංචාරක පුරවරයේ අහිංසක ත්‍රීරෝදරථ රියදුරන්ට, වෑන්රථ, මෝටර්රථ, යතුරුපැදි මෙන්ම වෙළෙඳුන්ගේ ආදායම් මාර්ගය වැඩිදියුණු කර ගැනීමේ අරමුණින් මෙසේ ඇල්ල පුරවරයේ සංචාරක හෝටල් හිමිකරුවෙකු මෙම නැවුම් වූ අත්දැකීම ප්‍රථම වරට ඌව පළාතට හඳුන්වාදෙමින් එම රාවණා ඔඩ්සි සංචාරක බස් රථ සේවය ඊයේ (29දා) උදෑසන 9.01ට යෙදුණු සුබ මොහොතින් ආරාධිත අමුත්තන් පිරිසකගේ සහභාගිත්වයෙන් උත්සවශ්‍රීයෙන් ඇල්ල ඕටූ සංචාරක හෝටලයේදී ආරම්භ කෙරිණි.

එම උත්සවයෙන් අනතුරුව පැමිණ සිටි ආරාධිත පිරිස මෙම සංචාරක බස් රථයේ නංවාගෙන සුබ මොහොතින් බස් රථය සිය මංගල සංචාරක ගමන් වාරය යාමට ඇල්ල ඕටු සංචාරක හෝටලයෙන් පිට වී ඇල්ල නගරය දෙසට බස් රථය ධාවනය වෙමින් තිබියදී ඇල්ල නගර මංසන්ධියේ ඒකරාශී වී සිටි ත්‍රිරෝදරථ රියදුරන්,වෑන්රථ, මෝටර්රථ රියැදුරන් යතුරුපැදි කුලී මුදලට දෙන්නන් ඇතුළු පිරිසක් මගහරස් කර මෙම සංචාරක බස් රථය නවතා බස් රථය ධාවනය කිමට ඉඩ නොදී විරෝධතාවක නිරත වූහ.ඇල්ල පොලීසියේ නිලධාරීන් මෙම ස්ථානයට පැමිණ ඒ අවට ආරක්‍ෂාව තරකර පිරිස විසුරුවා හැරීමට සූදානම් වීමත් සමග දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

මේ නිසා ඇල්ල - පස්සර මාර්ගයේ විදේශීය සංචාරකයන් ප්‍රවාහනය කළ රථවාහනවල සිටි විදේශීය සංචාරකයෝ සහ රියැදුරෝ දැඩි අපහසුතාවට පත්ව සිටියහ.විරෝධතාවේ නිරතව සිටි පිරිස පැවසූවේ, මෙම නව රාවණා ඔඩ්සි සංචාරක බස් රථය නිසා ත්‍රිරෝදරථ, වෑන්, මෝටර්රථවලට තමන් එදිනෙදා සොයාගන්නා කුලී ගමන් නොමැතිව තමන්ට බඩේ පහර වැදී සිය ජීවිකාව කර ගැනීමට නොහැකි බවත්, වාහනවල ලීසිං වාරික ගෙවීමට නොහැකි බවත්ය.
Copied

කවුරුත් විශ්වාස කරයිද මේ තරම් අමිහිරි සිදුවීමක්.... 🥺🥺🥺රාජකාරි ජීවිතේ  කෙතරම් කටුක වුවත් මගේ සහෝදර නිලධාරීන් කිසිම කෙනෙක...
14/11/2023

කවුරුත් විශ්වාස කරයිද මේ තරම් අමිහිරි සිදුවීමක්.... 🥺🥺🥺

රාජකාරි ජීවිතේ කෙතරම් කටුක වුවත් මගේ සහෝදර නිලධාරීන් කිසිම කෙනෙකුට මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සමුදායක් පිළිබඳ රාජකාරි කටයුතු කිරීමට අවශ්‍යතාවයක් ඇති නොවේවා යන්න මගේ එකම ප්‍රාර්ථනයයි. 💔💔💔

දින දෙකකට කලින් එක ලඟ රාත්‍රින් දෙකක්දී වන අලි ජීවිත දෙකක් අහිමි වුනා. ඒ එකම තැනක රැඳිලා තිබුණු ප්‍රාණය නිරුද්ධ සිරුරු දෙක... ඒ රංචුවේ අලි තුන් දෙනෙකු සිටි බවත්, ඉන් දෙදෙනෙකු එසේ මිය ගොස් ඇති බවත් ගම් වාසීන් ප්‍රකාශ කලා... තුන් වෙනි එක්කෙනාට මෙතනට එන්න නොලැබේවා කියලා මං ඒ වෙලාවෙ ප්‍රාර්ථනා කරා... ඒත් ඒ සිද්ධියෙන් හරියටම දින දෙකකට පස්සෙ.... මේ ඒ කිව්ව තුන්වෙනියද.... කලින් මරණ දෙකම දියේ ගිලීයාමෙන් සිදු වූ මරණ බවට පශු වෛද්‍යවරයා නිගමනය කළා. ඒත් මේක අමානුෂික ඝාතනයක්. සතෙකුට උනත් මෙහෙම කුරිරු මරණයක් උරුමකර දෙන්න මිනිස්සුන්ට පුලුවන්ද... කලින් මරණ දෙක තිබුණු තැනට හරියටම මීටර දෙසීයක් පමණ ඉහළින් මේ අලියා ගේ සිරුර අද උදෑසන හමුවුණා. කඳින් වෙන් කර තිබූ මෙම හිසෙහි හොඬවැලත් එක කනකුත් කපා දමා තිබුණා. වෙනත් ස්ථානයකදී වෙඩි තබා ඝාතනය කොට ශරීරයේ කොටස් ලෙස කපා කැබලි වෙන්කොට එම කොටස් වෙන් වෙන් වශයෙන් කිරිඳිඔයට ගෙන දමන්නට ඇතැයි සැක කෙරෙනවා. දැනට හමු වී ඇත්තේ මෙම හිස කොටස විතරයි. මෙම වන අලියා ගේ ශරීරයෙහි ඉතිරි කොටස් සොයා වැල්ලවාය වනජීවී කාර්යාලයේ නිලධාරීන් මේ වන විටත් පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින අතර, මෙම අමානුෂික ඝාතනයේ සුලමුල සොයා කුඩාඔය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තුමා ඇතුළු විශේෂ කණ්ඩායමක් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පවතී. අප සියලු රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේ ද දැඩි ශෝකයට කරුණක් වූ මෙම ඝාතනය පිළිබඳ පරීක්ෂණ වලදී ප්‍රදේශවාසීන් ද දැඩි කැපවීමකින් ක්‍රියා කළ අතර ඔවුන්ගේ ඒකායන ඉල්ලීම වනුයේ මෙම කුරිරු සිදුවීමට අදාළ සියලු වැරදිකරුවන් හැකි ඉක්මනින් නීතිය හමුවට ගෙන එන ලෙසයි. දිගින් දිගටම සිදු වූ තුන්වැනි වන අලි මරණයත් සමග ප්‍රදේශවාසීන් ද තරමක් නොසන්සුන්තාවයට පත්ව ඇත. වන අලියාගේ මෙම හිස පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ලුණුගම්වෙහෙර ප්‍රදේශය බාර පශු වෛද්‍ය නිලධාරී ධර්මකීර්ති මහතා විසින් හෙට දින සිදුකිරීමට නියමිතය.
උපුටාගැනිමකි( lakmal edirisingha fb )පිට්වෙනි....

27/10/2023
27/10/2023

Dabulla Golden Temple

      Ruwan safari jeep tour yala
11/10/2023

Ruwan safari jeep tour yala

28/08/2023

ඉන්දියාවේ මහරාෂ්ඨ ප්‍රාන්තයේ රජ්ගාඩ් කොටුව😍😍

08/07/2023




20/05/2023

චන්ඩිගේ සන්නායක පරිවාරක පාඩම....

විදුලිය ගමන් කරන ද්‍රව්‍ය අපි සන්නායක කියලා හදුන්වනවා.

විදුලිය ගමන් නොකරන ද්‍රව්‍ය පරිවාරක කියලා හදුන්වනවා.

පේනවද චන්ඩි විදුලි වැට කඩන විදිය. විදුලි වැටේ ගෑවෙන්නෙ නැති වෙන්න හොඬවැල හොදට කැටි කරගෙන දළෙන් ඒ වැඩේ කරන ලස්සන....

එයා දන්නවා දළේ දිගේ විදුලිය ගමන් කරන්නෙ නෑ කියලා.

ඉතින් සන්නායක පරිවාරක වෙනස හදුනගන්න තරම් බුද්ධිමත් සතෙක්ගේ නිජබිම් උදුරගෙන උන්ව පොඩි පොඩි කැලෑ කුට්ටි වලට කොටු කරලා තියන්න පුළුවන් කියලා හිතනවද?

අපි අඩියක් පස්සට ගන්න ඕනේ ගැටුම විසදන්න නම්...

- Voice For Elephants Sri Lanka -

ඡායාරූපය - Travel With Dinuka https://www.facebook.com/profile.php?id=100057669210796&mibextid=ZbWKwL





13/05/2023

Ein herrlicher Frühling in den Tuxer Alpen in Tirol

© PHOTOGRAPHY BY THOMAS PFISTER

Address

Colombo
Seeduwa
11400

Alerts

Be the first to know and let us send you an email when Tropical Lanka Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tropical Lanka Travels:

Videos

Share

Category


Other Travel Companies in Seeduwa

Show All