Travel Bear

Travel Bear Providing services for travelers
(1)

දන්න අය කියන්න බලන්න මේ කොහෙද කියලා
02/03/2024

දන්න අය කියන්න බලන්න මේ කොහෙද කියලා

පුනා ඇල්ලපූඩලු ඔය සහ පූනා ඔය ගංගා දෙකෙන් නිර්මාණය වන මෙම සුන්දරදියඇල්ල y අකුර හැඩයට පහලට කඩා වැටෙයිගම්පොල - නුවරඑළිය මාර...
29/02/2024

පුනා ඇල්ල

පූඩලු ඔය සහ පූනා ඔය ගංගා දෙකෙන් නිර්මාණය වන මෙම සුන්දරදියඇල්ල y අකුර හැඩයට පහලට කඩා වැටෙයි

ගම්පොල - නුවරඑළිය මාර්ගයේ නුවරඑළියේ යද්දි රම්බොඩ උමං මාර්ගය හම්බවෙනවා. ඒක පහු කරරගෙඅ ඉදිරියට යද්දි පාරෙ දකුණු පැත්‍තෙ මෙම දියඇල්ල බලාගන්න් පුලුවන්

වාහ්න වලින් දියඇල්ල් අසලටම යන්න බෑ. පාරෙ ඉදන් කිමි 2ක් පමණ ඇතුලට පයින් යන්න වෙනවා. ප්‍රදාන පාරෙන් පහලට හැරිලා යනකොට ගල් අතුරපු පාරක් හම්බවෙනවා. අපියන්න ඕනා ඒ පාරෙ නෙමෙය් ඊට පස්සෙ හම්බවෙන පරෙ

එහෙම යද්දි තේවත්තක් මැදින් පහලටයන්න් පඩිපෙලක තියෙනවා ඒකෙන් පහලට ආවම පුව්ක් ගස් වැටියක් හම්බවෙනවා. එතනින් අපි යන්න ඕන අඩ්පාර දිගේ

තව පාලමක් තියෙනවා. ඒක් යන්න එපා. ඒ පාර ගොඩක් දුරයි

Safety first 🅾️
ඇල්ලෙ වතුර මට්ට්ම ක්ෂ්ණිකව වැඩි වෙන්න පුලුවන්. ඒ හින්දා නොදන්න තැන් වල නාන්න යන්න එපා.

සුන්දර වෙරළ තීරයක් තියෙන ආරුගම්බේ පිහිටා තියෙන සුන්දර නවාතැනක් ❤️☘ The Spice Trail - Arugambay
28/02/2024

සුන්දර වෙරළ තීරයක් තියෙන ආරුගම්බේ පිහිටා තියෙන සුන්දර නවාතැනක් ❤️

☘ The Spice Trail - Arugambay

ලංකාවෙ නයහරා ඇල්ල , St clairs waterfallනුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ ප්‍රදේශයේ පිහිටලා තියෙන මෙම සුන්දර දියඇල්ල. උසින්...
27/02/2024

ලංකාවෙ නයහරා ඇල්ල , St clairs waterfall

නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ ප්‍රදේශයේ පිහිටලා තියෙන මෙම සුන්දර දියඇල්ල. උසින් මීටර් 80ක් මෙන්ම් පල්ලින් මීටර් 5ක් පමණ වෙන මේ රමණීය දිය ඇල්ල ලංකාවේ පුලුල්ම දියඇලි වලින් එකක් වෙනවා.

කොතමලේ ඔයෙන් පෝෂණය වන මෙම දියඇල්ල ගලාගෙන ගොස් මහ්වැලි ගගට එකතු වෙන්වා

ගමන් මග

කොළඹ ➡️අවිස්සාවේල්ල ➡️ තලවකැලේ

කඩුවෙල ➡️අවිස්සාවේල්ල ➡️තලවකැලේ i

උඩරට දුම්‍ රිය මාර්හයේ තවත් සුන්දර ගමනාන්තයක්  ❤The Great Western
26/02/2024

උඩරට දුම්‍ රිය මාර්හයේ තවත් සුන්දර ගමනාන්තයක් ❤

The Great Western

පවුලෙ අයත් එක්ක, යාලුවො එක්ක trip යන්න කැමති ඔයගොලන්ට සාදාරණ මුදලකට සුවපහසුව, ආරක්ෂාකාරීව ගමන් ගිහින් එන්න හොද වෑන් එකක්...
25/02/2024

පවුලෙ අයත් එක්ක, යාලුවො එක්ක trip යන්න කැමති ඔයගොලන්ට සාදාරණ මුදලකට සුවපහසුව, ආරක්ෂාකාරීව ගමන් ගිහින් එන්න හොද වෑන් එකක් ❤️
Contact -0786033666

25/02/2024
සීතල මීදුමෙන් වැහෙන සිංහරාජ වනාන්තරයේ මායිමට ආසන්නව පිහිටලා තියෙන එකට Eco-friendly concept  නිමවා හදපු සුන්දර නවාතැන☘ Si...
25/02/2024

සීතල මීදුමෙන් වැහෙන සිංහරාජ වනාන්තරයේ මායිමට ආසන්නව පිහිටලා තියෙන එකට Eco-friendly concept නිමවා හදපු සුන්දර නවාතැන

☘ Sinharaja Forest Edge

For reservations 📞 077 297 8233

සීතල හපුතලේ මීදුමෙන් පිරිච්ච කදුවලින් වටවුන සුන්දර නවාතැන.❤☘ Akway Beragala by Secret Leisure
24/02/2024

සීතල හපුතලේ මීදුමෙන් පිරිච්ච කදුවලින් වටවුන සුන්දර නවාතැන.❤

☘ Akway Beragala by Secret Leisure

මෙතන එකකට යන්න ලැබුනොත් ඔයා කා එක්කද යන්නෙ ? ❤
23/02/2024

මෙතන එකකට යන්න ලැබුනොත් ඔයා කා එක්කද යන්නෙ ? ❤

එයත් එක්ක නිවාඩුව ගත කරන්න යන්නම ඕන තැනක්. ☘ Tree House Chalets - Belihouloyaබෙලිහුල් ඔය සුරතලී ඇල්ල ලග පිහිටා තියෙන මේ ...
22/02/2024

එයත් එක්ක නිවාඩුව ගත කරන්න යන්නම ඕන තැනක්.

☘ Tree House Chalets - Belihouloya

බෙලිහුල් ඔය සුරතලී ඇල්ල ලග පිහිටා තියෙන මේ එක අතර ගොඩක් ප්‍රසිද්ධයි. මෙතන් ලස්සන පරිසරයක් වගේම ඔයගොලනෙ නිවාඩුව, එක නිදහසේ ගත කරන්න පුලුවන් තැනක්.

For reservations 📞 071 707 3529

කොළඹ තියෙන තවත් සුපිරිම Unlimited High Tea Buffet එකක් .!!! ☕🍣🍨🍪🍰🍹මේ Galadari Hotel 😍😍😱😱 මේක Wednesday to Sunday 3:30 pm...
21/02/2024

කොළඹ තියෙන තවත් සුපිරිම Unlimited High Tea Buffet එකක් .!!! ☕🍣🍨🍪🍰🍹

මේ Galadari Hotel 😍😍😱😱

මේක Wednesday to Sunday 3:30 pm to 6:00pm තමා තියෙන්නේ 😎🤩

Wednesday to Friday එක්කෙනෙකුට Price එක 3800/-
Saturday & Sunday එක්කෙනෙකුට Price එක 4200/- 😎🤩
.................................................................................................................................................................
තවත් මේ වගේ දේ දැනගන්න අපේ Page එක like & follow කරල තියා ගන්න.🤭
Travel Bear
0776789957

කොළඹ ගම්පහ අවට private pool  එකක් තියෙන villas, cabanas හොයන couples වලට ගොඩක් දුර යන්නෙ නැතුව කාලයත් ඉතුරු කරගෙන Couple...
20/02/2024

කොළඹ ගම්පහ අවට private pool එකක් තියෙන villas, cabanas හොයන couples වලට ගොඩක් දුර යන්නෙ නැතුව කාලයත් ඉතුරු කරගෙන Couple Day out එකකට, එහෙම නැත්තන් Night stay එකකට යන්න private pool එකක් තියෙන ලස්සන villa එකක් රාගමෙන්

☘ Villa lee - Ragama

කලුතර රබර් වත්තක් මැද තියෙන ලස්සන තැනක්. නාන්න සුපිරිම එක. ❤☘ නෑබඩ
19/02/2024

කලුතර රබර් වත්තක් මැද තියෙන ලස්සන තැනක්. නාන්න සුපිරිම එක. ❤

☘ නෑබඩ

රට යන්න ඉන්න ඔයගොලන්ට Finland Jobs ❤️ෆින්ලන්තයේ රැකියා අවස්ථා ලංකාවට විවෘත වෙයි – අයදුම් කරන්න ලේසිම විදිය මෙන්නFinland ...
18/02/2024

රට යන්න ඉන්න ඔයගොලන්ට Finland Jobs ❤️

ෆින්ලන්තයේ රැකියා අවස්ථා ලංකාවට විවෘත වෙයි – අයදුම් කරන්න ලේසිම විදිය මෙන්න
Finland government එකත් එයාලගෙ immigration policies ලිහිල් කරලා තියන්නේ විදේශිකයන් හරහා රටේ පවතින පුරප්පාඩු පුරවා ගන්න. Visa approval rate එක 93% වෙලා තියනවා.

ඒ වගෙම Finland government එකෙන් තමයි විශාල වශෙයන් වියදම් කරන්න විදේශික ශ්‍රමිකයෝ බදවා ගන්නත්. ඒ නිසා employers ලා පිට රටවලින් බදවා ගන්න පෙලබෙනවා වැඩීයි. ලංකාවෙ අයට කරන්න පුළුවන් open jobs වෙනමම හොයා ගන්න පුළුවන් ලින්ක් එකකුත් තියනවා. Skilled jobs වගෙම Unskilled jobs වලටත් අවස්ථාවන්

Engish speaking professionals කියලම ජොබ්ස් publish කරලා තියනවා. Only the English language is required to apply කියලා.

Finland වල මූලිකවම භාවිතා වෙන්නේ Finnish Swidish English languages.

Language tests නැති age limits නැති job opportunities.

Processing time duration එක දවස් 10ත් 14ත් අතර,

Dependents එක්ක යන්න පුළුවන්

Europe වල job competition එක වඩාත් අඩු රටක්

හුගක් sponsors එයාලම candidates ලව hire කරනවා. හුගක් ජොබ්ස් වලට air tickets, accommodations, visa fees employers ගෙවනවා සුදුසුම අයට ඒ වියදම් දරන්නෙ Finnish government එක නිසා ඒ වාසියත් employers ගන්නවා.

Sectors:

IT & Software

HR

Teaching

Healthcare

Sales and Marketing

Hospitality

Transport/ Drivers

Constructions

Seasonal workers

Installation Maintenance and Cleaning

Agricultural

food, forestry and metal products, paper and cardboard as well as machinery and equipment.

Finland formatt CV එකක් හදන්න, ඔයාගෙ CV එක හදන්න ඕන job description එකට අනුව ඒ හැම keyword එකක්ම ඇතුලත් කරලා. Required qualifications experience skills තියනවා නම් ඒවා ඒ විදිහටම copy paste කරන්න. ඇත්තෙන්ම ඒ දේවල් නැත්නම් try කරන්න එපා කාලේ අපරාදේ. Cover letter එකක් හදා ගන්න පිලිවෙලට සහ කෙටියෙන්.

Linkedin profile එකක් පිලිවෙලකට හදලා තියනවා නම් වඩාත් හොදයි සහ Linkedin වලිනුත් Finland jobs හොයා ගන්න පුළුවන් companies වල profile follow කරලා කියලා

තමයි infofinland government web site එකෙන් සදහන් කරන්නෙ

www.workinfinland.com මේ ලින්ක් එකෙන් Finland වල open jobs හොයා ගන්න පුළුවන්. English language එක select කරන්න, විශේෂයෙන්ම country එක Sri Lanka select කරහම අපේ රටේ අයට apply කරන්න පුළුවන් මේ අවස්ථාවෙ ඕපන් වෙලා තියන ජොබ්ස් විතරක් බලා ගන්න පුළුවන් පහසුවෙන්ම.

www.infofinland.fi මේ ලින්ක් එකෙන් විස්තර හොයා ගන්න පුළුවන්:

Applying for a job in Finland

Open jobs in Finland

How to search for work?

Other employment options

Job search services

ඒ වගෙම ටිකක් කාලය වැය කරලා මේ වෙබ් සයිට් එකේ විස්තර කියවලා බැලුවොත් ඔයාට තේරෙයි කිසිම ඒජන්ට් කෙනෙක් නැතිව මොන තරම් ලේසියෙන් ජොබ්ස් හොයාගෙන apply කරන්න පුළුවන් ද EURES (European Employment Services) සහාය ඇතිව කියලා.

www.talentboost.fi තවත් විස්තර

Shengan රටවලට යන්න පුළුවන් වෙනම visa අවශ්‍ය නැහැ

රටේ වැඩ කරන හැමෝටම එකම නීතියක් බලපැවැත්ම

සතියකට පැය 40ක උපරිම වැඩ කරන්න, වැඩි පුර වැඩ කරන්න කිසිදු බලපෑමක් කරන්න බැහැ අතිකාල දීමනා නැතිව.

වසරකට අවම දවස් 30 paid holodays.

Free healthcare

Life, Family insurance

Travel allowance

Pension plans

Free meals දෙන ජොබ්ස් තියනවා

Company stocks shares ගන්න පුළුවන් හැකියාව තියනවා

Gym pass

සමහර benefits පවුලෙ අයටත් ලැබෙනවා

තවත් Europe රටක්, opportunities හුගක් තියන. නැහැ බැහැ කියන අයට ලංකාව තරම් පහසු නැහැ කොහේවත්. ඒත් ගේමක් ගහන්නම try කරන කෙනෙක්ට පොඩි විස්තරයක් උනත් ඇති හොයාගෙන යන්න. අන්න එහෙම අයට support එකක් හැටියට තමයි මම පෝස්ට්ස් හදන්නේ. බැහැයි කියලා හිතන අයට කොහෙත්ම බැහැ.
https://daadscholarship.org/unskilled-jobs-in-finland-for-foreigners-with-visa-sponsorship/

Try කරන අයට ජයම –

Asha Perera
(copy )

17/02/2024

Rathna Ella - Hasalaka

🎥 respective owner - Hashan.de.Silva

16/02/2024

ඒක ඇත්තටම වෙනම ලෝකයක් ❤

ඇත්තද මේ කියන්නෙ
16/02/2024

ඇත්තද මේ කියන්නෙ

නුවර දිගන මෙච්චර සුපි‍රි Hotel එකක් තියෙනවා කියලා දැනන් හිටියද?☘Albatross by The Clarks, Kandyඈතින් පේන කදු පන්ති. වික්ට...
15/02/2024

නුවර දිගන මෙච්චර සුපි‍රි Hotel එකක් තියෙනවා කියලා දැනන් හිටියද?

☘Albatross by The Clarks, Kandy

ඈතින් පේන කදු පන්ති. වික්ටෝරියා ජලාශය එක්ක පුදුම ලස්සන view ගොඩක් බලන් ඔයාගෙ නිවාඩුව සුපිරියටම ගත කරන්න පුලුවන් තැනක් තමයි මේ. තරු පන්තියක හෝටලයක් තියෙන සියලුම පහසුකම් ඔයාට මෙතනින් ගන්න පුලුවන්.

🔷 Outdoor swimming pool
🔷 Scenery Balconies
🔷 Spa and wellness centre
🔷 Non-smoking rooms
🔷 Free parking
🔷 Room service
🔷 Restaurant
🔷 Free WiFi
🔷 Bar
🔷 Breakfast

For reservations 📞 077 308 2996

15/02/2024

සාමාන්‍යයෙන් අහලා තියෙනවා නේද degree එකක් කරලා ශිශ්‍යත්වයක් අරගෙන රට යන අය , ඒ කියන්නෙ හැමදෙයක්ම නොමිලේ , course fee, ticket fee, මාසෙකට ගානක්, කෑම ,ඉන්ඩ තැනක් ඔක්කොම නොමිලේ

එහෙම යන්නේ කොහොමද කියලා දන්නවා ද , ( ගිය උන් කියන්නේ නැ උන් කුහකයි 🤣

මේක මාත් මේ ලගදි හොයාගත්ත දෙයක් (china වල ඉන්නේ ලස්සන අක්කෙක් කියලා දුන්නේ 😁

සාමාන්‍යයෙන් දෙන්නේ රජය සම්බන්ද වෙලා එයාලට තමා කියන්නෙ scholarship දෙන්න ලමයි හොයලා දෙන්න කියලා . ඉතින් ලංකාවේ ministry වලින් ඕවා හරියට වෙන්නේ නෑ...... එයාලා ඒ ඔක්කොම publish කරන්නේ
https://www.erd.gov.lk/index.php?option=com_content&view=article&id=91:long-term&catid=27&lang=en

(long term)

කියන website එකේ.... ඔයාලට ගිය ගමන්ම පැහැදිලිව තියෙනවා මොන රටින්ද මේ දවස් වල scholarship තියෙන්නේ කියලා , ඉතින් කවදහරි bsc/ba අරගෙන් නොමිලේ රට යන්න ආසාවක් තියෙනවා නම් මේ post එක save කරගන්න ,

මේ දවස්වල korea,japan, swiz, usa, thai වගේ රටවල් walata scholarship තියෙනවා , February ඉවරවෙනවා

degree එකක් තියෙනවා නම් දාන්න ,බොහෝවිට හරියනවා මොකද ගොඩක් අය මෙව්වා දන්නේ නෑ.......... මන් නම් කාලෙකට සැරයක් මෙක බලනවා aniwaren,

DM For Credit Or Removal
Credit Always Goes to respective owner

මේ passport office එක ලග මේ දවස් වල තත්වය 😥කොහොමට තිබ්බ රටක්ද අපි කොච්චර සතුටින් හිටියද
15/02/2024

මේ passport office එක ලග මේ දවස් වල තත්වය 😥

කොහොමට තිබ්බ රටක්ද
අපි කොච්චර සතුටින් හිටියද

කොළඹ, ගම්පහ අයට සුපිරිම Unlimited High tea Buffet එකක්  ❤යාලුවොත් එක්ක හිතේ හැටියට කාලා විනෝද වෙලා එන්න නියම තැනක්. පවුල...
14/02/2024

කොළඹ, ගම්පහ අයට සුපිරිම Unlimited High tea Buffet එකක් ❤

යාලුවොත් එක්ක හිතේ හැටියට කාලා විනෝද වෙලා එන්න නියම තැනක්. පවුලේ අය එක්ක. ආදරය කරන කෙනා එක්ක. එහෙම නැත්තන් යාලුවො එක්ක යන්න. unlimited නිසා ඕන තරමක් බෙදාගෙන කන්නත් පුලුවන්.

mini pizza 🍕, burgers 🍔, sausage buns 🌭, sandwiches 🥪, cultets, rolls වගේ savory items වගේම
waffles 🧇, Cakes 🍰 , Tarts 🥧 , Donuts 🍩, chocolate rolls , swiss rolls, වගේ savory items
savory , sweets itesms ජාති 50කට වඩා ඔයගොලන්ට මෙතන්දි රස බලන්න පුලුවන්.

Unlimited High tea buffet
☘️ Clover Banquet & Resorts - Kelaniya
Price - 2600/= pp
Time 4p.m - 6 p.m

Date
මේගොලන්ග High Tea Buffet එක විශේෂ දවස්වලට විතරයි. ඒගොල්ලො ඒ දවස ඒගොලන්ගෙ fb page එකේ දාලා අපිව දැනුවත් කරන්වා
Clover Banquets & Resorts

For reservations
📞 011 2 913 938
..........................................................................................................................................
මේ වගේ High Tea buffets, Hotel Offers ගැන දැනගන්න මතක ඇතුව අපේ එක කරලා තියාගන්න
Travel Bear
077-6789957

13/02/2024

St Clairs waterfall - Thalawakale

🎥 repective owner - Yuneth Navodya

යාලුවොත් එක්ක හිතේ හැටියට විනෝද වෙන්න  කුරුණෑගල area  එකේ හොදම Day out packages ටික.       Day out packages Group day ou...
13/02/2024

යාලුවොත් එක්ක හිතේ හැටියට විනෝද වෙන්න කුරුණෑගල area එකේ හොදම Day out packages ටික.

Day out packages
Group day out packages
Day out packages kurunagala
Kurunagala day out packages
..........................................................................................
මේ වගේ hotel offers/ day out packages ගැන දැන ගන්න අපේ page එක like,follow කරලා තියාගන්න
Travel Bear
0776789957

කාර්‍යබහුල ජීව්තෙන් මිදිලා ඔයාගෙ ආදරණීයන් එක්ක, පවුලෙ අයත්, යාලුවො එක්ක   සීතල හුන්නස්ගිරියෙ නකල්ස් කදු පන්තිය අසල සුපිර...
12/02/2024

කාර්‍යබහුල ජීව්තෙන් මිදිලා ඔයාගෙ ආදරණීයන් එක්ක, පවුලෙ අයත්, යාලුවො එක්ක සීතල හුන්නස්ගිරියෙ නකල්ස් කදු පන්තිය අසල සුපිරිම Glamping experience එකක් ❤

☘Glamping by Offtrek

ස්වාහාවික පරිසරයට ආදරය කරන ඔයාට මෙතන කදිම තැනක්.

ඒ වගේම මේ හැම තැනටම ඔයගොලන්ට පහසුවෙන් ලගා වෙන්න පුලුවන්

🔷 නකල්ස්
🔷 වැව් තැන්න
🔷 මීමුරේ
🔷 18 වංගුව
🔷 වික්ටෝරියා ඩෑම්
🔷 පුන්චි ලෝකාන්තය

For reservations 📞070 528 0000

රංගල ස්වභාවික තටාකයමෙය නකල්ස් රක්ෂිතය ලග පිහිටා තිබෙන පුංචි දියඇල්ලක් එක්ක පිහිටලා තියෙන සුන්දර තටාකයක්. නුවර ඉදන් එද්දි...
12/02/2024

රංගල ස්වභාවික තටාකය

මෙය නකල්ස් රක්ෂිතය ලග පිහිටා තිබෙන පුංචි දියඇල්ලක් එක්ක පිහිටලා තියෙන සුන්දර තටාකයක්.

නුවර ඉදන් එද්දි දිගන් පහුකරලා දිගන හරහා තල්දෙනිය පාරෙ යනකොට හම්බවෙන පොඩි ගමක තමයි මේ සුන්දර තැන පිහිටලා තියෙන්නෙ.

Safety first 🅾️
මෙම් දිය ඇල්ල වැටෙන් තැන ඉතා ගැඹුරක් ඇති බැවින් ඒ අසලට නොයා පතුල පෙන්නෙ මට්ට්මටජලය තිබෙන තැන් වලින් නාගන්න. මොකද එතන් ජීවිත් ගොඩක් නැති වෙච්ච තැනක්

සුන්දර ඉදල්ගස්ඉන්න ❤නිතරම මීදුමෙන් පිරුනු සුන්දර පරිසරයක් පවතින ඉදල්ගස්ඉන්න ගොඩක් ප්‍රසිද්ධ වෙන්නෙ ඉදල්ගස් ඉන්න කන්ද නිස...
11/02/2024

සුන්දර ඉදල්ගස්ඉන්න ❤

නිතරම මීදුමෙන් පිරුනු සුන්දර පරිසරයක් පවතින ඉදල්ගස්ඉන්න ගොඩක් ප්‍රසිද්ධ වෙන්නෙ ඉදල්ගස් ඉන්න කන්ද නිසා. ඒ වගේම තම බදුල්ල දිස්ත්‍රික්කයට අයත් මෙම ප්‍රදේශය ලංකාවෙ පස්වෙනියටම උසම දුම්‍ රිය ස්තානයත් පිහිටා තිබෙනවා.

මෙය පිහිටා තිබෙන්නේ ඔහිය සහ හපුතලේ දුම්රිය ස්තාන දෙක අතරයි. මෙහෙට ලේසියෙන්ම එන්න පුලුවන් දුම්රියෙන් .පෞද්ගලික වාහනයක එනවා නං එන පාර එච්චරම හොද මට්ටමක නෑ.ඒ නිසා ඉදල්ගස් ඉන්න කියලා කියන්නෙ තරමක් දුරට හුදකලා වුණ. ජනාකීර්ණ නොවුණු ගම්මානයක්

ඉදල්ගස් ඉන්න යන සංචාරකයන්ට කරන්න පුලුවන් ක්‍රියාකාරකම්

🔷 ඉදල්ගස්ඉන්න දුම්රිය ස්තානය

🔷 ඉදල්ගස්ඉන්න කන්ද තරණය

🔷 ඉදල්ගස්ඉන්න හල්දුමුල්ල මාර්ගය

🔷 ඉදල්ගස්ඉන්න ගල්ගුහාව

10/02/2024

Galaboda waterfall 🩷

video credit -

Address

Sri Jayewardanepura Kotte
10110

Telephone

+94776789957

Website

Alerts

Be the first to know and let us send you an email when Travel Bear posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category

Welcome to BUDGET TRAVELER

Are you looking to Adventure , Hike , camping or planning a trip. You are in the right place. From Budget traveler We are here to inspire you to plan your next adventure. Join with us and fill you bucket list with amazing destinations.

Nearby travel agencies


Other Sri Jayewardanepura Kotte travel agencies

Show All