FLYMINDS.Pvt

FLYMINDS.Pvt あなたも日本に留学をして夢を叶えましょう^^!


#අධ්‍යාපන වීසා සදහා අදම අපසමග එක් වන්න #

සාමය සතුට පිරි සුභම සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා🙏❤️
14/04/2024

සාමය සතුට පිරි සුභම සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා🙏❤️

Manufacturer name:  Suzuki Wagon R  Year: 2009 Model :- Suzuki Wagon R StinGray  Mileage 64000 km   ETC  Navigation     ...
20/05/2023

Manufacturer name: Suzuki Wagon R
Year: 2009
Model :- Suzuki Wagon R StinGray
Mileage 64000 km
ETC
Navigation
Color: Black
Airbag
Mission: AT
Fuel: petrol
Number of doors: 5 doors
Capacity: 5 seats
Drive system: 2WD
The inside is beautiful 😍
Air conditioner
Location :- Osaka
Contect ( WhatsApp ) : 080 76510367
Call 📞 :080 76510367

Come to Japan 🇯🇵 ,,,, සුන්න්දර ඕසාකා නගරය ...
06/05/2023

Come to Japan 🇯🇵 ,,,, සුන්න්දර ඕසාකා නගරය ...

24/04/2023
24/04/2023
SSW N4 pass අය සදහා අවස්ථා 30ක් පමන අපට ලැබී ඇත caregiver .. අදම අමතන්න +81 80 7651 ( WhatsApp ) 0367 RANAWAKA ,,, වැඩි ...
23/04/2023

SSW N4 pass අය සදහා අවස්ථා 30ක් පමන අපට ලැබී ඇත caregiver .. අදම අමතන්න +81 80 7651 ( WhatsApp ) 0367 RANAWAKA ,,, වැඩි කල් බලන් ඉන්න ඔනි කමක් නැත .. ❤️ 💯 වගකීම ..

සකුරාව ..  සුන්දර ජපානය ... එන්න ඔබත් අපහා එකතුවන්න .. 桜🌸
23/04/2023

සකුරාව .. සුන්දර ජපානය ... එන්න ඔබත් අපහා එකතුවන්න .. 桜🌸

27/01/2023

Minus 24°C in Hokkaido, Japan today 😂

Image: KYODO

27/01/2023
27/01/2023

Tokyo, JAPAN 🇯🇵

14/12/2022
29/11/2022

ජපන් ගුරුවරයෙක් තෝරගන්න කොට මොනවද බලන්න ඕන දේවල්? මේක අවුරුදු 2කට විතර කලින් මම දාපු පෝස්ට් එකක්. අදත් ජපන් කෝස් කරන "සෙන්සෙයි" කියාගත්තු අය ගොඩක් ඉන්න නිසාත්, ඒ අතරින් සුළු පිරිසක් වංචනික විදියට ව්‍යාජ ඉගැන්වීම් වල යෙදෙන නිසාත් මේ පෝස්ටුව යම් වෙනස්කම් ඇතුව නැවත පළකරන්න හිතුවා.

1 ගුරුවරයාගේ ජපන් අත්දැකීම්.

කෙනෙක්ට ලංකාවෙ විතරක් ඉඳල භාෂාවේ හොඳ මට්ටම්කට එන්න අමාරුයි. ජපානෙ සැළකියයුතු කාලයක් හිටපු කෙනෙක්නම් හොඳයි. ජපානයේ ජීවත්වෙනකොට අවශ්‍යකරන දේවල් ගැනත් ළමයා දැනුවත් කිරීමට ගුරුවරයාට හැකිවිය යුතුයි.

2 ගුරුවරයාගේ කථන හැකියාව.

ජපනෙක් එක්ක ඕනෑම අවාථාවකදී ඕනෑම ආකාරයකට කතා කිරීමට හැකි අයෙක් විය යුතුයි. යහළුවෙක් සමඟ, වැඩිහිටියෙක් සමඟ, ව්‍යාපාරික මට්ටමින් යන ආකාර තුනෙන්ම කතා කිරීම විශේෂයි. ඒ වගේම ඕනෑම දෙයක් අසා තේරුම් ගැනීමට හැකිවිය යුතුයි. භාෂාවේ පරතෙරට ගිය අයෙක්ගෙන් ඉගෙන ගැනීමට පහසුයි.

3 ගුරුවරයාගේ කන්ජි (චීනයෙන් ආ අකුරු) දැනුම.

කන්ජි 1000ක් 1500ක් ලියා කියා ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. N4 වෙනකන් කන්ජි ටික පුළුවන් වුණ පලියට N4 පන්ති කරන්න සුදුස්සෙක් වෙන්නෙ නෑ. සමහර ගුරුවරු ඉන්නවා, කතකන අකුරු ලියන්න කිව්වම ඇඹරෙනවා.

4 ගුරුවරයා සතු සිංහල භාෂා දැනුම (ව්‍යාකරණ දැනුමද ඇතුළුව) ඉහළ මට්ටමක තිබිය යුතුයි. (ඕලෙවල් A එකක් තියෙනවනම් හොඳයි). සිංහල හරියට බැරුව, කර්මකාරක, ප්‍රයොජ්‍යක්‍රියා, විධික්‍රියා වගේ දේවල් නොදැන ජපන් උගන්වන්න අමාරුයි.

5 අදාළ ගුරුවරයා ජපානයේදී හෝ ලංකාවේදී සම්පූර්ණ කළ පාඨමාලා ගැන දැනුවත් වෙන්න.

ජපානයේ විශ්වවිද්‍යාලයකින් උගත් කෙනෙක් තෝරාගන්න උත්සාහ කරන්න. (JLPT N2 හෝ N1 සමත්නම් වඩාත් හොඳයි). හැබැයි N1 තියෙනවා කියක බොරු කියන අය ගොඩක් ඉන්නවා.

6 ගුරුවරයාගේ ඉගැන්වීමේ හැකියාව.

නවීන තාක්ෂණික ක්‍රම ද යොදාගනිමින් උගන්වන අයෙක්නම් හොඳයි. ජපානයේ පාසල් වලත් ඒවා භාවිතා වෙනවා. උද්‍යෝගී අයෙක් විය යුතුයි. නිදිමත පන්තියක් නම් ජපන් ඉගෙනගන්න අමාරුයි. ජපානයේ ජීවත් ව සිටිම පමණක් භාෂාව ඉගැන්වීමට සුදුසුකම් සපිරීමක් වෙන්නෙ නැහැ.

7 ගුරුවරයාගෙන් ඉගෙනගත් සිසුන්.

පන්ති ගියපු අයගෙන් අහල බලන්න. හැබැයි හෙන්චයියන්ගෙන් බේරෙන්න. විශේෂයෙන් ම පාඨමාලාව සම්පූර්ණ කළ අය ගැන පමණක් සොයන්න. එක දවසකින් ගුරුවරයෙක් ගැන ලොකු නිගමනයකට එන්න අමාරුයි. (මගේ පන්ති ආපු පිරිස ගණන් කළොත් ඉලක්කම් පහක ප්‍රමාණයක් ඉන්නවා. ඒත් ඒ අතරින් මාසයක් විතරක් ඇවිත් මම හොඳයි මම නරකයි කියන අයත් දැකබලාගන්න පුළුවන්.)

8 ගුරුවරයාගේ පසුබිම

ඔහු ව්‍යාපාරිකයෙක් ද, වෘත්තීයමය ගුරුවරයෙක්ද, වෙනත් වෘත්තිකයෙක්ද යන්න සොයා බලන්න. පාසලක උගන්වන රජයේ ගුරුවරයෙක් නම් වඩාත් හොඳයි. (මම නම් එහෙම කෙනෙක් නෙමෙයි)

9 ගුරුවරයාගේ අරමුණ

ජපන් උගන්වන්නේ ව්‍යාපාරික අර්මුණින් නම් ඒ ගැනත් සොයා බලන්න. සල්ලි ඉස්සරකරගෙන කතා කරන අය ගැනත් සැළකිළිමත් වන්න. නොයෙකුත් ව්‍යාපාරයන් කිහිපයක් කරන අයත් ඇතැම්විට හොඳ අරමුණකින් උගන්වනවා විය නොහැකියි. ගුරුවරයෙකුගේ අරමුණ විය යුත්තේ ඉගැන්වීම මිස මුදල් සෙවීම නොවේ. (ගුරුවරු ළමුන් සඳහා මිස ළමුන් ගුරුවරු සඳහා නොවේ)

10 ගුරුවරයාගේ ප්‍රකාශන

ගුරුවරයා විසින් ලියා ඇති පොත්පත් හා වෙනත් ප්‍රකාශන ඇතොත් ඒ ගැන සොයා බලන්න. වෙනත් නිර්මාණ හා සිසුන් වෙනුවෙන් ඉදිරිපත්කොට ඇති දේවල් ගැන සැළකිළිමත්වන්න. ගුරුමුෂ්ටි තබාගැනීම ගුරුවරයෙක්ට සුදුසු දෙයක් නොවෙය

31/10/2022
Opening  Our New company in PANADURA BranchFLYMINDS (PVT). LTD ඔබ ජපන් යන්න බලාපොරොත්තුවෙන් සිටින්නෙක්ද? නැත්නම් A/Lසදහා...
30/10/2022

Opening Our New company in PANADURA Branch
FLYMINDS (PVT). LTD

ඔබ ජපන් යන්න බලාපොරොත්තුවෙන් සිටින්නෙක්ද? නැත්නම් A/Lසදහා ජපන් භාෂාව හදාරන හෝ ජපන් භාෂාව ඉගෙන ගැනීමට කැමැත්තෙන් සිටින්නෙක්ද?
එසේ නම් මෙන්න ඔබට හොදම අවස්ථාව FLYMINDS ( PTV ).LTD වෙතින් ...

⭕️JLPT N5/NAT N5 යන විභාග සඳහා සූදානම් කරවීම.
⭕️භාෂාව ලිවීම ,කියවීම, තේරුම් ගැනීම සහ කතා කිරීම පිලිබඳව ප්‍රවීණත්වය ලබාදීම. ( ජපානයේ උපාදියලත් N1 සමත් ගුරුවරු යටතේ )
⭕️පංති පැවැත්වීම Online(zoom) හරහා හෝ (ආයතනයට පැමිණ) යන ක්‍රම දෙකටම
⭕️ජපන් ආහාර රටාව, සංස්කෘතිය, ජීවන රටාව , සමාජ රටාව පිලිබඳව දැනුම ලබාදීම.
⭕️හිරඟනා, කතකනා, කංජි යන ජපන් හෝඩි 03 පිලිබඳවම කියාදීම.
⭕️Student Visa සහ Work Visa ලබා ගැනීමට අවශ්‍ය උපදෙස් නොමිලේ ලබාදීම.
⭕️Visa සඳහා අවශ්‍ය ලියකියවිලි සහ අනෙකුත් සියලු Document සඳහා අවශ්‍ය මගපෙන්වීම ලබාදෙනු ඇත.

2023 student visa නව කණ්ඩායම් බදවා ගැනේ ..
අදම අපහා එකතු වන්න ..

29/09/2022
29/09/2022

📍 Sensoji Temple, ,Japan ❤️
📷:(IG) ❤️

29/09/2022

Ninen-zaka, Kyoto 🇯🇵
📸tomokotoamu
# Real Japan

28/08/2022

ජපානයේ අදවෙනකොට අපේ රටේ තිබෙන තත්වයත් සමගම ගොඩක් විසා Reject වෙන තත්වෙට පත්ව තිබෙනවා එයට හේතුව මෙහේ සිටින සෑම දෙනාම නොදැනුවත්ව හෝ කිසිම දැනීමකින් තොරව සිසුන්ව ජපානයට ගෙන්නවීමට උත්සහ දැරීම සහ අප රටේ පවතින වත්මන් ආර්ථික තත්වයයි .. Document සෑදීමේදී ගොඩක් සැලකියමත් විය යුතුයි මොකද ඒවගේ දේවල් වලින් විසා ගොඩක් reject වෙන සම්භාවිතාව වැඩී එම .. අද මට ගොඩාක් දෙනා කතාකරල අහන ප්‍රශ්නයක් තමයයි සෙන්සෙයි අපිවත් reject වෙයිද ප්‍රශ්නයක් වෙයිද යන්න .. වීසා ලබාදෙන්නේ ජපන් immigration එකෙනුයි එම නිසා අපිට සීයට සීයක් පොරොන්දු වෙන්න බෑ වීසා ලැබෙනවද නැද්ද කියා එකට හේතුව කවදාවත් immigration එකේ තීරන අපිට කලින් කියන්න බැරි නිසා. . ගොඩාක් වීස reject උන සිසුන් මට කතා කරා සෙන්සෙයි අයෙම දාන්න බැරිද මොකක්ද අපි දැන් කරන්න ඔනි කියා .. ලමයි ගොඩාක් අසරයි මොකද වැඩේ බාරගත්ත කෙනා visa reject උනාට පස්සේ මගඅරිනවා වැඩේ නවත්තලා දානවා එතනදී ගොඩාක් බලාපොරොත්තු තියාගත්තු සිසුන් වැටෙනවා ගොඩක් පහලට ඒකට හේතුව කිසිම දෙයක් නොදැන මේදේවල් පටන් ගන්න එකයි .. ලමයි හැම තිස්සෙම හොයල බලන්න හැම දේම .. ජපානයෙ ඉදියා කියලා හැමෝටම අහුවෙන්න එපා .. අද ගොඩාක් ලමයි කතා කරල අඩනවා ඒනිසයි මේ පොස්ට් එක දාන්න හිතුවේ ...

Join now our japanese language classes ..  Staring Soon ,,, 2023.04 Student visa available now .. contact us
28/08/2022

Join now our japanese language classes .. Staring Soon ,,, 2023.04 Student visa available now .. contact us

28/08/2022

ආයුබොවන් .. ඔබව සාදරයෙන් පිලිගන්නෙමු .. අප ආයතනය තුලින් ඔබට ජපානයේ තිබෙන ඔනෑම විස්තරයක් දැනගැනීමට හැකියාවක් ඇත .. 100% වගකීමකින් ඇතුව ඔබට විස්තර අප සපයනුඇත . සියලුම Student visa ගෙන විස්තර සහ එය කෙසේද පවත්වාගෙන යන්නේද අපි ඔබට කියාදෙන්නෙමු . තවද ජපානයේ University උපාධිය ලත් ( 5 years complete ) ගුරුවරයෙක් යටතේ ඔබ ජපන් භාෂාව හැදෑරීමට අවස්ථාව ඇත ..

住所

577-0833 大阪府 東大阪市 柏田東町11-23 長瀬レーベンハイム 401
Osaka, Osaka
5770833

営業時間

月曜日 09:00 - 17:00
火曜日 09:00 - 17:00
水曜日 09:00 - 17:00
木曜日 09:00 - 17:00
金曜日 09:00 - 17:00
土曜日 09:00 - 17:00
日曜日 09:00 - 17:00

ウェブサイト

アラート

FLYMINDS.Pvtがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

事業に問い合わせをする

FLYMINDS.Pvtにメッセージを送信:

ビデオ

共有する


パスポート・ビザサービスのその他Osaka

すべて表示