Tharush D

Tharush D මා දකිනා දේ ඔබටත්...🍃✌️

"සොබාදහමේ, සෑම කොළයකටම, පර්වතයකටම, සුළඟකටම කීමට කතාවක් ඇත,සවන් දීමට විරාමයක් ඇති අයට..." 🍃✨Pic by - Tharush D Chandrapal...
25/12/2023

"සොබාදහමේ, සෑම කොළයකටම, පර්වතයකටම, සුළඟකටම කීමට කතාවක් ඇත,
සවන් දීමට විරාමයක් ඇති අයට..." 🍃✨

Pic by - Tharush D Chandrapala

ඇලක් මෙන් ගලා යන ප්‍රේමයට,මුහුදක් තරම් කවි ලියා කුමටද ? ❤️✍️🍃
09/12/2023

ඇලක් මෙන් ගලා යන ප්‍රේමයට,
මුහුදක් තරම් කවි ලියා කුමටද ? ❤️✍️🍃

🙃
12/09/2022

🙃

08/09/2022

Handagiriya 🍃🌾

"In the village, everything is slow..."

By Tharush D
Special thanks : PilotNoName.
(Sachintha Udayakumara)

බඹරකන්ද ඇල්ල + යකාගෙ පඩිපෙල 😉🖤 🍃සීතල මීදුම මැදින් ලංකාවේ උසම බබරකන්ද ඇල්ල බලන්න අපිත් ගියා.....🍃263m වලින් යුක්ත මෙම ඇල්...
20/12/2021

බඹරකන්ද ඇල්ල + යකාගෙ පඩිපෙල 😉🖤

🍃සීතල මීදුම මැදින් ලංකාවේ උසම බබරකන්ද ඇල්ල බලන්න අපිත් ගියා.....
🍃263m වලින් යුක්ත මෙම ඇල්ල ලෝකෙන්ම 461 ක් වෙනි උසම ඇල්ල වේ.....
🍃ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයෙ කලුපහන ප්‍රදේශයෙ පිහිටා ඇත......
🍃වලවෙ ගගෙ අතු ගංගාවක් වන කුඩා ඔයෙ එක් ස්තානයකින් මෙම ඇල්ල සෑදී ඇත......

🤗Travel more And Keep It for next generation 😇

30/08/2021

Sunrise At Ranthaliya Wewa 😇🤗

රජවක හුනුගල් පොකුණ🌸🌳🚶පහු ගිය කල පුරාවටම අතිශයින් ප්‍රසිද්දියට පත් වූ මෙම ස්තානය බොහො සංචාරකයින්ගේ ආකර්ශනයට පත් ඌ අතර බොහ...
23/07/2021

රජවක හුනුගල් පොකුණ🌸🌳🚶

පහු ගිය කල පුරාවටම අතිශයින් ප්‍රසිද්දියට පත් වූ මෙම ස්තානය බොහො සංචාරකයින්ගේ ආකර්ශනයට පත් ඌ අතර බොහො සෙයින් මෙහි පැමිනීමත් සමග මෙම සොබාවදර්මයෙ විශ්මිත නිර්මානය විනාශ මුකයට යන බැවින් මෙහි සංචාරය කිරීම සම්පූර්නයෙන්ම තහනම් කර ඇති බව දන්වා සිටිමි....😥

🌳අවුරුදු ගනනාවක් පුරාවට කිව්ල් ජලය ගලා යාම නිසා මෙම හුනුගල් තට්ටුව මෙලෙස අලංකාරව පිහිටා ඇත...

🌳සොබාවිකව සෑදුනු සැගවුනු අලංකාර ස්තාන තව කොපමන ඇතිද.....🚶🌸

🚶මෙවැනි සුන්දර ස්තානයක් දැක බලා ගැනීමට නොහැකි වන ලෙස තහනම් කලාපයක් බවට පත් ඌයේ සංචාරයට ගිය අපේම මිනිසුන්ගෙ නොසැලකිලිමත් ක්‍රියාකාරකම් නිසාය....

🚶අප ට්‍රැවල් කරන සෑම ස්තානකම එ සුන්දරත්වය තව කෙනෙකුට දැක බලා ගැනිමට හැකි වන පරිදි ඒ අයුරින්ම තබා ඒමට වග බලා ගමු....🌸❤️
_
_
_
_
_


🌳ස්බාවදර්මය විසින් හංගපු අති සුන්දර නිශ්කලංක ස්තාන කොතරම් නම් ඇතිද...එලෙස සැගවුනු සුන්දර ප්‍රදේශයක් සොයා ගෙන අපි ගියා......
17/07/2021

🌳ස්බාවදර්මය විසින් හංගපු අති සුන්දර නිශ්කලංක ස්තාන කොතරම් නම් ඇතිද...

එලෙස සැගවුනු සුන්දර ප්‍රදේශයක් සොයා ගෙන අපි ගියා....

🌳🙃තරමක් දුශ්කර ඌ නමුත් දුශ්කරත්වයටත් වඩා සුන්දර පරිසරයක් පහු කරමින් හුනු ගල් තට්ටු මතින් ගමන ගොස් අන්තිමේදී ගමනාන්තයට ගියා....
🌳🙃යන අතරමග විශාල් ගස් වැල් වලින් හෙවන දුන් නිසා ගමන් මහන්සියක් තිබුනෙම නෑ...
🌳🙃කොතරම් සුන්දරත්වයක් තිබුනත් තැන හෙලි කිරිමටවත් එහි සංචාරය කිරිමටවත්ත් අවසරයක් නම් නෑ....

😎තවත් මෙවැනි සුන්දර තැන් සොයා යන ගමන් ඉදිරියටත් බලාපොරොත්තු වන්න

📷 TharushD
_
_
_

බුදුගල රජමහා විහාරය 🙏වැලිපතයාය කල්තොට පාරෙ පිහිටා ඇති සුන්දර පූජනිය ස්තානයකි🙏🌸...බලංගොඩ සිට 33 KM පමන ඈතින් පිහිටා ඇත.😇ම...
07/07/2021

බුදුගල රජමහා විහාරය 🙏

වැලිපතයාය කල්තොට පාරෙ පිහිටා ඇති සුන්දර පූජනිය ස්තානයකි🙏🌸...
බලංගොඩ සිට 33 KM පමන ඈතින් පිහිටා ඇත.😇

මෙම පුජනීය ස්තානය පුරාවිද්‍යාත්මකව මෙන්ම ආගමික අතින්ද විශේශ තැනක් ගනී....

* පුංචි සිරිපාදයක්
* අවුකන බුද්ද ප්‍රතිමාව
* සතර මහා දේවාල
* සේල චයිත්‍යක්
* සමාදි බුද්ද ප්‍රතිමාවක්
* පරිවාර රන් බුදු කුටියක්
* බෝදින් වහන්සේ
* විහාර ගෙයින්

අංගසම්පූර්න වන අතර මේවා පිහිටා ඇත්තෙ විශාල ගල් පර්වත අතරින් සහ ගල් පර්වත මත වේ....

මෙහි විහාරාදිපතිව මද්දේගම චන්ද්‍රාලංකාර සබරගමු පලාතේ සම්මාන සංඝනායක විශ්‍රාමලත් පාටසාලාචාරයානන් වහන්සේ වැඩ වසයි.🙏

📷 by Tharush




NatureTime IN NatuRe Soothes My Soul ' s Lovely Wild😇🙃Gear :- Sony A6400 + 50mm_____
28/06/2021

Nature

Time IN NatuRe Soothes My Soul ' s Lovely Wild
😇🙃

Gear :- Sony A6400 + 50mm
_
_
_
_
_

POSON MOON  😇Gear : Sony A6400 + 50 mmLocation : Handagiriya____
25/06/2021

POSON MOON 😇

Gear : Sony A6400 + 50 mm
Location : Handagiriya
_
_
_
_

පින්බර පොසොන් පොහො දිනයක් වේවා 🙏          #කූරගල
24/06/2021

පින්බර පොසොන් පොහො දිනයක් වේවා 🙏


#කූරගල

Topic :- The CamperSubject :- Laksh*tha OmeshGear :- Sony A6400 + 50mm/ f 1.8Sleep is good, he said, and books are bette...
12/06/2021

Topic :- The Camper

Subject :- Laksh*tha Omesh
Gear :- Sony A6400 + 50mm/ f 1.8

Sleep is good, he said, and books are better.

George R.R. Martin
-
-
-
-

කිරි අම්මාවරු දානය   🙏
10/06/2021

කිරි අම්මාවරු දානය



🙏

කොට්ටිබුල්වල රජමහ විහාරය🙏
04/03/2021

කොට්ටිබුල්වල රජමහ විහාරය

🙏

02/03/2021

😍

මෙව්වගෙ රට වටේ ට්‍රැවල් කරපු කාලෙකුත් තිබ්බ......😍😍      ❤️ඒම ගිය අය සෙයාර් පාරක් දාන් යමු😋
02/02/2021

මෙව්වගෙ රට වටේ ට්‍රැවල් කරපු කාලෙකුත් තිබ්බ......😍😍
❤️
ඒම ගිය අය සෙයාර් පාරක් දාන් යමු😋

Up Next😋❤️
04/01/2021

Up Next😋❤️

Address

Bebila Junction
Balangoda
70106

Alerts

Be the first to know and let us send you an email when Tharush D posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tharush D:

Videos

Share

Category


Other Travel Companies in Balangoda

Show All