Travel With Dinesh

Travel With Dinesh prasonal driver with vehicles, private tour's
Family tour's, Spiritual awakening tour ☸️☯️🌎
(13)

Tour Organize
Hotels Booking
Airpot/ Port Pickup and drop
Cars, Vans and Buses for Rent ( foreignness only )

12/05/2024
12/05/2024

Indulge in a dining experience like no other, where the beach becomes your personal restaurant at Taru Villas 906 Hikkaduwa.

For more information visit the link in bio or email [email protected]

12/05/2024

Today, we celebrate the ones who carry the weight of our nation. SriLankan Airlines wishes Happy Mother's Day to all the incredible mothers in our lives. Your strength, love, and dedication inspire us every day.

12/05/2024

Product of Sri Lanka soil 🇱🇰 Did you know? The cashew nut is not a nut but a seed that grows underneath the cashew apple! Rich in oil and distinctively flavoured and distinct in its milky taste. Discover the hidden gem of the cashew world and its journey from the orchards to your plate. In Sri Lanka, the cashew, known as "kadju," කජු is a beloved delicacy. Street vendors in villages around Batticaloa offer nutritious and vitamin C-rich cashew apples and often eaten as a curry. Explore the fascinating story behind this unique fruit!
❤️🇱🇰

10/05/2024

Personal Driver Dinesh in Sri Lanka: Wonderful! Nothing is a problem. Best driver in Sri Lanka! - See 19 traveller reviews, 91 candid photos, and great deals for Piliyandala, Sri Lanka, at Tripadvisor.

05/05/2024

𝐉𝐚𝐟𝐟𝐧𝐚 𝐅𝐨𝐫𝐭, 𝐉𝐚𝐟𝐟𝐧𝐚 🇱🇰 🌎 💚👣🍃

Jaffna Fort is a fort built by the Portuguese at Jaffna, Sri Lanka in 1618 under Phillippe de Oliveira following the Portuguese invasion of Jaffna. The fort is located near the coastal village of Gurunagar.

05/05/2024
05/05/2024

𝐀𝐛𝐞𝐫𝐝𝐞𝐞𝐧 𝐖𝐚𝐭𝐞𝐫𝐟𝐚𝐥𝐥, 𝐆𝐢𝐧𝐢𝐠𝐚𝐭𝐡𝐡𝐞𝐧𝐚 🇱🇰 🌿 💗

Aberdeen Falls is a 98 m high waterfall on the Kehelgamu Oya near Ginigathena, in the Nuwara Eliya District of Sri Lanka. Aberdeen is named after Aberdeen, the third largest city in Scotland and the capital of Aberdeenshire. Kehelgamu Oya is a major tributary of the Kelani River.

05/05/2024

𝐆𝐨𝐥𝐝𝐞𝐧 𝐃𝐚𝐦𝐛𝐮𝐥𝐥𝐚 𝐑𝐨𝐜𝐤 𝐓𝐞𝐦𝐩𝐥𝐞, 𝐃𝐚𝐦𝐛𝐮𝐥𝐥𝐚 🌷🙏💗 🇱🇰

The Golden temple of Dambulla also known as the Cave Temple of Dambulla bears witness to the rich cultural heritage of Sri Lanka. Located about 142 kms away from Colombo the Dambulla cave temple is the best preserved rock temple complex in Sri Lanka. Anybody who visits the temple would be awe struck by its art and paintings that dates back to 3rd Century B.C.

📷

05/05/2024

Rise and float, dining with a view that steals the show at 98 Acres Resort & Spa, Ella! Start your day in style, soaking in stunning views from our infinity pool while savoring delicious treats.
𝗪𝗘𝗕𝗦𝗜𝗧𝗘
www.resort98acres.com

05/05/2024

Taru Villas - Maia, where amenities seamlessly merge with the untamed wilderness, providing an unparalleled experience for nature-loving travellers.

For more information visit the link in bio or email [email protected]

03/04/2024
18/11/2023

~ Marcus Aurelius

It was a lovely spiritual awakening tour with Spanish 2 family's
09/08/2023

It was a lovely spiritual awakening tour with Spanish 2 family's

07/07/2023

Blessing to all🌿

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🍀🇱🇰
__________________







🇱🇰

📷 credit to respective owner

07/07/2023

සියවස් දෙකකට පෙර නෙදර්ලන්තයට රැගෙන ගිය මහනුවර රාජධානි සමයට අයත් කෞතුක භාණ්ඩ 6 ක් යළි මව්බිමට
🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍

වර්ෂ 2022 අප්‍රේල් මස සමාප්තියට පත් වූ දෙස් විදෙස් පර්යේෂකයින්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලද පර්යේෂණයකින් නෙදර්ලන්තයේ Rijks කෞතුකාගාර එකතුවෙහි ඇති කෞතුක භාණ්ඩ හයක් ශ්‍රී ලංකාවට අයත් කෞතුක භාණ්ඩ බව තහවුරු වී තිබේ. මේ වනවිට Rijks කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර තිබෙන රනින් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රිදියෙන් නිමකරන ලද කොපුව සහිත කස්තානයක්, රනින් නිමකළ පිහියක්, මහ තුවක්කු දෙකක් සහ ලෙව්කේ දිසාවේ හට අයත්ව තිබුණා යැයි සැලකෙන කාලතුවක්කුවක් යන කෞතුක භාණ්ඩ හය මහනුවර රාජධානී සමයට අයත් වූ ඒවා බව හෙළිදරව් වූ අතර වර්ෂ 1765 දී ලන්දේසීන් විසින් මහනුවර රජ මාලිගාව වටලන ලද අවස්ථාවේදී ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් රැගෙන ගොස් ඇති බවද තහවුරු වී තිබේ.

පර්යේෂණයෙන් සිදු කරන ලද තහවුරු කිරීම් මත පදනම්ව මෙම කෞතුක භාණ්ඩ හය නැවත ශ්‍රී ලංකාවට භාරදෙන ලෙස රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ඉල්ලීමක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමා විසින් නෙදර්ලන්තයේ අධ්‍යාපන, සංස්කෘතික සහ විද්‍යා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය වෙත යොමුකරන ලදී. ඒ වනවිට නෙදර්ලන්ත රජය යටත්විජිත කෞතුක භාණ්ඩ ආපසු භාරදිය යුතුය යන්න පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹ තිබුණු අතර ඒ සඳහා රජයට උපදෙස් ලබාදෙනු පිණිස යටත්විජිත කෞතුක භාණ්ඩ ප්‍රතිස්ථාපනය පිළිබඳ ස්වාධීන උපදේශක කමිටුවක් පත්කොට තිබුණි. එම කමිටුවට ඉදිරිපත් කරන ලද ප්‍රථම ඉල්ලීම වූයේ ගරු විදුර වික්‍රමනායක අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ එම ඉල්ලීමයි. කමිටුව විසින් එකී ඉල්ලීම සලකා බලනු ලදුව එම කෞතුක භාණ්ඩ හය නිල වශයෙන් නැවත ශ්‍රී ලංකාවට භාර දිය යුතුය යන නිර්දේශය නෙදර්ලන්ත රජයට ලබා දෙන ලදී. ඒ පිළිබඳව නෙදර්ලන්ත රජය විසින් ගනු ලැබූ තීරණය 2023 ජුලි මස 06 වැනි දින ගැසට් නිවේදනයක් මඟින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. මෙවැනි කෞතුක භාණ්ඩ ප්‍රතිස්ථාපනය කිරීමේ කටයුතු වඩා පහසු කරනු පිණිස ශ්‍රී ලාංකික උපදේශක කමිටුවක් ද මේ වනවිට අමාත්‍ය මණ්ඩල තීරණයක් මත පත්කර තිබේ.
මෙම අවස්ථා පිළිබඳ අදහස් දක්වමින් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ මෙය ශ්‍රී ලංකාවට මෙන්ම නෙදර්ලන්තයට ද ඓතිහාසික වශයෙන් ඉතා සුවිශේෂී අවස්ථාවක් වන බවයි. "විශාල පරිශ්‍රමයකින් සිදුකළ මෙම පර්යේෂණය නිසා ශතවර්ෂ ගණනාවක් පුරා මෙම කෞතුක භාණ්ඩ පිළිබඳව පැවති දුර්මත දුරු කළ හැකි වුණා. ඉපැරැණි ශ්‍රී ලාංකේය ශිල්පීය දක්ෂතා පිළිබිඹු කරන මෙම කෞතුක භාණ්ඩ එම අභිමානය නැවත ජනිත කරවමින් මව්බිමට පැමිණීම සතුටට කරුණක්" බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
"නෙදර්ලන්ත රජය විසින් ක්‍රියාත්මක කළ යටත් විජිත කෞතුක භාණ්ඩ ප්‍රතිස්ථාපනය කිරීමට අදාල ආදර්ශ පර්යේෂන ව්‍යාපෘතියක් (PPROCE)" යටතේ සිදුකළ පර්යේෂණයක් වූ මෙය විදේශයන්හි පවතින ශ්‍රී ලාංකේය කෞතුක භාණ්ඩ පිළිබඳ අධ්‍යයනවල සන්ධිස්ථානයක් ලෙස නම් කළ හැකිය. වර්ෂ 1970 දී එවකට කොළඹ ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ ධූරය හෙබවූ ආචාර්ය පී.එච්.ඩී.එච්. ද සිල්වා මහතා විසින් සිදුකළ අධ්‍යයනයට පසුව එවැනි අධ්‍යයනයන් සිදුකොට තිබුනේ ඉතා අල්ප වශයෙනි.
ශ්‍රී ලාංකික සහ නෙදර්ලන්ත පර්යේෂකයන්ගෙන් මෙම පර්යේෂන කණ්ඩායම සමන්විත විය. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංස්කෘතික) සෙනරත් වික්‍රමසිංහ, තුවක්කු පිළිබඳ විශේෂඥයෙකු වන චාමිකර පිලපිටිය, කැළණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අශෝක ද සොයිසා සහ ආචාර්ය ගංගා දිසානායක යන විද්වතුන්ගෙන් ශ්‍රි ලාංකික පර්යේෂණ කණ්ඩායම සමන්විත විය. අතිශය වැදගත් ඓතිහාසික ලිපි ලේඛණ සපයා දෙමින් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව ද විශේෂ සහයෝගයක් පළකරන ලදී.
මෙම කෞතුක භාණ්ඩවලට අදාල ඓතිහාසික ලිපි ලේඛන, ලන්දේසි වාර්තා සහ ශිල්පීය හැකියාව අධ්‍යයනයට ලක් වූ අතර ඒවායේ කලාත්මක අගය, තාක්ෂණය සහ රසායනික සංයුතිය යනාදිය මහනුවර යුගයේ කෞතුක භාණ්ඩ බවට හඳුනාගැනීම සඳහා පර්යේෂකයින් විසින් විශ්ලේෂණයට භාජනය කරන ලදී. Rijks කෞතුකාගාරයේ ඇති රන් හා රිදී කස්තාන දෙක වර්ෂ 1765 මහනුවර රාජමාළිගය වටලා සිදුකළ කොල්ලකෑම් වලින් ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සංගමය විසින් රැගෙන ගිය ඒවා බවට තහවුරු විය. පර්යේෂණ සොයාගැනීම්වලට අනුව මෙම කස්තාන දෙක රාජකීය වැඩපලෙහි නිර්මිත ඒවා වේ. මනරම් ලෙස කැටයම් කළ පිහිය ද 18 වැනි ශත වර්ෂයේ කන්ද උඩරට ශිල්පීන්ගේ දක්ෂතාවයන් මනාව පෙන්නුම් කරන අතර එය උඩරට රාජකීය ඇඳුම් පැළඳුම්වල එක් අංගයක් ද වේ.
මහනුවර යුගයට අයත් මහ තුවක්කු දෙක ද මනා ලෙස කැටයම් කළ ඒවා වේ. මේවා ශ්‍රී ලාංකේය තුවක්කු තාක්ෂණය පිළිබිඹු කරන අද්විතීය නිර්මාණ වේ. කිලෝ ග්‍රෑම් විසි අටක් බැගින් යුක්ත වූ මෙම මහ තුවක්කු දෙක උඩරට රජුගේ බලඇණි විසින් භාවිතා කළ ජංගම බර අවි පිළිබඳ කදිම සාක්ෂි සපයයි.
රිදී, රත්‍රන් සහ මැණික්වලින් අලංකාර කරන ලද ලෙව්කේ දිසාවගේ යැයි සැලකෙන කාල තුවක්කුව ද සුවිශේෂී කෞතුක භාණ්ඩයක් වේ. ලියවැල්, කල්පරුක්ෂය, නාරිලතා වැනි උඩරට මෝස්තරවලින් අලංකෘත මෙම කාල තුවක්කුව ලෙව්කේ දිසාව විසින් තෑගි කරන ලද්දක් බවට සටහනකින් ද සමන්විත වේ.
නෙදර්ලන්ත රජය විසින් ශ්‍රී ලංකාවට මෙම භාණ්ඩවල අයිතිය පැවරීමේ නීතිමය ලියකියවිලි අත්සන් කිරීමෙන් අනතුරුව මෙම කෞතුක භාණ්ඩ ශ්‍රී ලංකාවට රැගෙන එන දිනය තීරණය කරනු ඇත. ඒ සඳහා විශේෂ ප්‍රදර්ශනයක් සකස්කිරීමට ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මේ වනවිට සූදානම් වෙමින් සිටී "මෙම භාණ්ඩ නෙදර්ලන්තය කරා රැගෙන යාමේ පසුබිම කෙතරම් වේදනාකාරී වූවත් ආපසු භාරදීම ශ්‍රී ලංකාවේ සහ නෙදර්ලන්තයේ රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රත්වය වර්ධනය කරන්නක් වනු ඇතැයි" ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ ජනරාල් විසින් සඳහන් කළ අතර ඒ සඳහා අතිශය උනන්දුවෙන් සහ කැපවීමෙන් මඟ පෙන්වන අදාල කටයුතු සිදුකරන බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමාත්, අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාත්, ශ්‍රී ලංකා නෙදර්ලන්ත තානාපතිනි බොනි හොබාෂ් මැතිණියත් ස්තූති පූර්වකව සිහිපත් කළාය.
ශ්‍රී ලංකාව හා නෙදර්ලන්ත ආයතන අතර සංස්කෘතික සහයෝගීතා කටයුතු මේ වනවිටත් ආරම්භ කර තිබෙන අතර ඉදිරියේදී තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීම, අධ්‍යාපන හා පුහුණු අවස්ථා ආදී කටයුතු රැසක් ක්‍රියාත්මක වීමට නියමිතය. එසේම මෙම සහයෝගීතාවය තුළින් නෙදර්ලන්තය සතුව තිබෙන තවත් ශ්‍රී ලාංකේය කෞතුක භාණ්ඩ රැසක් ආනාගතයේදී නැවත ශ්‍රී ලංකාවට භාරදීමට කටයුතු කෙරෙනු ඇත. මෑතකදී පිහිටුවන ලද ශ්‍රී ලාංකීය උපදේශක කමිටුව හරහා එම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක වනු ඇත.

26/11/2022

Address

23/2 Jayanthi Vdyala Mawatha Nampamunuwa Piliyandala
Colombo
10300

Alerts

Be the first to know and let us send you an email when Travel With Dinesh posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel With Dinesh:

Videos

Share

Category