Embilipitiya Rent A Car And Tours

Embilipitiya Rent A Car And Tours ඇඹ්ලිපිටියේ Rent A Car වලට අඩුම මිලක් උපරිම වටිනාකමක්

New One DFSK Glory 330 07 Passenger 🚐  #බර දාල යන්න ඩීසල් වන්ඩියක් හොයපු අයට 🚐 🚐 🚐  #අත පය හිරකරගෙන ගිහින් ඇති වෙලාද 🤔 #...
30/05/2024

New One DFSK Glory 330 07 Passenger 🚐

#බර දාල යන්න ඩීසල් වන්ඩියක් හොයපු අයට 🚐 🚐 🚐

#අත පය හිරකරගෙන ගිහින් ඇති වෙලාද 🤔

#වෙන් කරවාගැනීම් සදහා අදම අමතා ඔබගේ වෙන් කරවාගැනීම් සිදුකරගන්න... 🚐 🚐 🚐

පවුලේ සැමට යාමට ආසන 07 පොඩි වෑන් එකක් හොය හොයද හිටියේ එහෙනම් දැන්ම අමතන්න අපගේ හොට් ලයින් 0472264833 / 0713177233 ☎️ අංකයට

/ Android 9inch Settup / 4 Way Speaker Sound System (සොමියට බර කොල්ලො වෙනුවෙන් 🎶🎵)

Ac සැපටම ❄️

සැ.යු.දැනටමත් පොසොන් මාසයේ වෙන්කරවාගැනීම් සිදුවෙමින් පවතින බැවින් ඔබත් අදම ඉක්මන් කරන්න 👈

Embilipitiya Rent A Car And Tours
No 27
Moraketiya Road
Pallegama
Embilipitiya

ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යක් වේවා 🪷 🪷 ☸️ ☸️
23/05/2024

ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යක් වේවා 🪷 🪷 ☸️ ☸️

13/05/2024

මෙන්න Vacation පැමිණෙන ඔබ හට රැ10000 ක විශේෂ Voucher ගිෆ්ට් එකක්
(දින 30 Booking සදහා)

09/05/2024

අලුත් එක ලගදීම බලාපොරොත්තු වන්න 😀
ඩීසල් සුවදටත් දුවන ඩුවල් Ac 07 පැසේන්ජර් වන්ඩිය 🚐 🚐

On The Way From Chilaw Police Station 👨‍⚖️👩‍⚖️🚔👮👮‍♂️🚓🚨🚗
03/05/2024

On The Way From Chilaw Police Station 👨‍⚖️👩‍⚖️🚔👮👮‍♂️🚓🚨🚗

 #අලුත් එක Honda Freed GP3 🚘 🚘 🚘 🔥 🔥 🔥 #07 Seat MPV Vehicle
01/05/2024

#අලුත් එක Honda Freed GP3 🚘 🚘 🚘 🔥 🔥 🔥
#07 Seat MPV Vehicle

  Temple Yesterday Evening ☸️☸️2024.04.24
25/04/2024

Temple Yesterday Evening ☸️☸️
2024.04.24

  ☸️☸️☸️ #2024.04.17
20/04/2024

☸️☸️☸️
#2024.04.17

04/04/2024

Wife : මේ සැරේවත් අම්මලගේ ගෙදර යන්න කාර් එකක් බලන්නකෝ ගිය සතියෙත් මතක් කලානේ මම

Hubby : Ok බබා Wait

Hubby : Hello , මේ ඇඹිලිපිටිය රෙන්ට් අ කාර් ඇන්ඩ් ටුවර්ස් එකෙන්ද ? 🚘 🚘 🚘

Car Rent Office : Ow

Hubby : අප්‍රේල් 11 ඉදලා 18 වගේ වෙනකන් අපට වාහනයක් ගන්න පුලුවන්ද ?

Car Rent Office : Oh Sorry All Ready Booked 🥹
Hubby : එකක් වත් නැද්ද ? 😅

Car Rent Office : මේ සැරේ අපටවත් එකක් තියාගන්න උනේ නෑ 🥹

Hubby : හරි එහෙනම් ලබන අවුරුද්දෙවත් බලමු

Car Rent Office : ලබන සැරේ මාස දෙකකටවත් කලින් Advance කරල Booking එකක් දාගන්න 😍

Hubby : බබා දැන් මාර ප්‍රශ්නේ ඔක්කොම වාහන වෙන්කරගෙන ඉවරයිලූ

Wife : මොකක්...තමුසෙගෙයි මගෙයි සම්බන්ධය අදින් ඉවරයි 😂😂😂 මම කියුවා කලින්ම කතාකරන්න කියලා 😡😡😡

 #පෝලිමට එන්න ලමායි 🚘 🚘 🚘   Auto Care 🧼
04/04/2024

#පෝලිමට එන්න ලමායි 🚘 🚘 🚘
Auto Care 🧼

04/04/2024

අප්‍රේල් 12 / 13 / 14 දිනයන්හි අප ආයතනය වසා ඇති බව කරුණාවෙන් සලකන්න

31/03/2024

New 05
Vehicles Coming Soon
Embilipitiya Rent A Car And Tours 🚘

✈️ ✈️ ✈️ විදේශ ගතව සිට නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණෙන ඔබ වෙනුවෙන්ම Sedan Type එකේ වාහන පෙලක්ම දැන් Embilipitiya Rent A C...
20/03/2024

✈️ ✈️ ✈️ විදේශ ගතව සිට නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණෙන ඔබ වෙනුවෙන්ම Sedan Type එකේ වාහන පෙලක්ම දැන් Embilipitiya Rent A Car And Tours වෙතින් 🇱🇰 🇱🇰 🇱🇰

❤ඔබ ආදරය කරන අයත් එක්ක ලස්සන නිවාඩුවක් ගත කරන්න කැමති තැන් වලට යන්න , වහනයක් හොයනවද ?🤔

එහෙනම් වාහනයක් දෙන්න අපි සූදානම් 💪💪💪

ගුවන් තොටුපලටම ගෙනත් දීමේ පහසුකම් සහ අපහු යනකොට ගුවන් තොටුපලෙන්ම නැවත භාර ගැනීමේ පහසුකම් (කො.ස)

ඉහලම ඉන්ධන කාර්‍යක්ශම තාවය Per 1L 15Km - 30Km

Cash Deposit පහසුකම්

අවම ලියකියවිලි

24 Hours System

දැන්ම කතාකරන්න අපිට ☎️ ☎️ ☎️

Embilipitiya Rent A Car And Tours 🚘 🚘 🚘

What’s App And Call 0713177233 / Hotline 0472264833

  Tour Colombo Port City 🏖️🏝️🌊🏄🏻‍♂️☀️
11/03/2024

Tour Colombo Port City 🏖️🏝️🌊🏄🏻‍♂️☀️

22/02/2024

📅 23 සහ 24 දෙදින අප ආයතනය වසා ඇති බව කරුණාවෙන් සලකන්න 😌
විමසීම්
0713177233

  With Wife 👩‍❤️‍👨🚗🚓
15/02/2024

With Wife 👩‍❤️‍👨🚗🚓

 #මේපාරමාලිමාවට ❤️❤️❤️
13/02/2024

#මේපාරමාලිමාවට ❤️❤️❤️

12/02/2024

2024.02.12 වන දින උදෑසන ඇඹිලිපිටිය - මොරකැටිය පාරේ ත්‍රී වීලර් එකක හා යතුරු පැදියක ඔරිජිනල් පොත් පත් නැති වී ඇත...අහුලගත් කෙනෙක් මෙම අංකයට කතාකර විමසා ලබාදෙන්න🙏
0764703533

08/02/2024
08/02/2024

ආයතන නිලධාරීන් සදහා දීර්ඝ කාලීන කුලී පදනම මත ලබා දීමට පහත මොටර් රථ ඇත
Toyota Corolla 121
Suzuki Alto 800cc
විමසීම් 071 3177233 / 047 2264833

 #ඇඹිලිපිටිය පුරවරයේ වැඩිම වාහන ගනණකට හිමිකම් කියන අප ආයතනයෙන් ඔබට අවශ්‍ය ඉතා උසස් තත්වයේ රථ වාහන දැන් පහසුවෙන් ඔබටත් ලබ...
06/02/2024

#ඇඹිලිපිටිය පුරවරයේ වැඩිම වාහන ගනණකට හිමිකම් කියන අප ආයතනයෙන් ඔබට අවශ්‍ය ඉතා උසස් තත්වයේ රථ වාහන දැන් පහසුවෙන් ඔබටත් ලබා ගැනීමට හැක 👉

❄️❄️❄️ Honeymoon සවාරියක් ද ? 🏝️🏖️⛵️🚤
🛣️🛣️ පොඩි ට්‍රිප් එකක් ද ?🏩
🚗🚗කෙල්ලත් එක්ක රවුමක් යන්නද ? 😍😍
🚑🚑.අසනීපෙකට චැනල් සෙන්ටර්,රෝහලට යන්නද 😷😷
🕍 වන්දනා ගමනක් යන්නද 🙏 🙏 🙏
🏪🛍️🛒🤑 Shopping යන්නද ,🌹🌹🌹🍴🍴
💅💇💆‍♀️💆‍♂️ Saloon යන්නද 👰👰👰

එකි මෙකි ඕනම ගමනකට අපෙන් රථයක් අදම වෙන් කරවා ගන්න ..... 🚗

රියදුරු සහිතව හෝ රහිතව 🚗

දැන් පසුතැවෙන්න එපා 👉 එකී මෙකී නෝකී ඕනම ගමනකට අපව අමතා කලින් වෙන්කරවාගැනීම් සිදුකරගන්න එයින් ඔබට සිදුවන අපහසුතා මග හරවා ගත හැක ☎️

විමසීම් 047 4466355 / 071 3177233

Rent A Car And Tours වෙතින් , ඔබේ මංගල සිහිනයට අවශ්‍යය Luxury And Semi Luxury මංගල රථ අදම වෙන්කරවාගන්න... 💒👰‍♀️🤵‍♂️💍👩‍❤️‍👨🚘

#මාසයකට කලින් වෙන් කර ගන්නා වෙන්කිරීම් වෙනුවෙන් , Honey Moon Tour එකට විශේෂ වට්ටමක් ද ලබාගැනීමට දැන් ඔබට පුලුවන්💰

😍😍😍Embilipitiya Rent A Car And Tours😍😍😍

විමසීම් :- 071 3177233 / 047 2264833

  Independent Day 🚗 🚗 🚗   Beach 🏝️ 🏖️
05/02/2024

Independent Day 🚗 🚗 🚗
Beach 🏝️ 🏖️

ඔන්න ආවා අලුත් එක Prius 03rd Generation 🚘 ✈️ ✈️ ✈️ විදේශ ගතව සිට නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණෙන ඔබ වෙනුවෙන්ම Sedan Type ...
31/01/2024

ඔන්න ආවා අලුත් එක Prius 03rd Generation 🚘

✈️ ✈️ ✈️ විදේශ ගතව සිට නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණෙන ඔබ වෙනුවෙන්ම Sedan Type එකේ වාහන පෙලක්ම දැන් Embilipitiya Rent A Car And Tours වෙතින් 🇱🇰 🇱🇰 🇱🇰

Alto 2010
Alto 2015
Perodua Viva Elite
Suzuki Celerio VXI
Wagon R Stingray 2014
Wagon R J Style 2015
Wagon R Fz 2018
Wagon R Stingray 2018
Nissan NV100 (Every Mini Van)
Toyota Vitz New Face
Toyota Aqua
Honda Fit Gp1
Toyota Prius 03rd Generation

❤ඔබ ආදරය කරන අයත් එක්ක ලස්සන නිවාඩුවක් ගත කරන්න කැමති තැන් වලට යන්න , වහනයක් හොයනවද ?🤔

එහෙනම් වාහනයක් දෙන්න අපි සූදානම් 💪💪💪

ගුවන් තොටුපලටම ගෙනත් දීමේ පහසුකම් සහ අපහු යනකොට ගුවන් තොටුපලෙන්ම නැවත භාර ගැනීමේ පහසුකම් (කො.ස)

ඉහලම ඉන්ධන කාර්‍යක්ශම තාවය Per 1L 15Km - 30Km

Cash Deposit පහසුකම්

අවම ලියකියවිලි

24 Hours System

දැන්ම කතාකරන්න අපිට ☎️ ☎️ ☎️

Embilipitiya Rent A Car And Tours 🚘 🚘 🚘

What’s App And Call 0713177233 / Hotline 0472264833

25/01/2024

Sedan Car Type ඉල්ලපු අපගේ පාරිභෝගිකයන්ට තෙල් සුවදටත් වැඩ කරන මෝටර් රථ ලබන 1 වනදා සිට අප ආයතනයෙන් ලබා ගත හැක
සියලු විමසීම්
071 3177233 / 047 2264833

  Tour 2023.12.25 🤶🎅⛄️🎄  Out 😋🤤
11/01/2024

Tour 2023.12.25 🤶🎅⛄️🎄
Out 😋🤤

  Tour 2023.12.25 🤶🎅❄️⛄️🎄  Botanical Garden 🪴🌺🌹💐🌻🌷
11/01/2024

Tour 2023.12.25 🤶🎅❄️⛄️🎄
Botanical Garden 🪴🌺🌹💐🌻🌷

  Tour 2023.12.25 🤶🎅❄️⛄️🎄  Lena Cave Kithulgala 🏞️
11/01/2024

Tour 2023.12.25 🤶🎅❄️⛄️🎄
Lena Cave Kithulgala 🏞️

  Tour 2023.12.25 🤶🎅❄️⛄️🎄  Waterfall 🏔️🏞️
11/01/2024

Tour 2023.12.25 🤶🎅❄️⛄️🎄
Waterfall 🏔️🏞️

  White Celerio VXI 🚗  #ලොකු මල්ලියි පොඩි මල්ලියි 👬👬🚗🚗 #අද සිට වෙන්කරවා ගැනීම් සිදුකර ගත හැක 😊 #දැන් වැගන් ආර් ඕන නෑ දැන...
07/01/2024

White Celerio VXI 🚗
#ලොකු මල්ලියි පොඩි මල්ලියි 👬👬🚗🚗

#අද සිට වෙන්කරවා ගැනීම් සිදුකර ගත හැක 😊
#දැන් වැගන් ආර් ඕන නෑ දැන් තෙල් සුවදටත් දුවනවා 😁
#05 දෙනෙකුට පහසුවෙන් ගමන් කල හැක 🧑
#ඔටෝ ජියර් ඕන අයට ඔටෝ මැනුවල් ඕන අයට මැනුවල්👍 සරලයි පහසුයි ඉක්මන් 🔥

Address

Moraketiya Road
Embilipitiya
70200

Alerts

Be the first to know and let us send you an email when Embilipitiya Rent A Car And Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Embilipitiya Rent A Car And Tours:

Videos

Share