මේ පාරේ ඔයත් ගිහින් තියනවද.🌳🌿🌱🌻🍁
මේ ගානටවත් නාන්න ඕනී.♥️
අලියා වැටුන ඇල්ල🌿
"සේර ඇල්ලට" නම ලැබුන විදිහ.♥️🍃
මේ ගමේ ජීවත්ව සිටි "සේර" නම් මනුස්සයෙක් මෙම ඇල්ලෙන් දිය නෑමට ගොස් ඇද වැටී මියගොස් ඇති අතර, එම සිදුවීමෙන් අනතුරුව " සේර වැටුන ඇල්ල" නමින් හදුන්වා ඇත,එම නම පසු කාලීනව " "සේර ඇල්ල" ලෙස නම් දරා ඇති බවත් ගමේ පැරැන්නන්ගෙන් දැන ගන්නට ලැබුනී.. මීට අමතරව Video එකේ,තවත් නම ලැබුනු විදි දෙකක් කියවේ.🍂
සේර ඇල්ල හැදෙන විදිහ.♥️🍂🍃
ඇස් දෙකෙන් දකින්න පුළුවන් ,හැබැයි විදින්න නම් යන්නම වෙනවා.♥️🍃
💚🌻🌱දිව්‍යලෝකයට යන මේ පාර දිගේ ඔයත් ගිහින් තියනවද?
සමහර විට වසර ගණනාවකට බලන්න,අත්විදින්න නොලැබෙන දෙයක් වෙයි.මහවැලි සංවර්ධන යෝජනා ක්රමයේ අවසන් ජලාශය - මොරගහකන්ද ජලාශය♥️ වර්ග කිලෝමීටර් 29.5ක් පුරා පැතිරී ඇති ජලාශයේ පූර්ණ ජල ධාරිතාවය ඝන මීටර් දසලක්ෂ 569.9 (569.9 x 106) කි. එනම් අක්කර අඩි 462,121 කි ."එතරම් විශාලතම ජලාශය සිදීගොස් ඇති අයුරු"💔
#SriLanka #srilankatravel #Moragahakanda #matale
ලග්ගල ,නාරංගමුවේ සුන්දර වනාන්තරය මැද "අලියා වැටුන ඇල්ල"🌱💚🌿
යන්න බලන්න විදින්න,විනාශ කරන්න එපා.🥀
♥️ කැමති කාලයක් ජීවත් වෙන්න බැරි නිසා,ජීවත් වෙන කාලේ කැමති විදිහට ඉන්න පුළුවන් .