Sri Lankan Photos

Sri Lankan Photos Sri Lanka is an island known for its natural beauty.

කරන්න වැඩක් නැත්නම් බැදපු රටකජු රු 200/- අරන් මාතලෙන් උදේ (7.55 Am පල්ලෙහා බස් ස්ටෑන්ඩ් )එන  බස් එකට නැගල දකුණු පැත්තේ ජ...
30/06/2024

කරන්න වැඩක් නැත්නම් බැදපු රටකජු රු 200/- අරන් මාතලෙන් උදේ (7.55 Am පල්ලෙහා බස් ස්ටෑන්ඩ් )එන බස් එකට නැගල දකුණු පැත්තේ ජනේලයක් අයිනේ සීට් එක්ක වාඩිවෙන්න.

හිම්න් හිමින් මාතලේ රත්තොට රිවස්ටන් පිටවල ඉලුක්කුඹුර ලග්ගල හරහා විල්ගමුවට ( හෙට්ටිපොළ ) එනවා බස් එක .

හෙට්ටිපොළ බස් ස්ටෑන්ඩ් එකට ආවාම බස් එකෙන් බැහැල මට කෝල් කරන්නේ නැතිව කඩේකින් දවල්ට කාල බස් එක ආයි යනවෙලාවට (12.55 pm හෙට්ට්පොලින් ) කැමති දෙයක් අරන් වම් පැත්තේ ජනේලේ අයිනේ සීට් එක්ක වාඩිවෙලා හිමින් හිමින් ආයි මාතලේ ට ගිහින් පරිස්සමින් බැහගන්න හවසට.

කාලි අම්මාලා ,රාවණාලා,නාතලා ගැන හිත හිත යන්නැතිව අවට බලාගෙන ගියොත් තේරෙයි ලෝකේ අපි ඉන්නේ නියම රටක කියල.

වෛද්‍ය නන්දන කරුණාතිලක.
විල්ගමුව (හෙට්ටිපොළ )

SRI LANKA 🇱🇰📸 Cradit gones to the original photographer
19/05/2024

SRI LANKA 🇱🇰

📸 Cradit gones to the original photographer

Secret Heaven - HagurankethaSRI LANKAN 🇱🇰📸 Cradit gones to the original photographer                                    ...
18/05/2024

Secret Heaven - Haguranketha
SRI LANKAN 🇱🇰

📸 Cradit gones to the original photographer

හල්දුම්මුල්ල - HaldummullaSRI LANKAN 🇱🇰📸Photo credit goes to original photographers
17/05/2024

හල්දුම්මුල්ල - Haldummulla
SRI LANKAN 🇱🇰

📸Photo credit goes to original photographers

උඩුදුම්බර - UDUDUMBARASRI LANKAN 🇱🇰📷 මුල් අයිතිකරුවන්ට ස්තුතිය
15/05/2024

උඩුදුම්බර - UDUDUMBARA
SRI LANKAN 🇱🇰

📷 මුල් අයිතිකරුවන්ට ස්තුතිය

ඉදල්ගස්හින්නSri Lankan 🇱🇰                                                                             📷 credit to respec...
13/05/2024

ඉදල්ගස්හින්න
Sri Lankan 🇱🇰









📷 credit to respective owner

නාරම්පනාව ගම්මානය NarampanavaSRI LANKAN 🇱🇰📸 Credit goes to the respective owners
07/05/2024

නාරම්පනාව ගම්මානය
Narampanava
SRI LANKAN 🇱🇰
📸 Credit goes to the respective owners

ලොග්ගල් ඔයSri Lankan 🇱🇰බදුල්ල මහියංගනය පාරේ ලස්සනම තැන පින්තූර මුල්හිමිකරුට  ස්තුතිය 💯📷
03/12/2023

ලොග්ගල් ඔය
Sri Lankan 🇱🇰

බදුල්ල මහියංගනය පාරේ ලස්සනම තැන

පින්තූර මුල්හිමිකරුට ස්තුතිය 💯📷

යකාගේ පඩිපෙළSri Lankan 🇱🇰ඔහිය සිට කලුපහන දක්වා කිලෝමීටර් 22ක දුශ්කර හා සුන්දර ගමනාන්තය පින්තූර මුල්හිමිකරු ස්තුතිය 📷💯
03/12/2023

යකාගේ පඩිපෙළ
Sri Lankan 🇱🇰

ඔහිය සිට කලුපහන දක්වා කිලෝමීටර් 22ක දුශ්කර හා සුන්දර ගමනාන්තය

පින්තූර මුල්හිමිකරු ස්තුතිය 📷💯

23/11/2023
22/11/2023
අනුරාධපුරයANURADHAPURA  SRI LANKA🇱🇰📷 මුල් අයිතිකරුවන්ට ස්තුතිය
17/11/2023

අනුරාධපුරය
ANURADHAPURA SRI LANKA🇱🇰

📷 මුල් අයිතිකරුවන්ට ස්තුතිය

ලූල්කදුර වතු යායේ සුන්දරත්වයPhoto credit goes to original photographer
16/11/2023

ලූල්කදුර වතු යායේ සුන්දරත්වය
Photo credit goes to original photographer

Sinharaja rainforest  | සිංහරාජ වැසි වනාන්තරයPhoto credit go to the original photographers                  # #
16/11/2023

Sinharaja rainforest | සිංහරාජ වැසි වනාන්තරය

Photo credit go to the original photographers

# #

Visit   🇱🇰  S R I  L A N K A  🇱🇰  The best Island in the world for a reason !
02/09/2023

Visit 🇱🇰 S R I L A N K A 🇱🇰
The best Island in the world for a reason !

31/08/2023
රනභරණින් සැරසුන පස්වන කුඹල් මංගල්‍යයේ තුන්කට්ටුව...📷 Salinda Sampath Ceylon Tuskers
26/08/2023

රනභරණින් සැරසුන පස්වන කුඹල් මංගල්‍යයේ තුන්කට්ටුව...

📷 Salinda Sampath Ceylon Tuskers

මොරගහකන්දSRI LANKA 🇱🇰මොරගහකන්ද ජලාශය සිඳී යාමත් සමඟ මතුවූ අතීත පන්සල් සහ ගම්මානවල නටඹුන්📷 මුල් අයිතිකරුවන්ට ස්තුතිය
22/08/2023

මොරගහකන්ද
SRI LANKA 🇱🇰

මොරගහකන්ද ජලාශය සිඳී යාමත් සමඟ මතුවූ අතීත පන්සල් සහ ගම්මානවල නටඹුන්

📷 මුල් අයිතිකරුවන්ට ස්තුතිය

21/08/2023
පළමු කුඹල් පෙරහරේ සදාතුක කරඬුව වැඩමවන ඉන්දිරාජා මඟුලැතු දෑලේ මියන් රාජා සහ කන්ඩුල සමඟින්..    !!                        ...
21/08/2023

පළමු කුඹල් පෙරහරේ සදාතුක කරඬුව වැඩමවන ඉන්දිරාජා මඟුලැතු දෑලේ මියන් රාජා සහ කන්ඩුල සමඟින්.. !!

කන්ද උඩරට
ඇසළ පෙරහර මංගල්ලය
Kandy Esala Perehara 2023 | 🇱🇰



Visit Sri Lanka 🇱🇰
Sri Lankan Photos
Most Beautiful Cultural Festival In World /🌎

📷 CharithMania

05/08/2023

ජම්බෝල උනත් පිලිවෙලට කන 🐘

ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ
සිංහ⁣රාජා 🐘 | Tusker SinhaRaja 🐘
Sri Lanka 🇱🇰

🎥 Asanka Kodikara



#දෙවිනුවර

සප්තකන්‍යාවියගේ පාමුල ඇති සුන්දරත්වය ලක්ෂපාන | LAXAPANA SRI LANKA 🇱🇰📷 මුල් අයිතිකරුවන්ට ස්තුතිය
03/08/2023

සප්තකන්‍යාවියගේ පාමුල ඇති සුන්දරත්වය
ලක්ෂපාන | LAXAPANA
SRI LANKA 🇱🇰

📷 මුල් අයිතිකරුවන්ට ස්තුතිය

මීදුමෙන් වැසී ගිය රාවණාගෙ අඩවිය යහන්ගල  | Yahangala Sri Lanka 🇱🇰📷 credit goes to original photographer
27/07/2023

මීදුමෙන් වැසී ගිය රාවණාගෙ අඩවිය

යහන්ගල | Yahangala
Sri Lanka 🇱🇰

📷 credit goes to original photographer

යාල | YalaSri Lanka🇱🇰Photo credit goes to original photographer
25/07/2023

යාල | Yala
Sri Lanka🇱🇰

Photo credit goes to original photographer

බෝඹුරු ඇල්ල Sri Lanka 🇱🇰📷 credit goes to original photographer
24/07/2023

බෝඹුරු ඇල්ල
Sri Lanka 🇱🇰

📷 credit goes to original photographer

දියතලාව | Sri Lanka 🇱🇰
13/07/2023

දියතලාව |
Sri Lanka 🇱🇰

Blessing to all𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🇱🇰                                                          🇱🇰 📷 credit to respective own...
06/07/2023

Blessing to all

𝐕𝗂𝗌𝗂𝗍 𝐒𝗋𝗂 𝐋α𐓣𝗄α 🇱🇰






🇱🇰

📷 credit to respective owner

Address

Matale

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lankan Photos posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category