Rooms.lk

Rooms.lk Budget rooms in sri lanka. places to stay in sri lanka, holiday sri lanka, sri lanka room booking
(39)

Hey everyone! We are excited to announce that we have launched our own YouTube channel. 🤗
31/01/2023

Hey everyone! We are excited to announce that we have launched our own YouTube channel. 🤗

Share your videos with friends, family, and the world

31/01/2023

Just visited Ingiriya and it's absolutely stunning! If you're looking for a peaceful weekend getaway surrounded by nature, this is the perfect spot. Highly recommend checking it out!

13/01/2023

Yala National Park is one of the most beautiful places in Sri Lanka. It is located on the southeastern coast and offers an amazing array of wildlife, including elephants, leopards, and sloth bears.

If you’re looking for accommodation near Yala National Park then there are plenty of options available too.

Click here to book
https://rooms.lk/hotels/sri-lanka/kataragama/Flying-Peacock---Yala

ඔබගේ ආරක්ෂාව තහවුරු කල හැකි පිරිසිදු සෞඛ්‍යාරක්ෂිත, කාමර පහසුකම් ඇත.අප පැය 24 පුරාම විවෘර්ත අතර නුවර පේරාදෙණිය ප්‍රදේශවල...
11/02/2021

ඔබගේ ආරක්ෂාව තහවුරු කල හැකි පිරිසිදු සෞඛ්‍යාරක්ෂිත, කාමර පහසුකම් ඇත.
අප පැය 24 පුරාම විවෘර්ත අතර නුවර පේරාදෙණිය ප්‍රදේශවල අවම මිල අපෙන්.
ඉතා ආරක්ෂාකාරී, පේරාදෙණිය උද්භිත උද්‍යානය පිටුපස හන්තාන කදු පන්තිය පෙනෙන සුන්දර නිස්කලංක පරිසරයක පිහිටා ඇත..

ගන්නෝරුව යුධ හමුදා කදවුර - 550m
පේරාදෙණිය විශවවිද්‍යාලය - 2.7km
පේරාදෙණිය මල්වත්ත - 2.2km
පේරාදෙණිය රෝහල - 2.3km
පේරාදෙණිය නගරය - 2.7km
නුවර මහ රෝහල - 5.8km
නුවර නගරය - 6.3km
ගඩොලාදෙනිය රජමහා විහාරය - 6.7km
රණවන පුරාණ රජමහා විහාරය - 7.4km
නෙල්ලිගල ජාත්යන්තර බෞද්ධ මධ්‍යස්ථානය - 7.7km
දළදා මාලිගාවට = 9.4km
ඇම්බැක්කේ - 10km

රජයේ ලියාපදිංචි ආයතනයක් වන අප ආයතනය ඔබගේ ආරක්ෂාව උපරිමයෙන්ම සුරක්ෂිත කරන්නෙමු.

මිල -
දිවා රු.1300/=
රාත්‍රී රු. 1500/=
දිවා රාත්‍රී දෙකම (මුලු දවසම) 2500/=

සියලුම විමසීම් - 0 707 706 705 - ශා හොලිඩේ රිසෝර්ට්

We have best rooms in our area, with the best prices. We are open in 24 hours.
Rooms Prices -
Day - Rs.1300/=
Night - Rs. 1500/=
Full-Day - 2500/=

Contact – 0 707 706 705

https://www.facebook.com/ShaHolidayResortOfficial

03/01/2021

Call US 071 3211393
077 7196753
කැමති නැද්ද මුහුද යටට විස්මිත සවාරියක් යන්න ?? රු 5000 පමනයි .
බොහෝ දෙනාගෙ ඉල්ලීම මත රු 5000 ක් ක දීමනාව අප විසින් තවත් දික් කර ඇත.
මින් පෙර කිමිදී නොමැති අය සදහා මෙම අගනා අත්දැකීම ලබා ගැනීමටහැකියාව ඇත.
පිහිනීමෙ හැකියාවක්ද අවශ්‍ය නොවේ.
මෙහිදී අප ඔබට පැය දෙකක මූලික පුහුනුවිමකින් අනතුරුව ඔබගෙ පලමු කිමිදුම් චාරිකාවෙ රැගෙන යන්නෙමු .
අප විසින් ඔබව මීටර් 9 ක් පමන ගැඹුරකට රැගෙන යන අතර එහිදී ඔබට විවිද මාලු වර්ග , Corals වගේම මුහුදු බත් ඌ නැවක්ද දැක ගත හැකිය.
අවු. 10 ට වැඩි ඔනෑම අයකුට මෙයට සහබාගි විය හැක .
බිය විමට කිසිම අවශ්‍ය තාවයක් නැති අතර මෙය ලොව ජනප්‍රියතම ක්‍රියාකරකම් අලින් එකකි.
දැන් ඔබටත් එය අත් විදිය හැක .
මෙහිදී අප විසින් සහබාගි වන සියල්ලන්ට පුහුනුකරුවකු බැගින් ලබා දෙන අතර අවසානයේදී සහතික පත්‍රයික්ද ලබා දෙන්නෙමු.
වැඩි විස්තර සදහා අමතන්න
දිල්සර - 071 3211393 ( WhatsApp ද හැකිය . ) / ශර්ලි - 0777 196753
අපගෙ නිල Face Book පිටුවෙන්ද ඔබට තොරතුරු දැන ගත හැක.
https://www.facebook.com/submarinediving
අපගේ වෙබ් පිටුව - https://www.divinginunawatuna.com

Sri lankan's Can Too Join & Witness This Amazing Experience Now Only For RS.5000/=
Ever Wondered What's Beneath The Ocean Surface ? Curious To Know What's Down There ?
Well Why Don't You Find Out It By Your Self ? Just For Rs.5000/=
Hi,We Are Located In Unawatuna, Galle, Sri Lanka. This is For Every One Who Have never dive before. We Give You A Basic Training For Around 2 Hours Before The Dive And After That we Take You On Your First Diving Experience. We Take You to Our Most Basic Dive Site Which In Only 10M In Depth But There You Get To see a Ship wreck , corals and Many marine life. Ability To swim in not required. Actually When Under water the only thing you have to do is breath properly We assign one of instructors to everyone (One To One) He take cares of the rest, You just have tohttps://www.facebook.com/submarinediving enjoy the moment. You Can Stay More Than a Half an Hour Under water ( It Is Decided By Your Air Usage, Half an hour is a average number for every one in there first dive ). We Provide You With All Equipment Too. If You are Trying To get The Certifications on diving Yes We also Have Them Too ( Padi Certifications , Ask For More Info On that ).
Check Us @ Fb - https://www.facebook.com/submarinediving
WhatsApp Us Or Call Us - +94 71 3211393
Email Us - [email protected]
Web - DivingInUnawatuna.Com

25/12/2020

Merry Christmas with lots of love.

27/10/2020

Sri Lankan Dallo Curry - ශ්‍රීලංකන් දැල්ලො කරිය - Yaalu

23/08/2020
29/07/2020
23/07/2020
15/05/2020

03/04/2020

IMPORTANT HOTLINES
28/03/2020

IMPORTANT HOTLINES

Urgent Public Service AnnouncementSri Lanka Tourismwww.sltda.gov.lk
21/03/2020

Urgent Public Service Announcement
Sri Lanka Tourism
www.sltda.gov.lk

COVID-19 HOTLINE: 117
20/03/2020

COVID-19 HOTLINE: 117

11/03/2020
Happy Pongal!
15/01/2020

Happy Pongal!

Merry Christmas & Happy New Year !
24/12/2019

Merry Christmas & Happy New Year !

Much Love From Sri Lanka
25/07/2019

Much Love From Sri Lanka

Address

Matara
80000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 10:00 - 15:00

Telephone

+94716179234

Alerts

Be the first to know and let us send you an email when Rooms.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rooms.lk:

Videos

Share

Category

Nearby travel agencies