06/06/2024
යාපනය නියමයි - 09 ( 2024 අවසාන යාපනය / ඩෙල්ෆ් සංචාරය ) , ඔන්න ආයෙත් යන්න ලෑස්තියි ..😃
යාපනය සැප්තැම්බර් මස මුල ඉදන් පෙබරවාරි මාසෙ මුල වෙනකන් සංචාරයට සුදුසු දේශගුණික තත්වයක් නෑ.ඒ නිසා ඒ කාලයේදී අපි යාපනය/ ඩෙල්ෆ් සංචාර සංවිධානය වෙන්නෙ නෑ.
අපගේ මෙම Face Book පිටුවටත් Like 👍 එකක් දාගෙන Follow කරගෙනම යන්න.
එතකොට අපේ ඉදිරි සංචාර පිළිබඳව දැනුවත් වේවි..
හිත හිත කල්පනා කර කර ඉන්න එපා.
කතා දෙකක් නෑ,මේ ගමන තමයි ලංකාවෙ හොදම යාපනේ ගමන...
ඇයි එහෙම අපි කියන්නෙ...
යාපනෙන් 95% ක් දේවල් බලනවා.යන තැන්ම බැලුවොත් 30ක් දවස් 04 ට බලනවා.
කවුරු කොහොම කිව්වත් ඒ වගේ හැමෝටම බලන්න බෑ.ඒ වගේම එහෙම බැලුවත් යන පිරිවැය ඉතා අධිකයි. නැත්නම් යන්නෙ අවම පහසුකම් මැද්දේ...
අපි ඊට හාත්පසින්ම වෙනස්..
ගමන අධි සුඛෝපභෝගි බස් රථයකින් තමයි මුලු ගමනම...
ඉන්න නවාතැනුත් ඔබට උපරීම පහසුකම් දීලා , විදේශීකයෙක් අරගෙන ගියා සමානව අපි ඔයාලව අරගෙන යනවා.
අපේ සංචාරවලට කැමති , ඒ වගේම සුඛෝපභෝගීත්වය, ආරක්ෂාව, මාර්ගෝපදේශනය හා විධිමත් වැඩපිළිවෙළකට ආස කරන බුද්ධිමත් පාරිභෝගික පිරිසක් අප වටා එකතු වෙමින් සිටිනවා.ඉතින් අපිට හැමෝටම එක වගේ පහසුකම් දෙන්න විදියක් නෑ.
අඩු පහසුකම්, අසංවිධානාත්මකකම වැඩි සංචාරවල කොහොමත් මිල අඩුයි. අපි ඔබෙන් ලබා ගන්නා මුදලට උපරිම සේවාවක් කරන ආයතනයක් නිසා කිසිසේත්ම මිල නම් අඩු කල නොහැකියි.එහෙම බැරි අය අපිට දොස් නගන්න එපා.
දකුණෙන් - තල් අරණට True paradise tours අපි 2024 වසරට ගමන් ගන්නා තුන්වෙනි යාපනය සාංචාරය.(යාපනය - 09 සංචාරය )
ගාල්ලෙන් ආරම්භ කර අධිවේගි මාර්ගයේ කඩවතට වනතුරු පිවිසුම් අසලින් පිරිස් එකතුවේ. නිට්ටඹුව, මීරිගම, වාරියපොල , අනුරාධපුරය හරහා යාපනයට ලගා වේ.
📅දිනයන් : අගෝස්තු 08,09,10,11
💸ගාස්තුව : එක් අයෙකුට රුපියල් 46,900/=
😃තනියම උනත් කිසිම බයක් සැකක් නැතිව මේ ගමනට සහභාගි වෙන්න පුළුවන්
🍜කෑම :අපි උදෑසන හා දවල් ආහාරය දෙනවා.
🤔ඇයි ඉතින් රාත්‍රි ආහාරය නොදෙන්නෙ? කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් .
😃උත්තරය : යාපනේ ගිහින් දකුණේම කෑම කෑවොත් ඒක අපරාදයක්.ඉතින් ඔයාලට කැමති කෑමක් කන්න අපි නිදහස ලබා දීලා තිබෙනවා.ඒ තැන්වලට අපි ඔබව රැගෙන යනවා.
එච්චරයිද?
නෑ ,
✅සුඛෝපභෝගි නවාතැන් ( දෙදෙනා හෝ තිදෙනා කාමරයක් බෙදාගන්න පදනම මත)
✅අධි සුඛෝපභෝගි ප්‍රවාහන පහසුකම් ( වායු බැලුන සහිත බස් රථයක ප්‍රවාහනය )
✅සියලුම ගාස්තු හා ටිකට්පත්.
✅ ඩෙල්ෆ් දූපතට පෞද්ගලික යාත්‍රාවක් හා දූපතේ ප්‍රවාහන පහසුකම්
✅ මාර්ගෝපදේශනය
✅ දැනුම
✅ආරක්ෂාව ( විශේෂයෙන් තනි කාන්තාවකට උනත් අපි 100%ක් ආරක්ෂාව සපයනවා)
✅යාපනයේ තැන්වලින් 95%ක් අපි නරඹනවා.
✅ ඒ වගේද විනෝදය ( ඔබ අපේ සංචාරයකින් නික්ම යන්නෙ සතුට හිතේ පුරවාගෙන, ඒක අපේ සහතිකයක්)
✡️ඉතින් දිවයිනේ සුඛෝපභෝගිම යාපනය සංචාරයට සහභාගි වෙන්න හිත හිත ඉන්න එපා. හැමදාමත් අපිට සතුට තියාගන්න බෑ.ඒත් අපිට පුළුවන් ඒ දවස් 04 ඔබව සතුටින්ම තියන්න.
💯දේශීය පාරිභෝගිකයන් 1000 කට අධික වත්කමක් හිමි අප තව තවත් නවමු අත්දැකීම් මුහු කරමින් විශිෂ්ඨ සේවාවක් ලබාදීම අපගේ අභිප්‍රායයයි.
යන තැන් ටික😃
✅ ඉසුරුමුණිය
✅ සංගුපිඩ්ඩි පාලම
✅ යාපනය වීථි සංචාරය
✅ මලායන් කැෆේ
✅ ඩෙල්ෆ් ලන්දේසි බලකොටුව
✅ ඩෙල්ෆ් ලියලන ගල
✅ ඩෙල්ෆ් පරෙවි කූඩුව
✅ ඩෙල්ෆ් පැරණි උසාවිය
✅ ඩෙල්ෆ් ලන්දේසි රෝහල
✅ ඩෙල්ෆ් කැලෑ අශ්වයින්
✅ ඩෙල්ෆ් හනුමාන් පාද සටහන
✅ ඩෙල්ෆ් ඉපැරණි අශ්ව ගාල
✅ නාගදීපය
✅ ඩෙන්සිල් කොබ්බෑකඩුව ස්මාරකය
✅ ආරියකුලම් පොකුණ
✅ නල්ලූර් කෝවිල
✅ සංගිලි ප්‍රතිමාව
✅ සංගිලි තෝප්පුව
✅ සංගිලි මන්ත්‍රී මාලිගය
✅ නීලවර ලිද
✅ පේදුරු තුඩුව
✅ කන්කසන්තුරේ දුම්රිය ස්ථානය
✅ කීරමලේ පොකුණ
✅ දඹකොළපටුන විහාරය
✅ හැමන්හිල් බලකොටුව
✅ යාපනය බලකොටුව
✅ රියෝ අයිස්ක්‍රීම්
✅ යාපනය දුම්රිය ස්ථානය
✅ යාපනය මහජන පුස්තකාලය
✅ අලිමංකඩ රණවිරු ස්මාරකය
ඔබේ ආසනය කඩිනමින් වෙන්කරවාගන්න.
කතාකරන්න
📲 077 330 1000 ( වට්සප්)
☎️ 0112 804446 ( කාර්‍යාල වේලාවන් තුල)
True Paradise Tours pvt ltd,
136 1/1,
පළමු මහල,
පරණ කැස්බෑව පාර,
ගංගොඩවිල,
නුගේගොඩ,
✴️Tripadvisor No.01
http://www.tripadvisor.com/Attraction_Review-d16815835
🌐 www.trueparadisetours.com
📧[email protected]