Nature Cabana Nuwara Eliya

Nature Cabana Nuwara Eliya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nature Cabana Nuwara Eliya, Vacation Home Rental, no9, lower Gibson Road , kelegala, nuwaraeliya, Nuwara Eliya.
(2)

10/04/2024
09/04/2024

වෙනස්ම පාරකින් #නුවරඑළියේ යමුද🤩🍀මේක කියවන්න👇

හැමදාම එකම පාරෙන් නැතුව කොළඹ ඉදලා ලංකාවේ තියෙන ලස්සනම #පාරකින් නුවරඑළියේ යන විදිහ Fantastic Travelers අද අපි ඔයාලට කියනවා🤩

පාර වෙන්නෙ මෙහෙමයි අවිස්සාවේල්ල, රුවන්වැල්ල බුලත්කොහුපිටිය, දේදුගල, දොළොස්බාගේ, නාවලපිටිය, කොත්මලේ, පූඩළුඔය තලවකැලේ හරහා නුවරඑළියට.

ආයේ ඉතිම් කියන්න දෙයක්නෑ ගිහින් බලන්නම වටින පාරක්. දේදුගල - දොළොස්බාගේ #ටික තමා ලස්සනම.

ඔයාලා අවිස්සාවේල්ල, රුවන්වැල්ල හරහා බුලත්කොහුපිටියට එන්න. එතනින් දේදුගල හරහා දොලොස්භාගේ යන පාරේ යන්න ඕනේ.

මේ පාරේ යද්දි,
✅රිකිලි ඇල්ල
✅නලගන ඇල්ල
✅රුක්මල් ඇල්ල
✅දේදුගල නටබුන් නගරය
✅පැලම්පිටිය view point එක.
✅දේතිරි ඇල්ල
✅කබරගල කන්ද

ඇතුලු දිය ඇලි පාරාදීසයක් බලන්න පුලුවන් වගේම ලස්සනම view points, තේවතු ගොඩක් බලන්න පුලුවන්.

එතනින් දොලොස්බාගේට ආවම නාවලපිටියට සහ ගම්පොලට යන්න පාරවල් දෙකක් හම්බෙනවා.

ගම්පොල පැත්තෙ යනවනම්, අම්බුලුවාව එහෙම බලාගෙන නුවර පැත්තට යන්න පුලුවන්.

ඒත් අපි කියන්නේ නාවලපිටිය ඉදන් හරංගල හරහා කොත්මලේ වේල්ල උඩින් මාස්වෙල, පූඬළුඔය හරහා තලවකැලේට යන්න පුලුවන්. එතන ඉදන් සුපුරුදු විදියට නානුඔය හරහා නුවරඑලියට. මේ පාරත් තලවකැලේට යනකල්ම සරුසාර කොත්මලේ නිම්නයේ ලස්සන විඳින්න පුළුවන් පාරක්.

මේ පාරේ යද්දි,
✅කොත්මලේ වේල්ල,
✅කොත්මලේ කෞතුකාගාරය
✅මහවැලි මහා සෑය
✅පීකොක් හිල්
✅රණමුනේ රජ පිහිල්ල
✅රණමුනේ වෙල්යාය
✅කර්ණාගල view point
✅ඩන්සිනන් ඇල්ල
✅දෙහඳු කඩුල්ල
✅කඩදොර විහාරය(වතුර අඩු කාලෙට බලන්න පුලුවන්)

මීට අමතරව
🌺රම්බොඩ ඇල්ල
🌺ගැරැඬි ඇල්ල
🌺පූණා ඇල්ල
🌺කඩියන්ලෙන ඇල්ල
🌺නාවලපිටිය ගල්පොත්ත
🌺නාවලපිටිය දුම්රිය ස්ථානය
🌺ගල්බොඩ ඇල්ල

තැනුත් බලාගෙන නුවරඑළියේ යන්න පුලුවන්, මේකනම් සුපිරිම රූට් එකක් අනිවාරෙන්ම ට්‍රයි කරලා බලන්න.

නුවරඑළියේ ගිහින් බලන්න ඕන තැන් කියන්න ඕනේ නෑනේ. අපි article දාලා තියෙනවා ගොඩක්, Page එකේ search කරලා බලන්න පුලුවන්.

එනම් good luck ❤️ පරිස්සමෙන් ගිහින් එන්න. Experience එක අපිට කියන්න අමතක කරන්න එපා. පොටෝස් ටිකත් බලන්න.

සටහනේ අයිතිය Fantastic Travelers සතු බැවින් අනවසරයෙන් උපුටාගැනීම තහනම්🛑

චායාරූප මුල් හිමිකරුවන් සතුයි
DM for Credit or Removal

06/02/2024
01/01/2024

මාගේ ආදරණීය ඔබ සැමට පසුගිය වසර වල මාත් සමග සිටි ඔබ සැමට සිරි සුභ නව වසරක් වේවා යී හදවතින් ම ප්‍රාර්ථනා කරනවා 💖💖💖💖💖💖💖💖

Nice day
24/09/2023

Nice day

21/09/2023

09/09/2023
08/09/2023

niro shima wijesinghe thank u very much

Rusiru Themiya thank u මල්ලී
30/06/2023

Rusiru Themiya thank u මල්ලී

11/06/2023

Thank u ඉසුරු මල්ලි

09/06/2023

කුරුණෑගල ,මීගමුව ,ගාල්ල සෙට් එක

09/06/2023

27/05/2023

කබාන එකේ ලස්සන පින්තූර ඇති මගේ ආදරණීය අමුත්තන් ළඟ

කබාන එකේ ඉදන් ම මෙදාපාර රේස් බලන්න පුලුවන් .10,11 single tree hill climb
07/04/2023

කබාන එකේ ඉදන් ම මෙදාපාර රේස් බලන්න පුලුවන් .10,11 single tree hill climb

නවතම බස් ගාස්තු
01/04/2023

නවතම බස් ගාස්තු

Address

No9, Lower Gibson Road , Kelegala, Nuwaraeliya
Nuwara Eliya
22200

Telephone

+94740177783

Website

Alerts

Be the first to know and let us send you an email when Nature Cabana Nuwara Eliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nature Cabana Nuwara Eliya:

Videos

Share


Other Vacation Home Rental in Nuwara Eliya

Show All

You may also like