සීතල මන්දාරම්නුවර JEEP TOURS

සීතල මන්දාරම්නුවර  JEEP TOURS Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සීතල මන්දාරම්නුවර JEEP TOURS, Nuwara Eliya.

05/04/2024
කබරගල ඇල්ල  jeep tour 😍🤗  ඔයාලත් යන්න කැමතිනම් අපට කතාකරන්න 0788232393 071091402607287614920725849588
02/04/2024

කබරගල ඇල්ල jeep tour 😍🤗
ඔයාලත් යන්න කැමතිනම් අපට කතාකරන්න
0788232393
0710914026
0728761492
0725849588

_______මන්දාරම්නුවර තියෙන කොළපතන ඇල්ල මොකක් ද _______🤷‍♂️🤔📌️කොලපතන ඇල්ල යනු ,                                        📍රජ...
02/04/2024

_______මන්දාරම්නුවර තියෙන කොළපතන ඇල්ල මොකක් ද _______🤷‍♂️🤔

📌️කොලපතන ඇල්ල යනු ,
📍රජකාලේදි මල්සරා කියන දේවියක් ඇල්ල බලන්න කොළපතකට බත් ඔතාගෙන ඇවිත් , කොළපත එතැන දාලා ගිහිල්ලා තිබෙනවා , එදා ඉදන් තමයි කොලපත දාලා ගිය ඇල්ල ... 👇

📌️කොළපතන ඇල්ල කියල හැදින්වී තිබෙන්නේ .🤗

📍_______කොළපතන ඇල්ල .__________

👉ගමන් මාර්ගය සකසා ඇත.
👉ඇල්ල නැරඹීමට නම් රුපියල් 100/= ක් දී ප්‍රවේශ පත්‍රයක් ගත යුතු වේ.🤗
👉දිය ඇල්ලෙන් නෑම සහ බැසීම තහනම් .
👉උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ලබයි.

📌️තවත් ලස්සන තැන් ගොඩක් තියෙනවා බලන්නත් , පයින් යන්න බැරි ස්තාන වලට jeep tour එක්ක යන්න පුලුවන් .🤗

එහෙනම් ඔයාලත් එන්න 😍

🌦️🌧️සී__ත__ල __    ම__න්__දා__ර__ම්__නු__ව__ර 🌧️🌦️ 🍃🥶🥶________MANDARAM NUWARA ______••      📌️එක් පසෙකින් පැහැදිලි ඉර එළ...
02/04/2024

🌦️🌧️සී__ත__ල __ ම__න්__දා__ර__ම්__නු__ව__ර 🌧️🌦️ 🍃🥶🥶

________MANDARAM NUWARA ______••

📌️එක් පසෙකින් පැහැදිලි ඉර එළිය ලැබෙමින් පවතින විට අනෙක් පසින් මන්දාරම් ස්වාභාවයක් දක්නට ලැබෙන ශ්‍රී ලංකාවේ පවත්නා එකම ස්තානය මෙය වේ.

📌️මන්දාරම්නුවර යනු පිදුරුතලාගල කදු පන්තියට පාමුලින් පිහිටි මනස්කාන්ත කුඩා ගම්මානයකි. 😍

📌️කදු පන්තියකින් වටවෙලා තියෙන මේ කුඩා ගම්මානය දවස පුරාම මන්දාරම් ස්වාභාවයෙන් පවතින නිසයි මන්දාරම්නුවර කියලා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ... 🤗

📌️අපි දැන් බලමු මේ සුන්දර මන්දාරම්නුවරට යන්නේ කොහොමද කියලා 🤗😍

📌️කොහොමද මන්දාරම්නුවරට යන්නේ ? 🤔

📌️මහනුවර හරහා රිකිල්ලගස්කඩට ඇවිත් 🤗 එතනින් පදියපැලැල්ල හරහා ඉහළට 13 KM පමණ ගමන් කලවිට සුන්දර මන්දාරම්නුවරට ලගා වෙන්න පුලුවන් .😍😃

📌️ මේ ගමන් මාර්ගය ප්‍රධාන ගමන් මාර්ගය ද වේ.

📌️ඔයාල දන්නවද මන්දාරම්නුවර කියන්නේ ඉතා පැරණි ඉතිහාසයක් තියෙන ගම්මානය කි.🤗

📌️සමහරු කියන විදියට රාවණා යුගයේ සිට පැවත එන්නකි. අතීතයේ දී මන්දාරම්පුර ලෙස හැදින්වූ මෙම ගම්මානය අද වන විට මන්දාරම්නුවර යනුවෙන් ජනප්‍රිය වී තිබේ.

📌️විමළධර්මසූරිය රජු රට තොට සිරි නැරඹීම සදහා මන්දාරම්පුරයට පැමිණි අවස්ථාක දක්ෂයන්ට නොයෙක් ගරු සත්කාර ලැබීමට සැලැස්වූ අතර නළල්පටක් බදින මඩුවේ ආමත්‍යවරයාට ,කෙසෙල් ඇවරි තිස් දෙකක් දී සතුට ප්‍රකාශ කලේය.🤷‍♂️

📌️මහනුවර රාජධානි යුගයේ දී මෙය ඉතා බලගතු ශිව පූජකයකූගේ ග්‍රහණයට යටත් වී තිබූ බවත් පළමුවෙනි විමළ ධර්මසූරිය රජු ඒ ශිව පූජකයාගේ බලය බිද මේ පුරය බේරාගත් බවත් මන්දාරම්පුර පුවත නම් ග්‍රන්ථයේ සදහන් වේ.

📌️එන්න ඔයාලත් අපේ ගමේ සුන්දරත්වය විද සතුටු වෙන්න .😃😍

👉සටහන :~ පාරමී කොස්වත්ත .🖋
චායාරෑප අන්තර්ජාලයෙන් ගන්නා ලද්දකි.

Address

Nuwara Eliya
NUWARAELIYA

Telephone

+94788232393

Website

Alerts

Be the first to know and let us send you an email when සීතල මන්දාරම්නුවර JEEP TOURS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Nearby travel agencies



You may also like