මින්දිර් - Udara Jet Line

මින්දිර් - Udara Jet Line මින්දිර් - udara jet line ❤️
Call Us On Special Hiring - 070 254 22 55 - 076 038 85 12

සියලු දේ වෙනස් වීමට අවශ්‍ය වන්නේ කාලය පමණි. 😌🖐️....
23/12/2023

සියලු දේ වෙනස් වීමට අවශ්‍ය වන්නේ කාලය පමණි. 😌🖐️....

23/12/2023

කට්ටිය දැන් mk?👀🖐️....

22/12/2023

මෙ දවස් වල බිශනේ රජරට ට එන මේ අලුත් භාණ්ඩේ මොකක් ද කියලා 👀🤘ඉවසමු හොද දේවල් එන්නේ ඉස්සරහ ට 😍❤️🖐️....

අමුක ඩුමුක වෙන්නයි හදන්නේ ඔන්න 👀😉❤️🖐️....update for waiting 😍❤️🖐️.....මින්දිර් - Udara Jet Line
20/12/2023

අමුක ඩුමුක වෙන්නයි හදන්නේ ඔන්න 👀😉❤️🖐️....update for waiting 😍❤️🖐️.....

මින්දිර් - Udara Jet Line

18/12/2023

සුභ මොහොතින් 😍❤️
නැවුම් වෙනස්කම් රැසක් සමඟින් චාරිකාකරණයට එන්න ඉන්න එයා.......😘❤️

සියළුම චාරිකාවන්, පෙරඩ් සදහා අදම අමතා දින වෙන් කරවාගන්න...

මින්දිර් - Udara Jet Line ❤️

Call Us On Special Hiring - 070 254 22 55 - 076 038 85 12

17/12/2023

ඔන්න ඒනම් ලෑස්ති වෙන්න කැකිරාවෙන් විදින චාරිකාකාරණය ට 😼🤘....

රජරට පුරවරේ සොදුරු හැඩකාරයා ❤️...

අදම ඔබගේ චාරිකාවටත් දින වෙන් කරවාගන්න...
Call Us On Special Hiring - 070 254 22 55 - 076 038 85 12

මින්දිර් - Udara Jet Line
මගී ප්‍රවාහන සේවයේ අභිමානය ❤️

Comfortable journey us ❤️....

මෙය අසත්‍ය ප්‍රකාශයක් නොවන බව කරුණාවෙන් සලකන්න 🙂💔.....දැන් කට්ටිය හිතන්නේ මේක විදානගේ වෙනමම update එකක් කියලා 👀🖐️...එත්,...
17/12/2023

මෙය අසත්‍ය ප්‍රකාශයක් නොවන බව කරුණාවෙන් සලකන්න 🙂💔.....

දැන් කට්ටිය හිතන්නේ මේක විදානගේ වෙනමම update එකක් කියලා 👀🖐️...

එත්,

විදානගේ jet line නමින් තිබු අප බස් රථය දැන් වෙන අය්තිකරුවෙක් ළග ඇති බැවින් මෙය කිසිම prank එකක් හෝ update එකක් නොවේ...මෙම බස් රථයෙ නව හිමිකාරිත්වය කැකිරාව ට ගිය බව කරුණාවෙන් සලකමු 🙂❤️🖐️....

17/12/2023

සැර වෙනසකින් පසුව රජරට ට තද ගැම්මක් දෙන්න ඉන්න ඇයෝ 😼❤️🤘....

මින්දිර් - Udara Jet Line කැකිරාව ❤️....

ඉවරයි කියලා හිතුවට ඉවර නැහැ🥱💪 තව තියෙනවා 😼😉..... මින්දිර් - Udara Jet Line
17/12/2023

ඉවරයි කියලා හිතුවට ඉවර නැහැ🥱💪 තව තියෙනවා 😼😉.....



මින්දිර් - Udara Jet Line

14/12/2023

අපෙන් වෙන් උනත් මේ පේජ් එකේම නම වෙනස් කරලා කරන් යන්න කියලා අලුත් owner කිව්වා ඒ නිසා තව ටික දවසකින් පේජ් එකේ නම වෙනස් වෙයි 😍❤️...

14/12/2023

එයාට අලුත් නමක් 😍❤️

මගේ උපරිම උත්සාහයෙන් මන් මේක කරා එච්චරයි🤘❤️ කාගෙවත් හොදම පේජ් එකක් කරන්න බැරි උනත් ❤️😍...විදානගේ - Vidanage Jet Line
09/12/2023

මගේ උපරිම උත්සාහයෙන් මන් මේක කරා එච්චරයි🤘❤️ කාගෙවත් හොදම පේජ් එකක් කරන්න බැරි උනත් ❤️😍...

විදානගේ - Vidanage Jet Line

මම මගේ උපරිමයෙන්ම ඒක කරා......🖤✍💪

09/12/2023

එයා ඇවිත් වසරකුත් ගියා 😍❤️1st anniversary එකත් එක්කම ඔක්කොම වෙනස් උනා 🥺💔... By මැණික මේ ඔයා විදානගේ - Vidanage Jet Line නමින් අපි ලග ඉන්න අන්තිම දවස් ටික 🥺💔....

09/12/2023

සියල්ල වෙනස් වීමට ගත වන්නේ සුළු මොහොතය් 🥺💔..... ඔයාලට දුක හිතෙන ආරංචියක් අහන්න ලැබෙයි 🥺💔....

කටුක අතිතයක් ලස්සනම වර්තමානයක් 🤗🤍...Vidanage jet line - යටියන්තොට ❤️...
05/12/2023

කටුක අතිතයක් ලස්සනම වර්තමානයක් 🤗🤍...

Vidanage jet line - යටියන්තොට ❤️...

නැන්දේ දුව අමතර clz ගියේ මේකේ 😏👍.....විදානගේ - Vidanage Jet Line
04/12/2023

නැන්දේ දුව අමතර clz ගියේ මේකේ 😏👍.....

විදානගේ - Vidanage Jet Line

2000න් පස්සෙ උන් ඇත්තටම අවුල්ද?         උන් තමයි වෙනස් විදියට හිතන්නෙ. පොඩි සෙට් එකක් වැරදි තැනින් අල්ලගත්තට ගොඩක් උන් ඉ...
02/12/2023

2000න් පස්සෙ උන් ඇත්තටම අවුල්ද?
උන් තමයි වෙනස් විදියට හිතන්නෙ. පොඩි සෙට් එකක් වැරදි තැනින් අල්ලගත්තට ගොඩක් උන් ඉන්නෙ තාක්ශනය පැත්තින් ගොඩක් උඩින්.අපෙ ලොකු උදවිය එක එක එවුන්ට මල් දි දී kiss දිදී හිටියට 2000න් පස්සෙ උන්ට තියන්ව බස් පස්සෙන් ගිහින් කවද හරි මේකක් මන් ගන්නව කියන එක.අපිට එන මැසෙජ් වලින් අපිට ඒක හොදටම පේනවා.😒🖐️....

විදානගේ - Vidanage Jet Line ❤️

°||බ්‍රෑන්ඩ් එක හොදනම්,                   කොපි හැදෙනවා...♥😇.විදානගේ - Vidanage Jet Line . ❤️                            ...
30/11/2023

°||බ්‍රෑන්ඩ් එක හොදනම්,
කොපි හැදෙනවා...♥😇.
විදානගේ - Vidanage Jet Line . ❤️
Special hiring
NB 1748😈

🤣😒🖐️💔....
30/11/2023

🤣😒🖐️💔....

HORA CHAD 😼

30/11/2023

දුක නොමිලේ ලැබුනට සතුට හොයන්න මහන්සි වෙන්න වෙනවා මිත්‍රයා 😌❤️

රතු බලකායේ අය ❤️...

jet line ❤️...


26/11/2023

මොන ප්‍රශ්නේ ආවත් ඔයා ලස්සන ට ඉන්න ඕනේ ළමයෝ 🥺❤️....

King of Yatiyanthota 😼

විදානගේ - Vidanage Jet Line

Today  ❤️
25/11/2023

Today ❤️

ඔව් ඉතින් මේවා වතුර දාලා නෙවෙයි නේ දුවන්නේ 😒🖐️.... වතුර දාලා දිව්වා නම් අපිටත් අඩුවට හයර් යන්න තිබ්බා 😒🖐️🤣🤣
25/11/2023

ඔව් ඉතින් මේවා වතුර දාලා නෙවෙයි නේ දුවන්නේ 😒🖐️.... වතුර දාලා දිව්වා නම් අපිටත් අඩුවට හයර් යන්න තිබ්බා 😒🖐️🤣🤣

තාමත් මේ බස් එකේ ගිහිල්ලා නැද්ද 👀..යන්න හිතන් ඉන්නවද 🤔....ඒනම් මේ දැන් ම අමතා ඔබේ චාරිකාව ට දින වෙන් කරවාගන්න 😉...Call u...
25/11/2023

තාමත් මේ බස් එකේ ගිහිල්ලා නැද්ද 👀..
යන්න හිතන් ඉන්නවද 🤔....

ඒනම් මේ දැන් ම අමතා ඔබේ චාරිකාව ට දින වෙන් කරවාගන්න 😉...

Call us on special hiring - 077-0671712
Whats app - 078-6177088

මගී ප්‍රවාහන සේවයේ අභිමානය ❤️...

විදානගේ - Vidanage Jet Line

20/11/2023

ලග ලගම එන ශ්‍රීපාද වන්දනා වාරය ❤️🙏....

මග හැරුණු අතීතයට වඩා,ගොඩ නැගෙන ආනාගතය වැදගත්.. 🌎❤️විදානගේ - Vidanage Jet Line
20/11/2023

මග හැරුණු අතීතයට වඩා,
ගොඩ නැගෙන ආනාගතය වැදගත්.. 🌎❤️

විදානගේ - Vidanage Jet Line

ඒ කාලෙත් ප්‍රාන්තේ සුපිරිය 🥱💪... මේ කාලෙත් ප්‍රාන්තේ සුපිරිය 😏🤘... කිතුල්ගල ට වෙනසක් දීලා මෙතෙක් කල් ආපු සුපිරී ම බස් දෙ...
19/11/2023

ඒ කාලෙත් ප්‍රාන්තේ සුපිරිය 🥱💪... මේ කාලෙත් ප්‍රාන්තේ සුපිරිය 😏🤘... කිතුල්ගල ට වෙනසක් දීලා මෙතෙක් කල් ආපු සුපිරී ම බස් දෙක 😌❤️...ඔය කිතුල්ගල කොයි කව්රුත් උදවිය දැන් රගලා බස් හදන්න ගත්ත ට මේ vidanage කියන brand එක්හ් ඒකාලේත් සුපිරියක්‌ මේ කාලෙත් සුපිරියක් දැන් කියලා මේ පැත්තේ මේකට ගහන්න එකක් තාම ඇවිල්ලත් නැහැ 😒🖐️එච්චරයි 😼🤘💪....

#විදානගේ - Vidanage speed coach 01
විදානගේ - Vidanage Jet Line 02

Vidanage speed coach ඒ කාලේ indonisea bus simulator game එකේ 🙂💙..... prethika brother ගෙ skin එකක් 💙
18/11/2023

Vidanage speed coach ඒ කාලේ indonisea bus simulator game එකේ 🙂💙..... prethika brother ගෙ skin එකක් 💙

Hee hee අපල sago දැන් 🥲🙏👍....
18/11/2023

Hee hee අපල sago දැන් 🥲🙏👍....

අයිතිකාරයො ගොඩක් නෑ තනි අයිතිකාරයෙක්ගෙ බස් එකක් 🙊❤️ඇඩ්මින්ලා ගොඩාක් නෑ (බොරුවට ඇඩ්මින් කියලා අවධානෙ ඉල්ලන අය බස් එක දැකල...
15/11/2023

අයිතිකාරයො ගොඩක් නෑ
තනි අයිතිකාරයෙක්ගෙ බස් එකක් 🙊❤️

ඇඩ්මින්ලා ගොඩාක් නෑ
(බොරුවට ඇඩ්මින් කියලා අවධානෙ ඉල්ලන අය බස් එක දැකලත් නෑ හරියට 🥴👉👈)

හයර් යනකුට දොරවල් දෙකට ගෝලයො දෙන්නයි ඇඩ්මින්ලායි කියලා තව දෙන්නෙක් විතරයි දාගෙන ගිහින් යන මිනිස්සුන්ට කරදර කරන්නැ 😼❤️

බලෙන් දෙන්න එන දායක සභා සමාජිකයෝ ගනන් ගන්නෙත් නෑ , උන් නිසා මේ හදාගත්ත නම චාටර් කරගන්නෙත් නෑ 🥴👉👈

Facebook Profile එකෙ නමට යටින් බස් එකෙ නම දාගෙන බස් එක ඉස්සරහා ඉදන් ගැහුව ෆොටෝ එකක් profile picture දාගත්තට ඒ අය බස් එකෙ member කෙනෙක් වෙන්නෙත් නෑ
(අදාල අයට 🥴👉👈)

රත්තරනේ Nuwan Royal Edition ෆේස් බුක් ගිණුමෙන් උපුටා ගන්නා ලද්දකි. 💛

13/11/2023

පුංචි රටක පුංචි අපිට සිහින සැබෑ වෙන්න වරම් ඕනා 😉❤️🤘....

විදානගේ - Vidanage Jet Line

බස් එකක්‌ ගන්න 😌❤️🖐️...හැම කොල්ලෙක්ටම තියෙනවා හීනයක් තමන්ගේ ආස වාහනේ ගන්න නේද 🤗💜✨...විදානගේ - Vidanage Jet Line
11/11/2023

බස් එකක්‌ ගන්න 😌❤️🖐️...හැම කොල්ලෙක්ටම තියෙනවා හීනයක් තමන්ගේ ආස වාහනේ ගන්න නේද 🤗💜✨...

විදානගේ - Vidanage Jet Line

11/11/2023

Good morning ලස්සන ළමයෝ 🤗❤️🫶....

මගී ප්‍රවාහන සේවයේ අභිමානය ❤️

විදානගේ - Vidanage Jet Line

ඔයාලගේ ඇබ්බැහි වීම මොකක්ද 😌❤️🤘....විදානගේ - Vidanage Jet Line ❤️
10/11/2023

ඔයාලගේ ඇබ්බැහි වීම මොකක්ද 😌❤️🤘....

විදානගේ - Vidanage Jet Line ❤️

10/11/2023

සුනුවිසුනු වුනු හිරෝශිමාවේ පවා
යලි පෙර සේම සකුරා සුවද හමන්නට විය....
එයට කාලය පමණක් අවශ්‍ය විය....
😌❤️💥

නැහැ නැහැ ඔක්කොම ලයිට් නෙවෙයි ඔය පොඩ්ඩයි 😉🤘...

විදානගේ - Vidanage Jet Line

Address

Yatiyantota

Telephone

+94760388512

Website

Alerts

Be the first to know and let us send you an email when මින්දිර් - Udara Jet Line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other Travel Services in Yatiyantota

  • Olu ella waterfall

    Olu ella waterfall

    Olu Ella Avissawella Yatiyanthota Road Amnawala Olu Ella and Wooden Bridge
Show All