Looking for a Kayak ride? Please call us to have a unique experience.
Sujeewa - +94 77 648 63 90
🍀🌿🌿🌿⛵️🛶🏹🚣♂️🏊♀️🎼🎯
#maduriver #madugangaboatsafaridayouting #kayaking #maduqueenboatsafari #madugangaboatsafari #boatsafari#maduganga #dayout #kayaking #maduqueenboatsafari #madugangaboatsafari #boatsafari#riversafari #maduriverboatsafari #madusafari
Day Outing at Madu River
Worry No More About Traveling to Madu River Day Outing
Pick Up From Station and Drop to Station
Petrol පෝලිම් වල ඉඳලා ඇති වෙලාද? ඒ ඉඳලත් නිදහසේ ගමනක් යන්න Petrol මදිද? අමතක කරන්න Petrol . එන්න Train එකේ. අපි Pick කරන්නම් Station එකෙන්.
----------------------------------------------------------------------
Island එකක Day Outing යන්න කැමතිද? එහෙනම් මෙන්න කියාපු තැන. තියෙන්නේ බලපිටියේ. කොළඹ ඉඳන් පැය 1.5න් යන්න පුළුවන්. යාළුවෝ එක්ක ඇවිල්ලා, පවුලේ කට්ටිය ඇවිල්ල දවසක් ගත කරලා යන්න මෙතන නියමයි. මේක වෙනම feeling එකක්.
පහල තියෙනවා යන ගණන්. Call එකක් දෙන්න.
දවස පුරා විනෝද වෙන්න ඇති තරම් දේවල් මෙතන තියනවා.
Package 01 :
Boat Safari
Lunch buffet
Package 02 :
Includes :-
welcome drink
• Changing Room
• Lunch buffet
• Boat safari (1.5 to 2 hours)
~ Cinnamon Island visits
~ Kothduwa Temple visit
~ Travel through mangrove forest
~ Visit Sathapaha Duwa (Smallest Island)
~ Visit Nay Duwa
• Evening tea with snacks
• Archery
• Kayaking
• Air Rifle Shooting (3 Pellets free)
Badminton
Carrom
Ample car park
BBQ machine facility (Small charge will be added )
No taxes / No Vat / No service charges
Contact No - +9477 648 63 90
*conditions apply
🍀🌿🌿🌿⛵️🛶🏹🚣♂️🏊♀️🎼🎯
#maduriver #madugangaboatsafaridayouting #kayaking #maduqueenboatsafari #madugangaboatsafari #boatsafarsafari #maduganga #dayout #kayaking #maduqueenboatsafari #madugangaboatsafari #boatsafari
කුරුලු දූව. මාදු ගග අවට කුරුල්ලන් ගෙ රජ දහන
මාදු ගගේ තියෙන තවත් වැදගත් දූපතක්. කුරුලු දුව. හවස් වෙද්දී දහස් ගනන් කුරුල්ලන් මේ දූපතට එනව රාත්‍රිය ගත කරන්න. හරිම ලස්සන අවස්තාවක්. මේ කුරුලු සන්ක්‍රමනය බලන්න ගොඩක් අය එනවා. සොබාදහමේ මේ අසිරිය බලන්න කැමතිද. එහෙනම් කතා කරන්න +9477 648 63 90
#madugangaboatsafari🌞🌱🌿🌳 😍
Tel : 0776486390 / 0779314178
#maduriver #madugangaboatsafaridayouting #kayaking #boatsafari🚤🚤👌👌❤ #madugangaboatsafari #boatsafarsafari #maduganga #dayout #kayaking #maduqueenboatsafari #madugangaboatsafari #boatsafar #boatsafari
We have ample car park
we have ample car parking and you can reach here without any issues
Tel : 0776486390 / 0779314178
#maduriver #madugangaboatsafaridayouting #kayaking #maduqueenboatsafari #madugangaboatsafari #boatsafarsafari #maduganga #dayout #kayaking #maduqueenboatsafari #madugangaboatsafari #boatsafar #boatsafari
Happy Customers 😍😍🌿🌿🌼🌱🌼🌻🍀🍀
#maduganga #maduriversafari #madugangaboatsafari #maduqueenboatsafari
ගෙදර ඉඳලා ඇති වෙලාද ? කැමතිද Madu ගඟේ day Outing එකකට එන්න. එහෙනම් කතා කරන්න 0776486390🍀🌿🌿🌿⛵️🛶🏹🚣♂️🏊♀️🎼🎯
#maduriver #madugangaboatsafaridayouting #kayaking #maduqueenboatsafari #madugangaboatsafari #boatsafarsafari #maduganga #dayout #kayaking #maduqueenboatsafari #madugangaboatsafari #boatsafar #boatsafarii
අවාරේ මාදු ගඟේ සවාරි - COVID කරපු වෙනසක් 4
අවාරේ මාදු ගඟේ සවාරි - COVID කරපු වෙනසක් 4
සුන්දර මාදු ගඟේ නිදහස් සිසිල් සුළඟ නිදහසේ විඳින්න නිදහසේ රවුමක් ගියා. වෙනදට දකින්නට නැති ඒ සුන්දරත්වය විඳින්න අපිට පුළුවන් වුනා. එන්න අපිත් එක්ක බලන්න ඒ සුන්දරත්වය
#MaduQueenBoatSafari #BoatSafari #maduriver #maduganga #maduriverboatsafari #madugangaboatsafari #dayouting #covid19 #covid #coronaqurantine #maduriverSrilanka