U-turn

U-turn Love is the Food of Life Travel is the Dessert

04/10/2021

Gerandi Ella Falls, Sri Lanka                     Click- Thushal Madhushankha
01/06/2021

Gerandi Ella Falls, Sri Lanka


Click-
Thushal Madhushankha

05/05/2021

අවිස්සාවේල්ලෙ තියන සුන්දරම තැනක්.. සීතාවක උද්භිත උද්‍යානය..නිවාඩුව ගත කරන්න යන්න කියාපු තැන.  කොළඹ ඉදන් බැලුවොත් 49km (1...
07/11/2020

අවිස්සාවේල්ලෙ තියන සුන්දරම තැනක්..
සීතාවක උද්භිත උද්‍යානය..
නිවාඩුව ගත කරන්න යන්න කියාපු තැන. කොළඹ ඉදන් බැලුවොත් 49km (1h 25min) යන්නේ. එතනට ගියාම තේරේවි ලංකාවෙ මෙච්චර ලස්සන තැනක් තියෙනවා නේද කියලා. පිටරටකට ගියා වගේ තමයි. Preshoot කරන්න ඉන්නව නම් එතෙන්ට යන්න අමතක කරන්න එපා.. එතන කෑම කන්නත් වෙනම භෝජනාගාරයකුත් තියෙනවා.. කාර්ය බහුල ජීවිතයෙන් පොඩ්ඩක් මිදිලා මේ වගේ සුන්දර තැනකට ඔබගේ පවුලේ අය/ යහළුවන් / ආදරනීයන් සමග නිවාඩුවක් ගත කරන්න. ඒ වගේම ඒ සුන්දරත්වය ඒ ආකාරයෙන්ම ආරක්ෂා කර ගැනීමට අපි සැවොම වග බලා ගමු..

Author and Photo Credits : ED

04/09/2020

දන්න කට්ටිය කියමු බලන්න, මේ කොහෙද කියල?
17/04/2020

දන්න කට්ටිය කියමු බලන්න, මේ කොහෙද කියල?

කාර්‍යබහුල වටපිටාවේ මැද්දෙන් නිදහසේ කෑම වේලක් කන්න. මහරගම O-Leaf වැඩ ඇරිලා යන ගමන් බඩට මොනවා හරි ටිකක් දාගන්න තැනක් බල බ...
19/01/2020

කාර්‍යබහුල වටපිටාවේ මැද්දෙන් නිදහසේ කෑම වේලක් කන්න. මහරගම O-Leaf
වැඩ ඇරිලා යන ගමන් බඩට මොනවා හරි ටිකක් දාගන්න තැනක් බල බල යද්දී දැක්ක අලුත් place එකක් තියනව, මේක මීට අවුරුද්දකට කලින් තිබිල මේ ලදී තමයි අයෙත් open කරලා තියෙන්නේ. හොද Parking Space එකකුත් තියන නිසා Traffic අස්සේ කරදරයක් නැතුව යන්න පුළුවන් උනා. අපි යද්දී නං වැඩිය කට්ටිය හිටියේ නෑ. ලස්සන Modern Type Indoor Decorate එකක් තියනව. Copule එකකට් එහෙම නිදහසේ කෑමක් කාල Chat එකකුත් දාගෙන ඉදලම යන්න පුළුවන්.
Menu එක බැලුවම නම් ගොඩක් ඒවා තිබ්බ කන්න. මුලින්ම හිත ගිය Nasi Goreng එකයි Noodles එකකුයි අපි Order කරලා වටේ පිටේ ඇවිද ඇවිද පොටෝ ටිකක් ගත්ත. හොද Background එකක් තියෙන නිසා.
Portion එක ගත්තොත් එකක් එක්කෙනෙක්ට හොදටම ඇති. නසියේත් හොදට Prawns, Chicken කෑලි මදි නැතුව තිබ්බා. Noodles එකත් කියන්න තරම් වරදක් නෑ . නියම Noodles රසක් තිබ්බ නිසා ගානට පාඩු නෑ. අපිට මේ දෙකටම ගියේ රස්.1480ක් වගේ.
ඔයාලත් මේකෙන් කාල බීල තියනන් අපිට Comment කරන්න, යන්න අදහසක් තියනම් මේක Highlevel Rd එකේ තමයි තියෙන්නේ.

යාපනේ  යන්නේ නැතුව යාපනේ  Ice Cream 🍨🍦හදිසියේම බෙල්ලන් විල Park එක පැත්තෙන් යන ගමන් අලුතෙන් දාපු පොඩි ice cream pot එකක්...
18/01/2020

යාපනේ යන්නේ නැතුව යාපනේ Ice Cream 🍨🍦

හදිසියේම බෙල්ලන් විල Park එක පැත්තෙන් යන ගමන් අලුතෙන් දාපු පොඩි ice cream pot එකක් තියනව දැකල ටග් ගාල නැවතිලා ගිහින් බැලුව. ලොකු වැඩ නැතිව නොර්මල් තැනක්. යනකොටම Price එක්ක ලොකු Banner එකක් බිත්තියේ ගහල තියන නිසා අයෙත් අලුතෙන් menu බලන්න ඕන උනේ නෑ.
මගේ හිතේ තිබ්බේ Fruit Salad (Rs.150) එකක් කන්න නිසා ඉස්සෙල්ල Salad එකක් Order කරලා Jaffna කඩේ නිසා Jaffna Special Ice Cream (Rs.200) එකකුත් Order කරා බලන්න. ඇත්තම කිව්වොත් Salad එකේ නම් Quality එකක් නෑ. Fresh මදි. මුනත් අබුල් කරන් Jaffna Ice Cream එක කන්න ගත්ත. එක නම් හොදටම බඩ පැලෙන්න තිබ්බ. යාපනේ Ice Cream කිව්ව ගමන් මතක් වෙන Mango Ice Cream උඩින්ම දාල තිබ්බා,
Strawberry තව Milk , Jelly වගේ දේවල් දාල අන්තිමේට Fruits ටිකකුත් දාල පිරෙන්න තිබ්බා.
මේක තියෙන්නේ හරියටම දෙහිවල මහරගම පාරේ, බෙල්ලන්විල පාර්ක් එක ඉස්සරහම.
ඔයාලත් මේ Place එකට ගිහින් තිය නම් Comment එකක් දන්න.
මේක මගේ දෙවෙනි Article එක. අඩුපාඩු තිය නම් කියන්න.😇😊😊

31/12/2019

අද අන්තිම දවස...

08/10/2019

අපි ආදරේ කරන රට්ටට 0 ඉදන් නැගිටින්න Support එක දෙන්න.

24/09/2019

  ජීවිතයට ඔවදනක් ✍️
12/09/2019

ජීවිතයට ඔවදනක් ✍️

  of   🥰🥰🇱🇰🇱🇰🇱🇰
12/09/2019

of 🥰🥰🇱🇰🇱🇰🇱🇰

  😍👇👌
12/09/2019

😍👇👌

09/09/2019
      for   -
09/09/2019

for
-

Healthy Juice ඇගට ටිකක් දාගන්න ඕනේ නම් හෝමාගම හතරමන් හන්දියෙන් ස්ටේෂන් එක පාරේ පොඩ්ඩක් එද්දී වම පැත්තට වෙන්න තියෙන ජූස් ...
06/09/2019

Healthy Juice ඇගට ටිකක් දාගන්න ඕනේ නම් හෝමාගම හතරමන් හන්දියෙන් ස්ටේෂන් එක පාරේ පොඩ්ඩක් එද්දී වම පැත්තට වෙන්න තියෙන ජූස් බාර් එකක් තමයි මේ So Cafe කියන්නේ. කැඩිච්ච පාරයි පරණ තාලේ පොඩි පොඩි කඩවල් ටිකක් අතරේ, ටිකක් ඇහැට පෙන්න තියෙන modern type එකේ ප්ලේස් එකක් තමයි මේක.
එළියෙන් පොඩ්ඩක් පෙනුමට තියෙද්දී ගොඩක් අය ඇතුලට යන්න බය වෙනවනේ.මේක ඇවිල්ල Low Budget ප්ලේස් එකක්. එක නිසා බය වෙන්න නම් දෙයක් නෑ . මන් දැක්ක ලොකුම Price එක දැක්ක රු.300 ද කොහේදෝ.
ඇතුලත් ටිකක් Creative විදියට Design කරලා එහෙම තියෙනවා. ඇතුලේ පොඩි ඉඩක් තිබ්බට, තදබදයක් නැතිවෙන්න ගානට manage කරලා තියෙනවා. බාර් ස්ටූල් පෙලියකුත් දාල තියෙනවා තනියම ගිහින් මොනවා හරි බොනවා නම්.
service එක ගැන කිව්වොත් staff එක ගොඩාක් friendly.
වැඩි කතා නැතුව මේකේ තියෙන්නේ මොනවද බලමු. මන් නම් මේකට නිතරම යනවා, මන් මුලින්ම මේකෙන් බිව්වේ Orange Juice එකක්. එකේ රහ වැටිලා තමයි ඊලග පාරත් ගියේ. රු.200ට තිබහ යන්නම ෆුල් glass එකක් මට ලැබුනේ.
දෙවෙනි පාර ගිහින් fruit salad එකක් ගත්ත රු.170ක් උනා, waffle cup එකක් ගත්තා එක උනේ රු.100යි. සැලඩ් එකේ උඩින් හීනියට කජු ටිකකුත් දාල පොඩි ice cream ටිකකුත් එක්ක දීපු ගානට සාදාරනයි කියල තමයි හිතෙන්න. waffle cup එකෙත් ලොකු දෙයක් නෑ waffle cup එකට jelly,sprinkles දාල ice cream දාල රු.100 ට ශේප් කියල කියන පුළුවන්. ඒ වගේම මේකේ smoothie, milk shakes, coffee, tea වගේ ගොඩක් වර්ග තියෙනවා.
milk shakes තියෙනවා Rs.250 ඉදන්
smoothies තියෙනවා Rs.300 ඉදන්
Coffee තියෙනවා Rs.80 ඉදන්
නිදහසේ ගිහින් කාල බීල එන්න පුළුවන් හොද ප්ලේස් එකක්, ඔයාලත් ගියා නම් ඔයාලගේ එෂ් එක චොමේ එකක් දාල අපිට කියන්න.

03/09/2019

05/06/2019

Address

Colombo
1525

Website

Alerts

Be the first to know and let us send you an email when U-turn posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to U-turn:

Share


Other Tourist Information Centers in Colombo

Show All