චීස් රස වෙනසක් දැන්!
පාරිභෝගික ඔබ අපේ සැබෑ වත්කමයි, ඒ නිසාම ඔබේ අදහස් හා යෝජනා පිළිබඳව අප වඩ වඩාත් සැළකිලිමත් වන්නෙමු. වැරදි නිවැරදි කරමින් අපව දිරිමත් කරන ඔබට ස්තූතියි!
#mrkottugrand #srilankanfood #food #kottu #eatwell #favorite #kottulovers #newoutlet
කමුද?

Mr කොත්තු Grand අප සෑමවිටම පිරිසිදුව ගුණාත්මක සේවයක් ලබා දෙමින් ඔබට ඉතා රසවත්ව මෙන්ම සෞඛ්යාරක්ෂිතව ආහාර ලබා දීමට කැපවී සිටින්නෙමු.
#mrkottugrand #srilankanfood #food #kottu #eatwell #favorite #kottulovers #newoutlet
මීගමුවට ළඟදීම…..
#mrkottugrand #srilankanfood #food #kottu #eatwell #favorite #kottulovers #newoutlet
ඔබේ Mr.කොත්තු සිහින රැකියාවට අදම අයදුම් කරන්න
E mail - [email protected]
WhatsApp - 076 745 6454
#mrkottugrand #srilankanfood #food #kottu #eatwell #favorite #kottulovers #newoutlet
වසර ගණනක කැපවීමට MR.කොත්තු Grand අපෙන් ඇගයීමක්, සුබ පැතුම් ඔබට!
#mrkottugrand #srilankanfood #food #kottu #eatwell #favorite #kottulovers #newoutlet
හෙට හොදම දවස , වැලිසර අවට ඔබව පිළිගන්න අප සූදානම්!
#mrkottugrand #srilankanfood #food #kottu #eatwell #favorite #kottulovers #newoutlet
ඔබේ සිහින රැකියාවට අදම අයදුම් කරන්න
E mail - [email protected]
WhatsApp - 076 745 6454
#mrkottugrand #srilankanfood #food #kottu #eatwell #favorite #kottulovers #newoutlet
Mr.කොත්තු grand පියවරෙන් පියවර ඉදිරියට යන ගමනේ දිවා රෑ වෙහෙසෙමින් වගකීමකට එහා වගවීමෙන් ඉටු කළ සේවයට ස්තූතියි!
#mrkottugrand #srilankanfood #food #kottu #eatwell #favorite #kottulovers #newoutlet
Mr.කොත්තු grand අපි පිරිසිදුව සහා ගුණාත්මක සේවාවක් අපගේ පාරිභෝගික ඔබට ලබා දීමට නිරන්තරයෙන් කැපවන්නෙමු.
#mrkottugrand #srilankanfood #food #kottu #eatwell #favorite #kottulovers #newoutlet
Mr.Kottu Grand දැවැන්ත සන්නාමයක් ලෙස අප තබන සෑම පියවරකම සැබෑ අයිතිකරුවන් ඔවුන් වන අතර ඔවුන්ව ඇගයීමට අප කිසිවිටෙකත් පසුබට නොවන්නෙමු.
#mrkottugrand #srilankanfood #food #kottu #eatwell #favorite #kottulovers #newoutlet
Mr.කොත්තු grand හැමදාම අපි අපේ කාර්යමණ්ඩයට හැකි උපරිමය කරන්නෙමු.,ඒ මන්ද. ඔහුන්ගේ මහන්සිය,කැපවීම මේ තාක් දුර අපව රැගෙන ආ බැවිනි.
රුපියල් 650000/-වටිනා CT 100 බයිසිකලයක් දිනා ගත්ත බත්තරමුල්ල ශාඛාවේ කළමණාකරු චම්පික ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්!
අප ලද මෙම සුවිශේෂී ජයග්රහණයේ සැබෑ අයිතිය ආදරණීය පාරිභෝගික ඔබ සතුයි. එදා මෙදා තුර අප හා අත්වැල් බැඳ ගනිමින් විශිෂ්ඨ සම්මානයන්ගෙන් පිදුම් ලැබීමට අප ඔසවා තැබූ ඔබට අපගේ ගෞරවනීය ස්තූතිය!