Travel With Pathum

Travel With Pathum 🌿 Hello Travelers Welcome To My Officially page ♥️ Travel With Pathum

ආදිවාසින් ගෙ විස්තර කිහිපයක් 🌿
20/02/2024

ආදිවාසින් ගෙ විස්තර කිහිපයක් 🌿

මන්දාරම් නුවර 🥰
14/02/2024

මන්දාරම් නුවර 🥰

04/02/2024
24/01/2024

සුභ උදෑසනක් වේවා ☀️ 🌿

සිරිපා කරුණා කරනවනම්, මේ ගැන දැනුවත් වෙන්න ⚠️️උපුටාගැනීමකි👇1. මේ දිනවල රාත්‍රියට සීතල වැඩියි, ඊයේ(16) රාත්‍රි 12°C ❄️ 🥶 ...
18/01/2024

සිරිපා කරුණා කරනවනම්, මේ ගැන දැනුවත් වෙන්න ⚠️️

උපුටාගැනීමකි👇

1. මේ දිනවල රාත්‍රියට සීතල වැඩියි, ඊයේ(16) රාත්‍රි 12°C ❄️ 🥶 ක් පමණ කඳු පාමුල උෂ්ණත්වය , ඉහළට යන විට තවත් අඩුවිය හැකියි.
ඒක නිසා උණුසුම රැකෙන් ඇඳුම් ඇඳන් එන්න. අත් ආවරණ පළඳින්න.
2. සීත ගඟුලෙන් දිය නාන්නෙ පරිස්සමෙන්, නෑමෙන් පසු දැඩි සීතලක් ඇතිවී සිහිය නැතිවූ රෝගින් කීප දෙනෙකු ප්‍රතිකාර සඳහා අපට යොමු වූවා.
3. ඇදුම ,හතිය, අධික රුධිර පීඩනය,දියවැඩියාව, අපස්මාරය, හෘදයාබාධ ඇති පුද්ගලයන් සැම විටම ඖෂධ රැගෙන එන්න අමතක කරන්න එපා. ඔවුන් දැඩි සීතල තත්ව හමුවේ කරුණා කරන්න එපා.
4. පාචනය, උදරාබාධ තත්වයන් බහුලයි. පිරිසිදු ආහාර හා ජලය භාවිතා කරන්න හැකි සැමවිටම.
5. ක්ලාන්ත තත්වයක් ඇතිවූ විට බිම වාඩි වන්න, නැත්නම් දිගා වන්න, සහය ඉල්ලා සිටින්න.ඉවසගෙන දිගටම කරුණා කරන්න එපා.
6. පඩිපෙළ වලින් වැටී තුවාල සිඳුවීම් බහුල නිසා ඉවසීමෙන් ප්‍රවේසමෙන් අනිත් අයටත් ඉඩදී කරුණාකරන්න .

ඔබට වෛද්‍යාධාර හෝ ප්‍රථමාධාර සහයක් අවශ්‍යනම් අපගේ නල්ලතන්නි පොලීසිය ඉදිරිපිට මධ්‍යස්ථානයේ ස්වේච්ඡා සෞඛ්‍ය කණ්ඩායම් සිටිනවා...එහි පැමිණ ප්‍රතිකාර ලබාගත හැකියි. (සති අන්ත හෝ ප්‍රධාන නිවාඩු දිනවල සෞඛ්‍යදාන ව්‍යාපාරය විසින් නෙමිලේ කඳවුරු පවත්වනවා)
සෑම සිරිපා සමයකම හදිසි අනතුරු නිසා හෝ රෝගාබාධ උත්සන්න වීම නිසා ජීවිත නැතිවෙනවා. මේ දින කීපයට විශාල ජීවිත ප්‍රමාණයක් අප ගලවා ගත්තා..
එම අවස්ථා අඩු කළ හැක්කෙ ඔබ නිසි සෞඛ්‍ය උපදේශ පිළිපදින්නේ පමණි.

නීරෝගීව කිසිදු පීඩාවකින් තොරව සිරිපා කරුණා කිරීමට ඔබටත් ශක්තිය ලැබේවා !

වෛද්‍ය සජිත් මංජුල
වෛද්‍ය කදවුරු ප්‍රධානී
ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරය.

🌿 අනිවාර්යයෙන් 🥰
06/01/2024

🌿 අනිවාර්යයෙන් 🥰

01/01/2024

🌤️ Happy New Year 2024 💞

01/01/2024

💞 🥺 🌿

❣️ Traveling To බතලේගල 🌿 Hike { නුවර / මාවනැල්ල / අරණායක }
26/12/2023

❣️ Traveling To බතලේගල 🌿 Hike
{ නුවර / මාවනැල්ල / අරණායක }

සාදු...! සාදු...! සාදු...! 🌤️සීතල දෙසැම්බරයේ අවසාන උදුවප් පොහොය දිනය අදයි අදින් ආරම්භය වන සිරිපා වාරය සැදැවතුන් සියලු දෙ...
26/12/2023

සාදු...! සාදු...! සාදු...! 🌤️
සීතල දෙසැම්බරයේ අවසාන උදුවප් පොහොය දිනය අදයි අදින් ආරම්භය වන සිරිපා වාරය සැදැවතුන් සියලු දෙනාට කරුණා කිරීමට හැකි වේවායි කියා ප්‍රාර්ථනා කරමු...... ! 🙏

07/12/2023

💞 සුභ උදෑසනක් වේවා ☀️

04/12/2023

💞 සුභ 🌿 උදෑසනක් 💚 වේවා....! ☀️

☀️ සිරිපා අඩවියෙහි දසුනක් 🌿
01/12/2023

☀️ සිරිපා අඩවියෙහි දසුනක් 🌿

30/11/2023

💚 කොහොමද මෙ දර්ශනය ☀️ අම්මෝ 😮 🌿

26/11/2023

☀️ 🌿 ❣️ 🌿 💚 Sunrise

21/11/2023
21/11/2023

සූර්ය උදාඅ ☀️ සහ සූර්ය බැසයාම 🌿

https://youtu.be/uNbA1m9wufM?si=vOvt610VH_8EAit4
20/11/2023

https://youtu.be/uNbA1m9wufM?si=vOvt610VH_8EAit4

ආයිබෝවන්" කොහොමද යාලුවනේ..💚🌿🌧බහිරව්ගාඩ් බලකොටුව පිහිටා ඇත්තේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සහ්‍යාද්‍රි ක.....

20/11/2023

සො බා ද හ ම 💚 🥰 ☘️ Sun Set එක 🧡 ☀️

20/11/2023

🧡 ☘️ 🥰 💚 මායාවක් 😍

15/11/2023

අපේ රටේ හොදම Travelers Women කවුද 😁
💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱

04/11/2023

🔺. මරණ බිය 😰 දැනුනු සුළි කුණාටුව

🔺 කොහොමද වන්ඩ්ය 🥰 🚌
30/10/2023

🔺 කොහොමද වන්ඩ්ය 🥰 🚌

29/10/2023

🌤️ ඒ අහසනම් පිස්සුවක් 🥰

https://youtu.be/6lAa_Ui_jO0?si=Rm906_UE6huoEBSW
08/10/2023

https://youtu.be/6lAa_Ui_jO0?si=Rm906_UE6huoEBSW

රත්නපුර මාර්ගයේන් ග්‍රී පාදය කරුණා කරන්න කලින් යා යුතු පූජණිය ස්ථානය (රත්නපුර ග්‍රී පලාබත්ගල රජමහා ව්හාරය සාදු ! ....

Address

Moratuwa Road, Suwarapola, Piliyandala
Colombo

Telephone

+94776256261

Website

Alerts

Be the first to know and let us send you an email when Travel With Pathum posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel With Pathum:

Videos

Share

Category


Other Travel Services in Colombo

Show All